Watch Trailer

Bart Got a Room (2009) | කෙල්ලෙක් තෝරගන්න තියෙන අමාරුව!

මේ කියන්න යන්නෙ හොදට හිනා වෙන්න පුලුවන් චිත්‍රපටියක් ගැන..Death at a Funeral චිත්‍රපටියට ආස උන හැමෝම මේකටත් ආස වෙයි කියල මට හිතෙනව..මේ චිත්‍රපටිය යන්නෙ එක සිදුවීමක් වටා..එනම් තරුණයෙක් පාසලේ ප්‍රොම් රාත්‍රියට සහභාගී වෙන්න ලෑස්ති වෙන අයුරුත්,ඒ ආශ්‍රිත සිදුවීම්ත් වටා තමයි මේ කතාව ගෙහිල තියෙන්නෙ.. කතාව…

මේ කියන්න යන්නෙ හොදට හිනා වෙන්න පුලුවන් චිත්‍රපටියක් ගැන..Death at a Funeral චිත්‍රපටියට ආස උන හැමෝම මේකටත් ආස වෙයි කියල මට හිතෙනව..මේ චිත්‍රපටිය යන්නෙ එක සිදුවීමක් වටා..එනම් තරුණයෙක් පාසලේ ප්‍රොම් රාත්‍රියට සහභාගී වෙන්න ලෑස්ති වෙන අයුරුත්,ඒ ආශ්‍රිත සිදුවීම්ත් වටා තමයි මේ කතාව ගෙහිල තියෙන්නෙ..
කතාවෙ මුල් ටික කිව්වොත් මෙහෙමයි..එක්තරා ගම්මානයක තරුණයෙක් ඉන්නව තමන්ගේ පාසල් ජීවිතයේ වැඩ හොදින් කරගෙන සාමාන්‍ය විදියට ජීවත් වෙන,පාසලේන් සංවිධානය කරනව ප්‍රෝම් රාත්‍රියක්..ඔහු මේකට සහභාගී වෙන්න තරුණියන් තෝරන හැටිත්,ඔහුගේ දික්කසාද වූ දෙමවුපියන් ඒ සදහා උදව් කරන හැටිත් තමයි කතාවෙන් පෙන්වන්නෙ..
මේ චිත්‍රපටියේ තවත් ආකර්ශණීය දෙයක් තමයි දර්ශන වලට උචිත ලෙස යොදාගන්න සංගීතය..බාගෙනම බලන්නකො..ටිකක් අමුතු උනත් හොදට හිනා වෙන්න පුලුවන් චිත්‍රපටයක්..

21 comments

  1. kolla

    ela ela macho

  2. chamila

    බාපුවාගෙන් බලන්න එකක් තොරගන්න තියෙන අමාරුව...

  3. පිටස්තරයා

    මම හිතුවා bart simpson කියලා

  4. පොතේ ගුරා

    @kolla! :)

    @chamila ! හික්z..මුලුන් මේ සයිට් එකට කස්ටිය එන්නෙ බාන්න ෆිල්ම් එකක් හොයාගන්න..දැන් කස්ටිය එන්නෙ බාපුවයින් හොද එකක් හොයාගන්න..හික් හික්...

    @පිටස්තරයා!හික්z..සිම්ප්සන්ලගෙ ෆිල්ම් එක ආව නම් මැරෙනකම් හිනා වෙන්න තිබ්බ!

  5. මම මචන් ගින්

    මමත් ලෝස් නැතුව දාන දාන ඔක්කොම බාගන්නවා හැබැයි බලන්න වෙලාව තමයි ප්‍රශ්නෙ! බරපතලම කේස් හාර්ඩ් ඩිස්ක් එකේ ඉඩ නැති එක ෂිඃ

    නිවාඩුවක් වත් දාලා තමයි බලන්න වෙන්නෙ!

  6. kathu

    මමත් download කරපු films 30-40ක් තියෙනවා. ඉඩක් ලැබුනු ගමන් මෙකත් බලමු...!! ok..

  7. Anonymous

    english sub titel thyanawada kyanna loku udawwak...nayhnam tikak therum ganna amarui

  8. NUWAN"s lane

    බලමු බලමු කවදා හෝ දිනක..අනිවාර්යයෙන්ම.

  9. bisha

    "alvin and chipmunks" ela film ekak.. hoyala balanta.. thanks..

  10. kolla

    කෙල්ලෙක් තෝරගන්න තියෙන අමාරුව!

  11. anthrax

    මොකෙද්ද මන්දා එකක් බලලා ඉවර වෙනකොට තව එකක් දෙනවා. ඉස්සර නම් පලු යන්න film බෑලුවා, දෑන් වෙලත් නෑ. මේ දෑන් fight of phoenixත් බෑවෙන්න දෑම්ම. හිටපන්කො උබට පාර්සල් බෝම්බයක් එවන්න ගෙදරටම. (ඉතින බය වෙනවකො)

    p.s.
    එල film එක මචන් තෑන්කූ. කොල්ලගෙ තාත්ත එල බුවා නෙ?

  12. රොයිලි

    @ anthrax

    තේරුමක් නෑ බං. මූ අපායෙත් සයිට් එකක් දාන්නනේ යන්නේ. ඔන්න ඔහේ අපායේ ඉන්න උන්වත් දැනට සැනසීමේ ඉන්නේ නැතෑ. :D

    යවන්න ඕනාමනම් උබේ නමේ ඒවා ටිකක්ම ඇරියානම්. ;)

  13. පොතේ ගුරා

    @kolla ! හික් හික්..

    @anthrax !ඕං බය උනා! :D හික්z..ඔවු බන්..අර එහා කාම‍්රේට සද්දෙ ඇහෙනවද කියල ටෙස්ට් ක‍්රන හැටි නම් මැක්සා!..හික්z..

    @රොයිලි ! අෆොයි..මේ පාප මිත්‍රයා බලන්නෙ මට ගේම දෙන්නම තමයි..ව‍රකො ලංකාවට! :P :P

  14. AL1717

    Ela Ela MAxxaa

  15. lalan_manuka

    elama thama@@@dan me download wennda dala thiyenne./.atthtama meka sinhala subededa ekkakda@@@ehnam ithn baduma thama!@#$%^&can u upload scooby doo also in sinhalen????ehenam loku udauwak!@#$%^ahenm baduma thama,,bye!!!!!!!!!!!

  16. waruna

    awulak ne hodai....

  17. the king

    very funny

  18. Uraj Deemantha

    බාලා ගොඩක් දවස්.... :D

    දැන් මේ හාඩ් එකේ ඉඩ ප්‍රශ්නේ නිසා, DVD වලට write කරන ගමන්....!! :)

  19. Anonymous

    torrent eka wada nah anae hadala dennae

    1. ගෝලයා

      සබැඳුම යාවත්කාල කලා.

  20. Thisara NEO

    thanks saho