Watch Trailer

Hostel: Part III (2011) | භයානක නැවතුම් පල (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ සහෝ….! මගේ පළමු උපසිරැසි නිර්මාණය අරන් ආවේ මට මේකට මාසෙකට වඩා ගත උණා අපේ චමින්ද මල්ලිත් හුගක් උදව්කරා සමාවෙන්න වැරදි තිබුණොත්. HOSTEL තුන්වන කොටස මේකත් පලුමු කොටස් වගේම සංවේදී අයට නරබන්න ටිකක් අමාරුයි ඒ උණාට මේක හොද නිර්මාණයක් මේ film එකටත් IMDB අගය 4.7 ලැබිලා තියනවා මේ තුන්වන කොටසත් මිනිස…

Hostel 3 2011

ඔන්න මගේ සහෝ….! මගේ පළමු උපසිරැසි නිර්මාණය අරන් ආවේ මට මේකට මාසෙකට වඩා ගත උණා අපේ චමින්ද මල්ලිත් හුගක් උදව්කරා සමාවෙන්න වැරදි තිබුණොත්. HOSTEL තුන්වන කොටස මේකත් පලුමු කොටස් වගේම සංවේදී අයට නරබන්න ටිකක් අමාරුයි ඒ උණාට මේක හොද නිර්මාණයක් මේ film එකටත් IMDB අගය 4.7 ලැබිලා තියනවා මේ තුන්වන කොටසත් මිනිසුන් පැහැරගෙන කෘරත්වයෙන් මරාදමන කල්ලියකගේ අමානුෂික වද බන්ධන වලට ලක්වන මිතුරන් තුන් දෙනෙක් ගැන තමයි මේ කථාවේ සාරාංශය…..

මයික්…, ජස්ටින්… සහ ස්කොට්… තමයි මෙ යහළුවන් තුන්දෙනා ඔවුන් එක්තරා සාදයක ඉන්න අතරතුර මුණ ගැහෙනවා ගැහැණු ළමයි දෙදෙනෙක් නිකී…. සහ කෙන්ද්‍රා….. මේ කෙල්ලන් සමත් වෙනවා ඔවුන්ව වෙනත් රාත්‍රී සමාජ ශාලාවකට ගෙනියන්න ඔන්න ඊට පසුව මෙයාලට වෙන අදහාගන්න බැරි සිද්ධි දාමය සහ ඔවුන් ඊට මුහුණ දෙන ආකාරය තමයි මේ කතාවේ දිග හැරෙන්නේ………… ඔය ඇති වැඩිය කියන්න ගියොත් මුළු කතාවම ඔයාල දැනගන්නවා අපි බලමු මොනවද වෙන්නේ චිත්‍රපටය නරබලම…..? ඔබ සියලු දෙනාටම ජය……!

Hostel: Part III (2011) on IMDb

 

 

601 MB කොපිය මෙතනින් බාගන්න

5ef730d4aa471d37c39ad97be93ac3883a98d87d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,428 downloadsDownload Hostel.Part_.III_.2011.baiscopelk.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ පුෂ්පකුමාර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

පුෂ්පකුමාර

Subtitles

4,428 downloadsDownload Subtitles34 KB

40 comments

  1. shiron

    Tnx for the sub bro. keep ur work up

  2. sachesc

    thanks macho ... !!!

  3. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, ඒ වගේම මේ කලෙක්සන් එක සම්පුර්ණ කල එකත් බොහොම වටිනවා, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  4. නලින්

    ස්තුතියි පුෂ්පකුමාර සහෝ!

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්!

    දිගටම අඩවිය සමගින් රැදෙන්න.

    ජය වේවා!

  5. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    මේක බලලා නම් තියෙනවා සහෝ.
    ඒ වුනාට පලවෙනි උපසිරැසි නිර්මාණයට සුබ පතනවා.

    දිගටම උපසිරැසි දෙන්න.....
    හැබැයි එක උපසිරැසියකට මාසයක්ම ගන්න එපා හෝඳේ..... :)
    වැඩේ හොඳයි... කරගෙන යමු..

    ආයු -බෝ -වේවා !!! __/|\__

  6. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!

  7. Sanjaya

    සහෝ පලවෙනි උපසිරැසි නිර්මාණයට සුබ පතනවා
    ‍‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න........
    ස්තුතියි සහෝ ............

  8. LAKSHAN

    ඔබට සුබපැතුම්…

  9. Shehan

    පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  10. deleepa

    අපි සාමකාමි මිනිස්සු චිත්‍රපටි සබ් කරන ෙකාට ෙම් වෙග් කෘර ඒ්වා ෙදන්න ඒපා මනස විකෘති ෙවනවා ඒ්ක නිසා බලන්න පුලුවන් විදිෙය් ඒ්වා ෙදන්න saw, hostel,texas chainsaw,wrong turn වෙග් ඒ්වායින් ෙවන්ෙන් මිසිනුසන්ෙග් මනස විකෘති ෙවන ඒක පුලුවන තරම් බලන්න පුලුවන් වෙග් ඒවා ෙදන්න.ෙම් චිත්‍රපටි බලන්න ඒපා ෙවනවෙ විතරක් ෙනෙම් බත් කන්න හිෙතන්ෙනත් නැ ඒ්කා නිසා මිට වඩා ෙහාදා චිත්‍රපටි ෙහයලා ෙදන්න බලන්න උද - below(2002), the fog(2005), the cave(2005).

    1. Ashain

      එක තමයි උඩින්ම කියලා තියෙන්නේ බලන්න අමාරුයි සංවේදී අයට කියලා.........
      ඔයා බලන්නේ නැත්තන් නොබලා ඉන්න.........
      බලන අය බලයි......මේකෙ හැම ජාතියේම ෆිල්ම් තියනව.....බලන කෙනා බලනව......අනිත් අය නොබලා ඉන්නව.......
      මමත් මේවට ආස නෑ....ඒත්ත් ඒමයි කියලා මේවා දෙන්න එපා කියන්න මට බෑ.......

    2. wasana peiris

      Backpackers sinhala sub please (malayalam 2021)
      Aelay tamil movie (2021)sinhala sub please

  11. deleepa

    ෙම් වෙග් චිත්‍රපටි වලින් ෙවන්ෙන් ලංකාෙව් මිනිසන්ෙග් මනස අවුල් කරන ඒක විතරක් ෙනෙමි දැන් ලංකාෙව් ෙවන සිද්ධි බැලුවම මිනිස්සු ෙගාඩක් දරැණු ෙවලා කියලා ෙපන්වා පත්තරයක් අරන් බැලුවම ෙම් වෙග් ෙද් හිතාගන්න පුලුවන් අනික මිනිස්සු දැනටම දරැණු ෙවලා තිෙයන ටික අැති ඒ්කා නිසා ෙම් වෙග් චිත්‍රපටි ඉදිරියට ෙදන්න ඒපා කියලා අායචනාත්මක ඉල්ලීමක් කරන්න ඔෙගන් කැමතියි.

    1. sachira sandeepa

      මෙහෙමයි ඉතින් ඔයා මේ වගේ ෆිල්ම් බලන්න අකමැති නම් නොබලා ඉන්න, ඒක මුලින්ම දාලම තියනවානේ....සමහරු කැමති මේ වගේ ෆිල්ම් බලන්න ඒත් සමහරු කැමති නෑ මේවා බලන්න. එහෙමයි කියලා මේවා නොදී ඉන්න බෑනේ..අනිත් කාරණේ තමයි මේ වගේ හොල්මන් ෆිල්ම් වල කුතුහලය එහෙම නියමෙටම තියනවා
      උදා- wrong turn වගේ ෆිල්ම් නම් නියමයි කම්මැලි කමක් නැතුව මුල ඉදන් අග වෙනකල්ම බලන්න පුලුවන්..

  12. වරුණ රංගජිත් (වරූ)

    ෆිල්ම් 1 ඇත
    සබ් නැත
    දැන් සබ් ඇත
    බැලීමක් ඇත
    ඔබට ජය

  13. sameer

    thanks bro sinhala sub 1ta mewage fhilm balana 1ka aka akkenage kamatta anuwa sidda wena akak me sait 1ke nodammata me wage fhilm balanna ona kena kohoma hari balanawa balanna bari kenek nobala inna

  14. Kulanjana Maduranga

    1st sub1ka neda PUSHPAKUMARA saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... digu gamanak yamu.jaya wewa……………

  15. pushpakumara

    ගොඩක්ම ස්තුති මාව දිරිමත් කරන ඔයාල සැමෝටම......ඔබ සියලු දෙනාටම ජය.....!

  16. hetti

    ela ela saho... digatama demu...

  17. “චූටී මල්ලි”

    මටත් දැන් එච්චර මේ වගෙ බලන්න
    බෑ බයඉ වගෙ,
    මේ වගෙ ඒවට ආස අය ඉන්න නිසා
    මේවත් අනිවා දෙන්න ඔනි
    සබට තුති
    ඔබට ජය.....

  18. Jack

    නියමයි සහෝ.
    මේක නම් නියමයි.
    ස්තුතියි සබ් එකට.

  19. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    පළමු උපසිරසි නිර්මාණයට සුබ පැතුම්
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. nishshanka ruwan

    ස්තූතියි :)

  21. Darshana

    supiri film eka machan... sabata pin.

  22. Naween

    නියමයි සහෝ.පලවෙනි වැඩේට සුබ පැතුම්
    ඔබට ජයෙන් ජය...!

  23. ඉසු ඩිපි (Isu DP)

    නියමයි පුෂ්පේ සහෝ.. :-P
    සුබ පැතුම් පලවෙනි උපසිරසියට.
    මාත් ඉන්නේ Horror බලනවාද නැද්ද කියන තැන.
    කොහොම උනත් යම් බලපැමක් මේවගෙන් මිනිස් මනසට තියෙනවා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  24. joe root

    අැත්තම කියන්න ඔන ෙම් වෙග් භායානක චිත්‍රපටි මහ ෙගන් ෙකාටින්ම මමත් බලන්ෙන් නැ අනික ෙකාච්චර ෙහාද ෙහාලිවුඩ් චිත්‍රපටි තිෙයනවද සබ් කරලා ෙදන්න බලන්න පුවුනක් ඒවා ඒ්ත් ෙම් යක්කු ඔක්ෙකාම ෙදන්ෙන් ෙම් වෙග් මහ ෙගාන් චිත්‍රපටිමයි ෙදන්ෙන් අැත්තටම මුන්ට ෙදන්න ඒවා නැතිවද ෙම් වෙග් ඒ්වා ෙදන්ෙන් මනස කියන ඒකක් නැති වුන් තමයි ෙම් බලන්ෙන් පලමු ඒකම ෙගාන් චිත්‍රපටික් දීම ගැන කියන්න තිෙයන්ෙන් ඉතින් ෙගාන්වැඩ නවතමු හරි වැඩ කරමු කියලයි කියන්න තිෙයන්ෙන් අනික ෙමාෙල් මැන්ටල් වුන් තමයි ෙම් වෙග් ඒවා ෙදන්ෙන් ෙම් ගැන කියන්න වීම ගැන කණගාටුයි ඒ්ත් ඉතින් කියන්නත් ඔනිෙන්

    1. Chaminda

      Wena wadak naththam gihin choo karala nidaganin bung. ai me watti amma kenek wage anungey opaa doopa hoyanne. thaman akamathi nam paduwe inna,

    2. Samitha

      අනේ ගොන් කතා නොකිය හිටහන් බන්. පට්ට ෆිල්ම් එකක් මේක. හැබැයි, 2වන කොටස තමා හොඳම.

  25. Chaminda

    දයාබර everyone!
    ඉස්සල්ලම කියන්න තියෙන්නේ කට අරින තුරු මෝඩයාද නුවණැත්තෙකු බවයි.
    අගය කල යුතු දේ දන්න ඒ්වා අගය කරන සියඵ දෙනාට මාගේ ප්‍රණාමය!
    අනිත් අයට කියන්න තියෙන්න තමන්ට යමක් හරියන්නැත්තම් ඒ්ක පස්සේම යන්නැතුව තමන්ගෙයි අනුන්ගෙයි වටිනා කාලය කා දමන්න ඒපා කියලා.

    අනික "බල්ලෝ බිරුවට කදු කඩා පාත්වෙන්නේ" මොන ලෝකෙද නේද?

    1. sachira sandeepa

      අන්න හරි ඔය කියවන අයට මේවා බලන්න බැරිනම් නොබලා ඉන්න කියන්න..
      අනික මේ ෆිල්ම් එකට සබ් කරන්න ඇත්තේත් බොහොම අමාරුවෙන් ඉඩක් ලැබුණ වෙලාවක. අනික මේක මේ සහෝගේ පළවෙනිම සබ් එක...
      මේ වගේ ෆිල්ම් වලට කැමති නෑ කියලා මෙතන බනිනකොට එයාගේ මානසිකත්වයට මොකද වෙන්නේ ආ..???
      පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න...

  26. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  27. Luck

    පලෙවනි සබ් ඒකට සුබ පැතුම්, සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට.

  28. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  29. Amalka Himeshan

    Thanks

  30. Anonymous

    ස්තුතියි

  31. Anonymous

    thank u bro

  32. Anonymous

    සබ් එක දෙන්නෙ නෑ නේ

  33. mahisha

    subtitle eka zip file eke na

    1. Sanupa Ranmeth - Admin

      ෆික්ස් කළා සහෝ.