Watch Trailer

Edge of Tomorrow (2014) | මැරී මැරී ඉපදෙන්න..[සිංහල උපසිරැසි සමඟ]

හුග කාලෙකට පස්සේ චිත්‍රපටියකට සබ් දාන්න පුළුවන් උනේ. අද නම් සබ් දාන්නේ සුපිරි කතාවකට. හුගක් ජනප්‍රිය නලුවෙක් වෙන ටොම් කෘස් තමයි මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ. මෙයා මිෂන් ඉම්පොසිබල් කියන චිත්‍රපටි මාලාවෙන් තමයි වැඩියෙන්ම ජනප්‍රිය උනේ. කතාව ගැන කියනවානම් පෘථිවියට පිටසක්වල ජිවී ආක්‍රමනයක් එනවා. ඒකට විරු…

Edge of tomorrow 2014

හුග කාලෙකට පස්සේ චිත්‍රපටියකට සබ් දාන්න පුළුවන් උනේ. අද නම් සබ් දාන්නේ සුපිරි කතාවකට. හුගක් ජනප්‍රිය නලුවෙක් වෙන ටොම් කෘස් තමයි මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ. මෙයා මිෂන් ඉම්පොසිබල් කියන චිත්‍රපටි මාලාවෙන් තමයි වැඩියෙන්ම ජනප්‍රිය උනේ.

කතාව ගැන කියනවානම් පෘථිවියට පිටසක්වල ජිවී ආක්‍රමනයක් එනවා. ඒකට විරුද්ධව රටවල් 70ක් එකතු වෙලා සටන් කරනවා. සමහර සටන් ජය ගන්නවා. සමහර සටන් පරාජයට පත් වෙනවා. මේ අතර ඉහල නිලධාරියෙක් සමග බහින් බස් වීමක් ඇති කර ගත් නිසා කේජ් කියන මේජර් වරයා යවනවා සටන් බිමේ ඉදිරි පෙල කදවුරකට. චොදනා පත්‍රය විදියට යවලා තියෙන්නේ නිලdරියෙක් විදයට රගපාමින් හමුදාවෙන් පැනලා යන සෙබලෙක් විදියට. කතාව එතනින් තමයි පටන් ගන්නේ.

කතාව බලලම බලමු මොකද වෙන්නේ කියලා.

Edge of Tomorrow (2014) on IMDb

 

 

815 MB (BR) කොපිය මෙතනින් බාගන්න

949A4F43A691C08B0F59FE84A3BE1F55B9150220

1.65 GB (BR) කොපිය මෙතනින් බාගන්න

5A37B321FD63828F2B304961CC151A1C696AEE3E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

24,408 downloadsDownload Edge-of-Tomorrow-2014-BR.zip146 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ“ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

24,408 downloadsDownload Subtitles146 KB

138 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. shiron

    No 1

  3. නලින්

    එනකල් බලන් හිටිය මැක්සා කථාව මෙන්න දිලා!

    ස්තුතියි අංජන සහො!

    ජය වේවා!

  4. හඳයා

    මේක එනකන් මග බලාගෙන හිටියේ තෑන්කූ වේවා

  5. ANJANA

    thanks..

  6. Maduranga

    Thanks for your great effort....

  7. Chanaka Hasitha Naveendra

    elazzzzz

  8. ඉසු ඩිපි (Isu DP)

    නියමයි අන්ජන අයියේ.. :-P
    දැනගෙන හිටියනේ ඔයාගෙන් තමයි මේක හම්බ වෙන්නේ කියලා.
    හැබයි BrRip එනකම්ම ඉන්න වෙනවා.
    ලිපි ලියන එකනම් හදා ගන්න බෑ නේ. :-D
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  9. චන්දිම අමරසිංහ

    අම්මො එල එක වෙගෙට ගන්නවා .... ආපුගමන්ම දුන්නට තුති ...

  10. Ashan ravihansa

    elakiri ayya mata hithuna ada udema meka dei kiyala brrp ekak enakam inada ona sub ekata thankz

  11. Sam

    niyami..sub labenakn hitiyee..thnkss sub ekata

  12. Sanjaya

    Sub akata Bohoma Pin saho....

  13. තෙපුල්

    අම්මියෝ....සුපිරි අන්ජන..... බලාගෙන හිටියා ඕක එනකං

  14. ලක්ෂාන් නිලංක

    දෙනකන් බලාගෙන හිටියෙ අන්ජන අයියෙ...සබට බොහොම තුති...ජය වේවා...!

  15. Rishan

    Ah...me thiyenne badu..elakiri krisha..thkz

  16. Gayan V.&.M.C

    enakan hitiye. thanks

  17. Ela Buwa

    thankxxxxxx

  18. maduranga

    machan direct link Fb 1da dala thiyenne???

  19. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  20. කාවින්ද

    එනකල් බලන් හිටියේ
    සුපිරි කතාවක් දීල තියෙන්නේ
    නියමයි සහෝ!!!!!!

  21. අනුර

    ආ ගොඩක් ස්තූතියි සහෝ...

  22. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    නියම කතාවක්නේ සහෝ.
    ටොම් කෘෘස්ට වැඩිය එම්ලි බ්ලන්ට මම මාර ආසයි. ;-)
    Falling Skies බලලා පිටසක්වල කතාවලට ආසාවක් ඇවිල්ලා තියෙන්නේ

    Battle LA වලින් පස්සේ මම කැමතිම චිත්‍රපටිය මේක තමයි.

    උපසිරැසි තියෙන නිසා එකපාරින් තේරුමක් ඇතුව බලන්න පුළුවන්..
    තවත් උපසිරැසියකින් හමුවෙමු...

    එහෙනං ආයු - බෝ- වේවා !!! __/|\__

  23. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  24. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!

  25. Tharindu Perera

    elazzz ahhh...
    denakam balan unnee....
    thanks sahooo sub ekatahhh

  26. Thisal

    thnxxx

  27. janaka

    maxxaa

  28. Chanuka

    maru maru ban

  29. tharindu

    ඇත්තටම මේ වැඩේට සල්ලි කියක් හරි donate කරන්න පුළුවන් උනානම් නියමයි. (y)

  30. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  31. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි
    මමනම් බූලූ රේ ආවහම ගන්නවා

  32. Ishan

    Thanx.. maxxa

  33. Lahiru

    Tnx saho...

  34. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි , හොඳ කොපියක් එනකම් ඉවසන් ඉන්නවා, ජයවේවා.

  35. Kulanjana Maduranga

    denakam balan hitiye....mechchara ikmanata dey kiyala kohomawath hithuwe na.ela... subata thanks ANJANA saho...digatama sub denn.jaya wewa..........

  36. SaDuN dAnUsHkA

    එල කිරි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා........

  37. රවිඳු නිපුන්

    niyamayi anjana ayye...
    balagenama hitapu film ekak..
    aniwa baeemak thamayi ithin..
    thankss sub ekata!!!

  38. ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහොම ස්තුතියි අංජන අයියේ
    ලිපිය තව හොදට සවිස්තරාත්මකව දුන්නනම් බොහොම වටිනවා
    මේ ෆිල්ම් එක මේ වසරේ සැහෙන පෙරලියක් කරාපු එකක්!

  39. “චූටී මල්ලි”

    මමත් බලන්නෙ BRRIP කොපි එක්ක
    ඔව් මචෝ මේ වගෙ පට්ට එකක් දෙනකොට
    ලිපිය කොර වෙන්නම දෙන්න
    හසා අයියගෙන් විමාගෙන් වගෙ උපදෙස්
    ටිකක් ඔනි නම් ගන්න පුලුවන් වෙයි ඒ ගැන
    සබට තුති
    ඔබට ජය.....

  40. Jack

    නියමයි සහෝ.
    මේක නම් සුපියි ෆිලුමක්.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  41. yasasa lakmintha

    ඈඩෙනවා.. මේකනම් අනිවා බනවා.. සබ් දුන්නට ඔබට තුති සහෝ..! :)

  42. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    හැබැයි brrip ආවම තමා බලන්නේ
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  43. Amila Sandy

    Thnxxx Mchuuuuuu

  44. Ozai

    ela movie ekak

  45. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  46. Prasad

    ගොඩක් ස්තුතියි සබ් එකට සහෝ, ඒ වගේම අපිට හැම ලිපියකටම කමෙන්ට් දාන්න බැරි උනාට සමාවෙන්න ඕන සබ් දෙන ඔක්කොම සහෝදරයෝ ටික... ඉඩක් ලැබෙන හැම වෙලාවේම බාන ගමන් කොම්මේන්ටුවක් දන්න බලනවා,.. ස්තුතියි හැමෝටම, ජය වේවා...

  47. Kasun

    bohoma isthuthi film ekata. namut mage machine eke ply wenna codec ekak illanawa. kauruhari laga thiyenawada player eka meka balanna puluwan. thibe nam link ekak laba denna puluwanda download karaganna player eka.
    bohoma isthuthi.

  48. Naween

    ඕං 50වෙනි කොමන්ටුව මගෙන්.දැන් 1ස්ට් එකට ‍කොමන්ටුවක් දාගන්නම බැරි එකේ 50 දාගත්ත එකත් ලොකු දෙයක් :-D
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි...

  49. Mithun

    tanx aiya subtitle ekata.... mekat patta film ekak wage..... jaya wewaaaaaaa........

    1. mithun

      patta sahoooo....jaya wewe

  50. pamuditha

    thank U............!
    size 1 තමා බං ප්‍රස්නේ සතියක් වත්යාවි බාන්න.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.