50 වෙනි උපසිරසියෙන් ගොඩක් කාලයකට පසුව නැවතත් මම ඔයාලා හමුවෙන්න ආවේ ලස්සන තෙලිගු නිර්මාණයක් සමගයි. මම මීට කලින් ඉංග්‍රීසි හා හින්දි චිත්‍රපට වලට උපසිරැසි සැදුවත් තෙලිගු චිත්‍රපටියකට උපසිරසියක් සදන්නේ මුල්ම වතාවටයි. ඒකත් අපේ විකි සහෝ කොහොම හරි කරන්න කියලා බාරදුන්න නිසයි. ඉතින් මම විකි සහෝට ස්තුති කරන…

50 වෙනි උපසිරසියෙන් ගොඩක් කාලයකට පසුව නැවතත් මම ඔයාලා හමුවෙන්න ආවේ ලස්සන තෙලිගු නිර්මාණයක් සමගයි. මම මීට කලින් ඉංග්‍රීසි හා හින්දි චිත්‍රපට වලට උපසිරැසි සැදුවත් තෙලිගු චිත්‍රපටියකට උපසිරසියක් සදන්නේ මුල්ම වතාවටයි. ඒකත් අපේ විකි සහෝ කොහොම හරි කරන්න කියලා බාරදුන්න නිසයි. ඉතින් මම විකි සහෝට ස්තුති කරනවා මට මේ චිත්‍රපටියේ උපසිරැසි වෙන් කර දුන්නාට වාගේම චිත්‍රපටිය නිකුත්වුණ සැණින් මාව දැනුවත් කළාට.
මේ චිත්‍රපටිය ගැන කියනවා නම් 2014 ජනවාරි මස 10වන දින ප්‍රදර්ශනය ඇරඹූ මෙය මේ වන විට imdb දර්ශකයේ 7.1ක ඉහළ අගයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටියට අපි කවුරුත් දන්නා හදුනන මීට කලින් තෙලිගු චිත්‍රපට ගණනාවක චරිත වලට පණ පොවපු Ajith Kumar විනයාගම් ලෙසින් ප්‍රධාන නළුවා වශයෙනුත් Tamannaah Bhatia කෝපුරන් දේවි ලෙසින් ප්‍රධාන නිළිය වශයෙනුත් මේ චිත්‍රපටියට දායකත්වය ලබා දෙනවා. මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්න්නේ Siva විසිනුයි.
කතාව ගැන කියනවා නම් විනයාගම් කියන්නේ සහෝදරයින් 4 දෙනෙක් සිටින ආදරණිය අයියා කෙනෙක්. ඒත් මේ අයගේ දෙමාපියන් කුඩා කාලයේදිම මියගිය නිසා විනයාගම් තමයි මල්ලිලා 4 දෙනා බොහොම දුක් මහන්සියෙන් උස්මහත් කරන්නේ. ඒ වගේම විනයාගම් කියන්නේ ඒ ප්‍රදේශයේ බලපුළුවන්කාර අසාධාරණයට විරුද්ධ ව්‍යාපාරිකයෙක්. හොදින් හෝ නරකින් වැරදි කරන අයට සලකන කෙනෙක්. ඒ නිසාම විනයාගම්ගේ ජිවිතය රණ්ඩු, පිහි, කැති වලින් පිරුණු එකක්. හැබැයි විනයාගම් කසාදය කියන වචනය අහන්නවත් අකමැති කෙනෙක්. මොකද කසාදයක් කරගත්තහම මුලු ජිවිතයම විනාශ වෙනවා කියලා එයා හිතාගෙන ඉන්නවා. හැබැයි එයාගේ මල්ලිලා 4 දෙනා නම් කාටත් හොරෙන් අවුරුදු ගණනාවක සිට ආදරවන්තයන් වෙලා තමයි ඉන්නේ. ඉතින් එයාලා තේරුම් ගන්නවා ඒ සම්බන්ධ වලට අවසර ගන්න නම් අයියාටත් පෙම්වතියක් හොයලා දෙන්න ඕනි කියලා. මේ අතරතුරේ තමයි එයාලා ඉන්න ඔඩ්ඩචත්‍රම් ගමේ දේවාලයේ පිළිම ප්‍රතිසංස්කරණය කරන්න කෙල්ලෝ කණ්ඩායමක් එන්නේ. ඒ අය අතරේ ඉන්න කෝපුරන්දේවි කියන අහිංසක කෙල්ලව තමයි මල්ලිලා ටික එයාලගේ අයියට තින්දු කරන්න යන්නේ. හැබැයි කෝපුරන්දේවි වත් විනයාගම්වත් ඒ සැලැස්ම ගැන දන්නේ නෑ. ඒ සිදුවිම් අතරේ විනයාගම් කෝපුරන්දේවිගේ මහ ගෙදර තියෙන ගමටත් යනවා. කෝපුරන්දේවිගේ තාත්තා කියන්නේ රණ්ඩු වලට අකමැති සාමකාමී සාධාරණ කෙනෙක්. ඒ නිසාම විනයාගම්ට හිතුවෙවත් නැති දේවල් වලට එහිදි මුහුණ දෙන්න වෙනවා.
ඉතින් මල්ලිලා අයියට කෝපුරන්දේවිම තීන්දු කරන්නේ ඇයි? එයාලා ඒ දෙන්නව එකතු කරන්න මොන වගේ දේවල් කරාවිද? එයාලා දෙන්නා ආදරවන්තයෝ වේවිද? කෝපුරන්දේවිගේ ගමට යන විනයාගම්ට මුහුණ දෙන්න වෙන සිද්ධින් මොනවද? ඒ දේවල් වලින් කෝපුරන්දේවිගේ තාත්තාට විනයාගම් ගැන මොන වගේ දෙයක් හිතාවිද? මේ හැම දෙයක් ගැනම දැනගන්න ඔයාලට මේ කතාව බාගෙන බලන්න වෙනවා.
ඒ වගේම තව අමතර දෙයකුත් කියන්නම්. මේ කථාවේ විනයාගම්ගේ සහෝදරයන් 4 දෙනාගේ නම් වෙන්නේ මුරුගන්, ශන්මුගන්, ශෙන්තිල් සහ කුමාරන්. ඒ සැම නමකින්ම කියවෙන්නේ මුරුගන් දෙවියන් ගැනයි. මුරුගන් දෙවියන‍්ගේ කියන්නේ විනයාකම් නැත්නම් ගනේෂා දෙවියන්ගේ සහොදරයා කියලයි හින්දු ඇදහිම්වල සදහන් වෙන්නේ.
එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙන තෙක් ඔබ සැමට ජය… . . !
විශේෂ දැනුම්දීමක්:
අප මීට පෙර ලබාදුන් ටොරන්ට් එකෙහි වීඩියෝව සම්පූර්ණයෙන් ධාවනය නොවන නිසා නැවත අලුත් වීඩියෝවක් සහිත ටොරන්ට් එකක් යාවත්කාලීන කලා. නැවත එය බාගත කරගන්න. සිදුවූ අපහසුතාවයට සමාවන්න.
– බයිස්කෝප් කණ්ඩායම
F3B21D6298D4EDCD8CF6657F92C59DED9B3A5FDC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,208 downloadsDownload Veeram.2014.baiscopelk.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
70 comments
shiron
චතුල
අනිවා බලනවා. ඉක්මනින් 100 ත් ගන්න ලැබේවා කියලා පාර්තනා කරනවා!
තැන්ක් යූ කොල්ලො, ජය වේවා!චතුල
මේක ටැමිල් මූවි එකක් .
chethana
onna mama palaweniyatama fillm ekak banna damma thnx sub ekata...
නලින්
ස්තුතියි කවිඳු සහෝ!
ජය වේවා!
Ela Buwa
niyamaiiiii thankssssss
වරුණ රංගජිත් (වරූ)
නියමයි නියමයි අනිවා බෑමක් තමා
sameer
thanks bro sub 1ta mama alut samajikayek niyamay wadenam sinhala sub akka fhilm 1kbalanna tyena 1ka tamil teleguwage fhilm tamay lassana
Dinusha
Thanks brow film akata sub dunnata..digatama damu tamil walata elazzzzzzz
Sisira Hegoda
Thanks.
Sisira Hegoda
Meka Teligu da Tamil da?
STYLISH PRINCE
Niyamai Bro Niyamai.....................
Tamil yhama Bro onne
please kawadawath Hindi jarawa nathuwa Supiri TAMIL ma denna
JAYA WEWA....................STYLISH PRINCE
Apita THALA AJITH inna ewama denna
දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි සහෝ,ජයවේවා.
Kulanjana Maduranga
ajith kumar kynneth vijay wge ekek thama.muth ape ratata hena saddayak damma ekek.eth mm nm me filuma aniwa balanawa....politics & art kynne 2k.mm nm kawadawat art walata politics gawa gn na.enisa mta inna eka wadagath na...filuma hadanm baluwa...jillath baluwa e nisa... THALA wgema THALAPATHY th ekai...mun dennama ape ratata sadda dawa ne..ehema kyla desa prmaya kra gahan film nobala in na...... filuma hoda nm gatta..ehema theruwoth tamil kyla balann filumak na..mun serama eakai..
meka dennkm thama unne....banna dawa.....subata thanks KAVIDU saho....digatama sub denn...jaya wewa...
Nuwan Hasanka
මමත් උඹට එකඟයි මචං අපිට එක එක්කෙනාගේ පෞද්ගලික දේවල් වැඩක් නෑ අපිට ඔනේ ෆිල්ම් එක මිසක් නළුවා නෙමේ
A
machan thraha wenna epa mehema quwata ape ratata wiruddawa satan karana trasthawadinwa wirayo karanne ubalamai. aulak ne issara kaleth ubla wage eun hitiya para suddanta kade giyapu ubalath para demalunta kade yana thawath ekek witharai.thawa deyak mama me rate inna sinhala minissuth ekka ekata sahodarathwayen jiwath wenna kamathi eka demala manussayek ekka wath mage hithe tharahak ne un hodai mama kiyan ne me rate jewath wenna ona sinhlayo witharai kiyala .eth macho sri lankawa mata mage amma wage poddak hithapan ubalge ammalata kauruhari bannoth awadak wena wadak karoth uba oya kiyana art ekata garu karala uwa wirayek karanawada kiyala mama tharah un ekkai so plz aya kawadawath ube upades katawath denna epa.machan meka deshapalanaya gana prashnayak newe maka ape mathrubumiya gana ape rata gana prashnayak.
Kulanjana Maduranga
cool thanks bro
Kulanjana Maduranga
name 1k nathi A (name 1ka dnna wth konda pana nathi) sahota kynna thiyenne mechcharai....uba methanata deshapalanaya gawa gn epa.mcn ape baiscope 1ke deshapalanayak na.e wgema uba katha krn vidiyata ubata kawadawth english film 1k wath balanna ba.ai uba kata krn vidiyata english film balannth ba.mokada suddoth ape rata allan hitiya.e wgema amaricawenuth dn human right case adan nisa hollywood film balannth ba....mcn ubala kann ona unama kabaragoyath thalagoya kra gnnwa.api nm filumak balanne ape rasavindanayata.nathuwa eka monas rateda,inne kawada ewa apita wadagath na. filuma hodan nm gatta.uba ekata deshapalanaya gawa gn epa.
Pradeep
Ela kollek ne, Thanks saho.
Tamil nam aniwa balanawa.Dulaj nalinka
thanks..bro..
yashan
patta thanx bro...
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
kavi
thnk you gimhaan malliyaaa
Ishara
ela kiri,machan mama hoya hoya hitapu film ekak thanka u
Tharindu Perera
elazzz ahhh...
patta kathavka vagee...
thanks machan sub ekatahh...Vidura
E10 eke sub parakku ei machan??? kathawa dwnld kala. eth sub nene.ada kathawa mara kuthuhalayak thiyenawa
big jim biththare zeneth walata wisi karanawa………………..sisiya
මේක තෙලිඟු නෙවෙයි මචන් ටැමිල්(දමිල)
“චූටී මල්ලි”
මේ නලුවට මාත් එච්චර මනාප නෑ
දේශපාලනිකව හිතල නෙමෙයි කිව්වෙ
නිකන්..
ඇයි දෙයියනෙ තමනා මේකා එක්ක රඟපෑවෙ
ඒකි ඉන්න නිසා නොබල ඉන්න හිතෙන්නෙත් නෑ බන්
සබට තුති
ඔබට ජය.....Kulanjana Maduranga
mcn thamannai mui thathai duwai wge ne...eth mun meke lv krnawa... aiyo salli............
dilshan
thank you
Nuwan Hasanka
මචං සබ් එකට බොහොම ස්තුතියි
එත් මචං ඔක තේළිගු නෙමෙයි දමිල (Tamil)
දිගටම සබ් දේන්න සහෝ ජය වේවා!!!!!!
ධනුෂ්ක ලක්මාල් (ධනා)
උපසිරැසියට බොහොම තුති සහෝ.
ඒත් චිත්‍රපටියේ පැයයි විනාඩි 59දි විඩියෝ එක නවතිනවා. එතනින් එහාට ප්ලේ වෙන්නේ නැහැ. පොඩ්ඩක් බලලා ඒක හදන්න.
ස්තුතියි
Chaminda Lakruwan
tnx macho
Vidura
උපසිරැසියට බොහොම තුති සහෝ.
ඒත් චිත්‍රපටියේ පැයයි විනාඩි 59දි විඩියෝ එක නවතිනවා. එතනින් එහාට ප්ලේ වෙන්නේ නැහැ.
Amith
play weane neathi ekata mokad akarane aparadea
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)dev
bohoma stuti saho
Janith
Thanks Brother............
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
ලක්ෂාන් නිලංක
sabata bohoma thuthi macan...jaya wewa....!
kasun
Sub ekata tnkx mchn
me torrent eke anthima winadi 35 play wenne ne
ඉසු ඩිපි (Isu DP)
නියමයි කවිදු සහෝ.. :-P
දැන් වැඩිය පෙන්නත් නෑ.
ඉස්සරහට කතා දෙකක්ම දෙන්න තියෙනවා නේ. 0:)
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!deri
wedeta nam thanks...
but antima tika play wenne nehene..... !Nishitha
අනේ මචෝ මේ ෆිල්ම් එකේ අන්තිම හරිය නෑනේ..හොදම ටිකේදි ඉවරයිනේ...
Danushka
meke anthima tika play wenne nee. aparade downlod kale
වරුණ රංගජිත් (වරූ)
කොපිය හොඳට පැහැදිලියිද කියන්නකෝ කව්රුහරි
Dilshan
ayeth adinna wenawa bn 1st eka aul...... kamak adimu adimu......... THX mashan Sib ekata
dma8333
mama ada e kiyanne 04/09 film eka gaththa eth bagayai wada dan ai eka gaththoth full movie eka play weida
thanxSanjaya
උපසිරැසියට බොහොම තුති සහෝ.........
Pradeep
බොහොම ස්තුතියි මචං, දිගටම කරගෙන යමු..!!!
Nishantha
Thank you machan. Machan ATTAGASAM Kiyala Tamila film ekak me lagadi TV eke giya. baluwe mula tika vitharai. Eke Mula tika Maru Comady. Puluwannam Ekatath Sub Samaga Darithawa Adu Copy ekaka Denna Saho.....
Kalindu
Tnx
DAP
thanx
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajith
Thanks
WER
ASDSDSDS
Sakuntha
මචෝ නියම ෆිල්ම් එක්ක lucky the racer කියල එකටත් ඉක්මනින් සබ් දේන්න...
උපසිරැසියට බොහොම තුති සහෝ.
Dilshan
Machan..
Thanks for your effort. But this film not working after last end. Try it several times to play. Please give good working torrent
Advertisement

Sira movie ekak. tnx for the sub man