Watch Trailer

Hot Shots! (1991) with Sinhala Subtitles | නේවි පයිලට්ලගෙ පිස්සු! [සිංහල උපසිරැසි සමඟ]

සුපිරි ඉංගී්‍රීසි කොමඩියක්. සමහර තැන්වල ඉල ඇට කැඩෙනන් හිනාවෙත හැකි. මේක මගෙ පලවෙනි උපසිරැසි නිර්මාණය. කලින් තව කරන්න ගත්ත. එකක්වත් ඉවරකරගන්න හම්බුන්නෑ. මේකනන් කොහොමහරි ඉවර කලා. මේක සුපිරි ඉංගී්‍රීසි කොමඩියක්. සමහර තැන්වල ඉල ඇට කැඩෙනන් හිනාවෙත හැකි. ෆිල්ම් එක 1991වුණාට පරණයි කියල කියන්න බෑ. කතාව පැත…

Hot Shots! (1991)

සුපිරි ඉංගී්‍රීසි කොමඩියක්. සමහර තැන්වල ඉල ඇට කැඩෙනන් හිනාවෙත හැකි. මේක මගෙ පලවෙනි උපසිරැසි නිර්මාණය. කලින් තව කරන්න ගත්ත. එකක්වත් ඉවරකරගන්න හම්බුන්නෑ. මේකනන් කොහොමහරි ඉවර කලා.

මේක සුපිරි ඉංගී්‍රීසි කොමඩියක්. සමහර තැන්වල ඉල ඇට කැඩෙනන් හිනාවෙත හැකි. ෆිල්ම් එක 1991වුණාට පරණයි කියල කියන්න බෑ. කතාව පැත්තට හැරෙනවනන්. Charlie Sheen තමයි ටොපර් හාර්ලි. Llyoyd Bridges තමා පිස්සු අද්මිරාල්. තව සුපිරි නළු නිළි සෙට් එකක් ඉන්නව. ටොපර් හාර්ලි කියන්නෙ සුපිරි පයිලට් කෙනෙක්. පොඩි පිස්සු සීන් එකක් හන්ද තාත්තත් නැති උන ටොපර්ව නේවි පයිලට් ව්ලින් අයින්කරල ටොපර් තනියෙන් ජීවත් වෙනව. පස්සෙ එක මෙහෙයුමකට ටොපර්ව අත්‍යවශ්‍ය හන්ද ටොපර්ව ආපහු නේවි පයිලට් ව්ලට ගෙන්නනව. ඔය අත්‍රෙ පට්ට කොමඩි සීන් යනව. මෙහෙයුමත් මෙන්ම තනිකඩව හිටිය ටොපර්ට ආදරයකුත් හම්බෙලා අන්තිමට සතුටින් ජීව්ත් උනා. ඔන්න ඔහොමයි උනේ.

බොහොම ස්තූතියි. මීළඟට තවත් නිර්මාණයන් කරන්නට බලාපොරොත්තු වෙනව.

Hot Shots! (1991) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hot Shots 1991 720p BRRip x264-PLAYNOW

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

685 downloadsDownload Hot-Shots-1991.Baiscopelk.com_.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/TharinduKarunarathna1-e1486157801407.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු කරුණාරත්න” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

තරිඳු කරුණාරත්න

Subtitles

685 downloadsDownload Subtitles33 KB

14 comments

  1. Udara Damith B/K

    ස්තුතියි

  2. Udara Damith B/K

    පලවෙනි සබට පලවෙනි අදහස මගේ

  3. අසිත

    ෆිල්ම් ගැනත් සලකා බලන්න.
    Hot Shots! Part Deux (1993)
    Robin Hood: Men in Tights (1993)
    Wrongfully Accused (1998)
    Airplane II: The Sequel (1982)
    ජය වේවා!!!

  4. Sam sam

    එලම supiri film eka.thx saho....digatama kragena ymu.puluwn nm mayakkan enna 2011 film ekta sub eka denna.good luck

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  7. Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  8. Chalana Rukshan

    thnx bro...

  9. hard rock

    thanx bro

  10. thushi

    පළමු උපසිරැසියට සුභ පැතුම්!

  11. w a thilak

    බලමු බලමු හොද කොමඩියක් වගේ

  12. Chami.S

    Thanks..
    Good Luck..

  13. kent parker

    thanks

  14. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤