Watch Trailer

Judge Dredd (1995) with Sinhala Subtitles | නිතිය වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න මම මගේ අසු නව වන උපසිරැසිය අරගෙන තමා ආවේ මේ. ඇත්තටම මම මේ චිත්‍රපටය ගැන දැනගෙන හිටියේ නැ. සමන් ප්‍රසාද් සහෝදරයා තමා මට මේක වෙන්කරලා දුන්නේ. ඇත්තටම මේ චිත්‍රපටයේ නව නිර්මාණය බයිස්කෝප් වෙබ් අඩවියේ තියෙනවා. ඒක තමා Dredd 3D (2012) කියල කියන්නේ. ඒ චිත්‍රපටය හදල තියෙන්නේ මේ…

Judge Dredd (1995)

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න මම මගේ අසු නව වන උපසිරැසිය අරගෙන තමා ආවේ මේ. ඇත්තටම මම මේ චිත්‍රපටය ගැන දැනගෙන හිටියේ නැ. සමන් ප්‍රසාද් සහෝදරයා තමා මට මේක වෙන්කරලා දුන්නේ. ඇත්තටම මේ චිත්‍රපටයේ නව නිර්මාණය බයිස්කෝප් වෙබ් අඩවියේ තියෙනවා. ඒක තමා Dredd 3D (2012) කියල කියන්නේ. ඒ චිත්‍රපටය හදල තියෙන්නේ මේ මම ඔයාලට අරගෙන එන චිත්‍රපටයේ කතාවෙන්. අපේ රැම්බෝ අයියා ඒ කියන්නේ සිල්වෙස්ටර් ස්ටේලෝන් තමා ප්‍රධාන චරිතය රඟපාන්නේ. IMDb 5.5 අගය අරගෙන තියන Action, Crime, Sci-Fi වර්ගයේ චිත්‍රපටයක් මේක.

කතාව නම් ටිකක් අනාගතයට බරයි. ලෝකේ නිතිය පාලනයට ඉන්නා ඒකකයක් තමා මේ නඩුකාරවරු කියන්නේ. නගරයේ අපරාධ වලට ඒ වෙලාවේම විනිශ්චය දෙන්න තමා එයාල කටයුතු කරන්නේ. ඒත් එයාල පොඩ්ඩක් යාන්ත්‍රිකයි. මේ අතරේ ඩ්‍රෙඩ් කියන මෙම යුක්තිය අකුරට විසඳන කෙනාට මුහුණ දෙන්න වෙන සිද්දි මාලාවක් තමා මේ චිත්‍රපටයේ දක්නට ලැබෙන්නේ. මම වැඩිපුර විස්තර කියන්නේ නැ ඔයාල බලලම තීරණය කරන්නකෝ.

මම දැනට ඔයාලට විද්‍යා ප්‍රබන්ධ හා සම්බන්ද චිත්‍රපට කිහිපයක් අරන් ඇවිත් තියනවා නේ. මම ඊළඟ ඔයාලට අරගෙන එන්නේ ඒ වගේම තවත් සුප්‍රසිද්ධ චිත්‍රපටයක්. ඉතින් ඒකත් අරගෙන ඉක්මනටම එන්නම්. ඔන්න එහෙනම් මම ගියා.

බුදු සරණයි….!

 

Judge Dredd (1995) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Judge.Dredd.1995.720p.BrRip.x264.YIFY
Judge.Dredd.1995.1080p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

264 downloadsDownload Judge.Dredd_.1995.Baiscopelk.com_.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

264 downloadsDownload Subtitles77 KB

12 comments

  1. අසිත

    balala thiyenawa
    patta film ekak
    thanks sabata

  2. Udara Damith B/K

    නියමයි
    එල

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Web-බුවා

    එළ එළ ලොක්කා ඔහොම යමු! තද තද :D

    ජය! :)

  5. Rajiv madhumadhawa

    Muge i see you kiyala film kak tiye 2002 da kheda.ekata sub dapanko

  6. Withanage Priyantha

    අසංක ප්‍රදීප් සොයුර,
    අසූනවවෙනි උපසිරසියට මාගේ සුබපැතුම්! ඔබේ සැපයූ උපසිරසි සහිත සිනමාපට බොහෝ ප්‍රමාණයක් මා විසින් නරඹා තිබෙනවා, ස්තුතියි!!! ඔබේ ඊළඟ උපසිරැසිය කුමක්දැයි කුතුහලයෙන් යුතුව බලා සිටින්නෙමි.

  7. Kulanjana Maduranga

    niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Withanage Priyantha Dayakeerthi

    අසුනවවෙනි උපසිරසියට මාගේ සුබපැතුම්! ඔබේ උපසිරසි නිර්මාණ බොහෝ ප්‍රමාණයක් මා විසින් නරඹා තිබෙනවා. මීළඟ උපසිරැසිය කුමක්දැයි බලා සිටින්නෙමි.

  9. ඉෂාන් මදුෂ

    නියමයි.ස්තුතියි සහෝ සබ් එකට

  10. Sajith Anthony

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. Chami.S

    Thanks..

  12. Shaggy

    Thank you very much

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.