ඔන්න එහෙනම් ආයෙත් වතාවක් අපේ කස්ටියට සුපිරිම කොමඩියක් අරගෙන ආවා. මේක 2010 ආපු Hot Tub Time Machine ඒ කියන්නේ මේ චිත්‍රපටියේ මුල් චිත්‍රපටියට අනුගාමීව හදපු එකක්. ඒත් අවුලක් නෑ මුල් එක බලලා නැති උනත් මේක බලන්න පුලුවන්. හැබැයි මුලින්ම කියන්න ඕනා ගොඩාක්ම නැති උනත් වැඩිහිටියන්ට පමණක් වෙන්වුනු දර්ශන මේකේ…
ඔන්න එහෙනම් ආයෙත් වතාවක් අපේ කස්ටියට සුපිරිම කොමඩියක් අරගෙන ආවා. මේක 2010 ආපු Hot Tub Time Machine ඒ කියන්නේ මේ චිත්‍රපටියේ මුල් චිත්‍රපටියට අනුගාමීව හදපු එකක්. ඒත් අවුලක් නෑ මුල් එක බලලා නැති උනත් මේක බලන්න පුලුවන්. හැබැයි මුලින්ම කියන්න ඕනා ගොඩාක්ම නැති උනත් වැඩිහිටියන්ට පමණක් වෙන්වුනු දර්ශන මේකේ ඇතුලත් වෙන නිසා ලොකු ලොකු කස්ටිය බැලුවොත් තමා ඉතින් හොඳ.
ඉතින් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Steve Pink විසින්, ඒවගේම රංගනයෙන් දායක වෙන තරු අතර Rob Corddry, Craig Robinson, Clark Duke, Adam Scott, Chevy Chase, සහ Gillian Jacobs යන අය රංගනයේ යෙදෙනවා. මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ මේ වසරේ පෙබරවාරි 20 වෙනිදා. ඒවගේම තමයි විනාඩි 93කදි වෙන මේ චිත්‍රපටියේ මෙයාලාගේ කොමඩි ගැන නම් ඉතින් අහන්න දෙයක් නෑ. මම එහෙනම් කතාව යන විදිය ටිකක් කියන්නම්. අපේ ප්‍රධාන කොමඩි තරු තුන තමයි ලූ, නික් සහ ජේකොබ්. ලූ කියන්නේ ජේකොබ්ගේ තාත්තා. නික් කියන්නේ එයාලාගේ යාළුවා. ඉතින් කොහොමහරි ලූගේ ගෙදර සාදයක් තියෙනවා. ඔය සාදය අස්සේ කවුරුහරි කෙනෙක් ලූගේ අහවල් එකට වෙඩි තියනවා. එහෙම වෙඩි වැදුනාම ඉතින් වෙනදේ දන්නවානේ. ඒ උනාට මෙයාලාට තියනවා වෙන අපූරු චාන්ස් එකක්. ඒක තමයි කාලය හරහා යන්න පුලුවන් තටාකයක්. ඉතින් මෙයාලා හදන්නේ ලූව අරගෙන අතිතයට ගිහින් මේ වෙඩිතැබීම නවත්තන්න.
වැඩේ කියන්නේ මෙයාලා කාලය හරහා යනවා තමයි හැබැයි යන්න ඕන අතීතයටනේ, ඒත් ගිහින් බැලින්නම් එයාලා ගිහින් තියෙන්නේ අවුරුදු දහයක් අනාගතයට. ඒ කියන්නේ 2025ට. ඔහොම ටිකක් යනකොට මෙයාලාට තේරෙනවා අනාගතයෙන් කෙනෙක් තමයි අතීතයට ගිහින් ලූට වෙඩි තියන්නේ කියලා. වැඩේ කියන්නේ එයාලා එක්කම ඉන්න කෙනෙක් තමයි ඒ වැඩේ දෙන්නේ. ඒක නම් එලිවෙන්නේ අන්තිමටම වගේ. ඉතින් අනාගතේදී මෙයාලාට ඇඩම් කියලා කෙනෙක්ව හම්බවෙනවා. එයාට තමයි මරුම වැඩේ වෙන්නේ. බලන්නකෝ මෙයාලාගේ කොමඩි කෑලි අඩුවක් නැතුව මේ චිත්‍රපටිය පුරාවටම තියනවා.
එහෙනම් ඔන්න කතාවේ ටිකක් කිව්වා. අනේමන්දා ලිපිය ලියන්න පුදුම කම්මැලිකමක් නොවැ තියෙන්නේ 😛 ඒ උනාට ලිපියට වඩා වටින්නේ ෆිලුම නොවැ නැද්ද 😉 පොඩි විහිළුවක් කලේ. හොඳයි එහෙනම් තවත් අපූරු කොමඩියක් අරගෙන ඔයාලාව බලන්න එන්නම්. අදහස් එහෙමත් යටින් දාලා යන්න අමතක කරන්න එපා හොඳේ. හැමෝටම සුභ දවසක්. ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Hot.Tub.Time.Machine.2.2015.UNRATED.HDRip.XViD-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
7,066 downloadsDownload Hot-Tub-Time-Machine-2-2015.zip147 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
65 comments
Sach
Haritha Prabuddha
සබට තුති සහෝ !!!!!
sanka moremada
thanks machan!!
isuru
thanks bro!
අනුරුද්ධ(ලියෝ)
මෙක පට්ට ෆිල්ම් එකක්.සබ් එකට ස්තුති සහෝ.ජය ශ්‍රී......
SaDuN dAnUsHkA (ධනූ)
. '@(@@@@@@@)@. (@@) ` . '
. @@'((@@@@@@@@@@@)@@@@@)@@@@@@@)@
@@(@@@@@@@@@@))@@@@@@@@@@@@@@@@)@@` .
@.((@@@@@@@)(@@@@@@@@@@@@@@))@\@@@@@@@@@)@@@ .
(@@@@@@@@@@@@@@@@@@)@@@@@@@@@@@\\@@)@@@@@@@@)
(@@@@@@@@)@@@@@@@@@@@@@(@@@@@@@@//@@@@@@@@@) `
.@(@@@@)##&&&&&(@@@@@@@@)::_=(@\\@@@@)@@ . .'
@@`(@@)###&&&&&!!;;;;;;::-_=@@\\@)@`@.
` @@(@###&&&&!!;;;;;::-=_=@.@\\@@ '
` @.#####&&&!!;;;::=-_= .@ \\
####&&&!!;;::=_- `
###&&!!;;:-_=
##&&!;::_=
##&&!;:=
##&&!:-
#&!;:-
#&!;=
#&!-
#&=
#&-
\\#/'
උපිසරැසියට බොමෙ ස්තුතියි....Asa
නියමයි සහො..ජයෙන් ජයම වේවා!
රවිඳු නිපුන්
නියමයි සහෝ...
තෑන්ක්ස් සබට!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Vilochan Sanjee
ela ela saho... ohoma idiriyatama sub demu... jaya wewa...
nivantha
thanx bro
Vidura
Machanla Flash E19 sub parakku ei??? me kathawe minussunwa tuch karala e vidiyata wenas wena pudgalyek passe flash elawanne. ikmanata sub dipallako machanla
akalanka
thank you jaya wewa brola okkoma ela ela,(man hamdama anthimata ganne,hak hak)
shave
comady yaknam aniwarenma balanawa thanks ban
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි නුවන්ත,
ජය වේවා!
ඉසු ඩිපි (Isu DP)
ඉක්මනින් Forever එක ගෙමු.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-D
ජය වේවා. !sam
niyamai. thanks
Raveen Fernando
thanks
Sajith Anthony
සබ් එකට ගොඩක් ස්තුතියි.....
ජය වේවා!chinthaka
ela ela broooo
thankzzzzzzවිරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
pasa
ela ela
jema
tnx machan
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vindula janith
me film 1 sub 1 dunnata thankzzz
buddika
jupiter ascending mekatah sub danna
Dilhan
තැන්ක්ස් මචෝ... ඔන්න එහෙනම් මාත් ෆිල්ම් එක බාන්න දැම්මෝ
Manushka
Nuwatha bro, niyamai..supiri film akai sub akai.. tawa tawat danna.. (18+) ma
ANJANA
thanks..
sasa
thanks sahoo
sankha sandaruwan
thxxxxxxx machooooooooo
Hashan
ela ela sahoo
thisal
tnnxxxxx cmdy nm pttttttttttttttttttttttttttttttttttttttttttttt
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa.....
indika
thn Q :)
chathuka
thnx kollo!!!!!!!!!!!1
murad
thank u bro
Pa$indu Damsara
film ekanam niyamay sub ekata thnx sahoo '''''''.......''''''''''----------- ____------- .....
sasi
patta wage
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබා ජය...........වරුණ රංගජිත් (වරූ)
නියමයි නුවන්.
නියමයි වගේ
සබට තුති
ජය වේවාUraj Deemantha
එල එල බාමි බාමි..... :)
Sanjaya
Sub akata Bohoma Pin Saho....
nilantha
http://techsouth.org/hot-tub-time-machine-2-2015-unrated-72… 720p blue ray copiya
yuresh
ගොඩක් ස්තූතියි.. ජය වේවා...!
එන්.විජිත අසංක
දෙක ආපු නිසාම මම එක බැලුවා. පට්ට කොමඩිය. මේකත් ඒ වගේ ඇති සබට ස්තූතියි...
ASC®
Kanchana viduranga
Good luck !!!!!!!!!!!!!!!!!!!!!!
Tilantha hansanath
සබ් එකට ගොඩක් ස්තුතියි
තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයsk
ජයවේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Hot Tub Time Machine 2 (2015) with Sinhala Subtitles | යමුද කාලය හරහා රවුමක් ??? (18+) [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/Hot-Tub-Time-Machine-2-.jpg)

සබට තුති සහෝ !!!!!