Watch Trailer

Unleashed (2005)|තිරිසනෙක් මිනිසෙක් කළ සංගීතය [සිංහල උපසිරසි සමඟ]

හායි කොහොමද ඉතින් යාළුවනේ,..අවුරුදු ගානක් තිස්සේ ෆිල්ම් එකකට සබ් එකක් එහෙම ඕන වුනාම බයිස්කෝප් එක පැත්තේ එන එක එදා ඉදන් අපේ පුරුද්දනේ.අන්න ඒ හින්දමදෝ මටත් පොඩි ආසාවක් ආවා සබ් එක්කක් කරන්න 🙂 .ඉතින් හසන්ත වික්‍රමරත්න සහෝටයි,සමීර චතුරංග සහෝටයි පින්සිද්ද වෙන්න මටත් ඒ අවස්ථාව ලැබුණා.ගොඩක් ආසාවෙන් කරපු මග…

unleashed 2005

හායි කොහොමද ඉතින් යාළුවනේ,..අවුරුදු ගානක් තිස්සේ ෆිල්ම් එකකට සබ් එකක් එහෙම ඕන වුනාම බයිස්කෝප් එක පැත්තේ එන එක එදා ඉදන් අපේ පුරුද්දනේ.අන්න ඒ හින්දමදෝ මටත් පොඩි ආසාවක් ආවා සබ් එක්කක් කරන්න 🙂 .ඉතින් හසන්ත වික්‍රමරත්න සහෝටයි,සමීර චතුරංග සහෝටයි පින්සිද්ද වෙන්න මටත් ඒ අවස්ථාව ලැබුණා.ගොඩක් ආසාවෙන් කරපු මගේ පලවෙනි සබ් එක මෙන්න මෙහෙම ඔයාලා හැමෝටම අද අපේ ආදරණිය බයිස්කෝප් අඩවියෙන් බාගන්න පුළුවන්.

ජෙට් ලී කියන නම ඇහෙන කොටම අපි දන්නවා සුපිරි සටන් ජවනිකා තියෙන,කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා.ඒ නිසා මං ෆිල්ම් එකේ කතාව කියන්නේ නම් නෑ.—-Unleashed——.Louis Leterrier ගේ ,අධ්‍යක්ෂණයෙන් 2005 දී රිලීස් වුන මේ ෆිල්ම් එක IMDb රේට් එක 7.0/10ක් අරගෙන තියනවා.

ඉතින් මේ මගේ පළවෙනි සබ් එක නිසා වැරදි තියෙන්න පුළුවන්.ඉතින් ඔයාලා සබ් එකේ තියෙන වැරදි,හදා ගන්න ඕන අඩු පාඩු මේ සේරම මට කියලා දෙයි කියලා බලා පොරොත්තු වෙනවා.ජිවිතයට හොඳ පණිවිඩයක් දෙන මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරන ගමන්ම,මම අදට නතර වෙනවා.හැමෝටම සුභ අනාගතයක්.ජය ශ්‍රී…. 🙂

Unleashed (2005) on IMDb

 

 

750 MB (BR) කොපිය මෙතනින් බාගන්න

bb137ef3595dda6dc7421ae82fdb0570c52ebc16

1.59 MB (BR) කොපිය මෙතනින් බාගන්න

a7eb565c3a95350666461fc4db1b2a9cfeeb4674 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,491 downloadsDownload Unleashed-2005.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

2,491 downloadsDownload Subtitles77 KB

28 comments

  1. chathura

    jet li ge wenasma movie ekak meka.meke uge mara act

    niyamai saho. diatama karanna jaya

    1. Kulanjana Maduranga

      Patta ahhh..1st 1katama parana unth supiri 1k genth.1st subata hadawathinma suba pathanawa ANURUDDA saho.digatama me wge sub denn shakthiya labewa..keep it up bro..jayen jaya...

  2. Jack

    පලමු වැඩේට සුබ පැතුම් මචෝ.
    දිගටම වැඩේ කරන්න.
    බොහොම ස්තුතියි සබ් එකට.
    ජය.

  3. අසංක හේරත්

    ගොඩක් හොඳ ෆිල්ම් එකක්. මම මීට කළින් බලලා තියෙනවා. ඒ උනත් ආයෙත් බලන්න හිතෙනවා.
    සුභ පැතුම්.

  4. Vilochan Sanjee

    meka fattama film ekak... mama godak kalin baluwa... den sub ekath ekka balanawa... godak sthuthui saho... jaya wewa

  5. SaDuN dAnUsHkA (ධනූ)

    \|||/
    .-.________ (o o) ________.-.
    ----/ \_)_______) උපසිරැසියට බොහොම ස්තුතියි (_______(_/ \----
    ( ()___) |එල කිරි | (___() )
    ()__) | | (__()
    ----\___()_) | SaDuN dAnUsHkA | (_()___/----

  6. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  7. sameera

    supiri macho

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. එල්.සී. දමැල්

    නියමයි අනුරුද්ධ සහෝ නියමයි...
    පළමු වැඩේට සුභ පැතුම්!
    ඉදිරියටත් උපසිරස දෙන්න...
    ජයෙන් ජය...

  10. ඉසු ඩිපි (Isu DP)

    Jet Liගේ එකක් නෙහ්.
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-D
    ජය වේවා. !

  11. chinthaka

    keep going .....
    thankz broooo

  12. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    නියමයි සහෝ! මං බලපු පට්ටම ඇක්ෂන් ෆිල්ම් එකක් මේක.
    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  14. thisal

    tnxxxx mchnnnnnn mxxxxxxx

  15. SHASITH SANDARUWAN

    එල මචෝ දිගටම දෙමු ආ... අඩවියට සාදරයෙන් පිළිගන්නවා...

  16. chathuka

    wish u all da bzt machooo!!!

  17. Nelson

    Thanks Brother, Good Work

  18. thanu

    Thanku saho, puluwannam me wage film tikakata sub karandako

  19. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබා ජය...........

  20. වරුණ රංගජිත් (වරූ)

    සබට ගොඩක් ස්තූතිය
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා

  21. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  22. tharaka

    thank bro...gud luck...

  23. Udaya Fernando

    බොහොම ස්තූතියි සහෝ..

  24. Vihanga sathsara

    onna 100 weni ekai 1 weni ekai dekama ganna yanne...

  25. Kasunchathuranga

    2019 sub eka nadda

  26. nikitha menula

    elama machoo

  27. SUNI

    THANKS