Watch Trailer

Hotel Transylvania 2 (2015) with Sinhala Subtitles |රාස්ස සාදෙ 2 : තාත්තයි පුතයි මුණුබුරයි [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. අද නම් අරන් ආවෙ ඇනිමේෂන් චිත්‍රපටි රසවිදින යාළුවො මඟ බලන් හිටපු චිත්‍රපටියක්. Hotel Transylvania 2. කට්ටියට මතක ඇතිනෙ මේකෙ පළවෙනි චිත්‍රපටිය. මිනිස්සු බයෙන් නෙවෙයි මිනිස්සුන්ට බයෙන් හිටිය ඩ්‍රැකියුලා සිටුතුමා ගැන, එතකොට එයාගෙ දුව, සුන්දර මේවිස්, තව අදිසි මිනිසා, ෆ්‍රැන්කන්ස්ටයින් ඇ…

 

Hotel Transylvania 2 (2015)

කොහොමද යාළුවනේ. අද නම් අරන් ආවෙ ඇනිමේෂන් චිත්‍රපටි රසවිදින යාළුවො මඟ බලන් හිටපු චිත්‍රපටියක්. Hotel Transylvania 2. කට්ටියට මතක ඇතිනෙ මේකෙ පළවෙනි චිත්‍රපටිය. මිනිස්සු බයෙන් නෙවෙයි මිනිස්සුන්ට බයෙන් හිටිය ඩ්‍රැකියුලා සිටුතුමා ගැන, එතකොට එයාගෙ දුව, සුන්දර මේවිස්, තව අදිසි මිනිසා, ෆ්‍රැන්කන්ස්ටයින් ඇතුළු රාක්සයො පිරුනු හෝටලේ, එතකොට ඒකට අහම්බෙන් එන මනුස්සයා ජොනී. මෙන්න මෙයාලගෙ කතාවෙ ඊලඟ කොටස තමයි මම අද ඔයාලට අරන් ආවෙ. මේ චිත්‍රපටිය නිකුත් වුනේ සැප්තැම්බර් 25 වෙනිදා. IMDb 7/10ක අගයක් අරන් තියනවා. කලින් වගේම හඬකැවීමට දායක වෙලා ඉන්නෙ Adam Sandler,Andy Samberg, Selena Gomez යන නළු නිලියො.

ඔයාලට මතක ඇතිනෙ පහුගිය චිත්‍රපටියෙදි සිද්ද වුන දේ. ඩ්‍රැකියුලා සිටුතුමා එයාගෙ දුවව, මේවිස් ව මිනිස්සුන්ගෙන් ආරක්ෂා කරගන්න ඕන නිසා මිනිස්සුන්ට හොයාගන්න බැරි තැනක මාලිගාවක් හදනව. මේක නිකන්ම ඩ්‍රැක්ටයි එයාගෙ දුවටයි විතරක් ඉන්න හදපු මාලිගාවක් නම් නෙවෙයි. මිනිස්සුන්ට බයෙන් ඉන්න රාස්සයො හැමෝටම බය නැතුව ඇවිල්ලා නිදහසේ ටිකක් විනෝද වෙලා යන්න හදපු හෝටලයක්. ඒක තමයි ට්‍රාන්සිල්වෙනියා හෝටලය. කොහොම වුනත් මේවිස් එයාගෙ 118 වෙනි උපන් දිනය සමරන දවසෙ මිනිස්සුන්ට එන්න තහනම් වුන මේ රාස්සයින්ගෙ හෝටලයට තරුණ කොල්ලෙක් එනව. ඒ තමයි ජොනී. අන්තිමේදි ජොනී සහ මේවිස් ආදරෙන් බැදෙනවා. කොහොමින් කොහොම හරි ඩ්‍රැකියුලා ඇතුළු රාස්ස පිරිසත් මිනිස්සු ගැන තිබුන බය නැති කරගන්නව.

එහෙනම් බලමු මේ චිත්‍රපටියෙදි වෙන දේ. දැන් මිනිස්සුන්ට එන්න අවසර නොතිබුන රාස්සයින්ගෙ හෝටලයට මිනිස්සුන්ටත් දොර විවෘතයි. මේවිස් සහ ජොනී විවාහ වෙනවා. එයාලට ලස්සන හුරතල් පුතෙකුත් ලැබෙනවා. ඒත් අපේ ඩ්‍රැකියුලා සිටුතුමාට ගැටළුවක් වෙනවා එයාගෙ මුණුපුරාත් එයා වගේම පිසාචයෙක්ද, පිසාච හැකියාවන් තියනවද, නැද්ද කියන එක ගැන. ඔය අතරෙ මේවිස් තීරණය කරනවා ට්‍රාන්සිල්වේනියාව පුතාට එතරම් ගැලපෙන්නෙ නෑ ආරක්ෂිත මදි, ඒ නිසා ජොනී හැදුන වැඩන පළාතට යන්න කියලා. ඒත් ඩ්‍රැකියුලා මේකට විරුද්ධයි. ඒවගේම ජොනිත් කැමති මෙහෙ ඉන්නමයි. අන්තිමේදි ඩ්‍රැකියුලා සැලසුම් කරනවා මේවිස් ජොනී එක්ක එයාගෙ නැන්දා මාමා බලන්න යවන්න. ඒ ගියාම පොඩි එකාව බලාගන්න වැඩේ ඩ්‍රැකියුලාට කරන්න පුළුවන් නිසා. කොහොම හරි වැඩේ සාර්ථක වෙනවා. ඊටපස්සෙ ඩ්‍රැක් එයාගෙ යාළුවො ටික එක්ක පොඩි එකා පරික්ෂා කරනව පිසාචයෙක්ද නැද්ද බලන්න. අර ට්‍රේලර් එකේදි ඔයාලා දැක්කෙ උඩක ඉදන් පොඩි එකාව බිමට අතාරිනවා එහෙම. අන්න ඒ විදියට තමයි ඩ්‍රැක් පොඩි එකාව පරික්ෂා කරන්නෙ. ඒත් මේවිස්ට මේ වැඩේ දැනගන්න ලැබිලා කරදර ගොඩක් වෙනවා. ඒ අතර ඩ්‍රැක්ගෙ තාත්තාත් කතාවට එකතු වෙනව. එයා නම් අන්තිම නරකයි. මේක හරියන්නෙ නෑ මෙහෙම ගියොත් මම කතාවම කියනවා. ඒ නිසා තව විස්තර ඕන නෑ. ඔයාලම බලන්නකො කොහොමද කතාව කියලා. එහෙනම් තව කතාවකින් හමුවෙමු. ආ මේකෙ පළවෙනි චිත්‍රපටිය උපසිරසි ගෙනාවෙ උදා සහො නෙ. මේ පාර මට ලැබෙයි කියලවත් හිතුවෙ නෑ. කොහොම හරි අන්තිමේදි මටම ලැබුනා 😀 ඒ ගැන ස්තූති කරන්නම ඕන ඒ නිසා. ඒවගේම ටිකක් පරක්කු වුනාටත් සමාවෙන්න ඕනඑහෙනම් මම ගියා. ජය…….

Alvin and the Chipmunks (2007) on IMDb

 

 

553 MB (720p.HEVC) කොපිය මෙතනින් බාගන්න

14D3A12A8B4A5856ADC7A8E8F7B2733C4F68EE5F

513 MB (720p.Br) කොපිය මෙතනින් බාගන්න

b82bb96966f7c8e277c402ae64e3638407a4c11f

1.5 GB (1080p.Br) කොපිය මෙතනින් බාගන්න

481dd1608994247c5849d38f80b55140beba5cc0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

20,587 downloadsDownload Hotel.Transylvania.2.br_.zip138 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IMG_20150917_134513-e1444553097617.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

20,587 downloadsDownload Subtitles138 KB

81 comments

  1. විමා

    සබට බොහොම තුති වේවා ඇනී
    කලින්ම සබ නැතුව බලන්න උනානේ
    ආයේ බලන්න ඕනා
    පලවෙනි එක වගේම පහරක් :D

  2. sadeesh

    ela ela

  3. sadeesh

    ප්‍රතිචාර ඉක්මනින් පළකිරීමට සහ වෙබ් අඩවියේ සාමාජිකයකු වීම සදහා පහත ගිණුම් හරහා සම්බන්ධ වන්න.... mehema thibunata dan fb eken connect wenna dannane macho

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    YTS.AG is the new domain for YTS / YIFY

    1. Buddhi

      Boru kiyanna epa machan... YTF are done forever. YTS.AG kiyanne pishing site ekak.. eka boru site ekak bn. ahuwena epa. Niyama YIFI quality eken film thibba kale...720p 1080p film HD balapu kale iwarai..... hamadatama.,,,

  5. kavinda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
    ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්.

  6. Tharaka

    The Little Prince 2015 animation movie ekatath sub denna

  7. Kulanjana Maduranga

    niayamai…aniwa bamak thama.ela.....thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Jack

    කාටුන් අක්කියා නියම ෆිලුමක්නේ ගෙනත් තියෙන්නේ.
    අනිවා බෑමක් තමයි...
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  9. Isuru dimantha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  10. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  11. achi

    ස්තූතියි අක්කෙ සබට...
    මේක නම් ඉතිං අනිවා බාන එකක්...
    ජය!!!

  12. Uddeepa Rozzer

    බොහොම ස්තුති අක්කේ සබ් එකට

  13. Kanishka

    Saththlane thanx godaaliyak jayawewaaa

  14. තිසර නියෝ

    මග බලන් ඉන්නේ මේක බලන්න
    ඒත් ඉතින් br එනකල්ම ඉන්නවා..
    උපසිරැසියට තුති අක්කේ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි අක්කේ
    වෙනදා වගේම උපසිරැසියට ගොඩාක් ස්තූතියි අක්කේ
    මොකද කිව්වොත් ඉතින් පලමු එකත් තාම බලලා නෑ
    ඇනිමේශන් බලනවා ගොඩාක් අඩු නිසා, මේකත් ෂුවර් නෑ අප්පා
    එනිවේ සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි අක්කේ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!!!!

  16. ආසිරි ප්‍රියන්ත

    මේ වගේ ෆිල්ම් එකක් බලන්න ඕනේ අනිවා brr කොපියක්ම තමයි,
    ඒ නිසා brr කොපියක් එනකම් දැනට දීල තියෙන hd කොපියම බලනවා...
    බ්‍ර්ර් ආපු ගමන් අප්ඩේට් කරන්න හොදේ..
    බලමුකෝ එහෙනම් මේ සුපිරි ෆිල්ම් එක..
    ජය වේවා!!

  17. Mithun Wijethunga

    බෝම ඉස්තුතියි :ඩී

  18. thanura

    thanks for the sub

  19. sanka

    thanks.

  20. sanath indika

    thx sisi

  21. සනත් ශ්‍රීමාල් පෙරේරා

    ස්තූතියි මචන් බයිස්කෝප් එකට....
    නියම එකක් තමා අරන් ඇවිත් තියෙන්නේ....
    මේ වගේම සුපිරි බයිස්කෝප් එකක් අරන් එන්න අයෙමත්...
    ජයෙන් ජය..

  22. dulaj

    Tnk nima

  23. රවිඳු තේනබදු

    තැන්කූ තැන්කූ තැන්කූ,...

    තැන්කූ කිව්වට තාම බෑවෙත් නෑ. වෙලාවක් ලැබුණම බලන්ට ඕනි.

    බොහොම තැන්කූ සබට...

  24. madusanka jayasooriya

    තැන්කු. අනිවා බෑමක් තමා ඉතින්.

  25. yeshu

    tnx

  26. dilshan

    thnakz

  27. Sajith Anthony

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ජයම වේවා...!!

  28. මධුකප්‍රිය පෙරේරා

    හම්මේ බොහොම ස්තුතියි අක්කේ උපසිරසියට.
    මේකේ හොද කොපි එනකම් උන්නේ.
    bluray එනකම් ඉන්නවද දැන්ම බානවද කියලා
    තමයි ප්‍රශ්නේ.හේ හේ බලමුකෝ මේකේ පළවැනි එක වගේම
    ජොලියට තියේද කියලා.ඔබට ජය.

  29. sanka

    meka enawa kiyala aranchi una dhawase idala thibba amaruwa adha thamay hodha wenne
    thanks

  30. සචී

    BR එකක් ආවමම බලනවා.tnq වේවා.කාටුන් අක්කේ.

  31. nalinda

    thanks

  32. shiran

    තැන්ක්ස්.එනකන් බලන් හිටියෙ.

  33. සමන් ප්‍රසාද් [ පූසා ]

    ස්තූතියි අක්කේ සබ් එකට...
    පාන්දර 4 විතර වෙනකම් නිදි මරාගෙන සබ් එක කළා කියලා ආරංචියි... :)
    Br ආවම ගන්නම්...
    ජය වේවා...!!!

  34. Gayan chinthaka

    niyamai thank's mama balanna asawen hitiye

  35. Hemal

    Thx akke

  36. yasas

    එනකල් බලාගෙන හිටියෙ ..... thanx වේවා

  37. DASUN

    සබට බොහොම තුති වේවා ඇනී..

  38. “චූටී මල්ලි”

    patta
    little prince, pixies kiyana 2th dennoo

  39. Nipun

    ගොඩක් ස්තූතියි සබ් එකට....

  40. Prabath

    sub ekata godaaaaaaaaaaaaaaaaaaaaaaaak thanks

  41. rajitha manikge

    thanks sub 1ta. gud luck

  42. ඔටුවා

    ගොඩාක් ස්තූතියි

  43. indika

    බොහොම ස්තූතියි

  44. jagath

    බොහොම ස්තුතියි උපසිරසියට.

  45. නලින්

    ස්තුතියි නිර්මාණි. හොදම එකේ හොදම කොපිය අවම තමයි බලන්නේ..

    ජය වේවා!

  46. Hashan Maduwantha_#_HASH

    Niyamai Akke..! :lol:

  47. milan

    sub 1 ta thnx mcho......

  48. Roshan D

    සබට බොහොම තුති වේවා

  49. nuwan

    patta film eka..thnx

  50. Ruchira

    sub 1ට ස්තුතියි..........

Load more comments