ඔන්න යාලුවනේ නමෝ විත්තියෙන් කියල මෙගේ පළවෙනි සබ නිකුත් කරනවා. මේකට මට උචිත්, ගයාන් සහෝදරයෝ ගොඩක් උදවු කරා ඉතින් ඔයාලට ඉස්සෙල්ලාම කියන්න ඕනි මේකේ වැරදි නම් තියෙන්න පුලුවන්. පළවෙනි පාරනේ. ඒකෙන් Film එකටනම් ලොකු හානියක් වෙන එකක් නැහැ. මෙච්චර කාලෙකට මම බයිස්කෝප් අඩවියෙන් අැතිතරම් Film Download කරගෙන…

ඔන්න යාලුවනේ නමෝ විත්තියෙන් කියල මෙගේ පළවෙනි සබ නිකුත් කරනවා. මේකට මට උචිත්, ගයාන් සහෝදරයෝ ගොඩක් උදවු කරා ඉතින් ඔයාලට ඉස්සෙල්ලාම කියන්න ඕනි මේකේ වැරදි නම් තියෙන්න පුලුවන්. පළවෙනි පාරනේ. ඒකෙන් Film එකටනම් ලොකු හානියක් වෙන එකක් නැහැ. මෙච්චර කාලෙකට මම බයිස්කෝප් අඩවියෙන් අැතිතරම් Film Download කරගෙන අැති ඒත් comment එකක් දාන්න තරම් උවමනාවක් තිබුනේ නැහැ. ඒත් කරගෙන යනකොටයි ඒකෙ අමරුව දැනෙන්නේ. අදින් පස්සෙ මම comment එකක් නොදා කිසිම Film එකක් download කරන්නේ නැහැ. මොකද මෙහෙම sub හදල අපිට ලැබෙන්නේ ඒ ආත්ම තෘප්තිය විතරයිනේ.
එහෙනම් කතාව පැත්තට හරුනොත්, මේ කතාවෙන් කියවෙන්නේ කවුරුත් දන්න දඟර වලිග ලප වානර, එහෙමත් නැත්නම් දුනු වලිගා ගැන. මේක මුල ඉදන් කම්මැලි නැතුව හොදට හිනාවෙලා බලන්න පුලුවන් නියම ජෝඩුවක් ඉන්නවා. කතාවේ ඉන්නවා professor කෙනෙක්, එයා හොයාගන්නව මලක්. මේ මලේ බලෙන් වයසට ගිහින් ඉන්න professor තරුණ වෙන්න පුලුවන් වෙනවා. මේ අතර දඟර වලිගව අදහනවා Paya කියල ගෝත්‍රිකයෝ කන්ඩායමක්. මොවුන්ගේ අනාගත වාක්‍යට අනුව මම අර කලින් කිවුව මෝඩ ජෝඩුව තමයි දගර වලිගට වෙන කරදර වලින් බේරගන්නේ.
Professor ට ඇයි දගරව ඕනි? Paya ගෝත්‍රිකයන්ට අනුව මොකක්ද මේ අනාගත වාක්‍ය? කොහොමද මොවුන් අතරට දගර වලිග එන්නේ? මොනාද දගරට වෙන කරදර? කොහොමද ඒවගෙන් බේරෙන්නේ? මේ හැමදේටම පිළිතුරු දැනගන්න අපි එහෙනම් Film එක අරගෙනම බලමුද?
එහෙනම් යාලුවනේ සුභ දවසක්. පුලුවන් උනොත් තවත් sub එකකින් අපි හමුවෙමු. පුලුවන් අය comment එකකුත් දාගෙනම යන්නකෝ.
1.33 GB (720p BR) කොපිය මෙතනින් බාගන්න
6E6545A91967B8510B8CE4640DE0CCB4BC19C3CC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
7,662 downloadsDownload HOUBA-On-the-Trail-of-the-Marsupilami-2012-baiscopelk.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/හර්ෂක-ඩී.-විජේසූරිය.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හර්ෂක ඩී. විජේසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හර්ෂක ඩී. විජේසූරිය
Subtitles
31 comments
Sandun Wijethunga
aa
thanksssss
mxz
elaneeeee
Kottege Mendis
thank bro sub akata..ohoma yan..all the best..
Řājìv Díłaŋthä
Elamahh. All the best broh ;)
එල්.සී.දමැල්
අඩවියට සාධරයෙන් පිළිගන්නවා...
උපසිරසට ස්තුතියි...
දිගටම උපසිරස ලබාදෙන්න...
ජය...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!achi
ස්තූති සහෝ උපසිරැසියට...
පළවෙනි සබට සුබ පැතුම්!!!
ජය!!!Udesh
Niyami
aa
pattaaa
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Dhanushka10
720 BR wada na
ඉසුරු දිල්ශාන්
පලමු උපසිරැසියට සුභ පැතුම් සහෝ!
ජය!Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks HARSHAKA saho.Me wge idiriyatath sub denna shakthiya labewa..........Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa.....
අසිත
කාටුන් එක දැකල තිබුනට මෙහෙම ෆිලුමක් දැක්කෙත් අද.
බොහොම පින්.
ජය වේවා!!!kumar - Doha
ලස්සනයි ෆිල්ම් එක සබ් එකට මහන්සි උනට ගොඩක් ස්තුත්යි තවත් ෆිල්ම් අරන් එනකල් අපි බලගෙන ඉන්නව .. ජය වෙව
Dhanushka10
720 BR wada na
රොයිලි
බොහොම ස්තූතියි හර්ෂක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Malinda
නියම වැඩක් සහෝදරයා......
බොහොම ස්තුතියි.....
දිගටම කරගෙන යන්න...... ජය වේවා.....තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
nidi
onna oyage palamu weyama bagena balala iwara kala. film eka komadiyakma thamai, subs hondai. thawa films godakata subs dennatharamata wiwekaya, shakthiya, diriya wagema onekamath ethi wewa! Harshka, ikmaninma thawa film ekakain obawa baiscope rasikayanta hamu wewa!
Ravi Gunasekara
Obe mahansiya agaya karanwa. Namuth, pariwarthanaya kireemedee wachanayen wachanaya sinhalata paraiwarthanaya nokara sentence eka wadath gelapena akarayen pariwarthanaya kirieemata uthsaha ganna. Ewita obe uthsahaya wadaath rasawath wewi. Emenma obe nama nithara dameemath narabannata karadarayak kiyala mata hithenawa. Obata Jaya.
samitha
harshaka bro elaz... carry on mcn.. sub eka maxxa...
sanjeewa
sub වැඩ නෑ සහෝ
PJanaranjana
ස්තුතියි සහෝ..
Anonymous
Hash tag 1ka copy wen na ..copy karala dannako
Thisura
720p කොපිය download click කළාම වැඩක් නැති URL එකක් load වෙනවනෙ. හෑෂ් එකෙන් ගියත් හොඳ සයිට් එකක් හොයා ගන්න බැරි වුණා. Please විසඳුමක් දෙන්න.
Akash
Supiri
shashika
Good film
Kaveesha Theekshana
Movie sownload link Wada nane.Hashtag Ekath wada na
Sanupa Ranmeth - Admin
ෆිල්ම් එකේ කොපිය අපේ ඩවුන්ලෝඩ් අඩවියෙන් හෝ ටෙලිග්‍රෑම් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න සහෝ.
සබ් එකේ අවුල හරිගස්සලා තියෙන්නේ දැන්. :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

දිගටම කරගෙන යමු සහෝ..
උපසිරැසට ස්තුතියි..
පලමු උපසිරැසට මගෙන් සුභ පැතුමි..!!