Watch Trailer

Turbo Kid (2015) with Sinhala Subtitle| පුංචි වීරයා…. [සිංහල උපසිරසි සමඟ]

හිතුවට වඩා ඉක්මනට ඊළඟ ෆිල්ම් එකත් දෙන්න පුළුවන් වුණා මම හිතන්නෙ. හරි එහෙනම් මේකත් කලින් දුන්න එක වගේම විද්‍යා ප්‍රබන්ධ පැත්තට යන එකක්. කොහොමත් මම ගොඩක් කැමති වර්ගෙ ඒක තමයි. ෆිල්ම් ගොඩක් එකපාරම සෙට් වුනානෙ. මේකට දැනට IMDB අගය 7.1ක් ලැබිල තියනව. Munro Chambers, Laurence Leboeuf තමයි ටර්බෝ කිඩ් සහ ඇපල…

Turbo Kid (2015)

හිතුවට වඩා ඉක්මනට ඊළඟ ෆිල්ම් එකත් දෙන්න පුළුවන් වුණා මම හිතන්නෙ. හරි එහෙනම් මේකත් කලින් දුන්න එක වගේම විද්‍යා ප්‍රබන්ධ පැත්තට යන එකක්. කොහොමත් මම ගොඩක් කැමති වර්ගෙ ඒක තමයි. ෆිල්ම් ගොඩක් එකපාරම සෙට් වුනානෙ. මේකට දැනට IMDB අගය 7.1ක් ලැබිල තියනව. Munro Chambers, Laurence Leboeuf තමයි ටර්බෝ කිඩ් සහ ඇපල් කියන ප්‍රධානම චරිත දෙක රඟපාන්නෙ. හරි එහෙනම් ෆිල්ම් එකේ කථාව ගැන කියන්නම්,

අද කාලෙ සුපිරි වීරයන්ගෙ චිත්‍රපටි නම් ගොඩක් තියනව නෙ. මේකෙදි කථාව කාලය තමයි 1997 වර්ෂය. හැබැයි ඒ තමයි අනාගතය. ඒ වෙද්දී ලෝකය විනාශ වෙලා. අම්ල වැස්සක් නිසා ඔක්කොම පොළොව නිසරු වෙලා. වතුර බොන්න බැහැ. හැමදේම විෂයි.මේකෙ කථාව යන්නෙ එක් ප්‍රදේශයක් වටා. මුඩුබිමක්. එහෙ රජ කරගෙන ඉන්නෙ සියුස් කියන මිනිහ. තව චණ්ඩියෙක් ඉන්නව ෆ්‍රෙඩ්රික් කියල. මිනිහට තියන බය නිසා සියුස් එන්නෙ නැහැ එයා ඉන්න පැත්තට. ටර්බෝ ළමය ගැන කිව්වොත් එයාටත් ඕනෙ සාමාන්‍ය ළමයිට වගේ සුපිරි වීරයෙක් වෙන්න. එයාට තව යාලුවෙක් හම්බෙනව ඇපල් කියල. හැබැයි ෆිල්ම් එකේ මැද හරියට යද්දි තමයි දැනගන්නෙ මේ ඇපල් කියන්නෙ සාමාන්‍ය යාළුවෙක් නෙවෙයි කියල. එයා කවුද? ටර්බෝ ළමයට ඒ නම ලැබෙන්නෙ ඇයි? ඇත්තටම එයාට සුපිරි බලයක් ලැබෙනව… ඒ කොහොමද? මොකක්ද? අහ්හ් සියුස් කොහොමහරි ක්‍රමයක් හොයාගෙන තියනව පිරිසිදු වතුර ලබාගන්න. හැබැයි ඒක ගොඩක් කුරිරු ක්‍රමයක්. ඒ මොකක්ද? සියුස්ගෙ කුරිරුකම් නවත්තල මේ කථාව විසඳෙන්නේ කොහොමද කියල බලන්න ඉතිං බාන්නම වෙනව.

හරිනෙ එහෙනම්, ඊළඟ ෆිල්ම් එකෙන් හමුවෙමු, ජය!!!

Turbo Kid (2015) on IMDb

 

 

575 MB (HD) කොපිය මෙතනින් බාගන්න

409720C499239877709C0762FDA6A785CF02425D   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,708 downloadsDownload Turbo-Kid-2015.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,708 downloadsDownload Subtitles29 KB

23 comments

  1. aa

    thanks

  2. kavinda

    thank you

  3. Tharaka

    සබට බෝම ස්තූතියි සහෝ. ඕන් මාත් බා ගත්තා.

  4. Darshana Sampath

    sub Ekat thanxxxxxx

  5. Thinith Madara

    Thanks saho

  6. Isuru

    Thanks

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. නලින් පෙරේරා

    ස්තුතියි අචින්ත.

    හොදම කොපි එකක් එනකල් ඉන්නවා ඔන්න

    ජය වේවා!

  9. chanaka hasitha naveendra

    elaz

  10. Kalum Gunasekara

    බොහොම ස්තුතියි උපසිරැසියට. හොද කතාවක් වගේ. බලන්න ඕන.

  11. thisal

    ස්තුතියි අචින්ත.

  12. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  13. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Namal

    Niyamai saho.. thank you..

  15. අසිත

    තෑන්ක්ස් මචං මේකත් හොද ෆිලුමක්.
    බොහොම පින්.
    ජය වේවා!!!

  16. D Chamara

    bohoma sthuthi sahoo

  17. Green_Arrow

    elakiri

  18. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  20. Sanath Perera

    thanks for sub bro....

  21. Chamindalakruwan

    Tnz bro sub ekata

  22. Kasunabayasekara

    Thanks bro

  23. Kalanacosta

    thanks........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.