ඔන්න අරගෙන ආවා “අපෙ අප්පොච්චගේ” කාලේ කතාවක්.මේක තිරගත වෙලා තියෙන්නේ 1967.මේ අවුරුද්දවෙනකොට මේක නිකුත් කරලා අවුරුදු 50ක් වෙනවා.ඒත් කියන්න ඕන පරන ෆිලුමක් උනා කියලා මේක බලන්න කම්මැලිකමක් මටනං දැනුනෙම නෑ.IMDB රේටින්ග්ස් වල 6.9ක් මේකට තියෙනවා!. (මට හිතෙන්නේ මේ ෆිලුම හදපු කාලේ IMDB ගැන දන්නේ වත් නැතුව ඇත…

ඔන්න අරගෙන ආවා “අපෙ අප්පොච්චගේ” කාලේ කතාවක්.මේක තිරගත වෙලා තියෙන්නේ 1967.මේ අවුරුද්දවෙනකොට මේක නිකුත් කරලා අවුරුදු 50ක් වෙනවා.ඒත් කියන්න ඕන පරන ෆිලුමක් උනා කියලා මේක බලන්න කම්මැලිකමක් මටනං දැනුනෙම නෑ.IMDB රේටින්ග්ස් වල 6.9ක් මේකට තියෙනවා!. (මට හිතෙන්නේ මේ ෆිලුම හදපු කාලේ IMDB ගැන දන්නේ වත් නැතුව ඇති.)
මේක ඇවිල්ලා කවුබෝයි සිස්ටම් එකේ කතාවක්. වෙයිට් ඉයර්ප් කියන්නේ හොඳ නීතිගරුක මනුස්සයෙක්. නීතියට පිටින් කිසිම දෙයක් කරන කෙනෙක් නෙවෙයි.එයා තමයි ටොම්බස්ටෝන් කියන ගමේ මාශල් තනතුර දරන්නේ. එයා දත් දොස්තර කම අත ඇරලා සූදු පිටයක් දාගෙන ඉන්න එකෙක්.මිනිහට තව කවුරුහරි මරනව කියන එක නතිං .අයික් ක්ලැන්ටන් කියන්නේ වෙයිට්ගේ අනිත්පැත්ත.ඒ කියන්නේ කෙලින් වැඩ කරන්නේ නැති, නීතිය ගැන එච්චර හිතන්නේ නැති, දාමරිකයො ටිකක් වට කරගෙන ඉන්න ඩයල් එකක්.ගමේ ඉන්න ශෙරිෆුත් මිනිහටම හරියන කෙනෙක්.පගාව ගන්න බොරු සාක්කි දෙන එකෙක්.
ෆිල්ම් එක පටන් ගන්නකොටම පෙන්නන්නේ වෙයිට් ඉයර්ප් තමන්ගේ මල්ලිලා දෙන්නා, මෝර්ගන් ඉයර්ප් සහ වර්ජිල් ඉයර්ප් සහ් ඩොක් හොලිඩේ කියන මනුස්සයත් එක්ක එකතුවෙලා අශ්ව ගාලක් පැත්තට යන දර්ශනයක්.
ඒ අශ්ව ගාලේ අයිතිකාරයා ක්ලැන්ටන්.වෙයිට් ඉයර්ප් යන්නේ ක්ලැන්ටන්ලා ලඟ තියෙන නීතිවිරෝධී ආයුධ ටික අරගන්න.ඒත් ඒකට ඉඩ දෙන්නේ නැත් ක්ලැන්ටන්ගේ සේවකයෝ වෙඩි තියන්න පටන් ගන්නවා. මේකෙ ඉන්න හොලිඩේ කියන මනුස්සයා ගැන කිව්වොත්,
ඒ සටන නිසා ක්ලැන්ටන්ගේ සේවකයො දෙන්නෙක් මැරෙනවා.කොහොම උනත් ඉයර්ප් සහෝදරයොයි හොලිඩේයි නීතිය රකින්න ගියපු අය නිසා එයාලට දඬුවමක් ලැබෙන්නේ නෑ.
ඒත් ක්ලැන්ටන් ඒකෙ පලිය ගන්න උත්සාහ කරනවා.කොහොම උනත් ක්ලැන්ටන් තමන්ගේ පලිය ගනීවිද? මේ ජරමර නිසා වෙයිට් ඉයර්ප්ගේ නීතිගරුක බව දිගටම තියෙයිද?කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
ආ තව දෙයක් කියන්න ඕන මේ මගේ දෙවෙනි සබ.පලවෙනි සබ් එකට හුඟක් අය හොඳ කියලා තිබුනා.ඒකට ස්තූතියි.සබ් එකේ මොනවහරි අඩුපාඩුවක් තියෙන්වනම් පල්ලෙහායින් කොටාගෙන යන්න.ජයවේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,961 downloadsDownload Hour-of-the-Gun-1967.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Malith-Dilshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් ඩිල්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් ඩිල්ෂාන්
Subtitles
19 comments
Kantha_DLA
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Piumal
බොහොම ස්තූතියි සහෝ
කැලුම් ගුණසේකර
thanks sub ekata.
blackship
බොහොම ස්තූතියි
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hasitha Madushan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.....
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!nuwanjayasooriya7
elama saho sab ekata degatama sab denna
Soori
සබත් ගත්තා. ෆිලුමත් බෑවා. බලන්නයි තියෙන්නේ දැන්.
සබට බොහෝම ස්තුතියි මලිත් ඩිල්ෂාන් සහෝ....
ජයවේවා..!සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
Shammi
උපසිරැසියට ස්තූතියි
Deshaka
Thanks dro
damith.thara
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මලිත් සහෝ.
ජයෙන් ජය.jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prasad Kandamulla
ස්තුතියි සබ එකට ......
Chandika Fdo
Ela downlod kra niyama movie ek sub ekta thanks shaho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........