ඔන්න එහෙනම් 2017 වර්ෂයේ නිකුත් වෙච්ච තවත් සුපිරි චිත්‍රපටයකුයි මේ අරගෙන ආවේ. Drama/Mystery/Sci-Fi/Thriller යන කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටයට IMDb 8.4 වගේම කුණු තක්කාලි නොහොත් Rotten Tomatoes අගය 87% අරගැනීමට සමත් වෙලා තියෙනවා.මේ වෙනකොටත් ඇමෙරිකන් ඩොලර් මිලියන 258ක් බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගැනීමට සමත්…

ඔන්න එහෙනම් 2017 වර්ෂයේ නිකුත් වෙච්ච තවත් සුපිරි චිත්‍රපටයකුයි මේ අරගෙන ආවේ. Drama/Mystery/Sci-Fi/Thriller යන කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටයට IMDb 8.4 වගේම කුණු තක්කාලි නොහොත් Rotten Tomatoes අගය 87% අරගැනීමට සමත් වෙලා තියෙනවා.මේ වෙනකොටත් ඇමෙරිකන් ඩොලර් මිලියන 258ක් බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගැනීමට සමත් වෙච්ච සලරුවක්. පැයයි 2 විනාඩි 44ක දාවන කාලයක් තිබෙන මෙම චිත්‍රපටයේ නිලධාරී K චරිතයට පණ පොවන්නෙ La La Land/The Notebook/The Nice Guys ආදී චිත්‍රපට හිටපු Ryan Gosling සහ Blade Runner/Cowboys And Alians/Star Wars චිත්‍රපට වලදි හම්බවෙන Harrison Ford වගේම අනෙකුත් සෙසු චරිත වලට පණ පොවන Ana De Amas/David Bautista/Jared Leto වැනි නළුකැලයි.එහෙනම් ඉතින් කතාව පැත්තට හැරෙමු.

නියෝජිත KD6-3.7 කියන්නෙ රෙප්ලිකන්ට් කෙනෙක්.සරලවම කිව්වොත් කෘතිම මිනිසෙක්.මොහු තමන්ගෙ ලොක්කගෙ අණ පිලිපදිමින් තමන්ගේම වර්ගයා දඩයම් කරන බ්ලේඩ් රනර් කෙනෙක්.දවසක් මොහුට ස්ලැපර් නමැති කෘතිම මිනිහෙක්ව මරන්න ගිය වෙලේදි හම්බවෙනවා ඔහු ගෙවත්තෙ සගවපු ඇටකටු අසුරල තියෙන පෙට්ටියක්.මේකෙ තියෙන්නෙ කෘතිම මිනිහෙක්ගෙ ඇටකටු නමුත් ඇය දරු ප්‍රසූතියක් කරල තියෙනව කියල හොයාගන්නවා.කොහොමද කෘතිම මිනිසෙක් දරු ප්‍රසූතියක් සිද්ධ කරන්නෙ.ඔහුන්ටත් සිතාගන්න බැරි වෙන වෙනව.ඉතින් ඉහළ නිලධාරිනී නියෝජිත K ට කියනව එම දරුව මරල දාන්න කියල.K වැඩිපුර විමර්ශන කටයුතු කිරීමේදි දැනගන්න වෙනවා එම දරුවා ඉපදුනු දවසේදී සර්වසම DNA තිබෙන පිරිමි දරුවෙකුත් සිටින බව.නියෝජිත K ට සැකයක් මතු වෙනව ඒ මමද කියල?ඉතින් ඔහු අණට බැහරව විමර්ශන සිදු කිරීමෙන් ඔහුව රැකියාවෙන් නෙරපා හරිනව.මේ හැමදෙයක්ම යොමුවෙන්නෙ අවුරුදු 30කට කලින් බ්ලේඩ් රනර් වෙලා හිටපු කෙනෙක්ට.ඉතින් නියෝජිත K ද එම දරුව?එහෙමත් නැත්තම් වෙන කවුරුහරිද?අවුරුදු 30කට කලින් විශ්‍රාම ගත් ඩෙකර්ඩ්ට මෙය සම්බන්ධ වෙන්නෙ කෙසේද?එහෙනම් ඉතින් කතාව ඔයාලටම බාරයි.

අවසාන වශයෙන් කියන්න ඕන ඔයාල මේක බලනවානම් මේකෙ කලින් චිත්‍රපටයක් තියෙනවා Blade Runner නමින්.මේක 1982 වර්ෂයෙ නිකුත් උනු එකක්.ඒ නිසා පරණයි කියල නොබල ඉන්න එපා මොකද මේකෙ චූටි කොටසක් ඒකට සම්බන්ධ වෙන නිසා.ඒ වගේම මේක මනුශ්‍යත්වය ගැන විදහා පාන චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.

එහෙනම් ඉතින් බයිස්කෝප් වාසීන්ට සුභ නව වසරක් වේවා කියා පාර්ථනා කරනවා!! තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

උපසිරැසි බාගත කරගැනීමට නොහැකි නම් බයිස්කෝප් ගිණුමකින් ලොග් වෙන්න. ගිණුමක් නොමැති නම් ගිණුමක් මෙතනින් නිර්මාණය කරගන්න.

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR සහ WEB-DL පිටපත සඳහා අදාළ වේ.

45,136 downloadsDownload Blade-Runner-2049-2017-BR.zip76 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

45,136 downloadsDownload Subtitles76 KB

297 comments

  1. ishu91

    Thanx machn

    1. dinushka sisira kumara

      thanks .......

  2. AsithaDilruwan

    hamme ithim meka nam ithim
    elama saho thanks

  3. naughty

    sub ekata thanxx.......

  4. Cyberjay

    Thanx guys!!!

  5. nimanaka

    thankas machan. film aka hodda copy aka anakotama subtitle akat damma. supper.. thanks brother.. good job..

  6. yohan

    tfs bro nice work ,......

  7. Hashan95

    thanks

  8. Chathura manusanaka

    thnx ah

  9. Kawi Jayasinghe

    Tnx kollooo

  10. Prabodha Madhusankha Hettiarachchi

    Ikkmanata sub eka dalaneee. Thank bro sub ekata...

  11. pasan

    sub ekata thanx

  12. ashan karannagoda

    upasirasiyata bohoma thuthi..
    budusaranai..!!!

  13. Udara Damith Dissanayaka

    ela

  14. losaka

    Thank u

  15. dilx

    thanks bro

  16. madmax

    Thanks machan sub ekata.. Digatama Sub demu Jaya Wewa...!!!!

  17. lahiru sadaruvan

    THANK YOU SO MUCH BROTHER

  18. raviz

    thank you very much

  19. ඉසුරු සම්පත් සිරිසේන

    නියමයි රවිදු මල්ලියා..

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. lashrzo

    ela bro thnx

  22. chalithalashan

    Mkdda kunu thakkali agaya kynne bn

  23. THE NEW FOLDER

    thanks for subtitle
    good work

  24. Sanush

    Hammee patta sahoo.quality films walata sub denna me wage.maru aaa.puluwannan tv series tikakatath sub denna aluth hoda tikkk tiyanawa .ya wewa

  25. Kapila4499

    thanks bro for the sub go forward

  26. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  27. IndunilN

    thanks

  28. shAnG36

    thanks bro subekata :)

  29. Gihan avishka

    Thankzzzz

  30. pushpa sameera

    oyalata gadak sthuthiyi sab akata saho

  31. Ravindu Harsha

    sub ekt thank

  32. Chanaka

    Thanx saho

  33. buddhi

    tnks saho sub ekt

  34. Maleesha pathirana

    pttada bn meka 3 houe neda?

    sub ekta tnx line kiyk tibbda bn 3 hrs hinda... tnq ravindu

  35. Avindu Umesh Gunasinghe

    Mekata sub denakanmai hitiye tnx bro!!

  36. Uditha Lakmal

    Thanks for sub

  37. Iroshan Kumar

    Thanks for subtitle....

  38. Charuka Indunil

    බොහොම ස්තුතියි

  39. Charuka Indunil

    Thanks

  40. sathira rumal1

    thankz

  41. vidushan sajith

    :-) ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට, දිගටම කරගෙන යමු.. ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!... :-)

  42. chanaka47

    ela macho...

  43. gayaniesha

    supeerrrrrrrr

  44. tv malli

    tnx bn

  45. Pathum Aroshana

    ස්තූති වේවා <3

  46. Mohomed_Ismath

    Thank you for the Sub..

  47. Dilan Menaka

    බොහොම ස්තුතියි

  48. viraj harsha

    Thanks...balagena hitiya film ekak..1982 film ekath aran balagena hitiye meka denkam...elama...digatama sub demu jayawewa...

  49. Kanushka

    Thnk u bro

  50. 4devinda

    bohoma stuti saho.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.