Watch Trailer

Housefull 2 (2012) | මල මගුලයි, මගුල් ගොඩයි. [සිංහල උපසිරසි සමඟ]

ඉස්සෙල්ලම ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. දෙවනුව මගේ කලින් සබ් දෙක සඳහා කමෙන්ට් කරපු හැමෝටමයි, ඩවුන්ලෝඩ් කරපු හැමෝටමයි ස්තුතිවන්ත වෙනවා. ඒ දෙකෙන් ලැබුණ ශක්තියෙන් තමයි මේ ෆිල්ම් එකත් කරන්න හිතුණේ. මේ ෆිල්ම් එක ගොඩ දෙනෙක් බලපු ෆිල්ම් එකක් උණත්, දෙතුන් පාරක් උණත් බලලා ඉල ඇට කඩ…

Housefull 2 (2012)

ඉස්සෙල්ලම ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. දෙවනුව මගේ කලින් සබ් දෙක සඳහා කමෙන්ට් කරපු හැමෝටමයි, ඩවුන්ලෝඩ් කරපු හැමෝටමයි ස්තුතිවන්ත වෙනවා. ඒ දෙකෙන් ලැබුණ ශක්තියෙන් තමයි මේ ෆිල්ම් එකත් කරන්න හිතුණේ.

මේ ෆිල්ම් එක ගොඩ දෙනෙක් බලපු ෆිල්ම් එකක් උණත්, දෙතුන් පාරක් උණත් බලලා ඉල ඇට කඩෙනකම් හිනා වෙන්න පුළුවන් නිසා සබ් දාන්න හිතුණා. IMDB 5.1 ක අගයක් හිමිකර ගත්තු මේ චිත්‍රපටියේ ජනප්‍රිය නළු නිළියන් රැසක්ම රංගන දායකත්වය ලබා දෙනවා. කෝටි 50 ක වියදමකින් සෑදු මේ චිත්‍රපටියේ ආදායම කෝටි 186 ක්.

කතාව දිහාට හැරුණොත් දේපල නිසා ගහ මරාගන්න නෑදෑ පවුල් දෙකක්, තමන්ගේ දූ වරුන්ට ලන්ඩනයේ ඉන්න ලොකුම සල්ලි කාරයා හොයලා දෙන්න උත්සහ කරනවා. එහෙම උත්සහ කරන වේලාවකදී එක පවුලකින් මනාලි බලන්න ආපු පවුලට වෙන සිද්ධියක් නිසා ඒ පවුලේ කොල්ලා ඒ අය ගෙන් පළිගන්න හදනවා.ඊට පස්සේ තමා මාර සිද්ධි ගොඩක් වෙන්නේ.ඒ වෙන්නේ මොකක්ද කියලා ෆිල්ම් ඒක බලලම හොයාගන්න.මේකට සබ් දාන්න උදවු උණ මගේ මලයටත් ස්තුතිවන්ත වෙන ගමන් බයිස්කෝප් අඩවියටත් මේකට යන එන ඔයාලටත් ජයෙන් ජයම ප්‍රාර්ථනා කරලා තව ෆිල්ම් එකකින් හම්බ වෙනකම් මම නවතින්නම්.

Housefull 2 (2012) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

23,109 downloadsDownload Housefull-2-2012.zip220 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචිත්‍ර ප්‍රසාද් සචින්තක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

23,109 downloadsDownload Subtitles220 KB

48 comments

  1. නලින්

    ස්තුතියි ප්‍රසාද් සහෝ

    ජය වේවා!

    1. “චූටී මල්ලි”

      DiReCt LiNk FoR Housefull 2 (2012) 700Mb

      hipfile.com/2v6pu4laleno/H2.WorldFree4u.Com.avi.html

    2. කෙල්ල

      elazz

  2. Sanka

    උපසිරසියට මගේ ප්‍රණාමය!

    1. X කෙල්ල

      ස්තූතියි සියලු දෙනාටම ඇ..........

  3. ශාන් විමුක්ති [විමා]

    මේක සුපිරි පහරක්නේ ඔයි
    බලපු පස්ටම හින්දි කොමඩියක්
    යේ බලන්න පුළුවනි එහෙනම් දැන්
    බොහොම ස්තුතියි සහෝ උපසිරසට තව මේ වගේ උපසිරසි පොලිමක්ම අරන් එන්ට ;)

  4. manoj

    බොහොම ස්තුතිය් සහෝ

  5. Thisara NEO

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට

  6. isuru

    Thnxxxxx bro

  7. wow

    Wow...maru

    1. Dinusha

      Thanxxxxxxxxxxxxx mco.mama asama biscope akak maka

  8. jack

    ස්තුතියි සහෝ.

  9. danushka

    bohoma sthuthi saho,,,,,,jaya wewa!!!

  10. sajeewa

    good job mchn

  11. යශෝධ

    මේකේ උපසිරැසිය මම බයිස්කෝප් එකේ ඊයෙත් හෙව්වා...

    හේ හේ ස්තූතියි සහෝ... උපසිරසට ෆිලම් එක තිබේ.. බෑවා ඔන්න උපසිරස.. ජයෙන් ජය.....! එලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්................... :-D

  12. “චූටී මල්ලි”

    කලින් බැලුවා මේක පට්ටයි
    තව සබ් කරමු සහෝ
    සබට තුති
    ඔබට ජය...............

  13. me

    Thanks

  14. tharanga

    පට්ට මචෝ

  15. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P :P ජය

  16. වරුණ රංගජිත්

    නියමයි මචෝ ......... ගරම් මසාල ෆිල්ම් එකටත් සබ් දාමුකේ එල කොමඩියක්...

  17. priyan

    good

  18. ඩොක් අයියා

    ස්තුති මල්ලියෝ ෆිල්ම් එකට

  19. Siraj

    ‍නි‍ය‍ම ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  20. රොයිලි

    බොහොම ස්තූතියි අචිත්‍ර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P

  21. mithun

    machan meka meeta kalin baiscope eken dunna neda? mata nikan mathakai meka thibuna wage. kohoma unath ubala oya karana wade godak wadinawa. thawath sub deepan. machan puluwannam "dhadkan"
    kiyala hindi ekak thiyenawa. eka deepanko.

  22. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  23. Bhagye Aloka

    jaya wewa

  24. amal

    පට්ට සහෝ...!
    මට Housefull [2010] හින්දි ෆිල්ම් එක ගන්න ටොරන්ට් ලින්ක් එකක් දෙනවද දන්නෙ කෙනෙක්?
    1.0 GB කොපිය නම් තියනව මට ඕන පොඩි එකක් 400MB වගේ.
    [email protected]

  25. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!

  26. ‍ගම්‍‍බට්‍‍ටා

    ස්තුතියි මචෝ...

  27. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි,ජයවේවා.

  28. වරුණ රංගජිත්

    මචෝ.. ගරම් මසාලා ෆිල්ම් 1 ටත් සබ් දෙන්නකො එග කොමජියක් ඒකත්... ජය..

    1. Achithra

      දාලා දෙන්නම් මචන්.. :)

  29. mudiya / මුදියා

    පට්ටම ආතල් ෆිල්ම් එකක් තමයි මේක.
    අනිව ආයෙත් සිංහලෙන්ම බලන්න ඕනි.
    නියමයි අචිත්‍ර.
    ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!

  30. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  31. M D LASANTHA

    SUB DUNNATA THANKS. JANATH 1 EKE SUB DENA PULUWANNAM LOKU UDAWWAK.

  32. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  33. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  34. banda

    supiri machan film aka / sub dunnata thanks

  35. sajith kumara

    sub එක සුපිරි තව උදව්වක් කරනවාද පුලුවන් නම් තෙලිඟු film එකක් තියෙනවා නම donga seenu කියලා raviteja ගෙ එකට sub එකක් හදන්න

  36. Eranda Malith 2.0

    Thanks mcn

  37. Lahiri

    THANKZ SAHO

  38. Erabda

    sub ekata thanx bro

    1. Anonymous

      Sub eka wada nane

  39. Sajithlakshan

    thanks ..................

  40. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  41. Prabodha Jayakody

    Thanks...

  42. Bimbisha

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට අචිත්‍ර සහෝටත් බයිස්කෝප් වෙබ් අඩවියටත් බෙහෙවින් ම ස්තූතියි!
    ජයෙන් ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.