ධන කුවේරයන්ට ඉතිං මොනවද අඩු? නේද? මොනවහරි අඩුනම් ඉතිං සල්ලි ටිකක් විසිකරන එකයි තියෙන්නේ; එතකොට ඕනිකරන දේ ළඟටම එනවා. ඒ වුණත් තමන්ගෙ සැබෑ ආදරය සොයාගන්න එක මොනම විදිහකටවත් සල්ලිවලින් කරගන්න බෑනෙ! ඒකට ඉතිං අදාල පුද්ගලයගෙ හිත දිනාගන්නම වෙනවා. ඒ වුණත් ගණිකාවක් වුණොත් කොහොමද? ආයි මොනාද ඉතිං සල්ලි තියේනං………

ධන කුවේරයන්ට ඉතිං මොනවද අඩු? නේද? මොනවහරි අඩුනම් ඉතිං සල්ලි ටිකක් විසිකරන එකයි තියෙන්නේ; එතකොට ඕනිකරන දේ ළඟටම එනවා. ඒ වුණත් තමන්ගෙ සැබෑ ආදරය සොයාගන්න එක මොනම විදිහකටවත් සල්ලිවලින් කරගන්න බෑනෙ! ඒකට ඉතිං අදාල පුද්ගලයගෙ හිත දිනාගන්නම වෙනවා.
ඒ වුණත් ගණිකාවක් වුණොත් කොහොමද? ආයි මොනාද ඉතිං සල්ලි තියේනං……. මේ කියන ධනකුවේරයා ජීවිතේ තනිවෙලා ඉන්නැද්දි අහම්බෙන් එයාට හම්බවෙනවා බොහොම නිදහස්, කෙළිලොල්, තරුණ යුවතියක්. ඒත් එයා ගණිකාවක්. නමුත් ගණිකාවකට ආත්මාභිමානයක් නැද්ද? ආත්ම ගෞරවයක් නැද්ද? හැමෝම ගැන කියන්නනම් මං දන්නේ නෑ, හැබැයි මෙයානම් එහෙමයි. ඒකට හේතුවෙන්නේ මේ ධනකුවේරයා එයාට සලකන විදිහ. ඒකියන්නේ එයා ගණිකාවක් බව අමතක කරලා බොහොම ගෞරවණීයව තමයි එයා මෙයාට සලකන්නේ. ඉතිං ඒ තත්ත්වයත් එක්ක ඇයත් පුරුදු වෙනවා ඊට හැඩගැසෙන්න. අන්තිමේදි ඇය කොයිතරම් වෙනස්වෙනවද කිව්වොත් අතරමග නතරකරලා දාපු ඇයගේ අධ්‍යාපනය හමාර කරලා අලුත්ම අලුත් ජීවිතයක් පටන්ගන්න ඇය තීරණය කරනවා. නමුත් අවසානය එහෙම නෙමේ…..
බොහොම සරල පුංචි ගණුදෙනුවකින් ඇරඹෙන සිදුවීමක් අවසානයේ අන්‍යොන්‍ය අවබෝධය නිසාවෙන් බොහොම අර්ථවත් සහ ගෞරවණීය බැඳීමක් බවට පත්වෙන හැටි මේ කතාවෙන් ලස්සනට හෙළිකරනවා. ‘එකිනෙකා හොඳින් අවබෝධ කරගැනීමෙන්, අනෙකාට ගෞරවණීය ලෙස සැලකීමෙන් කෙනෙකුගේ ජීවිතයක් කොයිතරම් පෙරළියකට ලක්කළ හැකිද’ යන්නට මේක හොඳම උදාහරණයක්. ඉන්නේ Julia Roberts සහ Richard Gere. හරිම ලස්සන කතාවක්! හැමෝම රසවිඳී කියලා හිතනවා!
ලිපිය – උදා

54 comments
sagara
chanaka
maama ada 2 ne
tikak amuthui wage ne
balamukochamath
hmmmmmmmm apo komadiyak neda .saho ko saho resident evil nd aw ah?ane manda. :( .puluwan tharam ikmanata eka danna.mewa nam epa wela
chamila
ආයි මොනාද ඉතිං සල්ලි තියේනං…….
විජය
බාමිදො නොබාමිදො
sunanda
onna bewoooooo........
sunanda
banna beriyooooooo.link 1 weda nethoooooo
Ramraj
මේක මම ඉස්කෝලේ යන කාලේ බැලුවා. ඒ කාලේ ඉතිං ඕකත් ඉතිං ඇති නේ.
අනූ
ලින්ක් එක වැඩ නෑ. බාන්න බෑ
Udaya
thanks film ekata.
චරිත
බාන්න බෑග ලින්ක් එක නෑ
h
මේ දෙන්න රඟපාන හොඳම චිත්‍රපටි වලින් එකක්. ජුලියා රොබර්ට්ස්ගෙ රඟපෑම් ගැන මුලින්ම කතාබහට ලක්වුනේ මේ චිත්‍රපටියෙන්ලු. ඒ ගැන කියන්න දෙයක් නෑ... හිත හිත ඉන්න දෙයක් නෑ.... පට්ට ෆිල්ම් එකක්.
Lakshitha
Amuthu widiye kathawak wage.. Me wage ewa wadiya balala na.. Bagenama balamu..
Rukshan
ලින්ක් එක වැඩ නෑ.
නිලන්ත
මමත් මේක බලලා නැහැ. අහලා තියෙනවා. බාන්න දාන්න ඕනේ. ගෙදරින් නෙමේ, OFFICE එකෙන්.
wanacharaya
not found!!!!!! grrrrrrrrrrrrrr
sunanda
සහෝ මේකේ ලින්ක් එක වැඩ නැතෝ.......පොඩ්ඩක් බලනවදෝ.....
රොයිලි
ලින්ක් එක දැන් වැඩකරනවෝ... පේනවිදියට අපි ලින්ක් short කරන bit.ly සේවාවෙන් දැන් ටොරන්ට් ලින්ක් බ්ලොක් කරනවා වගේ. :( ඊයේ හා අද සිදුවූ අපහසුතා වලට කණගාටුව ප්‍රකාශ කරමි.
Hemal
site blocked ne . . .
aruna
banna bariyoooo
sunanda
දැන්නම් හරි......ඔන්න එහෙනම් බැවෝ,..............
Tharindu Chat
එල එල ෆිල්ම් එකට...... Julia Roberts ඉන්න හින්දා අනිවා බාගන්න ඕනෙ... ස්තූතියි ෆිල්ම් එකට.!!!
දුකා
මේක මැක්සා ෆිල්ම් එක.
අනෙක ජුලියා රොබර්ට්ස් කියන්නේ මගේ ප්‍රියතම නිලිය.
මේ ෆිල්ම් එක තුන් හතර පාරක් බලලා තියෙනවා.
ආයි බලන්න ආසයි.
ඒත් ඩවුන්ලෝඩ් කරන්න මේ සයිට් එකට යන්න බෑ.මේ ලින්ක් එක හැර වෙන ලින්ක් එකක් දෙන්න බැරිද ?
මෙහේ (යූ ඒ ඊ වල ) මේ සයිට් එක බෑන් කරලා මම හිතන්නේ)mudiya
balamuko balala.dan up coming torrents pennanne nane biscope eke.why??????????
AL1717
ElaKiri Onna Henam Mama Banawoooooooooo
විකියා
ela ela.......balamu :)
dinuu
සල්ලි ඕනෙම නෑ බයිස්කෝප් එකෙන් දෙනකන්.
Iresh
Apith Banooo.. Thank you...
Kushan
Meka gunathmaka athin ethamath ihala nirmanayak nevunath Ethamath ehalin rasavindanaya kalahaki nirmanakak. sarala avasthavan / siddin yodagana Ihala asvadayak denna sinama karuva Uthsahayak darala thiyanava.... Charitha niruupanayath bohoma Ihalai... 1990 thamai "Richard Gere" hodama kalaya. mata mathakai ekaledi "Richard Gere" "most sexiest man in the world" Una. "Julia" etharamma janapriya nethi niliyak.... namuth me film eka Julia va Hollywood-giant kenek kala....
Brother Uda, Oyage writing godak hoda!! film eka gana liyanakota haravath deyak liyanna uthsaha karala thiyanava....Congratulation machoo...
dis88
මම දිස්න,මම මෙකට අසයි.
Uraj Deemantha
හෆ්ෆා පරණ ෆිල්ම් එකක් නේ.... කමක් නෑ බාමුකෝ :)
chanaka
බාල බලමුකො....
raptor
this is the best love story i've ever watched. thanx Royily ayya....
ruwani
dan baiscpe1n dane parana film ne..
magadeera,arundathi wage ewa tiyanawa nam dannakoo..me tike apita exam iwarai .gedarata wela innakota epa wenawa..
AL1717
Niyamai. Thanks Wewea.....
mewi
godak kaleke indan balanna hithan hitiya.. eth maga aruna.. dan nam aniwaryen bagena balanawa.. thank u saho....
ashan kandy
bami.... nobami... pasuwata bami.. :P
amila
meka patta film ekak . hamoma balanewa nam hondai .
uda
@ kushan
තැන්කූ මචෝ කමෙන්ට් එකට!
මේ විදිහේ දේවල් කියනකොටනම් ඉතිං මාර හැපි තමා.හැමෝටම ස්තුතියි කමෙන්ට්වලට.
මේ සතුට තමා අපේ බලාපොරොත්තුව!uda
@ දිස්න,AL1717 & raptor: හරියටම හරි නියම ලස්සන කතාවක් නිසාම තමයි පරණ වුණත් මම මේක බයිස්කෝප් එකට ලිව්වේ. (පරණ උණත් රජ බඩුවක්; නෙහ්?)
මිනිස් සම්බන්ධතාවයක තියෙන ගැඹුර මේකෙන් හොඳට පෙන්නනවා. ඒකත් එක හේතුවක්වුණ මේක තෝරගන්න.dl_movies
thanx machan patta movie aka
Rukshan Hanry
niyama film eka... magenam bokkatama waduna.... awabodayen baluwoth godak rasa widinna puluwan film ekak...
Anonymous
Ko Bane ............ Hafoiiii Meke Link 1k natho , Sorry . com tama
ruwan
link eka weda nane?
Lakshan
Link 1a wada nathoooooooo
atattatharaka.,
ane banna bane ban ,hugak ewage 42kb ine
Janaka
torrent file 1ka ewanawada
[email protected]thanx BOSS.
Kalum Fernando
maru film eka macho...onna ehenam thanks kala...
Anonymous
Sub eka ko
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)tharindu
බොහොම ස්තුති යාලුවා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
menna mama ada