හැමෝටම තෙරුවන් සරණයි ! ජය වේවා ! ඉතින් සියලු දෙනාම හොඳින් කියල හිතනව, ටික දවසකට පස්සෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය හින්දි මූවි එකක් අරගෙන තමයි ආවෙ, මං හිතන්නෙ මේ වසරේ සුපිරිම හින්දි මූවි එක කිවුවොත් නිවැරදියි, ඒ වගේම මේ ෆිල්ම් එක මට බාර දුන්නු හසන්ත වික්‍රමරත්න අයියටත්, සමීර චතුරංග අයියටත් බොහෝම ස්තූ…

හැමෝටම තෙරුවන් සරණයි ! ජය වේවා ! ඉතින් සියලු දෙනාම හොඳින් කියල හිතනව, ටික දවසකට පස්සෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය හින්දි මූවි එකක් අරගෙන තමයි ආවෙ, මං හිතන්නෙ මේ වසරේ සුපිරිම හින්දි මූවි එක කිවුවොත් නිවැරදියි, ඒ වගේම මේ ෆිල්ම් එක මට බාර දුන්නු හසන්ත වික්‍රමරත්න අයියටත්, සමීර චතුරංග අයියටත් බොහෝම ස්තූතියි කියල මේ වෙලාවෙ ආදරෙන් මතක් කරනව, මේ මූවි එකට හොඳ ටොරන්ට් එකක් හොයල දුන්නෙත් සමීර අයිය තමයි, මූවි එක නිදහස් වුනේ 2016 අවුරුද්දෙ, ජූනි 3 වෙනිද, මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ, Farhad සහ Sajid කියන අධ්‍යක්ෂකවරු දෙපල, මූවි එකට IMDB අගය 5.5 ක් ලැබිල තියෙනව, ඒ වගේම ෆිල්ම් එකේ සියලුම දර්ශන රූගත කරල තියෙන්නෙ එංගලන්තෙ, ෆිල්ම් එක පටන් ගත්ත වෙලාවෙ ඉඳල හොඳ වින්දනයක් ලබා ගන්න පුලුවන් ෆිල්ම් එකක්, හින්දි ගීත වලට ආස කට්ටියටත් හොඳ අවස්ථාවක්, ලස්සන හින්දි ගීත ගණනාවක්ම මූවි එකට ඇතුළත් කරල තියෙනව, ඒ වගේම බොලිවුඩ් සිනමාවෙ ඔයාල අඳුනන චරිත ගොඩක් ඉන්නව, වෙන වෙනම මතක් කරන්න අමාරුයි, මොකද ඇක්ටර්ස්, ඇක්ට්‍රස්ල ගොඩක් ඉන්න නිසා, ප්‍රධාන චරිත තුන විදිහට රඟ දක්වන්නෙ, Akshay Kumar, Riteish Deshmukh, Abhishek Bachchan. ඒ වගේම සබ් එකේ ගැටලුවක් තිබුනොත් සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලන අතර අපි මූවි එකේ අභ්‍යන්තරය පැත්තට හැරෙමු…
ඉතින් මම කලින් කිවුව විදිහට මූවි එකේ සියලු ජවනිකා රූගත කරල තියෙන්නෙ එංගලන්තයේ, ෆිල්ම් එකේ හැටියට Akshay Kumar, මෙයාට කියන්නෙ ‘සැන්ඩි’ කියල, ෆිල්ම් එකේ හැටියට ‘සැන්ඩි,’ පාපන්දු ක්‍රීඩකයෙක්, Riteish Deshmukh, ෆිල්ම් එකේ හැටියට මෙයාට කියන්නෙ ‘ටෙඩී’ කියල. මෙයා කාර් රේස් තරඟ කරුවෙක්. ඊළඟ ප්‍රධාන චරිතය තමයි, Abhishek Bachchan. ෆිල්ම් එකේ හැටියට එයාට කියන්නෙ ‘බන්ටි’ කියල, එයා රැප් ගායකයෙක්. ඉතින් කතාවෙ ‘සැන්ඩි,’ එයාගෙ පාපන්දු පිටියෙ සෙල්ලම් කරමින් ඉන්න අතරෙ එයාව යම් හේතුවක් නිසා පිටියෙන් ඉවත් කරනව, මේ කාරණාව නිසා ‘සැන්ඩි’ ගෙ මානසික මට්ටම ගොඩක් අවුල් වෙනව, ඒ අතරෙ ෆිල්ම් එකේ ‘ටෙඩී,’ එයාවත් යම් හේතුවක් නිසා තරඟයෙන් ඉවත් කරනව, එතකොට ‘බන්ටි’ ට සිද්ධ වෙන්නෙත් ඒ වගේම දෙයක්, එයාවත් කුසලතා පරීක්ෂණයකින් ඉවත් කරනව, මේ තුන් දෙනාට තියෙන්නෙ අරමුණු තුනක්, ඒ හැම අරමුණක්ම සම්පූර්ණ කර ගන්න එයාලට මුදල් අවශ්‍ය වෙනව, ඒකට උපායක් විදිහට මේ තුන්දෙනා ලංඩන් වල ඉන්න ලොකු ධනවතෙකුගෙ දුවල තුන්දෙනෙක් එක්ක යාලු වෙනව, මේ තුන්දෙනා උත්සාහ කරන්නෙ ගෑනු ළමයි තුන්දෙනාව විවාහ කරගෙන, එයාලට අයිති දේපල අයිති කර ගන්න, ඉතින් එයාලගෙ අරමුණ ඉටු කර ගන්න එක පහසු දෙයක් වෙන්නෙ නෑ එයාලට, මොකද ඒ ගෑනු ළමයින්ගෙ පියා දරුණු පුද්ගලයෙක්, ඒක නිසා ‘සැන්ඩි,’ ‘ටෙඩී,’ ‘බන්ටි’ කියන තුන් දෙනාට ගොඩාක් දේවල් කරන්න වෙනව එයාලගෙ ආදරය සහ අරමුණු ඉටු කර ගන්න. ඒ වගේම මෙතනින් එහාට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, මේ තුන්දෙනාට මොකක්ද වෙන්නෙ කියල දැන ගන්න නම්, ෆිල්ම් එක බලන්නම වෙනව. නවතින්න කලින්, අපි සුපුරුදු විදිහට සියලු ජීවීන්ට නිරෝගිකම ප්‍රාර්ථනා කරන්නෙමු !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
51,333 downloadsDownload Housefull-3-2016-update.zip139 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
52 comments
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Ravindu
File eka open krnna be mkv eka sound witarai yanne balanna vidiyak nadda eka
හිරු පැංචා
Scooby 2 (2004) එකේ සබ් දෙන්න යාලෝ
loku malli
dakka gaman banna damma. sub 1ta thanx bro
lucky
deiyane machanic 2 ekai jason bourne ekai enne natththe ai?iwasillak naaaaa......haiyooow...original naane thaama....
praneeth madu
tnx mcn keep going
Thimira Dilshan
Thnq bro sub eka me dws tikema hoya hoya hitiye.
.....congratulations........මධුකප්‍රිය පෙරේරා
බොහොමත්ම ස්තුතියි උපසිරසියට
Asitha
elama thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thushra Idunil
මේ film එකට ගොඩක් ස්තුතී සහෝ.. masthi film series එකේ 3 වෙනි film එක ඇවිත් Great Grand Masthi කියල දන්න විදිහට එකේ DVDScr copy එකක් තියෙන්න හොද එකක් ආවම කව්රුහරි එකටත් sub දෙන්න.
Lahiru Dayan
ස්තූතියි සහෝ සබ් එකට. Housefull 3 (2016) Hindi - 720p DVDRiP - x265 HEVC - 850MB - ShAaNiG එකටත් සබ් දෙන්න.ජය වේවා!!!
Wgk Chathuranga
thankzz saho sub ekata
kavindu
Film 1 download krnne kohomd saho
aroow
godak sthuthi yaloooo puluwennam Great Grand Masti (2016) 720p DVDSCR x264 AAC - V2 -DDR mekatah sub eka dennakooo yalooo
Dulanga
Thanks
Lahiru Fdo
thanks bro
asela bandata
download link akak dennako friends
Ashen
බොහොම ස්තූතියි සහෝ
Tharindu
Thanks for subtitles
sahan akalanka
mata meka download karana widiya kiyannako plz
Sithu
Rustom eke sub ekath dennako
Chami.S
Thanks...
Mansitha Eashwara
Thanks
Udaya Fernando
Thanks
sandun
Supiri
dilshan
thank you
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
isuru
Thanks bro
Isuru Ishara Sankalpa
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Menu
Thank you
salman
thanks bokka... ummmmma... elama aa
LAKSHAN
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
Sihina Namal
BRRip Ekakata Sub Dennako 720p Hari 1080p Ekakata.
Suda
Great grand masti(2016) sinhala subtitles danna....kochchra kal yaida?
එන්.විජිත අසංක
මං ආසම මූවි එකක්. සබ් එක දුන්නට ඔබට බොහොම ස්තූතියි. මෙවැනි කටයුතු තව තවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. සබ් එකේ ගුණ දොස් බලලම කියන්නම්...
Niky
thanks bro.puluwannam meke BR Rip 1tath sub upload karanna
mihi
tnx
SASITH
මං ආසම මූවි එකට subtitles දුන්නට ඔබට බොහොම bro ...........!
Isuru
Tnx bro
Tharindu Laksha
tnx
Yohan_Darshana
thanks for sub
P.Lakshan
Thanks...
kavindiya
mata link ekak dennako house full 3 ekata
Lord_master
1337x google eke surch karala eken gihin eke surchbar eke surch karanna film eka
Kalana Dhananjaya Fernando
4 ekatath aawa bn
santhusha319
thanks bro
THISANGA
thank you
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට දිනූෂ සහෝටත් බයිස්කෝප් වෙබ් අඩවියටත් බෙහෙවින් ම ස්තූතියි!
ජයෙන් ජය!Mihisara devinda
Thanx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Housefull 3 (2016) with Sinhala subtitles | හවුස්ෆුල් 3 [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Housefull-3-2016-NEW-e1472370779826.jpg)

෴෴බොහොම ස්තූතියි දිනූෂ රුක්ෂාන් සිංහල උපසිරැසියට. ජය෴෴ denakan hitiye