Watch Trailer

RoboCop – 02 (1990) | රොබෝ පොලිස් භටයා – 02 [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම යාලුවනේ මම ඔයාලට පොරොන්දු උන විදියටම මෙහි දෙවැනි කොටසත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක මගේ 37වෙනි නිර්මාණයයි. මේක IMDb 5.5ක් වැනි ලකුණු අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. කතාව ගැන කෙටි හැදින්වීමක් කරනවානම් පළමු කොටසේ වෙඩි වැඩි අමාරුවෙන් සිටි රෝබෝපොලිස් භටයාගේ සහයිකාව හොඳින් සනීප වී සිටිනවා, නගරයේ…

ඔන්න මම යාලුවනේ මම ඔයාලට පොරොන්දු උන විදියටම මෙහි දෙවැනි කොටසත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක මගේ 37වෙනි නිර්මාණයයි. මේක IMDb 5.5ක් වැනි ලකුණු අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. කතාව ගැන කෙටි හැදින්වීමක් කරනවානම් පළමු කොටසේ වෙඩි වැඩි අමාරුවෙන් සිටි රෝබෝපොලිස් භටයාගේ සහයිකාව හොඳින් සනීප වී සිටිනවා, නගරයේ නියුක් නමින් හදුන්වන මත්ද්‍රවය බෙදා හරින නායකයකු විසින් අපරාධ කරමින් මනුෂ්‍ය ඝාතන සිදුකරනු ලබනවා, එයාලට විරුද්ධව තමයි කතාව සිදුවෙන්නේ

මේ මත්ද්‍රවය බෙදාහරින දෙවැනි නායකයා වශයෙන් ඉන්නේ කුඩා පිරිමි ළමයෙක්, ඒ අතර ඕ සී පී එක මඟින් රෝබෝපොලිස් භටයා 02 නමින් අලුත් රොබෝ කෙනෙක් හදන්න උත්සහ කරනවා, නමුත් එය කිහිපවිටක්ම අසාර්ථක වෙනවා. එම හේතුවෙන් ඔවුන් එය අතහැර දමයිද? නැතිනම් එය දිගටම කරගෙන යයිද? මත්ද්‍රවය නායක කේන්ට කුමක් වෙයිද? අපේ වීරයාට කුමන අභියෝග වලට මුහුණ දෙන්න වෙයිද? මේ ගැන ඔබත් හරියටම දැනගන්න කැමතිනම් මෙය අරගෙනම බලන්න කියා ඉල්ලමි, ඔබගේ වටිනා අදහස් පහලින් ලියා යන්න අමතක කරන්න එපා, ජයවේවා.

RoboCop 2 (1990) on IMDb

 

 

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිමුතු තරංග

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

34 comments

  1. danu

    maxxa 1st aka baluwa 3 th demu

  2. quick

    thanks

  3. fd

    thanks sahota bohoma pin

  4. wow

    wow,,maru :D

  5. kalinga

    සුභ පැතුම් !

  6. hh

    thnkssss saho

  7. yasas

    ඔබට ජය :)

  8. naleen

    tQ

  9. rusuru | රුසිරු

    දිගටම දෙමු Thanks :D

  10. Saman Prasad (Black Cobra)

    ela ela saho. mn meke mul eka balala thibunata dewani eka gana ahalawath thibune na. dn ithin sahoge pihiten eka therena basawen balanawa. sabata thuthi...

  11. nalaka

    ඉක්මනටම උපසිරැසි 50 කඩඉම පසු කරන්න ලැබෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා සහෝට..මෙම සබ් එක ලබාදුන්නට බොහොම ස්තුතීයි...

  12. සංජය

    පොලිස් භටය ආයෙත් ඇවිත් බොහොම ස්තුතියි දිමුතු සහෝ...

  13. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  14. ositha

    niyamayi saho

  15. චතුරංග සුරාජ් පෙරේර

    අනිවා බලනවා මම ඉපදිල හරියටම දවස් දෙකකටපස්සේ මේක අවිල්ල තියෙන්නේ එල එල සහෝ දිගටම සබ් දෙන්න ජයවේවා !!:D

  16. mudiya / මුදියා

    නියමයිනෙ ඩී.ටී.
    ඉස්සර අපි මේක වගේ ඇවිදිනව ගෙදර ඉඳං.
    එච්චර හිතට වැදුන චරිතයක්.
    වෙලාව ලැබුන ගමන් බලන්න ඕනි.
    ජයවේවා.බොහෝ...............................................................................ම ස්තූතියි...!

  17. sp පියමල්

    නියමයි සහෝ,thanks

  18. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  19. හර්ෂ ලහිරු

    නියමයි දිමුතුවා 1 දුන්න දවසෙම මම මේකත් බාලා
    තියාගත්තා ජයවේවා සහො :D

  20. නලින්

    ස්තුතියි දිමුතු සහෝ!

    ජය ‍වේවා!

  21. Isuru Chathuranga

    Merlin Season 2 dennako ikmanata

  22. ශාන් විමුක්ති [ විමා]

    නියමයි කොල්ලෝ
    එලටම සේරොම් අරන් ඇවිත්
    තවත් සිනමා සිත්තම් මාලාවක් නිමා කරමු
    ජය ;)

  23. “චූටී මල්ලි”

    මේක හොද කතාවක් නේ
    මම නම් බලලා නෑ
    හොයාගන්න ඔනි බලන්න මේක, දැන් සබුත් තියෙන එකෙ
    එල එල
    සබට තුති
    ඔබට ජය.........

    1. Chamara

      Meke sub eka download unata ,eke file ekak nehe

    2. Ravindu Heshan - Admin

      Dan wada saho

  24. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. NCJD

    බොහොම ප්‍රසිද්ධ එකක් නොවැ මේක. කලින් බලල තියෙනවා.
    බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්. ඉක්මනින් තවත් හොඳ ෆිල්ම් එකක් අරන් එන්න.

  26. Download Manager

    Thanx
    Obata jaya

  27. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  28. DAMER

    එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  29. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  30. වරුණ නිරෝෂණ

    පොඩි කාලේ මේකේ රූපවාහිනී කතා මාලාවකුත් ආසාවෙන් බැලුවා මතකයි.... ස්තුතියි සහෝ උපසිරැසියට

  31. Anonymous

    Thanks Bro

  32. ishara

    subtitle donload karanna bene.......