කොහොමද ඉතින් යළුවනේ තවත් උපසිරසක් අරගේන මම අවා මෙක මගේ 5 වනි උපසිරැසි ගැන්විම වෙන්න එනේ. කොහොම උනත් මම කියන්න ඔනේ මෙක මට කරන්න ලැබුනු විදිහ මොකද මම හිතපු දේ නෙවෙයි සිද්ධ වුනේ ඔන්න පටන්න ගන්නවා. හරි මම මෙ 15 වෙනිදා ලොකු ගමනක් යන්වා ඉතින් ඒ යන්න කලින් සබ් ඒකක් දන්න හිතුනා ඉතින් මම බයිස්කොප් ඒකට […]

කොහොමද ඉතින් යළුවනේ තවත් උපසිරසක් අරගේන මම අවා මෙක මගේ 5 වනි උපසිරැසි ගැන්විම වෙන්න එනේ. කොහොම උනත් මම කියන්න ඔනේ මෙක මට කරන්න ලැබුනු විදිහ මොකද මම හිතපු දේ නෙවෙයි සිද්ධ වුනේ ඔන්න පටන්න ගන්නවා. හරි මම මෙ 15 වෙනිදා ලොකු ගමනක් යන්වා ඉතින් ඒ යන්න කලින් සබ් ඒකක් දන්න හිතුනා ඉතින් මම බයිස්කොප් ඒකට මෙල් ඒකක් දැම්මා මෙන්න මෙහේම “අයියේ මට මෙ දවස්වල කරන්න වැඩක් නැ මොකක් හරි පොඩි ෆිල්ම් ඒක්ක තියනවාද?” අනික් අතට මට ෆිල්ම් ඒකක නමක් දිලා තිබුනා ඒතමයි මෙ…. How to Be Single. ඉතින් මමත් වැඩිය හොයන්නේ බලන්නේ නැතුව කිව්වා හරි අයියේ කරලා ඒවන්නම් කියලා. මම ඉතින් ෆිල්ම් ඒක බාන ගමන් උපසිරැසි ෆයිල් ඒක් නිකන් ඔපන් කරලා බැලුවා මම උඩ ගිහිල්ලා බිමට වැටිලා අයේ උඩ ගියා අයේ වැටුනා. ලයින් 2314ක්, 2000 ක් නම් කමක් නැ කියමුකො තව 314කුත් තියනවා. මොනවා කරන්නද ෆිල්ම් ඒක දැනටමත් 65% විතර බාගත වෙලා ඉවරයි ඉතින් මම බෙරේ බැදගත්තා අන්තිමෙට 14 වනිදා ගහාලා ඉවර කර ගත්තා.. මට මෙ වැඩේ කරගන්න මගේ යළුවෙක් උදව් කලා ඒයා ගේ නම වත් මොනවාත් ඒයා ගැන දන්න ඒපාලු මිනිහා හරි ලැජ්ජා කාරයා ඒක හිංදා මොනවාත් දන්නේ නැ.
මම ඇත්තටම මෙ ජිතියේ කථා බලන්නේ නැ නමුත් සබ් ඒක දේන්න ඔනේ හිංදා තමයි බැලුවෙ. හොඳයි තනිකඩ වෙලා ඉන්න ඒක කොහොමද කියලා දැන් එයා ඒක්තැන් වෙලා ඉන්න අයට මෙ ෆිල්ම් ඒකෙන් බලන්න පුළුවාන්. මෙකේ වෙන්නේ ඇලේස්, මැග් හා ලුසි කියන තුන් දේනාට වෙන සිද්දි කිහිපයක් වටා තමයි කථාව ගෙතිලා තියෙන්නේ ඉතින් අන්තිමෙට. නැ ඒක බලාගන්න බලලා ඉන්න. හැබැයි කවදාවත් ඇලේස් ටයි මැග් ටයි ලුසිව හම්බ වෙන්නේ නැ මැග් කියන්නේ ලුසිගේ අක්කා මෙ කථා තුන මරුවෙන් මාරුවට යනවා ඔයාලට බලාගන්න පුළුවාන් මෙ නිව්යොක් නගරයේ තියන තනිකඩ රටාව කොහෙමද කියලා. ආ. මම දේයක් කියන්න ඔනේ පවුලේ සැමත් ඒක්ක නරඔනවානම් ගෙදරින් යන්න බලන් බලන්න. 😀 😀 😀 😀 සමහාර දේවල් මට සබ් ඒකේ දන්නත් බැ මම වටෙන් දලා තියනවා බලන්න කො කොහොම උනත් හිනාවෙන්න පුළුවන් අයේ නැ ඉතින් මගේ සබ් ඒක ඒකට තවත් පිටුවහාලක් වෙයි..
**කියන්න ඔනේ සිකුබිඩු ටිවි සිරියස් ඒක අත් ඇරලා දැම්මා මොකද ඒකට හොඳ ප්‍රතිචාර ලැබුනේ නැති හිංදා හොදේ**
අයියො අත රිදේනවෝ!!! අනිතිමට කියන්න ඔනේ බලන්න මෙක සුපිරි ෆිල්ම් ඒක්ක මම දන්වා මෙ මැයි කියලා ඒක් මට ඔයාලට සුභ අලුත් අවුරුද්ක් කියන්න බැරි වුනා ඒක හිංදා ඔන්න කිව්වා මම යනවා ඒහේනම් BAT MAN අගේන අයේ ඒනවා බුදු සරණයි දේවිපිහිටයි.. අපි ගියා…
** ඔබට ඇති දේයින් සැහිමට පත් වන්න නැති දේ ගැන දුක් නොවන්න **
** තමන් හිත පලනය කරගන්න හිතට තමන්ව පලනය කරන්න ඉඩ නොදේන්න.*
712 MB (HD) කොපිය මෙතනින් බාගන්න
4829FD4F003B9E5B22DF14A2394FC5609B45AECA1.3 GB (BluRay 720p) කොපිය මෙතනින් බාගන්න
66059058551e8c1e92fdd6be44796432faf8548b Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,232 downloadsDownload How.to_.Be_.Single.2016.Baiscopelk.com_.rar109 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් දිල්ෂාන්(තඩියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් දිල්ෂාන්
Subtitles
40 comments
Jack
me
Thanks.
There is an issue with second torrent link (BluRay). It's redirecting to the Scooby-Doo! And The Goblin King torrent.
Namesh
Balanna kiyala hitiya film ekak...... sub eka thx bro..... pata film eka....
Teshan
sub 1ta thanks bro
jayen jaya!!!!
budusaranaiKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kavinda
thank you
Heshan
උපසිරැසියට ස්තූතියි සහෝ...!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
prasad madushaN
thanks man.gindara
Rajitha
Thank you ......jayawewa.....!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!yash
Thanks
Sajith Anthony
සබ් එකට බොහෝම ස්තුතියි,
ජය වේවා...!!!Chalana Rukshan
scooby doo digatama denna bro godak comment noda yana aya innawa scooby doo balana. Please bro..
ගයාන්
bluray කොපියේ ලින්කුව වැරදී.. පොඩ්ඩක් බලන්න
Kasun
thnx mchn sub ekta
gayan taraka
සබ් එකට Thanks
ජයවේවා……wimukthi
machan RISEN 2016 fiml akatath sub dennako.br ekath awith ake.patta film ekak machan
Sanjaya
සබ් එකට ස්තුතියි,
Chami.S
Thanks..
hjj
Bluray Copy eke link eka weradiy machan
රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prabuddha Kulatunga
elama machan..
How I met your mother TV Series ekata sinhala sub dihanko puluwan nam.. :Dindika
බොහොම ස්තූතියි..... :)
Udara Damith B\K
උපසීරැසියට ස්තූතීයි.. අයියෝ ස්කුබි ඩු නතර කරන්ඩ එපා................
Udara Damith B\K
.. අයියෝ ස්කුබි ඩු නතර කරන්ඩ එපා................
geeth
elz thaks saho sub ekata.
vimukthi
උපසිරසියට තුති සහෝ..!
Malinda Kasthuriarachchi
උපසිරසියට ස්තූති වේවා
කස්ටිය 406MB ver torrent එකට මේ hash tag ගූගල් කරල ගන්න...
E257E18AE16033041EBAC1CEB3B6BE8E6DDE2597
ishan
thanks bro!!!!oyatai yaluwatai...jaya wewa!!!
එන්.විජික අසංක
එළම තමයි. කොමඩියක්. සුපිරි සුපිරි. සබ් නැතුව කොමඩි බලලත් වැඩැක් නෑ. ඒ නිසා මේක ෆට්ට වැඩක්. කොහොමත් කොමඩි වල ලයින්ස් වැඩියි. ඒ නිසා ගොඩක් අය කරන්නෙත් නැහැ. ඒ නිසා ඔබේ උත්සාහයේ අගය වැඩියි. ස්තූතියි.
Akila
Sub eka weda na hutto tikak balapan
මම
ඔයි මිට කලින් සබ් ඒක්ක ඒක්ක උපසිරැසි බලා නැ කියලා අපි මොනවා කරන්නද? චිත්‍ර පටයේ නමට සබ්ඒකේ නම රිනේම් කරන්න...
kavindu
thada thada
vidusha
machan download venne rar format eken. kohomada hariyata daunload karanne?
Tharindu Athukorala
බොහොම තැන්ක්ස්
dsdkavishka
Thenks for sub bro
Okashu
Thank you
S.G Kavishka Lakmal
තෑන්ක්ස් බ්‍රදර්.
Sahan Gayantha
thanks a lot brother sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි මචන්..
පට්ට කොමඩියක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට දෙන්නටම.
ජය.