ඔන්න අදත් බඩ කට පුරෝලා හොඳට හිනා වෙන්න පුලුවන් ජාතියෙ බයිස්කෝප් එකක් තමයි අරගෙන ආවේ. එසේ මෙසේ කොමඩියක් නෙමෙයි. මෙයට රංගනයෙන් දායක වෙන්නෙ Spider Man 1, 2, 3 චිත්‍රපටි මාලාවෙ, “Mary Jane” ඒ චරිතය තුලින් මුලු ලොවම හඳුනාගත් සුරූපිනිය වන “Kirsten Dunst” , ඒ වගේම Transformers (2007) චිත්‍රපටි මාලවේ ප්‍රද…

ඔන්න අදත් බඩ කට පුරෝලා හොඳට හිනා වෙන්න පුලුවන් ජාතියෙ බයිස්කෝප් එකක් තමයි අරගෙන ආවේ. එසේ මෙසේ කොමඩියක් නෙමෙයි. මෙයට රංගනයෙන් දායක වෙන්නෙ Spider Man 1, 2, 3 චිත්‍රපටි මාලාවෙ, “Mary Jane” ඒ චරිතය තුලින් මුලු ලොවම හඳුනාගත් සුරූපිනිය වන “Kirsten Dunst” , ඒ වගේම Transformers (2007) චිත්‍රපටි මාලවේ ප්‍රදාන චරිතය තිලින් අපිට හමුවුනු”Megan Fox”, ඒ වගේම අපි අතර තාමත් මතකයේ තියෙන සුප්‍රසිද්ධ X-File ටෙලි නාට්‍ය මාලාවේ, ප්‍රධාන චරිතයට පණ පෙවූ “Gillian Anderson ” විසිනුත් මෙයට රංගනයෙන් දායකවෙලා තියෙනවා. තව අපිට මෙම චිත්‍රපටය තුලින් හමුවට එන අලුත් චරිතයකුත් තියෙනවා. ඒ තමයි “Simon Pegg“. අලුත් කියලා කියුවට අලුත්ම නෑ. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඔහු ගැන නම් යමක් කියන්නම ඕනෙ. ඒ ඔහුගේ මිනිසුන් සිනා ගැස්සවීම සඳහාම වෙන්වී ඇති කතා විලාශය සහ අංගචලන විලාශය. ඔහු මෙම චිත්‍රපටයේ “Sidney Young” ගේ චරිතයට පණ පොවනවා. එවැනි රංගනයක් මම මීට පෙර දැක තිබුනේ, “Jim Carrey ” තුලින් පමනයි. මම කියන දේ ඇත්තද බොරුද කියලා බලන්න මේක ඕගොල්ලොත් බාගෙනම බලන්න.
කතාව ගැන කියනවනම්, Sidney Young කියන්නෙ බොහොම ප්‍රාථමික මට්ටමේ සහ බොහොම දුප්පත් අයුරින් ප්‍රසිද්ද නලු නිලියන්, චිත්‍රපට නිෂ්පාදක වරු ගැන විස්තර අඩන්ගු සඟරාවක් පවත්වාගෙන යන පුද්ගලයෙක්. ඔහුගේ එකම සිහිනය තමයි කෙදිනක හෝ සුප්‍රසිද්ධ සම්මන උලෙලවල් සහ ප්‍රසිද්ධ නලු නිලියන් සහභාගීවන උත්සව වලට සහභාගී වීම. ඒ සඳහා ඔහු විසින් නොයෙකුත් උපක්‍රම යොදා මෙම උත්සව වලට ඇතුලු වීමට උත්සාහ දරනවා. නමුත් ඒ සියලු උත්සාහ වියර්ථ වෙනවා. ඔහු එම උත්සාහ වල යෙදීම බලලා නම් හොඳට හිනාඅ වෙන්න පුලුවන්. අමුත් ඔහුගේ සඟරාවේ පලවන ලිපියක් නිසා ඔහුල දැනට ලෝකයේ තියන ප්‍රසිද්දම හොලිවුඩ් සඟරාඅවේ වැඩ කිරීමට අවස්තාවක් ලැබෙනවා. මෙම පුද්ගලයාගේ තියන අමුතුම හැසිරීම නිසා කාර්‍යාලයේ කිසිම පුද්ගලයෙක් මොහුට කැමති නැහැ. ඔතනදි තමයි ඔහුට “Alison Olsen” (Kirsten Duns) ව මුන ගැසෙන්නෙ. දැන් කට්ටිය බලනවා ඇති මම කලින් කියුව Megan Fox කොහෙද කියලා. ඇය තමයි මෙහි කතාවෙ හැටියට නවක නිලිය, ඇය ගැන සඟරාවට ආටිකල් එක හදන්න බාර වෙන්නෙ මෙම පුද්ගලයටයි. අතාව කෙටියෙන් ඔන්න්න ඕකයි. අවසානයේ අපි බලමු මේ සිඩ්නි යන්ග් කියන චරිතයට ඔහුගේ සිහිනය සපුරා ගන්න පුලුවන් වෙයිද කියලා. චිත්‍රපටිය ගැන දෙපාරක් හිතන්න එපා බානවද නැද්ද කියලා, දන්නවනේ රොකියා දුන්නොත් ඉතින් චාටර් එකක් නොදෙන බව. මම කියනවට චිත්‍රපටය බාගෙන බලලා කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා.
ලිපිය – දිනුෂ්ක උදාර ( රොකියා )

44 comments
ෂෙලින්ක - කටාර්
ෂෙලින්ක - කටාර්
ඊයෙ පෙරේදා සයිට් එකට මොනව හරි වෙලා තිබුණා...
ඒත් වැඩේ අතඇරියේ නැහැ...
අද නම් මරු ෆිල්ම් එකක් හම්බවෙලා තියෙන්නේ...
ස්තූතියි රොකියෝ වැඩේට..
ඔන්න එහෙනන් උඹල හැමෝටම ජය වේවා කියලා බාන්ඩ දානවා....ඉදුනිල්
මට මේක හම්බඋනා වැඩක් නැතුව ඇති කියල බැලුවෙනෑ අද දාන්නම් තෑන්ක්ස්!!!
සෑම්
පට්ට සහෝ..ඔන්න බානවා..
indika ariyadasa
Onna beewa. Tnx saho.
Asantha C
elaz machan.....thank u weeewaaaaaa.........
sameera
thanks ela komadiyak
දිල්
ස්තූතියි
උදය
ela rokia ...... thanks.
සංජීව්
පට්ට ෆිල්ම් එක, මම කලින් බලල තියෙනව, අනිවාර්යෙන්ම බලන්න
තුලන ප්‍රනාන්දු
onna banawoooo..comedy ekak hoya hoya hitiye
හිඟන්නා
එල කොමඩියක් වගේ , ඔන්න සහෝදරයා අපිත් බානවෝ !!!
පොඩි මෑන්
මමත් බාන්න දැම්මා
තැන්කූ... :)pasiya
ela ela :D
හෙළයා
එළම තමා :)
විදුර ඉමේෂ්
ඔන්න රොකියා අයියෙ මම බානවා!!!!!!
ලහිරැ
ඒලකිරි
Asitha
ela ela...
aniva banava...ගිශාන්
bami bami thank u
susantha
elakiri thnx..
$uvin
mamath meka danne naa! baalama balanna one!
no name
apith banawoo..
rokiyo oya meka beluwe nedda?the drain bloking main kitchen
hansi
santhooosaiii,onna mamath baanawooo
Friend
thnx
ගයන්ත
අපිත් බාන්නයි යන්නේ.. ;)
bada pissa
Gillian nanda innawanam nobala kohomada
Friendo
patta film eka.
Tharindudoo
එළ එල බාමි
jenny
thanx buddy
dila
thanx rokiya bro!!
Nirmal
A friend gave me this movie bout an year or 2 before but I wasn't much aware of english dat time n dint know how to apply subtitles so I sucked watching this movie coz I couldnt understand even a fact bt now Im forward for watching this absolutely fantastic movie inspired by a bunch of most famous actors
Thanx a lot for the biascope crew for this so much!!hansi
elaaa...sththith saho
Anonymous
mata nam MAXXA comedy ekak neme,anyway hina yana keli tiyanwa,but mekata wada maxxa movies ona tharam tiyanwa...
jana
mame baluwa.elame thama.thanx.
Amila
ko meke subtitle file eka nane kata hari mata udaw karanna puluwanda
Ramraj
කොමඩි වලට එච්චරම ආසා නැති නිසා බැලුවේ නෑ.
Rasika
Sinhala sub file eka nane bro
Shan Kenway
ko meke sub eka?????????
Charithpds
මේ සබ්ටයිටල් එක ගන්න බෑ නේ.
සබ් ඩවුන්ලොඩ් කරන icon එක නෑනේ.
කොහොමද ඩවුන්ලොඩ් කරන්නේmp4film
මේවට ආය සබ් කරානම් හරී ගොඩක් ෆිල්ම් මිස් වෙලා
තෙපුල් ලයන්ත
sub eka nene machan meke
Eranda Dulshan
Sub eka ko bn
erik
Ade sub koko bn
Rukshan
Sub eka dennkoo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඔන්න මම අද එකට ආවා....