Watch Trailer

The Secret in Their Eyes (2009) with Sinhala Subtitles | 2010 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශීය භාෂා චිත්‍රපටය [සිංහල උපසිරසි සමඟ]

ඔස්කාර් සම්මාන උළෙලෙ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ගන්නවා කියන එක එච්චරම ලේසි දෙයක් නෙවෙයිනේ. ඒක හැම අධ්‍යක්ෂකවරයෙකුගෙම හීනයක්. ඔය කියන දුර්ලභ අවස්ථාව හැම අවුරුද්දෙම එක් විදේශ චිත්‍රපටයකටත් හිමි වෙනවා. ඉතින් 2010 අවුරුද්දෙ හොඳම විදේශීය භාෂා චිත්‍රපටිය හිමි ඔස්කාර් සම්මානය දිනාගත්තු මේ ආජෙන්ටියානු චි…

ඔස්කාර් සම්මාන උළෙලෙ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ගන්නවා කියන එක එච්චරම ලේසි දෙයක් නෙවෙයිනේ. ඒක හැම අධ්‍යක්ෂකවරයෙකුගෙම හීනයක්. ඔය කියන දුර්ලභ අවස්ථාව හැම අවුරුද්දෙම එක් විදේශ චිත්‍රපටයකටත් හිමි වෙනවා. ඉතින් 2010 අවුරුද්දෙ හොඳම විදේශීය භාෂා චිත්‍රපටිය හිමි ඔස්කාර් සම්මානය දිනාගත්තු මේ ආජෙන්ටියානු චිත්‍රපටය සිංහල උපසිරැසි එක්කම දෙන්න බයිස්කෝප් එකේ අපි හිතුවා. අනික මේක IMDB ශ්‍රේණිගත කිරීම් වල 8.2/10 ක් ලබා හොඳම චිත්‍රපට 250 අතර 161 ස්ථානයේ තියෙනවා වගේම ඔස්කාර් සම්මානයට අමතරව තවත් සම්මාන 34 ක් දිනා තිබෙනවා.

මේකේ කතාව වෙන්නෙ විශ්‍රාම ගිය ආජෙන්ටියානු ෆෙඩරල් නීති නියෝජිතයෙක් තම රාජකාරි ජීවිතයේ නොවිසිඳුනු නඩුවක තම සහභාගීත්වය ගැන නවකතාවක් ලියන්න හිතනවා. ඒ සිදුවීම නිසා ඔහුට තම ජීවිතයේ ලොකු පෙරළියක් සිදු වෙනවා. උපසිරැසිත් තියෙන එකේ මීට වඩා කතාව කියන්න ඕනා නෑ කියලා හිතෙනවා.

අහ් කියන්න අමතක වුනානෙ. මේ චිත්‍රපටයට සබ් දාන්න කියලා යෝජනා කලේ සහ ඒකට උදව් කලේ වාසල සහෝ තමා. අනික මේක සෑහෙන කාලයක් ලෑස්ති කරගෙන උන්න සබ් එකක්. ඉතින් කමෙන්ට් එකක් දාන්න කියලත් ඉල්ලනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට සහ “චමි.දේ.වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

131 comments

  1. ඉදුනිල්

    සබ් දාන්න වෙන මහන්සිය ගැන කියන්න ඕනිනෑ ඒක මාර ගේමක් ඒකට ගොඩක් පින්!!!

  2. Dhanuka Pathinayake

    අදත් මම 1, සිoහල sub ත් තියෙනව, ඉතින් බාන්නම වෙනවනෙ, අනික ඉතින් සම්මානනීය බයිස්කොප් එකක්නෙ,
    රොයිලිටයි,වාසලටයි දෙන්නටම ගොඩක් thanks මෙහෙම ඒවා දෙනවට.

  3. හසී

    එල එල බාමී බාමී..........තැක්කූ.....

  4. kasun

    Eala Eala ........ Thanks... :D

  5. Tharindudoo

    තෑන්කූ,,,ඔන්න බානවා..අපිට IRON MAN & CLS OF TTNS 2ම ස්බ් සමග ඕනේ !!!

  6. Dinuka

    thanks mekata mahansi unu..okkotooma...jaya wewa..!!

  7. ෆා ද බ්ලොගී

    ඔයාලාගේ මේ සාමුහික වැඩේ නැවත නැවතත් අගයන ගමන් ඔන්න උදේම ඩවුන් වෙන්න දැම්මා....! වාසල සහෝටත් රොයිලි සහෝටත් පින් සිද්ද වෙන්න විශිෂ්ඨ බයිස්කෝප් එකක් තේරෙන සිංහලෙන් බලන්න පුළුවන්...! ස්තූතියි මේ සඳහා මහන්සි උන හැමෝටම...!

  8. sameera

    thanks saho...

    1. රොයිලි

      @ෆා ද බ්ලොගී,
      ස්තූතියි කමෙන්ට් එකටත්. වැඩි ගෞරවය යන්න ඕනා වාසල සහෝට තමා. :P

      @sameera
      ස්තූතියි මචෝ කමෙන්ට් එකට :P

  9. උදාන

    ස්තූතියි මේ සඳහා මහන්සි උන හැමෝටම…!

  10. වාසල

    @ඉදුනිල්,
    මාර ගේමක්නම් තමා...ස්තූතියි ඉඳුනිල්...

    @Dhanuka Pathinayake,
    මේකනම් හරි යන්නේ නෑ කොල්ලෝ...
    තව ටිකක් ඉස්සර වෙන්න වෙයි වගේ...හික්ස්..
    තෑන්ක්ස් ධනුක...

    @හසී,
    එළ...එළ..ස්තූතියි සහෝ...

  11. නමක් නෑ

    බොහොම ස්තූතියි... ඔබලා කරන මේ වටිනා මෙහෙවර අගය කරනවා.... අපිට හැමදාම comments දාන්න නම් වෙන්නෙ නෑ... ඒත් නම් ඔක්කොම film බානව... නැවතත් සියලු දෙනාට ස්තූතියි!! හොඳ වැඩ කරන අයට වරදින්නෙ නෑ කියල අපේ අම්ම කියුව :D

    1. රොයිලි

      @උදාන,
      ස්තූතියි මචෝ කමෙන්ට් එකටත් :)

      @නම්ක් නෑ,
      ස්තූතියි. ඇත්තටම කියනවනම් අපේ අම්මත් ඕකම කියලා තියෙනවා :P

  12. Anonymous

    mamath hamadama meken film banawa. api wenuwen mahansi wena oyalata godak sthuthiy. Elakiri!

  13. හිඟන්නා

    ඔන්න එහෙනම් අපිත් බානවෝ !!!

    1. රොයිලි

      @නිර්නාමික 2010/06/17 දින පෙ.ව. 9:32
      ස්තූතියි සහෝ කමෙන්ට් එකට :P

      @හිඟන්නා,
      ස්තූතියි කිව්වා ඔබතුමාටත් :P

  14. විකියා

    maxxa...ela ela....

  15. Anonymous

    ela dan office eka rata bami

    1. රොයිලි

      @විකියා,
      ස්තූතියි සහෝ කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න :P

      @නිර්නාමික 2010/06/17 දින පෙ.ව. 9:48,
      එල එල සහෝ බලලත් කියන්නකො වැඩේ ගුණ දොස් :P

  16. වාසල

    @kasun,
    ස්තූතියි සහෝ කමෙන්ටුවට....

    @Tharindudoo,
    ඔව් ඔව් බලාපොරොත්තුවෙනවා දෙන්න...ස්තූතියි මචෝ...

    @Dinuka,
    ඔබලාගේ රසවිඳනය සඳහානේ...ස්තූතියි...

  17. Dar[K]

    ඔන්න එහෙනම් අපිත් බානවෝ !

  18. වසන්ත

    පිස්සු ඩබල්........... ගින්දර පිල්ම් එකක් පරිස්සමෙන් බලන්න පිච්චෙන්න පුලුවන්, පටන් ගැන්ම අවසානය හොදට තියෙනව. හැමෝම බාගන්න අතට ආපු චාන්ස් එක මිස් කරන්න එපා

    1. රොයිලි

      @Dar[K],
      ස්තූතියි නලියෝ....... :P

      @ වසන්ත,
      අනිවා ඔබතුමා බලලා තියෙනවා එහෙනම්. එල එල ස්තූතියි සහෝ කමෙන්ට් එකට :P

  19. ®RaසිYa®

    බොහෝම ස්තූතියි කියනවා මුලින්ම වාසල සහෝට සහ අපෙ රොයිලි සහෝට ඉතින් කතාව හොදයි කියල හිතෙනවා. බයිස්කෝප් එක බලලම විස්තර කියන්නම් කො. ඔන්න එහෙනම් බෑවා...

  20. ගයන්ත

    ඔන්න අපිත් බාන්න ගත්තා.. සබ් එකට ස්තූතියි...!!

    1. රොයිලි

      @®RaසිYa®,
      අනිවා බලලා ඉවරවෙලත් ගුණදොස් කියනවනම් වඩාත් හොදයි. ඉස්සරහට හොඳින් උපසිරැසි දැමීමට අපිට ඒක උපකාරී වෙයි. ස්තූතියි මචෝ

      @ගයන්ත,
      ස්තූතියි සහෝ. ලඟදීම ඔබතුමාගෙනුත් හොඳ වැඩක් බලාපොරොත්තුවෙනවා ඔන්න. :P

  21. සෑම්

    බාන්නේ නැතුව බැනේ..සිංහල සබ් නේ...ස්තුති චමිදේවා (වාසල) සොහොයුරාට සහ රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට,ඔයාලගේ මහන්සියෙන් අපිට සිංහල සබ් දේනවට..ෆට්ට :D

  22. සසික නානායක්කාර

    එල මචන් ඔන්න මමත් බානවා.සබ් වලට ස්තුතියි.

    1. රොයිලි

      @සෑම්,
      ස්තූතියි සහෝ කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න :P

      @සසික නානායක්කාර,
      ස්තූතියි මචෝ කමෙන්ට් එකට. බලලා ඉවරවෙලත් කියහන් කොහොමද කියලා :P

  23. akiyoshi

    mamanam ethin hemadama anthimata wage anawa...banawa...balanawa....sub walata pin...samahara dewal hondatama tetenawa atakota.....iron man,clsh of ttns suba dannako......api wenuwen kalaya yodanawata thanks....

  24. Dar[K]

    @ රොයිලි : මොකො කරන්නේ ? ආවද? මතක ඇතුව පිටකොටුවේ යන්න ආව ගමන් :D මේකත් ඇති :P

    [ජොක් එකට කිව්වෙ ගනන් ගන්න එපා ;) මම අර කිව්ව එක පටන් ගත්තා පිස්සු හැදෙනවා අප්පා දවස් 10 යි තවම ලයින් 2යි :P ]

  25. Reshan

    බොහොම ස්තූතියි. හොයහොයා හිටිය film එකක්.
    සිOහල සබ් එක්ක නිසා තවත් එල

  26. අනුරාධ

    thanks for the SINHALA SUB brothers, its nt easy, thanks again

  27. අරවින්ද

    මේක හොඳ ‍‍ෆිල්ම් එකක්. ඒත් බාන්න හාඩ් එකේ ඉඩ නෑ. ඔහේලා දෙන ෆිල්ම්වලටම පිරිලා :-D

  28. Anonymous

    නියමයි බලන්නම ඹ්න

  29. Suvin

    thanx me movie ekata nam! mewa nam aththatama balanna wenne naa Baiskoop eke damme nath nam! Thanx alot!

  30. Prashan

    ඔබලාගේ දක්ෂතා අගය කරන අතර යෝජනාවක්ද කරමි Seven.Pounds[2008]DvDrip-aXXo චිත්‍රපටයද උපසිරසි ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

  31. වාසල

    @akiyoshi,
    කොයිවෙලාවේ ආවාම මොකෝ සහෝ...ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යනවනේ...
    බලමු බලමු සහෝ ඒකත්...

    @Reshan,
    එළ එළ...
    බයිස්කෝප් එකෙන් විතරයි...ස්තූතියි සහෝ...

    @අනුරාධ,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට...

  32. වාසල

    @අරවින්ද,
    මොනාහරි කරලා බාගනින් කොල්ලො...නැත්තම් අපරාධය...හිහ්...ස්තූතියි මචෝ...

    @නිර්නාමික Says:
    ජූනි 17th, 2010 at ප.ව. 1:10,
    අනිවා අනිවා බලන්න...

    @Suvin,
    ඒකනේ ඒකනේ...මේ පැත්තට ගොඩවෙනවට බොහොම ස්තූතියි සහෝ...

  33. chamath

    onna late wela hari mat banna dammo tghanks saho

  34. දිල්

    අපෝ ඇති යන්නත්ම් පහුගිය දවස් දෙක තුනේම මහ විකාර ෆිල්ම්ස් දාලා (ඒවට හම්බෙලා තියෙන කමෙන්ට්ස් ගාන දැක්කහම ඒක හිතා ගන්න පුලුවන්නේ විශේෂයෙන්ම විකට චිත්‍රපට කියලා පහුගිය දින දෙකේ දුන්න චිත්‍රපටි බලලා හිනා වෙනවා හෙසේ වෙතත් අඬන්න තමයි හිතෙන්නෙ. ඒ අතරෙ රොයිලි මේ වගේ චිත්‍රපටයක් අපට දුන්න එක ගැන අපි සතුටු වෙනවා.

  35. buratheno

    ඔන්න අපිත් බෑවෝ.. තැන්කූ වේවා මචෝ..

  36. වාසල

    @Prashan,
    ස්තූතියි සහෝ...අපි බලන්නම් ඒ ඉල්ලීමත් ඉටුකරන්න...

    @chamath,
    ලේට් උනාට කමක්නෑ සහෝ....බාගෙන බලන්නකෝ...

    @දිල්,
    මේකනේ දිල්, එක එක වර්ගයේ ෆිල්ම් තියනවනේ.ඉතිං ඒ ඒ වර්ගවලට කැමති අය මෙතනට එනවනේ...අපේ බලාපොරොත්තුව ඒ හැමෝටම සරිලන විදියට ෆිල්ම් දෙන්න තමා...ඒකයි අපි මේ විදියට විවිධ වර්ගයේ ඒවා දෙන්නේ...
    දිගටම ඉන්න අපිත් එක්ක...හොඳ ෆිල්ම් අපි දෙනවා...
    ස්තූතියි දිල්...

  37. Anonymous

    umbala me karana sewawata siraaawatama pin.
    kadda beri ayatath mehema sira film balanna puluwan wena 1 hari watinawa.
    ela lokkaaaa

  38. thaka

    tht

  39. shan

    mamath bamiiiiiiiiii.

  40. susantha

    hodai kiyala hithanava bala balamu.ana "clash of the titans" ikamanta dannako.thnxxxxxxxxx

  41. h

    නියමයි... ඉංගිරිසි එව්වටත් වඩා සමහරක් වෙනත් බාසා වල චිත්තරපටිවල මාර මෙව්ව එකක් තියෙනවා. බෝම ස්තූතියි...

  42. nuwan cj

    me wage site ekak karana ekath godak loku sevayak

  43. goviya

    appa....
    honda baiscope ekak wege,
    kumburata yanna kaliyen banna dalama yanawa,
    mekata apa kepa wechchi hemotama pin.

  44. Dhanushka

    තෑන්කූ කිව්වා.එහෙනම් මාත් බානවා. ඩවුන් වේගය වැඩි වේවා,

  45. නිර්නාමික

    ඉතුති අපිත් බාමින් පවති

  46. දඟමල්ල

    ස්තුති ඩ්ල් වෙනො

  47. ගිශාන්

    baami baami thankz royli ayya & wasala ayya.thankz a lot.

  48. Asitha

    කස්ටිය ඩේලි මේවගේ කමෙන්ට්ස් ඩානවනම් මරුනේ......
    Thanx පට්ට Film එකක් දෙම්මට...
    ela ela

  49. අමල් පසාද්

    sha!!! maru mata comment karanna hambaune anthimayatada koheda.... hmm... hmm... balamu balamu.. wede kohomada kiytala!!!!! :P

  50. bandula WIthanage

    රොයිලිටයි,වාසලටයි දෙන්නටම ස්තූතියි! බයිස්කෝප් නැත්නම් මේවා කොහොමද බලන්නේ.පිං!

Load more comments