How to Make a Killing (2026) Sinhala Subtitles ඔන්න අද මම අරගෙන ආවේ මේ දවස්වල හැමෝම කතා කරන, සල්ලි වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ලෑස්ති වුණු මිනිහෙක්ගේ අමුතුම විදියේ කතාවක් ගැන විස්තරයක්. මේක මේ අවුරුද්දේ තිරගත වුණු “How to Make a Killing” කියන කළු හාස්‍යය (Black Comedy) සහ Thriller ගණයට අයිති සුපිරිම…

ඔන්න අද මම අරගෙන ආවේ මේ දවස්වල හැමෝම කතා කරන, සල්ලි වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ලෑස්ති වුණු මිනිහෙක්ගේ අමුතුම විදියේ කතාවක් ගැන විස්තරයක්. මේක මේ අවුරුද්දේ තිරගත වුණු “How to Make a Killing” කියන කළු හාස්‍යය (Black Comedy) සහ Thriller ගණයට අයිති සුපිරිම චිත්‍රපටයක්.
මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ Becket Redfellow. එයා උපතින්ම හරිම වාසනාවන්තයෙක් වෙන්න තිබුණ කෙනෙක්. මොකක්ද දන්නවද හේතුව? එයා ඉපදුණේ බිලියන ගණනක් වත්කම් තියෙන අතිශය ධනවත් “රෙඩ්ෆෙලෝ” (Redfellow) පවුලේ උරුමක්කාරයෙක් විදියට. හැබැයි අවාසනාවකට වගේ, මෙයා ඉපදෙන්නත් කලින්ම මේ පවුලෙන් එයාවයි එයාගේ අම්මවයි අයින් කරනවා.
ඉතින් මේ හැමදේම නැතිවෙලා සාමාන්‍ය මට්ටමේ ජීවිතයක් ගත කරන බෙකට්, දවසක තීරණය කරනවා තමන්ට අහිමි වුණු ඒ බිලියන 28 ක දේපළ කොහොම හරි ආපහු ගන්න ඕනේ කියලා. හැබැයි ඒකට තියෙන ලොකුම බාධාව තමයි එයාට කලින් ඒ දේපළවලට අයිතිවාසිකම් කියන නෑදෑයෝ 7 දෙනෙක් ඉන්න එක. ඉතින් බෙකට් කරන්නේ මොකක්ද? ඒ 7 දෙනාවම එක එක්කෙනා ගානේ මෙලොවින් තුරන් කරලා, තමන්ගේ උරුමය තමන් සතු කරගන්න අමුතුම සැලසුමක් ගහන එකයි.
චිත්‍රපටයේ පසුබිම (Cast & Crew)
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙක් වන John Patton Ford. මෙයා මීට කලින් කරපු “Emily the Criminal” කියන ෆිල්ම් එක නිසා ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය වුණා. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Graham Broadbent සහ Peter Czernin යන දෙන්නා එකතු වෙලා.
ප්‍රධාන චරිත:
- Becket Redfellow ලෙස: Glen Powell
- Julia Steinway ලෙස: Margaret Qualley
- Ruth ලෙස: Jessica Henwick
- Whitelaw Redfellow ලෙස: Ed Harris
- Warren Redfellow ලෙස: Bill Camp
කතාව පටන් ගන්නේ මෙහෙමයි…
ෆිල්ම් එක පටන් ගන්නේ බෙකට් හිරගෙදර ඉඳන් පූජකවරයෙකුට තමන් කරපු දේවල් පාපොච්චාරණය කරන විදියටයි. තමන්ට අහිමි වුණු සල්ලි සහ බලය වෙනුවෙන් බෙකට් මොන වගේ දේවල්ද කළේ? තමන්ගේම ලේ නෑදෑයෝ එක්කෙනා එක්කෙනා මරාගෙන යනකොට එයාට මොන වගේ ප්‍රශ්නවලටද මුහුණ දෙන්න වුණේ? කියන එක හරිම කුතුහලයෙන් සහ හාස්‍යයෙන් යුතුව මේ ෆිල්ම් එකෙන් පෙන්නනවා.
මේක මගේ පලවෙනි චිත්‍රපටියකට කරන උපසිරැසිය.සබ් එක ගැන යටින් අදහසක් එකතු කරන්නත් අමතක කරන්න එපා.
How to Make a Killing (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,758 downloadsDownload How-to-Make-a-Killing-2026.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2026-03-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
How to Make a Killing (2026) Sinhala Subtitles
Subtitles by
තරිදු දිසානායක
Subtitles
- #Editor's Pick
- #How to Make a Killing (2026) Sinhala Sub
- #How to Make a Killing (2026) Sinhala Subtitles
- #How to Make a Killing Sinhala Sub
- #How to Make a Killing Sinhala Subtitles
- #Joe Keery
- #Liam Neeson
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #තරිදු දිසානායක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Iroshani Dissanayake
Sahan Gayantha
thanks a lot Tharindu saho sub ekata
Buddhika laKMal
ස්තූතියි තරිදු සහෝ මේකට සබ්එක දුන්නට
Harshana
Thanks for sub brother. Keep it up
damith niwanthaka
Thanks bro. Jaya wewa.... .!!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![How to Make a Killing (2026) Sinhala Subtitles | සල්ලි වෙනුවෙන් ඕනෑම දෙයක්? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/How-to-make-a-killing-2026-1.jpg)
Thanks