Mardaani 3 (2026) Sinhala Subtitless ආයුබෝවන් කාලෙකට පස්සෙ හිංදි චිත්‍රපටියක් කළා. ඒක බොහෝ දෙනා OTT release වෙනකල් බලා ගෙන හිටපු action thriller ඝණයට වැටෙන චිත්‍රපටයක්. තරමක් දුරට සාර්ථක සිනමා ශාලා ධාවන කාලයක් පහු කරලා ඉන්දියානු රුපියල් කෝටි හැත්තෑ ගාණක් හොයපු මේ චිත්‍රපටය MARDAANI ත්‍රිත්වයේ තුන්…

ආයුබෝවන් කාලෙකට පස්සෙ හිංදි චිත්‍රපටියක් කළා. ඒක බොහෝ දෙනා OTT release වෙනකල් බලා ගෙන හිටපු action thriller ඝණයට වැටෙන චිත්‍රපටයක්. තරමක් දුරට සාර්ථක සිනමා ශාලා ධාවන කාලයක් පහු කරලා ඉන්දියානු රුපියල් කෝටි හැත්තෑ ගාණක් හොයපු මේ චිත්‍රපටය MARDAANI ත්‍රිත්වයේ තුන් වැන්න. මේ චිත්‍රපටය උතුරු ඉන්දියාවෙන් පටන් ගත්තත් ඒකෙ Climax එක තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ. ඒ කියන්නෙ මේක අපේ රටෙත් චිත්‍රපට ගත කරල තියෙනවා.
ජනප්‍රිය නිළි රාණි මුඛර්ජි මේකෙත් ප්‍රධාන චරිතය රඟපානවා ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයිගෙ චරිතයෙන්. කුඩා ගැහැණු ළමයින් අතුරුදන් වීම සම්බන්ධ කතාවක් වන මෙහි එසේ අතුරු දහන් වන එක දැරියක් තානාපති වරයෙක්ගේ දියණියක් නිසා ඒ සම්බන්ධව පරීක්ෂණ කරන්න රෝයිගේ සහය ලබා ගන්නවා. කොහොමත් සුපුරුදු හින්දි ත්‍රාසජනක අච්චුවේ චිත්‍රපටයක් උනත් ත්‍රාසයෙන් කුතුහලයෙන් අවසන් වෙනකල් නරඹන්න පුළුවන් චිත්‍රපටයක්.
ජන්කි බෝඩිවාලා, මල්ලික ප්‍රසාද්. ප්‍රජේශ් කාශ්‍යප්, වැනි නළු නිළියන් රඟන මෙහි අධ්‍යක්ශ්ණය අභිරාජ් මිනවාලාගෙන්. ඉතින් වැඩි විස්තර ඕනෙ නෑනේ. මේකත් බලන්න ආරාධනා කරනවා
නැවත හමුවෙමු
Mardaani 3 (2026) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
2,883 downloadsDownload Mardaani-3-2026.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mardaani 3 Sinhala Subtitles
Subtitles
- #2025
- #BANDULA K
- #Drama
- #Editor's Pick
- #malayalam
- #Mardaani 3 (2026) Sinhala Sub
- #Mardaani 3 (2026) Sinhala Subtitless
- #Mardaani 3 Sinhala Sub
- #Mardaani 3 Sinhala Subtitless
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Advertisement
![Mardaani 3 (2026) Sinhala Subtitles | ජීවිතයක වටිනාකම [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/MARDAANI-3-2026-2.jpg)

තැන්ක්යූ බන්දුල අයියේ මේකට සිංහල උපසිරැසි දුන්නට