Watch Trailer

Howl (2015) with Sinhala Subtitles |ජීවිතය ඉල්ලා කෑමොර.. [සිංහල උපසිරැසි සමඟ]

2016 අවුරුද්දෙ දෙන පළවෙනි ෆිල්ම් එක අරගෙන ආව එහෙනම්,මුලින්ම කියන්න ඕනෙ ලැබුවා වූ නව වසර ඔබ සැමට සාමය,සතුට,සෞභාග්‍ය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!! අද ගෙනාවෙනම් horror ෆිල්ම්ස්වලට ආස අයට බලන්න නියම ෆිලුමක් තමයි. කතාව ගැන මෙහෙම කියන්නම්. අදනම් ඉතා කාර්යබහුල දිනයක් වනවාට කිසිදු සැකයක් නැත.මගේ…

2016 අවුරුද්දෙ දෙන පළවෙනි ෆිල්ම් එක අරගෙන ආව එහෙනම්,මුලින්ම කියන්න ඕනෙ ලැබුවා වූ නව වසර ඔබ සැමට සාමය,සතුට,සෞභාග්‍ය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!! අද ගෙනාවෙනම් horror ෆිල්ම්ස්වලට ආස අයට බලන්න නියම ෆිලුමක් තමයි. කතාව ගැන මෙහෙම කියන්නම්.

අදනම් ඉතා කාර්යබහුල දිනයක් වනවාට කිසිදු සැකයක් නැත.මගේ සේවා මුරය අවසන්වූවා පමණි.මගේ ප්‍රධානියාගේ බලවත්ඉල්ලීම පරිදි මට තවත් සේවා මුරයක් අවසන් කිරීමට පැවරිනි. දුම්රිය මගීන් සුළු පිරිසකි.ඒත් රාජකාරිය ඉටුකල යුතුමය.මට පැවරී ඇති රාජකාරිය වන්නේ දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමයි.දුම්රිය ගමන ආරම්භකර සුළු මොහොතක් ගතවත්ම මා සියළු මගීන්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂාකර අවසන් විය.මද විවේකයක් ගතයුතුය.මදකට ඇස පියවිනි.අවදිවූයේ තිගැස්මකිනි. දුම්රිය තිරිංග ක්‍රීස්….හඩින් ක්‍රියා කරයි.දුම්රිය රියදුරු අප අමතයි.දුම්රියේ යම් දෝශයක් ඇති බව ඔහු බොහොම විශ්වාසයෙන් කියයි.ඉතා වැඩි කාලයක් ගතවූ හෙයින් දුම්රිය මගීන් නොසන්සුන් තාවයක් පල කරයි. මා රියදුරු කුටිය වෙත ගියේ රියදුරුගෙන් දුම්රියේ තත්වය විමසීමටයි.රියදුරු’ කුටිය තුල නැත.රියදුරු කුටියේ දොර විවෘතව ඇත.ඔහු පිටතට ගොස් ඇති බව නොඅනුමානයි.තත්පරෙන් තත්පරය, විනාඩියෙන් විනාඩිය,පැයෙන් පැය ගතවිය. පිටතට ගිය රියදුරු ගැන සළකුනක්වත් නැත.දුම්රිය මගීන්ගේ දැඩි ඉල්ලීම මත ඔවුන්ද කැටුව මීලග දුම්රිය නැවතුම දක්වා පයින්ම යාමට මා තීරණය කලේ වෙන කිසිදු විකල්පයක් නොමැති නිසාවෙනි. වැඩි දුරක්නම් යන්නට නොලැබුනි.දුම්රිය මාර්ගය අසල යමක් වැටී ඇති බව බැලූ බැල්මට පෙනේ.ඇත්තේ අන් කිසිවක් නොව,හදුනාගැනීමට පවා නොහැකිවන සේ කා දමා ඇති මළ සිරුරකි.එය දුම්රිය රියදුරුගේ මළසිරුර බව හදුනාගැනීමට මටනම් වැඩිවේලාවක් ගත නොවුනි…………!!!!!

හොදයි යාළුවනේ දැන් අමතර කාරණයක්!!!ගොඩක් අය හිතාගෙන ඉන්නෙ දැන් YIFY එක නෑ කියලනෙ. හැමෝම දන්නවනෙ YIFY කියන්නෙ අඩු මෙගාබයිට් ගානකට සුපිරිම බ්ලූරේ ෆිල්ම්ස් ඩවුන්ලොඩ් කරගන්න තිබුනු  ටොරන්ට් සයිට් එකක් කියල.ඒත් දැන් මාස ගානකට කලින් සයිට් එක offline ගියානෙ.ඇත්තම කිවුවොත් දැන් YIFY එක නෑ වගේ තමයි.ඒත් ඇත්ත ඒක නෙවෙයි. YIFY එක තාමත් තියෙනව.දැනටත් එයාල ෆිලම්ස් අප්ලෝඩ් කරනව.මම වුනත් තාමත් YIFY එකෙන් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරනව.ඇත්තටම මේ සයිට් එක ගැන දන්න අයත් ඇති.එත් මන් හිතන්නෙ ගොඩක් අය මේක දන්නෙ නෑ. YIFY එක නැතත් අපිට බ්ලූරේ ෆිල්ම්ස් ඩවුන්ලොඩ් කරගන්න පුළුවන් තමයි.ඒත් ඇත්තම කිවුවොත් ගොඩක් අය YIFY එකට වහ වැටිලනෙ හිටියෙ.(බ්ලූරේ ෆිල්ම්ස්නම් ඉතින් YIFYම තමයි.)ඒක නිසා මම හිතුව ඔයාලටත් YIFY එකේ ලින්ක් එක දුන්නොත් හොදයි කියල.පුංචි ලින්ක් එකක්.ඔයාලත් ගිහිල්ලම බලන්න.මෙන්න.

Howl (I) (2015) on IMDb

   

 

 

692 MB (BRRip) කොපිය මෙතනින් බාගන්න

717D97B2AF63E18CCAC4495CDFFD73E95091B182 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,432 downloadsDownload Howl-2015.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/PrasadNew3.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසාද් එම් ජයකොඩි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ප්‍රසාද් එම් ජයකොඩි

Subtitles

6,432 downloadsDownload Subtitles32 KB

34 comments

  1. Kalpa Wijayaraja

    Superb Movie :)

  2. isuru neranjan

    tnx sub 1ta

  3. Kalhara Prasad

    මහන්සිවෙලා, කාලය කැපකරලා අපි වෙනුවෙන් මේ වගේ සිංහල උපසිරැසි දෙනවට බොහොම ස්තූතියි!!!

  4. kavinda

    බොහෝම ස්තුතියි මචන් මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම. කොහොම හරි මාසේට සිසන් එක ගානේ දෙන්න පුලුවන් නම්
    සැහෙන්න වටිනවා මචෝ. උඔට ජයෙන් ජයම වේවා!
    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    1. Prasad M jayakodi

      Meka tv serie ekak newei saho

  5. sanjaya

    thanx sub ekata saho...ko YIFI link eka na ne,

    1. Darshana

      yts.ag

  6. pasindu udara

    yifi link eka nane ayye....

    1. Prasad M jayakodi

      Yts.ag

  7. සසංක ලක්ෂාන්

    ඒල..... bro

  8. Mithun Sriyantha

    Horror nam aniwaryan balanawa , ගොඩක් ස්තුතියි සිංහල උපසිරැසියට

  9. Mithun Sriyantha

    ස්තුතියි බ්‍රො සබ් එකට, මෙ ෆිල්ම් එකටත් සිංහල උපසිරැසි දෙන්න පුලුවන්ද .. (The Green inferno)
    බයිස්කෝප් සයිඩ් එකට තුති

  10. Kulanjana Maduranga

    niayamai…thanks PRASAD saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. asela eranda

    niyami ela

  12. harsha

    thanks

  13. Kasun Upeksha

    ඉදිරියටම යමු…!
    ජයවේවා……

  14. indika

    බොහෝම ස්තූතියි..

  15. Ranil Srimal

    මම මේ ‍ෆිලුම බැලුවා.
    ස්තූතියි සහෝ උපසි‍රැසියට.
    ඉදිරියටම යමු.
    ජය..!

  16. jigijigi

    උප සිරැසි ගොඩක් ඒවා වරදිය්. හරි තේරුම බලලා දාන්න. නැත්තම් ඔයා වුනු මහන්සොයෙන් වැඩක් නෑ...

    1. Prasad M Jayakodi

      Uba ochcharama english kaarayeknam magulatada sinhala sub eka ganne.Api Sub hadanne film eka therumganna puluwan wenna.weradi thiyenawa thamai,Puluwannam uba mekata sub ekak update karapan.

    2. jigijigi

      sinhala baiyonta waraddak pennuwama iwasa ganna be. ithin koheda sinhala baiyo diyunu wenne,

    3. Prasad M Jayakodi

      Mata English ugannanna kalin hariyata sinhala igenagena hitapan.Mage sub eke ochchara adupadu penunu ubata,uba dapu sinhala comment eke adupadu penune nathi ekatanam kanagatui.Anunta ugannanna kalin thaman igenagena hitiyanam wada hodai.

  17. hasitha prasad

    baiscoplk eke oyala siyalu denatama godak stutiy me wage deyak kisima labaprayojanayak nathiwa karana eketa.bohoma stutiy.

  18. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රසාද් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Chandana Bandara

    Api nitharama comments liyanne naha. E unath... Hoda mahansiiyak... oyalage me wade gana Apramaana sathutak hithe thiynawa.., E kiyanne Comments 100,000k liwwa wage. Api issara hodama Film 1k balanna 3n 4ra saew Theatere ekata giya. Ada films baganna puluwan. Eth ewara Sub dena eka lesi na. Obasamage nana nuwana diyunu thiyunu wewa kiyala wish karanawa.

    (බ්ලූරේ ෆිල්ම්ස්නම් ඉතින් YIFYම තමයි.) ඒක නිසා මම හිතුව ඔයාලටත් YIFY එකේ ලින්ක් එක දුන්නොත් හොදයි කියල.පුංචි ලින්ක් එකක්.
    ????????????????????? YIFY LINK EKA DEELA NAHA NEDA????????

    1. Prasad M Jayakodi

      Man link ekanam euwa.Eth lipiyata athul wela na.
      Yts.ag

  20. s

    elooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  21. Prabuddha M. Wijesinghe

    niyamai bro

  22. keshan

    thanks alot

  23. Raveesha Sandamin

    Sub ekata thanx ahhh...

  24. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  25. isuru_l

    tnxss

  26. R_deshan

    සබ් එක දුන්නට පිං ලොක්කා.....

  27. Shaggy

    Thank you very much