කොහොමද ඉතින්, ඔන්න තව සබ් එකක් අරගෙන ආවා. මේකෙ නම Shark Bait (2006). මේක The reef, The pearl කියලත් හදුන්වනවා. මේක ඇමරිකාවයි, දකුණු කොරියාවයි එකතු වෙලා කරපු ෆිල්ම් එකක්. එහෙනම් දැන් ෆිල්ම් එක පැත්තට යමුකො. එක පොඩි මළුවෙක් ඉන්නවා. එයාගෙ දෙමාව්පියො මාළු දැලකට අහු වෙනවා. ඒ මාළුවා අම්මට වෙච්ච පොරොන්දුව…

කොහොමද ඉතින්, ඔන්න තව සබ් එකක් අරගෙන ආවා. මේකෙ නම Shark Bait (2006). මේක The reef, The pearl කියලත් හදුන්වනවා. මේක ඇමරිකාවයි, දකුණු කොරියාවයි එකතු වෙලා කරපු ෆිල්ම් එකක්. එහෙනම් දැන් ෆිල්ම් එක පැත්තට යමුකො.
එක පොඩි මළුවෙක් ඉන්නවා. එයාගෙ දෙමාව්පියො මාළු දැලකට අහු වෙනවා. ඒ මාළුවා අම්මට වෙච්ච පොරොන්දුවකට අනුව එයා ගල්පරය කියලා ප්‍රදේශයකට යනවා පදිංචියට. ඉතින් මෙයාට එහෙදි ලස්සන ගෑනු ළමයෙක් හමුවෙනවා. දෙදෙනා අතර ආදරයක් ඇතිවෙනවා. මේ ගෑනු ළමයට මෝරෙකුත් ආදරය කරනවා. මේ කතාවෙ තියෙන්නෙ මේ මාළුවා මෝරත් එක්ක සටන් කරලා ගෑනු ළමයව ලබාගන්න ආකාරය. ඉතින් මම කියනවා ඕගොල්ලන්ට මේ කතාව බලන්න කියලා.ඉතින් අදට මම යනවා.
719 MB (DVDRip.XviD) කොපිය මෙතනින් බාගන්න
1076123317c1948cc7b4c21e6630e394b74be53a Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
709 downloadsDownload Shark-Bait-2006.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින් අකලංක
Subtitles
12 comments
Prasad M jayakodi
Kulanjana Maduranga
niayamai…thanks SACHIN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Era
BRRIP එකක් තිබුනෙ නැද්ද මචං Sub එක දෙන්න...???
එල්.සී.දමැල්
මේක බලන්න ගන්න කියලා හිතන් ඉද්දි ඔන්න සිංහල උපසිරසත් දීලා....
ස්තුතියි සචින් මලයෝ උපසිරසට...
ජය...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!thisal
තැන්ක්ස් සබට
හසන්ත මාලිංග
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..
හොඳ කතාවක්
ජය :Dindika
බොහෝම ස්තූතියි..
රොයිලි
බොහොම ස්තූතියි අකලංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
P.K
Thank you for the sub saho.. :-)
Dusha
Ammata sili...mn meka hewwa hama thanam sinhala sub thyei kyla hithuwe na...oyata gdak gdak pin.meke dub karana Kim Hyun Joong my love...gdak thankz dr
හිරු
ගොඩක් ස්තුතියි.. කාටුන් බලන වෙනමම පිරිසක් ඉන්නවා..(මං වගේ :) )
කාටුන් වැඩි වැඩියෙන් දෙන්න..
Advertisement

Sub ekata thanks Saho..