Watch Trailer

Hulk (2003) with Sinhala Subtitles | ඩොක්ටර් බෲස් බැනර් නොහොත් හල්ක්… [සිංහල උපසිරසි සමඟ]

I don’t know who am I. I don’t know what I’m becoming. But I know one thing for sure. You wouldn’t like me when I’m angry. ~ Bruce Banner ~ ඔය උඩින් දාපු කොටස මම මීට කළිනුත් දැම්මා මතක ඇති The Incredible Hulk ෆිල්ම් එක ගේනකොට. කට්ටිය ඒක දැන් බලලනෙ ඇත්තෙ. හැබැයි ඉතින් මේක […]

Hulk (2003)

I don’t know who am I. I don’t know what I’m becoming. But I know one thing for sure. You wouldn’t like me when I’m angry. ~ Bruce Banner ~
  ඔය උඩින් දාපු කොටස මම මීට කළිනුත් දැම්මා මතක ඇති The Incredible Hulk ෆිල්ම් එක ගේනකොට. කට්ටිය ඒක දැන් බලලනෙ ඇත්තෙ. හැබැයි ඉතින් මේක ඒකට සම්බන්ධ නෑ. මේකෙ නම තමයි The Hulk. නිකුත් වුණේ 2003 වර්ෂයේ ජූනි 20 වෙනිදා. ෆිලුම අධ්‍යක්ෂනය කරන්නෙ Ang Lee. මෙයා තමයි Life of Pi ෆිලුම අධ්‍යක්ෂනය කරන්නෙ වගේම නිෂ්පාදනය කරන්නෙත්. කතාවට පාදක වෙන්නෙ අපි කවුරුත් දන්න Stan Lee විසින් නිපදවපු Hulk චරිතය තමා. Stan Lee කියන්නෙ ඉතින් Marvel විශ්වයේ චරිත බොහොමයක් නිර්මාණය කරපු පුද්ගලයෙක්නෙ. ඔයාලට සුපුරුදු පරිදිම මේ ෆිලුමෙදිත් එයාව දැක ගන්න පුලුවන්. බෲස් විද්‍යාගාරයට එන මුල්ම දර්ශනයේදී එතනින් එළියට එන ආරක්ෂකයින් දෙන්නගෙන් වයසක කෙනා තමා එයා. එයත් එක්ක එන අනිත් කෙනා තමා ඔයාලා බලලා තියෙන The Incredible Hulk රූපවාහිනී කතාමාලාවේ හල්ක්ට පනපොවන කෙනා වෙන්නෙ. නළු නිළියො මෙහෙමයි.
  • බෲස් බැනර් නැත්නම් බෲස් ක්‍රෙන්ස්ලර් විදිහට Eric Bana
  • බෙටී රොස් විදිහට Jennifer Connely
  • ඩේවිඩ් බැනර් විදිහට Nick Nolte
  • ජෙනරල් රොස්, නැත්නම් බෙටීගේ තාත්තා විදිහට Sam Elliott
ෆිලුම සඳහා රඟපෑමෙන් දායක වෙනවා. IMDb අගය 5.7ක්. ඔයාලට විනාඩි 138ක් පුරාවට ෆිලුම රසවිඳින්න පුලුවන්. කතාව පොඩ්ඩක් කියන්නම්.                       අපි හැමෝම දන්නවනෙ ඩොක්ටර් බෲස් බැනර් කියන්නෙ අසාමාන්‍ය බලයක් තියෙන, තරහා ගියාට පස්සෙ කොළ පාට විශාල යෝධයෙක් බවට පත්වෙන කෙනෙක්නෙ. මෙයාටෙ මෙහෙම වෙන්නෙ එයාගෙ තාත්තා එයාටම කරගත්ත පරීක්ෂණයක් නිසා. පස්සෙ බෲස්ගෙ තාත්තා, ඒ කියන්නෙ ඩොක්ටර් ඩේවිඩ් බැනර් බෲස්ගෙ අම්මව මරනවා. එදා ඉඳලා බෲස් හැදෙන්නෙ වෙන තැනක. හැබැයි එයාට එයා පොඩි කාලෙදි වෙච්ච ඒ කිසිම සිදුවීමක් හරියට මතක නෑ. යන්තම් කොටස් විතරයි මතක තියෙන්නෙ. ඉතින් කාලය ගෙවිලා ගිහින් එයාගෙ තාත්තා ආයෙත් එනවා බෲස්ව හොයාගෙන. එයත් එන්නෙ හොඳ දේකට නෙවෙයි. බෲස්ගේ බලය එයාගෙ ඇඟට ගන්න කියලා හිතාගෙන තමයි එන්නෙ. ඉතින් එතන ඉඳලා ඉතුරු ටික ඔයාලට බලලම දැනගන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් තවත් සබ් එකකින් හම්බවෙමු. එතකම් Baiscopelk එන හැමෝටම බුදු සරණයි…!!!                           ආහ්… ඔන්න Marvel සමාගම කියන විදිහට එයාලා ඊළඟ Hulk ෆිලුම නිකුත් කරන්න ඉන්නෙ 2018 දෙසැම්බර් 2 ලු… ඒකත් දැනගෙන ඉන්න එක ඇඟට ගුණයිනෙ. ඒකයි කිවුවෙ.

 

Hulk (2003) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Hulk.2003.1080p.BrRip.x264.BOKUTOX.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,134 downloadsDownload Hulk-2003.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

3,134 downloadsDownload Subtitles315 B

34 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. නලින්

    එළ එළ සමනා

    කොච්චර බැලුවත් එපා වෙන්නැති ෆිලුම් තමයි මෙව්වා බං

    ජය වේවා!

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    බාගෙන තිබුනට නොබලා හිටියේ සබ දෙනවා කිව්වා නිසා
    ඔන්න එහෙනම් සබ ගත්තා
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. Yenu

    Thank you...........

  5. Jayasooriya

    ගුඩ් WORK. Thanks Sub ekata

  6. Shan Vimukthi

    කලින් බලලනම් නැහැ

    දැන් උබ දුන්න නිසා බලන්න හිතකුත් නැහැ :P

    හල්ක් ලොක්කගේ තව ෆිලුම් තියේනම් ඇන්න වර

    උබට මොනාටෙයි ස්තුතියි කියන්නේ

    සබ ගන්නවා!

  7. Abeysekara.T

    I can't watch or down load these films. Please instruct me how do I download the films.

  8. Sanjaya

    Thanks

  9. Kulanjana Maduranga

    mmth filuma bagena sub nathiwa baluwa.gathiyak na.dn suba dila ne.ela onna ehenm mmath suba gatta.subata thanks SAMAN saho...keep it up.jaya wewa......

  10. “චූටී මල්ලි”

    මේක බැළුවාවගෙ තමා මතක බන්
    බලමුකෝ ඈ....
    සබට තුති
    ඔබට ජය.............

  11. yeshu

    tnx

  12. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, ජයවේවා.

  13. yasitha

    dunnata thanks machan...balala balala epa wechchuwa dennepa kollo...paranama english film wage neme mewwa parak dekak baluwata passe aye baluwath ekanathath ekai...sub ekata thanks kiyanawa ekenma mona unath..

    1. Saman Prasad (Black Panther)

      අපිට එහෙම කරන්න විදියක් නෑ සහෝ. බයිස්කෝප් අපේ අරමුණ තමා දැනට සිනමා ලෝකයට එකතුවෙලා තියෙන චිත්‍රපට අතරින් පුලුවන් උපරිම චිත්‍රපට සංඛ්‍යාවකට උපසිරැසි ලබා දීම. ඉතින් ඒ කාර්යයට මේ වගේ සිනමා පටත් අයිති වෙනවා. ඔයා නොබැලුවට මේකෙන් සබ් ගන්න තවත් අය ඉන්නව නේද සහෝ... අපි එයාලා ගැනත් හිතන්න ඕනා නේද... :) අදහස් දැක්වීමට ස්තූතියි... :)

  14. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  15. ගයාන් රූකාන්ත (ජෝනා)

    I don’t know who am I. I don’t know what I’m becoming.
    But I know one thing for sure. You wouldn’t like me when I’m angry.

    බලමුකෝ බෘෘස් බැනර් මේ මොකක්ද කියන්නේ කියලා.
    සබට තුති සමනෝ... :) :)

  16. Saketha Pulasthi

    මං හිතන්නේ බයිස්කෝප් එකෙන් දැන් ඔක්කොම Marvel's Film දීලා ඇති. දැන් Marvel Comic , DC Comic කියල ෆිල්ම් ටික වර්ග කලානම් හොදයි.
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  17. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  18. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. කලින් නම් බලලා තියෙනවා. ඒත් උපසිරැසියත් එක්ක ආපහු බානවා. ජය෴෴ :P :P

  19. Naween

    උපසිරැසියට බොහොම ස්තූතියි සමන් සහෝ...

  20. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  21. වරුණ නිරෝෂණ

    පරණ උනත් නරක නැහැ නේ... ස්තුතියි මචං සබ් එකට

  22. එල්.සී. දමැල්

    Thanks pusa

  23. avishka_nethmina

    thank you brother....

  24. HummerDanu

    thanks bro

  25. Nadeesha rox alahakoon

    Tnx bro

  26. Nadeesha rox alahakoon

    Tnx bro. Hulk 2 c thibbata meka balala thibbe na.

  27. Sandaruwan123456789

    ela

  28. Saranga J. Liyanagama

    Thanks...

  29. Sandaru Nimsara

    Sub ekata tnx bro

  30. Shaggy

    Thank you very much

  31. Anonymous

    SUPERB

  32. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  33. ravidu ishan

    සබ්එකට Tnx bro ✌️✌️ ජය!!