Watch Trailer

The Secret Life of Walter Mitty (2013) | වෝල්ටර් මිටීගේ සැඟවුණු ජීවිතය…. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් සයිට් එකට ගොඩවෙන යාළුවො හැමදෙනාටම. මගේ නම පැතුම් චතුරංග. ඔන්න මමත් අද ඉඳලා බයිස්කෝප් ටීම් එකට එකතු වෙනවා. අම්මෝ කොහොමහරි බයිස්කෝප් එකට සබ් එකක් හදලා දාන්න හම්බුනානේ. එකටනම් මාර හැපී මට. මාස ගානක් බලන් හිටියා ෆිල්ම් එකකට සබ් එකක් හදන්න. ඒත් පොඩි පොඩි වැඩ නිසා ඒක කරන්න බැරි උනා. කො…

The.Secret.Life.of.Walter.Mitty.2013

ආයුබෝවන් බයිස්කෝප් සයිට් එකට ගොඩවෙන යාළුවො හැමදෙනාටම. මගේ නම පැතුම් චතුරංග. ඔන්න මමත් අද ඉඳලා බයිස්කෝප් ටීම් එකට එකතු වෙනවා.  අම්මෝ කොහොමහරි බයිස්කෝප් එකට සබ් එකක් හදලා දාන්න හම්බුනානේ. එකටනම් මාර හැපී මට. මාස ගානක් බලන් හිටියා ෆිල්ම් එකකට සබ් එකක් හදන්න. ඒත් පොඩි පොඩි වැඩ නිසා ඒක කරන්න බැරි උනා. කොහොම කොහොමෙන් හරි ගිය සතියේ ඔන්න හසන්ත සහෝදරයේගෙන් අවසරයත් අරගෙන ෆිල්ම් එකකට සබ් හදන්න පටන් ගත්තා. ඒ වෙනුවෙන් අවස්තාව ලබලා දුන්න හසන්ත සහෝදරයාටත් ඒ වගේම බයිස්කෝප් එකේ අනිත් යාලුවෝ හැමදෙනාටමත් මම අවංකව ස්තුති වන්ත වෙනවා. සබ් හදන වැඩෙත් එච්චර ලේසි නෑ හැබැයි. ඒ වුනාට ඒක දිගටම කරද්දී පට්ට පට පට. කෝමහරි ලයින් 1700 ක් ඉවර කරා.

මම ඉතින් හදපු ෆිල්ම් ඒක තමා ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ  25 වෙනි දින තිරගත වෙන්න පටන් ගත්ත Adventure | Comedy | Drama ගණයට අයිති වෙන The Secret Life of Walter Mitty කියන ෆිල්ම් ඒක. එකේ දැනට IMDb  rate ඒක 7.4 වගේ ඉහල ස්ථානයක් ගන්න ෆිල්ම් එකක්. නරක නෑ නේද?  🙂

මේ ෆිල්ම් ඒක අද්‍යක්ෂනය කරලා තිබෙන්නේ Ben Stiller. සතියක් විතර ගිය ඉතින් සබ් එක හදන්න. වැඩ අස්සේ සබ් ඒක හදන නිසා ඉතින් ටිකක් පරක්කු උනා. පලවෙනි සබ් ඒක නිසා පොඩි පොඩි අඩුපාඩුකම් ඇති යාලුවනේ. ඒ ගැන ඉතින් සමාව ඉල්ලනවා ඔයාලගෙන්.ඒ වගේම මේ සබ් එක හදද්දී රවී කියලා මට මගේ තව යාලුවෙකුත් හෙල්ප් ඒක දුන්නා.ඔහුටත් මම ගොඩාක් ස්තුති වන්ත වෙනවා.

ඉතින් මේ ෆිල්ම් ඒක මාර ලස්සන ෆිල්ම් එකක්. අමුතුම ෆිල්ම් එකක්. හොඳට හිනා වෙන්නත් පුළුවන්. මේකේ තියෙන්නේ වෝල්ටර් මිටී කියලා මනුස්සයෙක්ගේ කතාවක් තමා. එයා ඉතින් එක එක විදියේ හීන පේන එක්කෙනෙක්. මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ ඉතින්. ඔයාලම බලන්නකෝ. බලලා කියනකෝ මොන වගේද කියලා. ඔයාලටත් මේ වගේ හීන පේනවද කියල බලන්නකෝ. හොඳේ………..

එහෙනම් යාළුවො හැමෝටම සුබ දවසක්. ඉදිරියේදි තවත් ලස්සන සිනමා සිත්තමකින් හමුවෙමු. ජය වේවා..! 🙂 🙂 🙂

The Secret Life of Walter Mitty (2013) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

65A6AA1F04527EA3D25C02B632582CC0C0BAD6C2

865 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

8B434B411B8CF5CACCF5053944448DCA8EFB2431

1.85 GB (1080 BR) කොපිය මෙතනින් බාගන්න

15EB8FF6F65CB51F59E95F6BE55EFE22DC70D707 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,271 downloadsDownload The-Secret-Life-of-Walter-Mitty-2013.zip146 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

පැතුම් චතුරංග

Subtitles

3,271 downloadsDownload Subtitles146 KB

46 comments

  1. Kasun

    ස්තූතියි සහෝ. පළමු උපසිරැසියට සුභ පැතුම්.

    1. Kasun

      මම 1 නේ. නියමයි.

  2. දසුන් සුචරිත

    බාමි

  3. sachira sandeepa

    බොහොම ස්තුති යාළු..පලමු සබ් එකට සුභ පැතුම්.....

  4. ලක්ෂාන් නිලංක

    පලවෙනි නිර්මාණයට සුබ පැතුම් සහෝ....දිගටම සබ්දෙන්න....ජය වේවා...!

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    පළමු උපසිරසියට සුබ පැතුම්..
    දිගටම සබ් දෙමු :)
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. madushan

    Good luck ! :)

  7. නලින්

    ස්තුතියි පැතුම සහෝ! බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා!

    දෙවැන්නෙන් හමුවෙමු!

    ජය වේවා!

  8. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  9. Givantha Arshakularathne

    පලමු උපසිරෑසියට සුබ පෑතුම්.
    ඔබට ජය.

  10. ANJANA

    thanks!!!...

  11. pathum chathuranga

    ස්තුතියි යාලුවනේ...

  12. Shan Vimukthi

    නියමයි පැතුම් සහෝ

    පලවෙනි වැඩේට සුබපැතුම් වගේම සාදරයෙන් පිලිගන්නවා

    මේක නියම කතාවක් තමා

    පලවෙනි වැඩේට එළකිරි කතාවක් තෝරාගෙන තියනවා

    දෙවැනි එකත් එලකිරිම කතාවක් අරන් එන්ටකෝ බලන්න ;)

  13. me

    Thanks

  14. දිනිඳු සම්පත්

    පළමු උපසිරැසියට සුභපැතුම් සහෝ!
    බොහොම ස්තූතියි!!

  15. Shamal

    බොහොම ස්තුති

  16. සදීෂ් රවිදු

    පලමු සබට සුභ පැකුම් සහෝ....!
    දිගට ම බයිස්කෝප් අඩවියත් එක්ක ඉන්න.
    ජය....!!!

  17. Dilshan kalinga

    සබට ස්තුතියි බං…..
    මොකද මම ඊයේ මේක බලන්න ගත්තේ..සෑහෙන්න කල් හාර්ඩ් එකේ තිබුනට හැංගිලා තිබුන එකක්.හොඳ වෙලාවට ටිකයි බැලුවේ.මම ඒත් බැලුවා මොකද මේක අපේ සයිට් එකේ දීලා නැත්තේ කියලා. ඉතින්....
    බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා….
    දිගටම සබ් දෙමු නේද…
    ජයවේවා!

  18. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks PATHUM saho.digu gamanak yamu.jayen jaya…………

  19. janaka

    ela....

  20. “චූටී මල්ලි”

    මේක ආපු දින වලම
    මන් ඉල්ලුවා දෙන්න කියලා දුන්නෙ නෑනෙ
    කමක් නෑ
    දැන් හරි
    බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය.............

  21. “චූටී මල්ලි”

    අනේ අම්මේ අපේ කාටුන් අක්කි
    මේ මැඩගස්කර පෙන්ගුයින්ලගෙ අලුත් එකක් ඇවිත් නේ
    පොඩ්ඩක් බලලා ඒකටත් සබ් දුන්න නම්
    එල ඈ........
    සබට තුති
    ඔබට ජය.............

    1. “චූටී මල්ලි”

      මේ කමෙන්ට් එක තියෙනවා නේ
      මේක දැක්කට නොදැක්කා වගෙ ඉන්ඩ හොදේ
      මේ ටැබ් පැටලිලා වැරදි එකට වැටුනා නෙ

  22. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  23. වලාකුළ

    Thanks bro.. good luck...

  24. ෂෙහාන් බුද්ධිම [Shehan]

    පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  25. Mihiraj

    Thanks, නියමයි නියමයි

  26. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට/ ජය෴෴ :P :P

  27. Naween

    ඔළ මචන්.පලවෙනි එකට සුබ පැතුම්...උපසිරසියට බොහොම තෑන්ක්ස්.ඔබට ජය...!

  28. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  29. gihan

    පළමු උපසිරසියට උ‍ණු‍සුම්‍ ‍සු‍බ ‍පැ‍තුම්‍
    සිංහල උපසිරසියටත් ගොඩක් පින්

  30. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!

  31. Nandana

    බොහොම ස්තූතියි පැතුම්.

  32. P.K

    Thanx for the subtitles & Best of luck....

  33. wayantha

    ela kiri palamu wadeta suba pathum niyama film ekak wage, sub ekata sthuthiy, dugatama sub denda

  34. Dilip

    thnx macho

  35. nidi

    පැතුම්,
    ඔයා 58කට සබ්ස් දීලා ඉවරයි. ඔයාගේ පළමු නිර්මාණය මම බැලුවේ ඊයේ.
    තව කිහිපයක් කලින් බලලා තිබුණා.
    මේකත් නියමයි. අමුතු ප්ලොට් එකක්.
    හැම දේටම කල් බලන, පමණට වඩා හිතන, පසුගාමී අයට නම්
    වඩාත් උචිතයි කියන එකයි මගේ හැගීම.
    කොහොම වුණත් ඔයාට ගොඩක් ස්තුතියි!
    ජයෙන් ජයම වේවා!

    1. Anonymous

      anee ha bn

  36. Pasinduweerasekara

    Ela brothe.......

  37. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  38. wcr

    Thank You!

  39. Pasan

    Thx sahoo...

  40. Gayashan

    Asawen balapu Supiri film ekk..Thank you sub ekt

  41. Chandika

    Thanks for subtitle

  42. Bhanuka