Watch Trailer

Hulk Vs. (2009) with Sinhala Subtitles | හල්ක්ට එරෙහිව. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද?මේ පාරනම් ඉතින් මාර්වල් එකක් අරන් ආවා. හැමදාම ඩීසීත් ගේන්න බෑනේ. මේකෙ නම හල්ක් වර්සස්. මේකට හඩින් දායක වෙලා තියනවා Fred Tatasciore, Steve Blum, Bryse jonson, Janyse Jonson, Nolan North, යන අය. මේ ඇනියට IMDB අගය 7.1 ලැබිලා තියනවා. ඉතින් මේ දවස් වල තිරගත වනවනේ ඩෙඩ්පූල් කියලා ෆිල්ම් එකක්.…

Hulk VS (2009)

ඉතින් කොහොමද?මේ පාරනම් ඉතින් මාර්වල් එකක් අරන් ආවා. හැමදාම ඩීසීත් ගේන්න බෑනේ. මේකෙ නම හල්ක් වර්සස්. මේකට හඩින් දායක වෙලා තියනවා Fred Tatasciore, Steve Blum, Bryse jonson, Janyse Jonson, Nolan North, යන අය. මේ ඇනියට IMDB අගය 7.1 ලැබිලා තියනවා.

ඉතින් මේ දවස් වල තිරගත වනවනේ ඩෙඩ්පූල් කියලා ෆිල්ම් එකක්. ඒකෙ ඉන්න පිස්සු, විහිළු ඩෙඩ්පූලුත් මේකෙ ඉන්නවා. හැබැයි එයා මේකෙ නරක කෙනෙක්. මේකෙ තව සුපිරි අපරාධකරුවන් ගොඩක් සිටියි. මේ ෆිල්ම් එක 2009යෙදි නිකුත් වෙච්ච එකක් බව අනිවා කියන්න එපෑයෑ. ඉතින් මේ දවස් වල මාර්වල් ෆිල්ම් ගොඩක් නිකුත් වෙලා තියන නිසා, නිකුත් වෙන්න තිබෙන නිසා ගොඩක් අය මාර්වල් වලට ආස කරනවා. අගය කරනවා. මාර්වල් කියන්නෙත් ඉතින් හොද, පට්ට ෆිල්ම් හදන කම්පැනියක් කියලා කාටවත් අමුතුවෙන් කියන්නෙ ඕනෙ නෑනේ.

ඉතින් දැන් ඔය කතා කරා ඇති. ෆිල්ම් එක පැත්තට යමු, නේද? මේකෙ හල්ක් නගර විනාශ කරනවා. ඉතින් රජයෙන් වුල්වරීන්ට කියනවා හල්ක්ව නවත්වන්න කියලා. ඉතින් මෙයා හල්ක්ව නවත්වන්න යද්දී, සුපිරි නරක අය කට්ටියක් මේගොල්ලොන්ව අල්ලගන්නවා. ඒ වුල්වරීන්ව හදපු එක්ස් ආයතනයයි. ඉති ඊට පස්සෙ මේගොල්ලොන්ට පැනගන්න හැකි වෙයිද? මැරෙයිද? ඔය ප්‍රශ්නවලට උත්තර දැනගන්න මේක බලන්න කියලා ආරාධනා කරන ගමන්, මම යනවා. ෴ජය෴.

Hulk Vs. (2009) on IMDb

 

 

249 MB (BDRip.x264) කොපිය මෙතනින් බාගන්න

646e37798b853e904c1fae9015346ecc225fb867 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,443 downloadsDownload Hulk-Vs.-2009-with-Sinhala-Subtitles.zip13 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සචින් අකලංක

Subtitles

1,443 downloadsDownload Subtitles13 KB

17 comments

  1. Thisal

    tnxxxxxxxxxxx

  2. Darshana

    Sub ekata thanks saho..

  3. Amila Kaushalya

    subatanam thanx but bn seeds na ne?

  4. Kulanjana Maduranga

    niayamai…thanks SACHIN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. D Chamara

    bohoma sthuthi sahooo

  6. Kavindu Jananga

    niyamai sahoo.meke thava ekak thiyenava hulk vs thor ekatath ikmanata sub dennda

  7. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. රොයිලි

    බොහොම ස්තූතියි අකලංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. නලින් පෙරේරා

    ස්තූතියි වේවා අකලංක මල්ලි සිංහල උපසිරැසියට. ජය වේවා෴

  12. sanka

    thanks

  13. Tharindu Rukshan

    Well done Bro.......... xxxxxxxxxxxxxxx

  14. Udantha

    Hulk vs thor ekka nadda ?

  15. Supun_boy

    Hulk vs Thor කෝ?

  16. Shaggy

    Thank you very much

  17. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿