කොහොමද යාළුවනේ. අද මම ඔයාලට ගේන්නේ ලස්සනම ලස්සන හින්දි පිලුමක්. නියම ආදර කතාවක් මදි නොකියන්න සින්දුත් එක්ක. මේක අයිති වෙන්නේ musical romantic-comedy කාණ්ඩයට. මේ චිත්‍රපටිය තිරගත උණේ 1994 වසරේ. මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sooraj R. Barjatya විසින්. රංගනයෙන් දායක වෙන්නෙ සල්මන් ඛාන් සමගින් මදුරි ඩික්…

කොහොමද යාළුවනේ. අද මම ඔයාලට ගේන්නේ ලස්සනම ලස්සන හින්දි පිලුමක්. නියම ආදර කතාවක් මදි නොකියන්න සින්දුත් එක්ක. මේක අයිති වෙන්නේ musical romantic-comedy කාණ්ඩයට. මේ චිත්‍රපටිය තිරගත උණේ 1994 වසරේ. මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sooraj R. Barjatya විසින්. රංගනයෙන් දායක වෙන්නෙ සල්මන් ඛාන් සමගින් මදුරි ඩික්සිත්. මේ චිත්‍රපටිය තමයි 1994 වසරේ වැඩියෙන්ම ආදායම් වාර්තා තැබුවෙ. බොලිවුඩ් ඉතිහාසයෙ වැඩිම වාර්තා තබපු චිත්‍රපටි අතරට මේ චිත්‍රපටියත් එකතු වෙනවා. සිනමාව වෙනම පැත්තකට යොමු කරවපු චිත්‍රපටියක් විදිහට තමයි මෙය හඳුන්වන්නෙ. මෙහි IMDB අගය 7.6ක් ගන්නවා. ඒ වගේම අතිශය ජනප්‍රිය උණු සිංදු 14 ක්ම මෙහි අන්තර්ගත වෙනව.
කතාව තියෙන්නෙ පවුලක බැඳීම ගැන. ප්‍රේම් සහ රාජේශ් කියන්නෙ පුංචි කාලෙම මව්පියන් අහිමි උනු සහෝදරයින් දෙදෙනෙක්. ඔවුන් ජීවත් වෙන්නෙ ඔවුන්ගේ මාමත් සමග. පවුලේ අය රාජේශ්ට හොද මනමාලියක් හොයනව. එයාගෙ බිරිඳ වෙන්නෙ පූජා. පූජගෙ නංගි තමයි නිශා කියන්නෙ. මේ අතරෙ ප්‍රේම් නිශාට ආදරේ කරනවා. මේ බව දන්නෙ පූජා විතරයි. ඒත් හදිසියේම පූජ මියයනව.
කතාව කිව්ව වැඩි දත් මන්ද, මකන්නත් කම්මැලියි. ආයෙ ටයිප් කොරන්නත් එපැයි. ඉතින් ප්‍රේම්ගෙයි නිශාගෙයි ආදර කතාව බලන්න කියල කියන ගමන් අපි යනව. ආයෙ තව පිලුමකින් හමු වෙමු.
කොමෙන්ටු දැමීමෙන් පිලුමට කිසිදු අපල උපද්‍රවයක් සිදු වන්නෙ නැත.
0217408b51e219b81dccba4d14fd912f8de13cac 34C7B6D089474B7104D6E165583F8075A978A816 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,862 downloadsDownload Hum.Aapke_.Hain_.Koun_.1994.baiscopelk.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
44 comments
Sisira Hegoda
Sisira Hegoda
Sindu Walata Sub damme Neththe Mokada. Hindi Films wala meaning Harima Lassanai. Me wage honda film ekakta eka aniwa ona. meelanga seredi wath try karanna.
Lakshitha viraj
Sub Akata Thanks!
Sindu Walata Sub Demme nedda
hiruna
pk hindi film eka ain karada
අමුතු
සිංදු වලට නම් නෑ.
මන් ගත්තු සබ් එකෙත් සිංදු වලට තිබුනෙ නෑ.
නෙට් එකේ හෙව්ව හම්බුනෙත් නෑ.
තේරුම හිතල දාන්න හැදුවත් හිතා ගන්න බෑ අමාරු ඒව ගොඩක් තිබුන.Kulanjana Maduranga
niayamai…parana unath lassana movie 1k.thanks DAHARA Sis..sub ekata..digatama sub demu.jaya wewa.....
sahan
Baiscope patan gaththu dawase indan balan hitiye mekata sub eka denakan.. thank you wewa... puluwan nam Border-1997 ekatath denna.....!!!
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
දිගටම මේ වගේ පට්ට හින්දි ඒවා දෙමු .hasitha dhananjaya
niyamai.....me wage parana film walatath sub dena eka niyamai.puluwannam PARDES , KYON KI , KARAN ARJUN FILM tikatath sub denna. jaya wewa......!
නලින් පෙරේරා
ස්තුතියි දහරා සහෝදරියේ.. මේක ඒ දවස් වල නම් කි සැරයක් බලලා ඇද්ද..
නැවත් ස්තුතියි.. මේ ලස්සන ෆිලුමට සබ් ගෙනාවට.. සින්දු වලට නම් සබ් නැති එක යම් දුකක් ඇතිවෙනවා.
කොයි හැටි වෙතත්, ගත්ත උත්සාහය නම් කියලා නිම කරන්න බැහැ.
ජය වේවා!
kavinda
බොහොම ස්තුතියි
සමීර චතුරංග
සුපිරි වැඩක් ඔන්න.
දිගටම කරගෙන යමු.
ඊලඟ එකත් ඉක්මණටම අරගෙන එන්න.
ජය!!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Pradeep
Sabata Godak Thanks. Digatama Sub demu :P
asiri
patta film aka txz
chamara southern
thanks muthu nangi honda filumak thoragena thiyenawa , oyata jaya , happy new year.
ශාමල් මනෝජන්.
නියමයි. සබට ගොඩක් ස්තූතියි. ඔයා කලින් දීපු Yeh Dillagi, Mohora ෆිල්ම් 2ක් ත් මම සබ් ඒක්ක බැලුවා. නියමයි. මම 90 දශකයේ හින්දි ෆිල්ම් වලට හරිම අාසයි. සිංහල සබ් නැති ඒක තමයි පුරස්නේ. පුලුවන්නම් laadla 1994 ෆිල්ම් ඒකට සබ් දෙන්න බලන්න. හැබැයි Seeds ලා අඩුයි. මෙන්න මේකත් මම අාසම ෆිල්ම් ඒකක්. අනේ පුලුවන්නම් සබ් දෙන්නකෝ.
https://kickass.so/mujhse-dosti-karoge-2002-2cd-hindi-origi…විමා
උපසිරසට බොහොම ස්තුතියි
මෙන්න ගන්නවාකැලුම් ගුණසේකර
උපසිරැසියට බොහොම ස්තුතියි.
sandun
sub ekata thuthi.puluwannam mekatath sub eka denawada 'main pyar kiya 1989'
Dileepa
Patta pilumak.. thankxx sub ekata. Me wage ewatama sub denna.....!!!!
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
චරිත
උපසිරැසියට තුති. ඉංග්‍රීසි උපසිරැසි ගොනුවල හින්දි සිංදු වලට සබ් තියෙනවා අඩුයි. මේක ලස්සන ෆිල්ම් එකක්.
රොයිලි
බොහොම ස්තූතියි දහරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thilina
BOHOMA STHUTHI YALU....OBATA PULUWANNAM ' TA RA RUM PUM' MOVIE 1 DENNAKO...... OBATA JAYA WEWA......☺
Amalka
man meka balala thiyanava lassana kathaavak sabata thuthi. digatama karagana yanna
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය............චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!ravindu
Thanks…..
“Moondram Pirai” me film ekata sub dennako.Supirima film ekakවරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..
ඉදිරියට තවත් සබ් ගේන්න..
සුබ පැතුම්...නුවන්ත දුලාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝදරී....!!!
ඔබට ජය....!!!!චරිත
පුළුවන් නම් උපසිරැසි ටයිම්ලයින් එක පොඩ්ඩක් හදන්න විනාඩියක් විතර පස්සෙන් නියම උපසිරැසිය එන්නෙ.
Yenu
Thank You............
Nipuna
බොහොම ස්තුති
ඉදිරියටම යමු ජයවේවා…!
kaalekata kalin sarayk tv 1n balala passe net 1n kepa saraykma balapu film 1k. niyama film 1knishaminie
pk film ek nadda
prasad
the heirs tv series eka dendakooo plzzz machanla..sub ekata thankzz
Lovela
Pk sub denneddo
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි අමා :P ජය
sasanka
patta film ekak podi kale baluva aith balanna ona ane me vage parana evama denna eva lassanai godak.jaya wewa. budusaranai .
kavinda
thankz sub ekata
Lasantharathnasirirox
මුතු නංගීයෝ බොහෝමත්ම ස්තුතියි මේ ෆිලුමට උපසිරැසි කළාට...ජයෙන් ජයම වේවා !!"
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Anonymous
Super machan
Kavindu
ඔයල මේ කරන වැඩේටනම් ගොඩක් පින්
මට පොඩි ඉල්ලීමක් කරන්න තියනව
Dil tera aashiq (1993) movie එකටත් උපසිරසි
හදල දෙන්න පුලුවන්ද ❤❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks.