Watch Trailer

Hollow Man II (2006) | නොපෙපෙන මිනිසා නැවතත්. [සිංහල උපසිරසි සමඟ]

හලෝ යාළුවනේ. මම හිතනවා කට්ටිය හොදින් කියලා.ඒ වගේම මේක කරලා එවන්න කියලා කිව්වා සමීර සහොටත් ස්තුති කරනවා. මෙන්න එහෙනම් මම මගේ දෙවෙනි සබ් එකකත් ගේනවා. මගේ පළවෙනි සබ් එකෙ ෆිල්ම් එකේ දෙවෙනි එකත් දෙන්න කියලා සහෝලා කීපදෙනෙක් ඉල්ලුව නිසා ඔන්න මම එක කළා. පළවෙනි එකේදී කරලා තිබ්බ වැරදි හදා ගෙන දෙවෙනි එක කරන්න…

Hollow Mna 2006

හලෝ යාළුවනේ. මම හිතනවා කට්ටිය හොදින් කියලා.ඒ වගේම මේක කරලා එවන්න කියලා කිව්වා සමීර සහොටත් ස්තුති කරනවා. මෙන්න එහෙනම් මම මගේ දෙවෙනි සබ් එකකත් ගේනවා. මගේ පළවෙනි සබ් එකෙ ෆිල්ම් එකේ දෙවෙනි එකත් දෙන්න කියලා සහෝලා කීපදෙනෙක් ඉල්ලුව නිසා ඔන්න මම එක කළා. පළවෙනි එකේදී කරලා තිබ්බ වැරදි හදා ගෙන දෙවෙනි එක කරන්න පටන් ගත්තා වැරදි අවම කර ගෙන. එහෙනම් මේ ෆිල්ම් එක ගැන කතා කරමු.

මේක රිලීස් වෙන්නේ 2006 මැයි 3. විනාඩි 91ක් ධාවන කාලයක් තමා තියෙන්නේ. ඒ වගේම මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ Claudio Fäh විසින් (Sniper: Reloaded ෆිල්ම් එක එහෙම එයා තමා ඩිරෙක්ට් කළේ). මේකේ ප්‍රධාන චරිතය රගපන්නෙත් අපි දන්න කියන නළුවෙක් ඒ තමා Peter Facinelli (Twilight සිරිස් එකේ Dr.Carlisle Cullen විදියටත් Loosie එකේ bobby විදියටත්.) එහෙනම් මේ ෆිල්ම් එක වෙන දේ ගැන පොඩ්ඩක් කතා කරන්නම්.

මේ ෆිල්ම් එකේ වෙන්නේ පළමු ෆිල්ම් එකෙන් (Hollow Man 1) පස්සේ අවුරුදු 5කට පස්සේ සිද්ධ වෙන සිද්ධියකින් තමා. ඉතින් මේකෙත් වෙන්නේ අර සිරම් එක ගන්න ග්රිෆින් කියන හමුදා නිලදරියගේ කාලයත් සමගම ඇගේ අමුතු විපර්යාසයක් වෙනවා. ඒ විපර්යසේ එචචරම හොද නැති එකක් වගේ කියලා හොයා ගන්න මැගී කියන ඩොක්ටර් එක හොද වෙන්න ස්වාරක්ෂකය කියලා බෙහෙතාක් හොයා ගන්නවා. අන්න එක ගන්න යන සිද්ධිය තාම වෙන්නේ.

එහෙනම්. තවත් චිත්‍රපටියකින් අයේ එනකම් හැමෝටම ජය වේවා කියලා කියනවා.

Hollow Man II (2006) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

f7d06717acac1b96f4efb2881935f0b479bbcf4a ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,655 downloadsDownload Hollow.Man_.2.2006.baiscopelk.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SasiduJ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිඳු ජයශ්ම (SJ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,655 downloadsDownload Subtitles34 KB

20 comments

  1. Naveen

    nice film 1st comment ;)

  2. විමා

    භෝම ස්තුතියි සහෝ උපසිරසට
    ජය!

  3. ශාමල් මනෝජන්

    අා!!! මෙන්න ගෙනෙල්ලා Hollow Man - 2
    නියමයිනේ!
    ගොඩාක් ස්තූතියි!

  4. නලින්

    ස්තුතියි සදුන් සහෝ...

    ජය වේවා!

  5. thisal

    තැන්ක්ස් සබට මචන්

  6. asiri

    mnaxxaa machan

  7. Chanaka Hasitha Naveendra

    ela mchan thawa daaamu ....................@

  8. Kulanjana Maduranga

    niayamai…thanks SASINDU saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  9. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම කරමු .

  10. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. nimshan

    superi machan

  12. රොයිලි

    බොහොම ස්තූතියි සසිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය............

    1. Gamer World

      meka download karanne kohomada torrent nene

  14. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…

  15. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..
    ඉදිරියට තවත් සබ් ගේන්න..
    සුබ පැතුම්...

  16. නුවන්ත දුලාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....!!!
    ඔබට ජය....!!!!

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. suresh

    ස්තුතියි

  19. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!