Watch Trailer

Hum Tumhare Hain Sanam (2002) with Sinhala Subtitles | මා ඔබෙමයි පෙම්වත…. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද? ඔන්න ටික කාලෙකට පස්සෙ මම ආවා ටිකක් පරන චිත්‍රපටියක් අරගෙන. 2002 වසරෙ තිරගත වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ K. S. Adhiyaman. එම වසරේ 4 වෙනි වැඩිම ආදායම් ලබපු මේ චිත්‍රපටයෙ රංගනයෙන් දායක වෙන්නෙ Shahrukh Khan,Madhuri Dixit,Salman Khan Atul Agnihotri,Suman Ranganathan සහ Aishwarya Ra…

Hum Tumhare Hain Sanam (2002)

කොහොමද? ඔන්න ටික කාලෙකට පස්සෙ මම ආවා ටිකක් පරන චිත්‍රපටියක් අරගෙන. 2002 වසරෙ තිරගත වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ K. S. Adhiyaman. එම වසරේ 4 වෙනි වැඩිම ආදායම් ලබපු මේ චිත්‍රපටයෙ රංගනයෙන් දායක වෙන්නෙ Shahrukh Khan,Madhuri Dixit,Salman Khan Atul Agnihotri,Suman Ranganathan සහ Aishwarya Rai. ඒ වගේම මෙහි ලස්සන සිංදු කීපයක්ම ඇතුලත් වෙනවා. සංගීත අධ්‍යක්ශනය කරල තියෙන්නේ සංගීත අධ්‍යක්ශකවරු කිහිප දෙනෙකු විසින්. ඒ Nadeem-Shravan, Daboo Malik, Nikhil-Vinay, Bali Brahmabhatt, Bappi Lahiri සහ Sajid-Wajid.

කතාවෙ වෙන්නෙ මෙහෙමයි. රාධා සහ සූරජ් කියන්නෙ පොඩි කාලෙ ඉඳන්ම යාලුවෝ. සූරජ් ට කාත් කවුරුවත් නෑ. රාධගෙ පවුලත් එක්ක තමයි ඉන්නෙ. රාධා ගෝපාල් ව කසාද බඳිනවා. ඒත් සූරජ් එක්ක තියෙන යාලුකම නතර කරන්නෙ නෑ. මේ දෙන්න ගැන ගෝපාල් සැක කරන්න පටන් ගන්නවා. ඊට පස්සෙ ඇති වෙන ප්‍රශ්න ගැන තමයි මේ කතාවෙ කියන්නෙ.

මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් ආයෙ හමු වෙමු. ඕන් අපි ගියා.

Hum Tumhare Hain Sanam (2002) on IMDb

Size Zero (2015)

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Hum.Tumhare.Hain.Sanam.2002.720p.HDRiP.x264.ShAaNiG.com

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,180 downloadsDownload Hum-Tumhare-Hain-Sanam-2002.zip72 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

2,180 downloadsDownload Subtitles72 KB

19 comments

  1. Adithya Gimhana

    oon man 1st ekatama down karaa...
    thanx a lot SIS sub ekata....
    ~~~ jaya wewa ! ~~~

  2. Yasiru Hasaranga

    මං ආසම ෆිල්ම් එකක්.
    සබට ස්තූතියි.

  3. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. චරිත

    පරණ උනත් බලන්න පුළුවන්. සබට තුති.

  5. Dilum

    Hammeh..hithuwe na sub eka dei kiyla mekata.hd rip eka apu kalema baawe..sub ekka aait balanna puluwan.issara asawen balapu patta filumak..thanx sub ekata..puluwan nam Shahrukh ge "One 2 Ka 4" film ekta sub denna.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Thilina

    සබ් එකට බොහොම ස්තූතියි..! මුතූ
    කාලෙකට කලින් සබ් නැතිව බලපු ෆිල්ම් එකක්. ආයෙ සැරයක් ගත්ත සබ් එක්ක බලන්නම.
    Dil Tera Aashiq 1993
    Dilwale 1994
    මේ ෆිල්ම් වලටත් සබ් දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි. සිංහල සබ් නැති පරණ ලස්සන ෆිල්ම් ගොඩක් තියේ.

  8. shasith sandaruwan

    බොහොම ස්තූතියි උපසිරැසියට...
    ශාරුක්ගේ නිසා අනිවා බලනවා.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  9. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  10. ☠☠☠ විරාජ් දර්ශණ (විරා ) ☠☠☠

    බොහොම ස්තුතියි උපසිරසියට...
    දිගටම කරගෙන යමු...
    ජය .....

  11. Amalka Himeshan

    මේක බලල අවුරුදු ගානක් වෙනව අයෙත් බලන්න සබ් දුන්න එකේ ආපහු බලන්න ඕන
    බොහෝම ස්තූතියි උපසිරැසියට

  12. withanage priyantha

    සබ් එකට ස්තුතියි! මෙය නොබලපු එකක්...

  13. Rishan Chathuranga

    Thanx.....Sis
    Sub eka dunnata.Man gawa film eka Download Karagena thibunata Sub eka thibune
    ela ela
    Sharuk khan inna film godak thiyanawa puluwan nam e film walath Sub tika hadala danna
    Digatama Wede karagena yamu........
    All the best...........

  14. Tharindu_Rukshan_Perera

    Thank you for sub keep it
    බොහොත් බොහොත් ශුකරියා ආප්කෝ

  15. Dasitha147

    bohoma sthuthie soyuriya obalage watina kalaya shramaya kepa karagena sinhala upasirasi sadeema pilibandawa. obalage mehewara nisawenuith apa me films hondin narabanne. oblata jaya!

  16. Kasun sandamal

    godaakkk thanksss me film eke sub haduwata...balanna aasawen hitapu film ekak......theruwan saranayi!*********** K.S

  17. Chanuka Dinal

    meke sub eka galapenne neh.. movie eka download karala thiyenne .sub eka up karanavada................thx

    1. Sanduni Perera

      Can you send the film's download link to me, please? I was unable to download

  18. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි මුතූ නංගො..ජයවේවා.