මගේ නම කුබෝ. මම ජිවත් වෙන්නේ මගේ අම්මත් එක්ක. මගේ එක ඇහැක් පොඩි කාලේදී උන අනතුරක් නිසා නැති වෙලා. අනතුරක් නිසා කියනවට වඩා යම් අයෙක් කල අනතුරක් නිසා කිව්වොත් තමා හරි. ඒ වෙන කවුරුත් නෙමේ ඒ තමයි මගේ සීයා. එයා ගොඩක් බලවත් කෙනෙක්. එයාගේ නම චන්ද්‍ර රජු. හැමෝම එයාගේ බලයට සහ ශක්තියට බයයි. ඒ වගේම […]

මගේ නම කුබෝ. මම ජිවත් වෙන්නේ මගේ අම්මත් එක්ක. මගේ එක ඇහැක් පොඩි කාලේදී උන අනතුරක් නිසා නැති වෙලා. අනතුරක් නිසා කියනවට වඩා යම් අයෙක් කල අනතුරක් නිසා කිව්වොත් තමා හරි. ඒ වෙන කවුරුත් නෙමේ ඒ තමයි මගේ සීයා. එයා ගොඩක් බලවත් කෙනෙක්. එයාගේ නම චන්ද්‍ර රජු. හැමෝම එයාගේ බලයට සහ ශක්තියට බයයි. ඒ වගේම ගොඩක් නපුරු කෙනෙක් කියලයි අම්මා මට කිව්වේ. සීයාගේ දුවෙක් නිසා මගේ අම්මටත් එයාගේ බලය යම් විදිහකට පිහිටලා තියෙනවා. ඉතින් මටත් යම් ශක්තියක් තියෙනවා. තන්තු දෙකක් විතරක් තියෙන පොඩි වීනාවකින් කඩදාසි වලට පණ ලබා දෙමින් කතන්දර කියන්න පුළුවන් හැකියාවක් මටත් තියෙනවා. ඉතින් පොඩි කාලේදීම එක ඇහැක් නැතිව ඉන්න මම, සිහිමද ගතියෙන පෙලන මගේ අම්මවත් බලාගෙන මේ කතන්දර කියන එක තමයි මගේ ජීවිකාව කරගෙන ඉන්නේ. මට මේ කතන්දර කියල දෙන්නේ මගේ අම්මා. එත් ඒ කතන්දරේ අවසානය මට තවමත් විසඳගන්න බැරුව ඉන්නේ.. ඒ කතාව මගේම කතාවද? මට මෙහෙම උනේ ඇයි? කෝ මගේ තාත්තා? ඇයි මගේ අම්මට මෙහෙම උනේ? පුළුවන්ද මේ ප්‍රශ්ණ වලට උත්තර හොයල දෙන්න.
මේ කිව්වේ අද මේ ගෙනාපු කතාවේ පොඩි විස්තරයක්. කුබෝ සහ තන්තු දෙක නමින් තිරගත උන මේ චිත්‍රපටය ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයක්. කුබෝ නම් කුඩ දරුවෙක් ඔහේගේ ජිවිතයේ යන වීර ගමනක් ගැන තමා චිත්‍රපටය පුරාම දිවෙන්නේ. ඇනිමේෂන් චිත්‍රපට වල නිතරම වගේ දකින්න ලැබෙන සමාජයට දෙන පණිවිඩය මේ චිත්‍රපටයෙත් ගැබ් වෙලා තියෙනවා. මම එහෙනම් චිත්‍රපටයේ අනික් විස්තර ටිකක් කියන්නම්. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කලේ 2016 අගෝස්තු 19 දින. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Travis Knight විසින්. The Boxtrolls එහෙමත් ඔහුගේ නිර්මාණයක්. ඒ වගේම මේ චිත්‍රපටයේ හඬ කැවීම් සඳහා දක්ෂ නළු නිලි දෙපලක් සහභාගී වෙලා තියෙනවා. Charlize Theron සහ Matthew McConaughey මෙහි හඬ කැවීම් අංශයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක් නිෂ්පාදන පිරිවැය වශයෙන් වැය වෙලා තියෙනවා. අද වනවිට මෙහි සමස්ත ආදායම වෙන්නේ ඩොලර් මිලියන 67ක්. එහෙනම් ආයේ මේ වගේ සලරුවකින් මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම WEB සහ BR පිටපත් සඳහා අදාළ වේ.
15,102 downloadsDownload Kubo.And_.The_.Two_.Strings.2016.720p.BRRip_.Baiscopelk.com_.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
40 comments
Noty Nipu
එල්.සී. දමැල්
උපසිරසට ස්තුතියි සහෝ...
නැවත උපසිරසකින් හමුවෙමු...Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි හසන්ත අයියා........
mithun
8.2 Imdb අගයත් totten tomato 97/.අගයත් ලිපියට වර්නවත් කෙරුව නම් තවත් අගෙ ලිපිය.. සුපිරි ෆිල්ම් එකක් අයෙත් බලන්න කියල අහෙනම් මෙ ලැහැස්ති ය..... බොහොම ස්තුතියි සිංහල උපසිරැසි ගැන්නුවට ඔබට.. ඇනිමේශන් වලට අත තියල වගෙ.. ෆාස් ඇන්ඩ් ෆියුරියස්8ත් ඔබෙ උපසිරැසි වලින් බලන්න ලැබෙවා කියා පතනව .... සතුටුයි බ්‍රො ස්තුතියි
Gathsara Umesh Kumara
මම බලන්න් ආසම අනිමේශන් kකතා.ඕන එකක් බලන්වා..මේක ගෙනාවාට බොහෝම ස්තූතියි අයියේ...බොහෝම ස්තූතියි sසහෝ.බොහෝම ස්තූතියි..ඉක්මනින්ම තවත් සබකින් හම්මු වෙම්මු....
අසිත
එලම සහෝ තෑන්ක්ස්
මාලින්ද
ස්තූතියි සහෝ
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
මේක හොඳ ෆිල්ම් එකක් වගේ . අනිවාර්යෙන් බලනවා.
ජය වේවා!
බුදු සරණයි!Mahesh
Sub ekata thanx aaaaaaaaaa
kasun
Hawaii Five /Last Resort වලට සිංහල sub දෙන්නේ නැද්ද?පට්ටම TV serious නේ.අනේ ලොකු උදව්වක් ..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Bhanuka
Thank You...... :-)
Lushan Kuruppu
එළ ස්ටෝරියක් වගෙයි..
බොහෝම ස්තූතියි සහෝ!mahesh
thank you sub ekata tawa me wage hoda film walata sub denna.
katahari puluwanda Dirty Grandpa 2016 film eke sub eka brrip ekata update karala denna godak kal idan kattiya illala tiyenawa tama update karala naneමධුකප්‍රිය පෙරේරා
මාමි ඒ ගමන ඇනිමේෂන්වලට බැහැලා වගේ..
එල එල ආ..මේකත් බලලා දාන්න ඕනේ..
සබට තැන්කු වේවා..
තව ෆිලුමක් ගේමු ඉක්මනට..Black lion
Thanks bro
Rithesh
thank you saho.........
Tharindu Athukorala
thanks bro :D
tirushan
Ela broo niyama wadak.....
mahesh
niyamayi brrip update ekata tnx. sub ekata bohoma sthuthi... jaya!!!
Ravindu Rukshan
thx update ekata
mindika
Thanks !!!!!!!!!!!!!!!!
සමන් ප්‍රසාද්
මේක බලන්න ගද්දි හිතුවෙ නෑ සුපිරි වෙයි කියල.
බලාගෙන යද්දි තමා සුපිරි කියල තේරුණේ.
( දන්නවා නම් උඹට දෙන්නෙ නෑ බං මං මේක. ඔව්... :3 )
සබට තුති වේවා...!!!ඉෂාන් මදුෂ
නියමයි සහෝ.බොහෝම ස්තුතියි සබ් එකට.මේ anime film ටිකටත්
සබ් දෙනවනම් පිං.මේවට seeds හොද තත්වයක නම් තියෙනවා
Ninja Scroll (1993),Jin-Roh: The Wolf Brigade (1999)
Akira (1998),Cowboy Bebop: The Movie (2001)
ජය වේවා!සමන් ප්‍රසාද්
උපසිරසි සම්බන්ධව සිදුවී තිබූ දෝෂය නිවැරදි කර ඇත...
jayanandana
බොහෝම ස්තූතියි සහෝ
Sandaruwan
Sub download karanna denne naththe ai
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
tharindu chathuranga
sub ekata godak sthuthi
Thilina
meka download karanna widiyak kiyannako
උසමහත විසබීඡ
Arrival.2016 sub eka dennakoooo
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.
Kalpa Perera
bohoma sthuthiy lokka..
Varuna
Thanks macho
saddika dulanjana
ඇත්තටම ගොඩක් ස්තුතියි උපසිරි වලට...
බුදු සරණය...Virajperera
tnx bro
MAALnath
Thanks ......................good luck ...............................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ela bro