Humans in the Loop (2024) Sinhala subtitles ලොකු දෙයක් පෙන්නන, බොහොම සුන්දර වගේම බොහොම පුංචි චිත්‍රපටයක් තමයි මේ. ඒ වගේම බොහෝ දෙනා අද හෙට නොබැලුවත් කවදාහරි, කාගෙහරි නිර්දේශයක් පිට ඉදිරියේදී බලන්න හිතෙන චිත්‍රපටයක් වෙයි. විචාරක ප්‍රසාදය මහා ගොඩක් දිනා ගත්ත මේ චිත්‍රපටය හින්දි-කුරුඛ් භාෂාවන්ට අයත් චි…
Humans in the Loop (2024) Sinhala subtitles
ලොකු දෙයක් පෙන්නන, බොහොම සුන්දර වගේම බොහොම පුංචි චිත්‍රපටයක් තමයි මේ. ඒ වගේම බොහෝ දෙනා අද හෙට නොබැලුවත් කවදාහරි, කාගෙහරි නිර්දේශයක් පිට ඉදිරියේදී බලන්න හිතෙන චිත්‍රපටයක් වෙයි. විචාරක ප්‍රසාදය මහා ගොඩක් දිනා ගත්ත මේ චිත්‍රපටය හින්දි-කුරුඛ් භාෂාවන්ට අයත් චිත්‍රපටයක්.
හැමෝම දන්න AI එහෙමත් නැත්තම් කෘතීම බුද්ධිය සම්බන්ධව හැමකෙනෙක්ම නොදන්න, අවධානයක් යොමු නොකරන පැත්තක් හරිම සිත් ගන්නා සුළු විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. බොහොම සරල පුංචි සිදුවීම් පවා හිතට කාවදින්න පුළුවන් විදිහට දීලා තියෙන නියම සිනමාවක්, පැය 01යි විනාඩි 10යි ඔයාට වැයවෙන්නේ.
Drama ඝනයට ප්‍රිය කරන කවුරුත් උත්සහයක් දරන්න මේක බලන්න. මේ චිත්‍රපටය Aranya Sahayගේ අධ්‍යක්ෂණයක්. රංගනයෙන් එකතු වෙන්නේ Sonal MAdhushankar, Gita Guha, Vikas Gupta කියන අපි වැඩිය නොදන්න කියන අය. IMDb අගය විදිහට සටහන් වෙන්නේ 7.7ක අගයක්. එහෙනම් හැමෝටම සුබ දවසක්!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRIP පිටපත් සඳහා ගැළපේ.
739 downloadsDownload Humans-in-the-Loop-2025.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Humans in the Loop (2024) Sinhala subtitlesSubtitles by
PHOENIX
Subtitles
2 comments
Buddhika laKMal
අචින්ත
වචනෙන් දෙකෙන් ෆිල්ම් එක බලන්න හිතුන ඕං. ඒකෙන් කමක් නෑ ආයෙමත් ලියන්න ගන්නවා..()
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි සහෝ කාලෙකින් සුපිරියකට සබ් අරං ආවට