Watch Trailer

Humpty Sharma Ki Dulhania (2014) | ලස්සන ගවුමද? ගමේ කොල්ලද? [සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන එන්නේ මේ වසරේ ජනප්‍රිය වුනු තවත් හින්දි චිත්‍රපටයක්. Alia Bhatt සමඟින් Varun Dhawan ප්‍රධාන චරිත නිරූපණය කරන මේ චිත්‍රපටයේ නම තමයි. Humpty Sharma Ki Dulhania. තිබුණ වැඩත් අස්සේ, මේක දෙන්න පරක්කු වුන එක ගැන සමාවෙන්න ඕනේ. Karan Johar ගේ නිෂ්පාදනයෙන් සහ Shashank Khaitan ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ ග…

Humpty-Sharma-Ki-Dulhania-Beautiful-2014 මේ අරගෙන එන්නේ මේ වසරේ ජනප්‍රිය වුනු තවත් හින්දි චිත්‍රපටයක්. Alia Bhatt සමඟින් Varun Dhawan ප්‍රධාන චරිත නිරූපණය කරන මේ චිත්‍රපටයේ නම තමයි. Humpty Sharma Ki Dulhania. තිබුණ වැඩත් අස්සේ, මේක දෙන්න පරක්කු වුන එක ගැන සමාවෙන්න ඕනේ.  Karan Johar ගේ නිෂ්පාදනයෙන් සහ Shashank Khaitan ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ ගැන්වුනු මේ චිත්‍රපටය, කෝටි 82 ක  ආදායමකට හිමි කම් කී නිසා, සාර්ථක නිර්මාණයක් ලෙසයි සැලකෙන්නේ. ලබාගෙන ඇති IMDb ලකුණු ප්‍රමාණය 6.1 ක්. ප්‍රමාද වුනු නිසාම, කෙටියෙන් කියන්නම් කතා සාරාංශය. හම්ප්ටී නම් කොලුවා ඉගෙනගන්න දක්ෂයෙක් නෙවෙයි. ඒත් කපටිකමෙන් විභාගය ගොඩ දාගන්න තමයි උත්සහ කරන්නේ. ඒ වෙනුවෙන්, ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරන මහාචාර්යතුමාට පගාව දෙන්න හදද්දී තමයි අපේ නිළිය, කාව්‍යාට ඔහුව අහුවෙන්නේ. මේ කාව්‍යා අම්බාලා වල ඉඳන් දිල්ලියට ඇවිත් තියෙන්නේ, ගවුමක් ගන්න. එසේ මෙසේ ගවුමක් නෙවෙයි. ලක්ෂ පහක් වටින ගවුමක් ගන්න. ඉතින් මෙයා රුපියල් 10,000 ක් අරගෙන හම්ප්ටීගේ වැඩේ කරලා දෙනවා. ඊට පස්සේ දෙන්නා එකතු වෙලා කොහොම හරි අර ගවුම ගන්න තමයි උත්සහ කරන්නේ. මේ අතරේ ඉතින් සුපුරුදු විදියටම ආදර හුටපටයකුත් ඇති වෙනවා දෙන්නා අතරේ. කතාව එහෙනම් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා. ජයම වේවා…! එලස්ස්ස්……….

Humpty Sharma Ki Dulhania (2014) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

C1EAEB7DFEA14D6582C58DCD9E9E96637A5BC4BD

940 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

09AA082EF5715C658D1304BDD66B2724B6A52902 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

16,029 downloadsDownload Humpty-Sharma-Ki-Dulhania-2014.zip131 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

16,029 downloadsDownload Subtitles131 KB

71 comments

  1. සමීර චතුරංග

    ඔන්න එහෙනම් මම මුලින්ම ගත්තා.. සබට ස්තුතියි සහෝ, වෙලාවක් ලැබුණු ගමන් බලනවා. ජය වේවා!!!

  2. Tharindu Perera

    elazzz ahh...
    patta kathavka vageee...
    danam banava mekaa....
    thanks machan sub ekatahh....

  3. ගයාන් රූකාන්ත (ජෝනා)

    මම නම් බලලා ඉවරයි මචෝ
    ෆිලුමත් සුපිරි සබත් සුපිරි
    සබට තුති ජය.!!

  4. වරුණ රංගජිත් (වරූ)

    නියමයි මචෝ නියමයි
    මෙන්න බාන්න දානවා දැන්මම
    උදේ වෙනකොට බාල ඉවරයි
    හෙට මේක බැලීමක් තමා
    ඔයාගේ ඉසසෙල්ලා හින්දි එකත් සුපිරි ආ
    ජයම වේවා...!!!

  5. me

    Thanks

  6. thilina

    sthuthi saho

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. La හිරු

    niyamai mcn

  9. අදිත ප්‍රවීන්

    නියමයි අයියේ !
    ඉක්මනට දුන්න එක වටිනවා .
    ජය !
    :D

  10. Kalana Praneeth

    Ela.... Ela....
    Superb Film Ekak.....

  11. rananjaya

    ela ela gathi film ekak wage thank u wewa

  12. Pushpa

    elazzz

  13. sajith

    ලස්සනයි මචන් වැඩේ මම්ම්ම් ෆිල්ම් එක බලලමකමෙන්ට් පාරක් දාන්නම් .ok

  14. Dilshan kalinga

    එල එල....
    දන්නවනේ ඉතින්....
    හින්දි නම් අත හරින්නේ නෑ.(ඒත් අර ගොන් ෆයිට් තියන එව්වා ඇර)
    ඉතින් කවදා හරි බාගෙන කවදා හරි බලන්නම්.
    සබට තුති මචන්.

  15. Thisal

    thanx brdh

  16. ඉසු ඩීපි (Isu DP)

    නියමයි යශෝධ අයියේ,.. :-P
    ඔයාගේ සබ් සුපිරිම තමා. අනික Alia Bhatt ඉන්නවනම් නොබලා කොහොමද.
    Teen Wolf එක එනකම් බලන් ඉන්නවා.
    Outlander එකත් ඉක්මනින් ඔනේ. එක පට්ට.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  17. Global

    Thanks Bro Thanks..!

  18. prasa

    නියමයි අයියේ .....ජයම වේවා…!!!

  19. නලින්

    නියමයි යශෝදයා...! පට්ට පතුරු ෆිලුමක් ගෙනැල්ලා තියෙන්නේ.

    ජය වේවා.

  20. @THARINDU@

    ෆිලුමත් සුපිරි සබත් සුපිරි
    සබට තුති ජය.!!

  21. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  22. sanjeewa

    niyama ekak ne dela thiyenne mepara

  23. amila-kandy

    thnks yarr :) good job....

  24. LAHIRU SAMPATH

    මචෝ මේකනම් සුපිරියි.මගේ ආසම නිළිය ඉන්නේ සබ් නැතුව තුන් පාරක් බැලුවා.අද ඉතින් ආයෙත් බලනවා.තැන්ක්ස් මචෝ sub එකට...නියමයි..

  25. Sam

    thnkss sahoo sub ekata...niyamai.

  26. Givantha Arshakularathne

    Thank you.

  27. ලක්ෂාන් නිලංක

    ආහ් අලුති හින්දි එකක් දීලා...සබට බොහොම තුති යශෝධ සහෝ...ජය වේවා...!

  28. Kulanjana Maduranga

    meka denakm hitiye....alia bhatt mmth kamathi actress kenekne.aniwa banawa....subata thanks YASHODA saho.keep it up.jaya wewa............

  29. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු.
    ‍ඒ‍ක‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා ‍යැ‍යි ‍ප‍ත‍න‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය ‍වේ‍වා!!!!!!!!

  30. silent $

    thanx bro!!!!!!!!!!

  31. Naween

    ‍නි‍ය‍ම‍යි.උපසිරැසියට බොහොම තෑන්ක්ස් යශෝධ සහෝ...
    ජය වේවා…!

  32. “චූටී මල්ලි”

    මාත් බලන්න ඔනි
    මෙයාගෙ 2 States
    ෆිල්ම් එකත් බැලුවා
    සබට තුති
    ඔබට ජය.........

  33. Pramuk

    thanx macho meka denakan balagena hitiye agili gana gana thanx again

  34. Thisum

    thanks aiye

  35. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  36. Asanka Primal

    Niyamai machan

  37. රන්දුණු(MAX)

    සිංහල උපසිරැසියට thank you bro….

  38. රවිඳු නිපුන්

    niyamayi ayyee...!!!
    mamath asama dennek innee meeke..
    aniwa balanawa..
    thankss sub ekata!!!

  39. Sameera

    hai my frend

  40. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  41. DAP

    නියමයි !

  42. thilina

    ela machan

  43. akila

    thank u bro

  44. LAHIRU SAMPATH

    නියමයි ..මචෝ තැන්ක්ස් වැඩේට.

  45. shanika

    සිංහල උපසිරැසියට thank you

  46. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල එල, ජයවේවා.

  47. ප්‍රදිප්

    නියමයි සහෝ, බොහොම ස්තුතියි………………………….

  48. Sanjaya

    සබට තුති..
    ජය වේවා..

  49. Chamindu

    උපසිරැසියට තුති ඔබට ජය ..

  50. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Load more comments