කොහොමද යහළුවනේ, ඔන්න මම මගේ 57 වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේක IMDb වල ලකුණු 7.4ක් වැනි ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මං හිතනවා මෙහි ප්‍රතිනිර්මාණය වෙච්ච The Italian Job (2003). ඔයාල හැමෝම බලල ඇති කියල. ඒකටත් IMDb වල ලකුණු ලැබිල තියෙන්නේ 7.0 යි. අපි කතාව බලමු එහෙනම් අලුත් එකේ වගේම…

කොහොමද යහළුවනේ, ඔන්න මම මගේ 57 වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේක IMDb වල ලකුණු 7.4ක් වැනි ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මං හිතනවා මෙහි ප්‍රතිනිර්මාණය වෙච්ච The Italian Job (2003). ඔයාල හැමෝම බලල ඇති කියල. ඒකටත් IMDb වල ලකුණු ලැබිල තියෙන්නේ 7.0 යි.
අපි කතාව බලමු එහෙනම් අලුත් එකේ වගේම මේකෙත් රන් සොරකමක් ගැන කතාව ගියත් කතා දෙක බොහොම වෙනස්. සමාන වෙන්නෙ රන් කොල්ල කෑම පමණයි, නමුත් රන් කොල්ලය වෙනස්. ඉතින් මම කතාව ගැන වැඩිය කියන්න යන්නේ නැහැ. මෙහි ”මිනි කූපර්” රථ තුනක් යොදාගෙන තමයි රන් සොරකම් කරන්නේ. හැබැයි ඉතින් ඔක්කොම නියමෙට කරලා වැඩේ අන්තිමට අනා ගන්නවා කියලනම් කියන්න පුළුවන්. මම මේ චිත්‍රපටය ගැන දැනගත්තේ ”අපි දැකපු කාර්” (දෙවැනි කොටස) නමැති ලිපියෙන් (කොටස් 4කින් යුත්), ඒ ලිපිය ලියපු මහතාටත් මම ස්තුතී කරනවා.
ඒ වගේම තව දෙයක් කියන්න ඕනි, ඒ තමයි The Making of The Italian Job (1969) කියල චිත්‍රපයට නිර්මාණය කල හැටි ගැන වාර්තා වැඩසටහනක් හදල තියෙනවා. ඒක ඔබත් අරගෙන බලන්න කැමතිනම් මේ තියෙන්නෙ ටොරන්ට් ලින්ක් එක. චිත්‍රපටය එහෙම බලල ඉවරවෙලා බලන්න පුළුවන්. හැබැයි ඒකට උපසිරසි නම් නැහැ. මොකද එයට උපසිරසියක් කිසිම භාෂාවකින් මට හොයාගන්න බැරි වුණා. ඔබගේ වටිනා අදහස් ලියා යන්න කියා ඉල්ලනවා, හැමෝටම බුදු සරණයි.
8904cdbd0057daf2a38996bf486aba4f37b57706 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,719 downloadsDownload The.Italian.Job_.1969.baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු තරංග
Subtitles
24 comments
Sisira Hegoda
Nandana
Thank U Dimuthu.
“චූටී මල්ලි”
නම දැක්කම මට හිතුනෙ
අන්තිමට ආපු එක කියලා
බැලින්නම් පරන එක
අනිවා එහෙම වෙන්නත් එපැයි දිමුතු සහෝගෙ
කාර්‍යක් නෙ ඉතින්
පුලුවන්නම් අලුත් එකකුත් කරමු සහෝ
සබට තුති
ඔබට ජය........තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Jack
ස්තුතියි මචන් සබ් එකට.
prabhath
thanks dimuthu saho
ඉසු ඩිපි (Isu DP)
නියමයි දිමුතු සහෝ.. :-P
මම දැනගත්තා දිමුතු අයියා තමයි අපිව 1900 ගනන් වලට අරගෙන යන්නෙ කියලා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-DThanu
Thanx saho ela wedak
නලින්
දිමුතු සහෝ මෙ කරන උත්සාහය අගය කරන්න නම් වචන නැහැ කියන්න.
මෙම කතා සැට් එකම බලලා තිබුනත් හදන හැටි එක මම බලලා නැහැ.
ඔන්න එක නිසා මම හදන හැටි බැ වෙන්න දැම්මා..
ජය වේවා!
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!deleepa
අනේ පුලුවන් නම් මචෝ අපිට a million ways to die in west(2014) චිත්‍රපටිය සබි කරලා දෙන්න පින් අයිති වෙයි
ශාන් විමුක්ති
උපසිරසට බොහොම ස්තුතියි දිමුතු සහෝ
අලුත් එහෙකටත් දෙමු නේද
පරණ ඒවාටම යොමු වෙලා ඉන්නේ :DKulanjana Maduranga
elazzzzzzzzzzzzzz....subata thanks DIMUTHU saho....digatama sub denn.jaya wewa.......
Naween
උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ...
ජය වේවා...!Udara Rajapakse (Shan)
Thnk you bro ;) :)
Keep it up..Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
රවිඳු නිපුන්
එල eඑල.
මේ වගේ පරණ ෆිල්ම් දෙන එක නම් වටිනවා!!!හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
prabhath
THANKS
රොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක් තමා. ජය෴෴ :P :P
Madusanka
Thanks patta.
Chinthaka Withanage
pattaa
Shaggy
Thank you very much brthr
ravidu ishan
සබ්එකට Tnx Mchn,,, ජය!! ✌️✌️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks.