ඔන්න මම ටික දවසකට පස්සේ ඉංග්‍රීසි ෆිල්ම් එකක් අරගෙන එන්න තමයි හදන්නේ. නිකුත් උනේ නම් දැනට දවස් දෙකකට කලින්. Bruce Willis, 50 Cent එහෙමත් ඉන්නවා. කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් එහෙම පෝල් ගේ දුව පැහැර ගැනීමකට ලක් වෙනවා. පෝල් කියන්නේ කලින් මැරයෙක් වෙලා ඉඳලා ඕමාර් එක්ක ඇති වූ ප්‍රශ්ණයක් නිසා ඒ දේවල් වලින්…

ඔන්න මම ටික දවසකට පස්සේ ඉංග්‍රීසි ෆිල්ම් එකක් අරගෙන එන්න තමයි හදන්නේ. නිකුත් උනේ නම් දැනට දවස් දෙකකට කලින්. Bruce Willis, 50 Cent එහෙමත් ඉන්නවා.
කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් එහෙම පෝල් ගේ දුව පැහැර ගැනීමකට ලක් වෙනවා. පෝල් කියන්නේ කලින් මැරයෙක් වෙලා ඉඳලා ඕමාර් එක්ක ඇති වූ ප්‍රශ්ණයක් නිසා ඒ දේවල් වලින් ඈත් වෙලා වාහන කාර්මිකයෙක් විදියට ජිවත් වෙන කෙනෙක්, බිරිඳ පිළිකාවක් හැදිලා මැරිලා. ඕමාර් එක්ක ප්‍රශ්ණ ඇති වෙලා අවුරුදු 20 ක් ගෙවිල්ලා ගිහිල්ලා. පෝල් ගේ දුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. පරණ පලිය ගන්න ඕමාර් දුවව පැහැර ගන්නවා. දුවව බේරා ගැනීමේ මෙහෙයුමක් තමයි තියෙන්නේ.
යන්න කලින් කියන්න දෙයක් තියේ, මම හිතන් හිටියේ රුපවාහිනි කතා මාලා වලට සබ් දාන්නේ නැහැ කියලා. නමුත් දැන් හිතෙනවා කරන්න කියලා. මොකද කරන්න තරම් අළුත් ෆිල්ම් නැති නිසාත් තියෙන එව්වා කරන්න කට්ටිය ඉන්න නිසාත් තමයි මේ තීරණය ගත්තේ. දැනට කරන්නේ මොකක්ද කියලා එහෙම හිතුවේ නැහැ. කට්ටිය කැමති දැනට සබ් දෙන්නේ නැති රුපවාහිනි කතා මාලාවන් තියෙනවා නම් දැනුම් දෙන්න කියන ගමන් මේ යන්නයි හදන්නේ. තවත් එකකින් හමුවෙමු එහෙනම්. හැමෝටම සුබ දවසක්!!!!
703 MB (HD) කොපිය මෙතනින් බාගන්න
881094B0F6D9D9EA659B1E4557649383492B6B87706 MB (HD) කොපිය මෙතනින් බාගන්න
5AED1D0AFB1CE84F647796CFC9349BE6A46E99911.39 GB (HD) කොපිය මෙතනින් බාගන්න
18AED40578B2D2B79DD02C718119F812CF508F10 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,530 downloadsDownload The-Prince-2014.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
86 comments
යශෝධ
Lasantha1983
eadenawa ada 2weniya mamada manda. bohoma sthuthi saho.ealakiri
CHEthiya
Thank You...
Rukshan
thanks bro.....
Aditha Praween
නියමයි සහෝ !
පට්ට එකක් .
ජය !
:DSaDuN dAnUsHkA
පට්ට... එල කිරි....
උපරිරැසියට ජයsam
thanks.machan LOST ekata sub damu neda
Jack
අම්මෝ සමීර මලේ බොහෝම ස්තුතියි.
අද නිවාඩු දවසේ බලන්න මරු ෆිලුමක් නෙවැ.Thanu
Thanx saho sub 1ta. Supiri tv series 1kata sub denda
වරුණ රංගජිත් (වරූ)
එල මචෝ ඔන්න ගත්තා
පස්සෙ තමා බලන්න වෙන්නේ කමක් නෑ
තෑන්ක්ස්Chatura
Anna hoda idea ekak. TV series balanna thamai den apita wedipura kemathi. hoda TV series thiyana ewwa apith kiyala ewannam.
chandima amarasinghe
niyamai onna bawa thaz..
tharindu
ela machan supiri
Struke back ekata sub dipan macahntharindu
ela machan supiri
Strike back ekata sub dipan macahntharaka
thank you so much. STRIKE BACK ekata sub denna. eka niyama kathawak
yuki
niyamaii udenma balanna kiyapu sub ekak
ඉසු ඩීපි (Isu DP)
නියමයි සමීර අයියේ... :-P
අද උදෙන්ම සතුටුදායක පුවතක් ගෙනත් තියෙන්නේ.
කරනවන්ම් TV Series ඕන තරම් තියෙනවා.
එත් හොද එකක්ම කරමු.අලුත් එවනම් හොදයි කියලා හිතෙන මෙන්න ලිස්ට් එක
Legends (2014), The Knick (2014), Happy Valley (2014) (මෙක මිනි ටිවි සිරිස් එකක්.)පරන එකක් කරනවන්ම් වඩා කැමතියි.
Person of Interest (2011) මෙක පට්ට.
The Vampire Diaries (2009)
White Collar (2009)බොහොම ස්තුති ගත්ත තිරනයට සහ ඒ ගැන අපෙන් අහුවට.
වඩා කෑමතියි Person of Interest දෙනවනම්.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-Dපියුමාල් කුමාර
Doctor Who 8.9/10-IMDb මේකට sub දෙන්න්ඩ පටන් ගන්න්ඩ සුපිරි තමා
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
හොඳ කතාවක් වගේ. බෘෘස් විලිස් ඉන්නවනම් බලන්නම ඕනේ.
TV සීරියස් නම් තියෙනවා. දැනට නම් ගිහිල්ලා ඉවරයි.
NIKITA :Genre==Drama
Thriller
Action
Spy fiction
Psychological Thriller_______________________
Fringe : Genre == Science fiction
Supernatural drama
_______________________
The Dead Zone Gnere:== Science fiction
Thriller
Suspense
DramaScience fiction_______________________
Hemlock Grove Genre: Horror
Mystery
Science-Fictionතව ලෝඩ් එකක් තියෙනවා. කරගත්තොත් නම් නියමයි.
lasi
හැමෝම අළුත් ටිවි සිරියස් වලට සබ් දාන හින්දා පරණ හොද එකකට සබ් එක දාන්න පුළුවන් නම් නියමයිග
andromeda tv series, team knight rider tv series ,HeliCops - Einsatz über Berlinතිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)NIKITA ගැන පොඩ්ඩක් සලකලා බලන්න
Tharindu Dilshan
bageta sub dila magin nataraunu TV series ekak tiyenawa. The Originals. CW eke hodama finale eka.katha 19kata witarai sub dila tiyenne.puluwannam ituru tika karala damu saho.
Global
TV series Walata Sub denaeka Hondai. A Unata Oyage Sub Ekak Ekka Film Ekak Balanakota Mara Gathi Kollo.
Movies Walata Sub Dena Eka Natharakaranna Epa....
Thanks For The Sub..!Hasitha
thnx bro.. smallvile tv serious eka dennako. eka hodai ne.
dinesh vimukthi
සබ් එකට තැන්ක්ස්.........සහෝ පුලුවන්නම් The Vampire Diaries TV series එකට සබ් දෙන්න
dilanka
tnx saho.... Grimm, ekata sub hadanna puluwan nam ela.. (y)
නලින්
ස්තුතියි සමීර ! ඒවගේම අලුත් තීරණය ගැනත්, එක ගැන අඩවියේ අයගෙන් අහාපු එකත් හොද දෙයක් කියලයි මම හිතන්නේ!
ජය වේවා.
Sisira Hegoda
Thanks.
sanjeewa
machan sherlock holmes tv series ekata sub karana balapan eka den maga newathila thiyenne
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Kolitha
සබ් එකට තැන්ක්ස් මචෝ……… පුලුවන්නම් Smallville එකට සබ් දෙන්න, ඒක පට්ටම විදියට Hit වෙච්ච එකක්.
chalith
Thanks For The Sub Brother. I Think Dear Sameera If You Can give Sub For Strike Back TV Season is Very good Season. Please give sub.Please....Please....Please...
or Banshee this one Also very good only have season 1&2
your sub is very good. mokada time line hariyatama hari. thanks very very much. Good luck
Rashmika
එල බොහොම ඉක්මනට හොද කොපියක් ඇවිත් අනිවා බලනවා
බොහෝම ස්තූතියි සමීර සහෝ උපසිරැසියටසහෝ බයිස්කෝප් එකේ action,mystery,horror,sci-fi,romance,war තව එකී මෙකී නොකී හැම වර්ගයකම TV series තියනවා
ඒත් comedy series එහක අඩුවක් තමා තියෙන්නෙ පුලුවන්නම් ඒ අඩුව පුරවන්න Suits,Orange Is the New Black වගේ series එකකට සබ් දෙනවනම් සුපිරි තමා!!!ජයවේවා!!!!!
sameera
ඇත්ත තමා සේරම tv series එක පැත්තකට බර වැඩියි.fbi,csi police කතා crime type වැඩියි තමා. වෙනසක් කරමු සහෝ පුළුවන්නම්
Kosala Deshan
Hawaai 5 walata sub denna...aka ela kathawa
indika
Tyrant 2014 (Ratings: 8.2) පට්ට එකක් . පොඩ්ඩක් සලකලා බලන්න.
Lt.
X-files දාන්න පුලුවන්නම් පිං සිද්ධවෙනවා.
මේ උපසිරසට ස්තුතියි සහෝදරයා.
තව තවත් උපසිරසි දෙන්නට ධෛර්යය ලැබේවා!kevin daham
ela ela... tv series ekaknam aith mukuth epa..... DEXTER denna........ !!!!!!........ aith pattam tv season eka..............
manoj
thankxxx machoo sub ekata.. Tv shows walata danawa nam witches of the East End or Bitten aka ganai poddak balanna bro... :D
Sam
thankss saho sub ekata..strike back tv series ekata puluwanm sub denna..niyama series ekak..elaz
nirosh
sub ekata tanks machan beauty and beast supiri tv series ekak eka denna puluwannam ok machan byeee
Sad
Almost Human !
Malith
thanks saho wadenam niyamai mage illimanam danumak ganna puluwan e wagema ape loke ithihasaya wage programme akakta sub danna puluwannam watinawa ANCIENT ALIENS wage akakata sub denna puluwannnam maru salakala balannako thanx okkotama
me
Thanks
Shine
ela kollo ela...tv series ekak thibunoth loku deyak
malaka
ane machanla mata podi help ekak ona,mata film download karanna open karama page eka load wenne ne kiyala wetenawa,ekata mokada karanna ona.internet wala awlak newei,internet hodata weda,
nuvan
neyamama tv siries ekak tamae md house keyanne ekata sub denna eka ratings vala ehalatama ava ekak...
ලක්ෂාන් නිලංක
සබට බොහොම තුති සමීර සහෝ...ජය වේවා...!
amilaangelo
Bates Motel (season 2) මේකට සබ් දාන්න සහෝ
ශාන් විමුක්ති
බොහොම ස්තුතියි සමීර සහෝ උපසිරසට
කොමඩියක් දෙන එකනම් හොද දෙයක්
එහෙම කොමඩියක් දෙනවනම් මෙන්න භාණ්ඩේ
"Brooklyn Nine-Nine (2013)"
සමීර කරුණාරත්න කොල්ලයි පුබුදු සුපුන් කොල්ලයි දෙන්නම මේකත් එක්ක එකග වෙයි :D
තවම සීසන් එකයි ගියේ
Won 2 Golden Globes
සලකලා බලහන් ඔන්න
වෙනසකට මුල පුරන්ට හැකියි!RUKA
Machan STEVAN SPILBURG MINI TV SERIES ekak tiyanawa (TAKEN) meka eththatama hondai SUB eka enakan inne balanna E11 witara tiyenne,
Ravindu
site eke sub niyamyi.....THE EVENT tv show ekata sub denna salakala balanna.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මෙන්න ගන්නවා එහෙනම් උදෙන්ම. බොහෝම ස්තූතියි සමීර සහෝ උපසිරසට.... ජයම වේවා එලස්ස්ස්...............