කොහොමද යාලුවනේ ඉතින්.. කාලයකට පස්සේ මම ආයෙත් ඔබලාව හමුවෙන්න ආවා.. මම මිට කලින් ඉතාමත් ලස්සන ජපන් හා කොරියන් , චිත්‍රපටි අරගෙන ආවා මතක ඇති. ඔන්න ඉතින් මම ආයෙත් ඒ වගේ ලස්සන චිත්‍රපටි අරගෙන එන්න තමයි හිතාගෙන ඉන්නේ.. අදත් මම අරගෙන එන්නේ ඉතාමත් ලස්සන ජපන් ආදර කතාවක් . මේ මගේ 18 වෙනි චිත්‍රපටිය. කලින් චි…
කොහොමද යාලුවනේ ඉතින්.. කාලයකට පස්සේ මම ආයෙත් ඔබලාව හමුවෙන්න ආවා.. මම මිට කලින් ඉතාමත් ලස්සන ජපන් හා කොරියන් , චිත්‍රපටි අරගෙන ආවා මතක ඇති. ඔන්න ඉතින් මම ආයෙත් ඒ වගේ ලස්සන චිත්‍රපටි අරගෙන එන්න තමයි හිතාගෙන ඉන්නේ.. අදත් මම අරගෙන එන්නේ ඉතාමත් ලස්සන ජපන් ආදර කතාවක් . මේ මගේ 18 වෙනි චිත්‍රපටිය.
කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුති වනත වෙනවා. චිත්‍රපටිය ගැන කියනවා නම් මේකත් ආදරය තේමා කරගත් ඉතා ලස්සන චිත්‍රපටියක්. මේ චිත්‍රපටියත් , ජපානයේ ඉතා ජනප්‍රිය , මැන්ගා කතාමාලාවෙන්, නිෂ්පාදනය කරන ලද චිත්‍රපටියක්. Kosei කියන තරුණයා ඉතාමත් දක්ෂ හා ජනප්‍රිය පියානෝ වාදකයෙක්. නමුත් ඔහුගේ මව මරණයට පත් වීමත් සමගම ඔහු පියානෝ වාදනය අතහරිනවා. මේ අතරේ හොදින් වියනෝ වාදනය කරන්න පුළුවන් Karoi නමැති තරුණියක් ඔහුට මුනගැසෙනවා.ඊට පස්සේ Kasoi ආයෙත් පියානෝ වාදනය කරන්න පටන් ගන්නවා. නමුත් Kasoi කියන තරුණිය වෙනස් ම විදියේ කෙනෙක්. චිත්‍රපටිය නරබලා ම තමයි ඔහුන්ගේ ජිවිත කථාව තේරුම් ගන්න පුළුවන්. මේ චිත්‍රපටිය ඉන්න තරුණයා හා තරුණිය, මේ චිත්‍රපටිය සදහාම මාස 6 ක් විතර වෙනමම පුහුණු වෙලා තියෙනවා පියානෝ වාදනය කරන්න. එකත් පොඩි විශේෂ කාරණයක්. එහෙනම් චිත්‍රපටිය නරබලා ම පොඩි comment එකක් දාගෙනම යන්න.
ආයෙත් ඉක්මනටම හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
Shigatsu_wa_Kimi_no_Uso_(Your_Lie_in_April)_Live_Action_Movie.beta-version.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
566 downloadsDownload Your-Lie-in-April-2016.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලසන්ත W.C
Subtitles
20 comments
Sanindu Lakkitha
chanu mikhail
meke anime eka baluwa film ekak thiye kiyala danne
thxxxxxxxxxxxxxxx bro
thawa japan film walata sub denna,
jayaaruna
Thanks bokka, BR ekata wadada ?
melan
thanks mchn…great job
Lasantha W.C
thx u bozz…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Chamu
Lassana kathawak tx sub ekata.digatama me wage lassana nirmana aran enna
A
Lassana katha tikak eka digata deela eka paratama sub dena eka nawathuna.balan ediya koi wekawe hari japan sub tikak labei kiyala aith lassana katha aran awata thxx oya kalin deepu okkoma katha tika mama baluwa.mekath aniwa balanawa digatama sub denna.
Kulanjana Maduranga
niayamai…kalekin japan movie 1k..ela..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
shan
ඉතින් ලසන්ත සහෝ සෑහෙන කාලෙකින් නේද??
ඔයා සබ් කරපු හැම film එකක්ම වගේ බලලා තියෙනවා. ඒ හැම එකක්ම වගේ හොඳයි. ඉතින් මම හිතනවා මේ film එකත් ඒවගේම හොඳ එකක් වෙන්න ඇති කියලා. දිගටම සබ් කරන්නට කාලය, ශක්තිය, ධෛර්යය ලැබේවා!
ජය වේවා!Chalana
thnx bro…
sankha sandaruwan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Tharu
sub වලට ස්තුති.තවත් ජ්පන් film එකක් දෙන්න්
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–KAVINDA GAMAGE
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.අනේ මේ වගේම playful kiss season 2
එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .Lasantha W.C
This is the direct link to download.. hope u all enjoy it
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි.සහෝ උපසිරසි කරපු ගොඩක් නිර්මාණ නරබලා තියනවා
ජපන් ෆිල්ම් වල තියෙන්නෙ අමුතුම ගතියක්.දිගටම ජපන් ෆිල්ම් වලට සබ් දෙන්න
ජය වේවා!sanath indika
thx brooo
Tharanga
Thanx bro
malith
Ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~