ඔන්න මගේ උපන්දින දවසෙදි ඔයාලට පොඩි තෑග්ගක් අරගෙන ආවා.. මේක 2014 හොදම කොරියානු චිත්‍රපටය විදිහට සම්මාන ලබා ගත් සම්මාන පිට සම්මාන ගහපු සුපිරිම නිර්මානයක්. ඒ නිසා මග හැරගන්න නම් එපා.. කොරියාව බියෙන් සලිත කල ” ඩේ බ්‍රේකර්ස් ” කල්ලිය රජකරගෙන හිටපු කාලයක් මේක. මේ කල්ලියේ ඉන්නව මැරයො පස් දෙනෙක්. හරිම ශූක්…

ඔන්න මගේ උපන්දින දවසෙදි ඔයාලට පොඩි තෑග්ගක් අරගෙන ආවා.. මේක 2014 හොදම කොරියානු චිත්‍රපටය විදිහට සම්මාන ලබා ගත් සම්මාන පිට සම්මාන ගහපු සුපිරිම නිර්මානයක්. ඒ නිසා මග හැරගන්න නම් එපා..
කොරියාව බියෙන් සලිත කල ” ඩේ බ්‍රේකර්ස් ” කල්ලිය රජකරගෙන හිටපු කාලයක් මේක. මේ කල්ලියේ ඉන්නව මැරයො පස් දෙනෙක්. හරිම ශූක්ෂම, දක්ෂ මිනීමරුවො පස් දෙනෙක්. මේ කල්ලිය දවසක් කුඩා දරුවෙක්ව පැහැර ගන්නව මුදල් ලබා ගැනීමේ අරමුනින්. හැබැයි අන්තිමේදි මේ ළමයව ඇති දැඩි කරන්න මෙයාල තීරණය කරනව. මේ කණ්ඩායමේ නායකයා සුක් ටේ.. මෙයා ළමයට කතා කරන්නෙ “හ්වයි” කියල. හ්වයි මේ පස් දෙනාට කතා කරන්නෙ “තාත්තා” කියලා.. ඉතින් කාලයත් සමග හ්වයිට දරුණු ඝාතකයෙක් වෙන්න අවශ්‍යය පුහුණුව මේ කල්ලිය ලබා දෙනවා. දවසක් හ්වයිවත් සහභාගී කරගෙන මේ කල්ලිය ගෙයක් මංකොල්ල කන්න යනවා. එතනදි හ්වයි දැනගන්නව එයාගෙ අතීතය ගැන වැදගත් තොරතුරක්. හ්වයි මේ තොරතුර පස්සෙන් ගිහිල්ල එයාගෙ ඇත්ත අම්මා තාත්තා හොයාගනියිද ? කවුද මේ ගෙදර හිටියෙ ? මේ වගේ දේවල් දැනගන්න නම් Hwayi : A Monster Boy බලන්නම වෙනවා..
IMDB 7 ක ඉතාම හොද ළකුණක් ගත්ත Hwayi : A Monster Boy චිත්‍රපටියෙ සියළුම නලු නිලියන් අති සාර්ථක රංගනයක නිරත වෙනව. ඒ නිසා පටන් ගත්ත තැන ඉදල අවසන් වෙනකන් එක දිගටම ඒ කුතුහලය චිත්‍රපටිය තුල රදවාගන්න චිත්‍රපටියෙ අධ්‍යක්ෂ Joon Hwan Jan සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේක මගේ කැමතිම කොරියානු චිත්‍රපට 3 න් එකක් බවට නිතරගයෙන්ම පත්වෙලා අවසන්. ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නෙ. හ්වයිගෙ ගමන කොහෙන් කෙලවර වෙයිද කියල දැන්ම ගිහිල්ල බලන්න.. එහෙනම් අපි නැවත හමුවෙමු. බුදු සරණයි…
” ඉෂාන් මධුෂංක(ඉෂූ) සහෝදරයාගේ උපන්දිනය වෙනුවෙන්, බයිස්කෝප් කණ්ඩායමේ සුබපැතුම්! ”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BluRay පිටපත් සඳහා ලබා දි ඇත.
2,840 downloadsDownload Hwayi.A.Monster.-Boy.2013.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
- #Editor's Pick
- #Hwayi : A Monster Boy (2013) Sinhala Sub
- #Hwayi : A Monster Boy (2013) Sinhala Subtitles
- #Hwayi : A Monster Boy Sinhala Sub
- #Hwayi : A Monster Boy Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Taylor John Smith
- #You Decide
- #ඉෂාන් මධුෂංක(ඉෂූ)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
11 comments
Dinidu Ruwanara
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ඉෂූ ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!රුක්ෂාන්
අඩො සුපිරියි, කියන්න වචන නෑ.
උපන්දිනේ දවසෙ නියම තෑග්ගක් දුන්නෙ මචෝ.
සුබම සුබ උපන්දිනයක් වේවා!Buddhika Lakmal
හැපි බර්ත්ඩේ මචං... බර්ත්ඩේ ගිෆිට් එකට එකෙන්ම තෑන්ක්ස්....
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥ASELAHATHTHOTUWA
THANK YOU
Bimsara Yashan(ඔලිව)
මේ ෆිල්ම් එක බලන්නම ඕනෙ. බොහොම ස්තූතියි සහෝ මේ වගේ වටින ෆිල්ම් වලට උපසිරැසි ගේනවාට. ජයවේවා!
Kantha_DLA
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනක් වේවා……..!
Anonymous
♥️
බණ්ඩා
ගැම්මක්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Hwayi : A Monster Boy (2013) Sinhala Subtitles | තාත්තල පස් දෙනෙකුගෙ මිනීමරු පුතා.. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/Hwayi_-A-Monster-Boy-2013.jpg)
දිගටම korean හොද film series දෙන්න සබ් එකට ජය