Watch Trailer

Hyena Road (2015) with Sinhala Subtitles | ගිණියම් කතරේ ක්‍රියාන්විතය. [සිංහල උපසිරැසි සමඟ]

මගේ අටවැනි උපසිරැසි ගැන්වීම ලෙස ඔබ හමුවට ගෙන එන්නේ Hyena Road (2015) නම් චිත්‍රපටයයි. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙ (IMDb) 6.5/10 ක අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් වරුන්ට එරෙහිව කරන යුධ මෙහෙයුම් වටා ගෙතුණු කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූවක්. මෙහි අන්තර්ගත අසීරු දර්ශන සහ ඇතැම් වෙ…

Hyena Road (2015)

මගේ අටවැනි උපසිරැසි ගැන්වීම ලෙස ඔබ හමුවට ගෙන එන්නේ Hyena Road (2015) නම් චිත්‍රපටයයි. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙ (IMDb) 6.5/10 ක අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් වරුන්ට එරෙහිව කරන යුධ මෙහෙයුම් වටා ගෙතුණු කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූවක්. මෙහි අන්තර්ගත අසීරු දර්ශන සහ ඇතැම් වෙනත් දර්ශන නිසා මේ චිත්‍රපටය 18+ ලෙස වර්ග කිරීම වඩා උචිතයි.

මේ කැනේඩියානු චිත්‍රපටය රචනා කර අධ්‍යක්ෂණය කළේ Paul Gross විසින්. ඔහු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන කපිතාන් පීට් මිචෙල් චරිතයද නිරූපණය කරනවා. මේ චිත්‍රපටය 2015 ඔක්තෝබර් 09 දින මහජන ප්‍රදර්ශනයට නිකුත් කිරීමට පෙර, සැප්තැම්බර් 24 වැනිදා කැල්ගරි චිත්‍රපට උළෙල වෙනුවෙන් මුල් වරට ප්‍රදර්ශනය කළා. සාමාන්‍යයෙන් කැනේඩියානු චිත්‍රපටයකට වැය නොකරන තරමේ මුදලක් වන ඩොලර් මිලියන 12.5ක වියදමින් තැනුණු මේ චිත්‍රපටය රූගත කිරීමට ගතවූයේ දින 30ක කාලයක් පමණයි.

මේ චිත්‍රපටයට උපසිරැසි දෙන්න මම තීරණය කළේ මගෙන් දිගින් දිගටම කෙරුණු ඉල්ලීමක් ඉටු කරන්නයි. දැන් ඔයාලට මේ චිත්‍රපටය සිංහල උපසිරැසි සහිතව බලන්න පුළුවන්. 🙂 යුද්ධ ගැන කතා බලන්න කැමති අයට මේක නියම චිත්‍රපටයක්. බාගෙන බලන්නකො මේකත්. 🙂 🙂

Hyena Road (2015) on IMDb

 

 

752 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න

9F49C9FDD455791CFABCC7D9B2CC4015C29AE6D8

1.76 GB (1080p.x264) කොපිය මෙතනින් බාගන්න

2BCB0496FDD04A12A52094B7A8FB6A462C99ACAD Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

11,943 downloadsDownload Hyena-Road-2015.zip92 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

11,943 downloadsDownload Subtitles92 KB

40 comments

  1. Randil sandesh

    mama thamai mulinma bawe

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

  3. Dimal

    එල ‘ එල කේ්‍සර සහෝ… ‘ ජයවේවා !!!!

  4. charitha

    Ela machan patta film eka. Thank you

  5. A.G.Nilantha

    ita passe man onn baaawoooooooooooooooooooooooooooooooo

  6. Lakysam

    The Ridiculous 6 (2016)
    machan mekatath puluwannam sub karala dennakoo

  7. Thisal

    tnxxx pattz

  8. lakshan

    thankzzzzzzzzzzzzz

  9. විමා

    උපසිරසට බොහොම ස්තුතියි සහෝ
    දඩ-බඩ ගාල වැඩ නේද
    ඔහොම යමු ඔහොම යමු
    ජය

  10. Kulanjana Maduranga

    niayamai…thanks PRABHUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Indika_Priyadarsahana

    බොහොම ස්තුතියි....

  12. Amila

    Thanks mchn...!

  13. Rajitha

    Thank you machan......jayawewa.....!

  14. Asela

    Pattai machan

  15. asitha

    ela machan.
    thanks

  16. oshan

    Thanks machan

  17. Dulanga

    Thanks

  18. kavi

    godaak sthuthi sahoo..jaya wewaa !!!!!

  19. නාලක ජයසිංහ

    සුපිරි වැඩක් මල්ලි...
    තෑන්ක්ස්

  20. රොයිලි

    බොහොම ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Sajith

    තෑන්ක් යූ මචෝ... ඔන්න බාන ගමන් Film එක..

  22. Prabuddha Kesara Withanage

    ඔයාලගෙ Comment වලට ස්තූතියි හැමෝටම! :)

  23. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  24. Bobby

    Thank you very much

  25. tin tin

    Tnx tnx tnx tnx

  26. ranga

    Patta film eka. Thankx ...........

  27. නලින් පෙරේරා

    ස්තූතියි වේවා කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  28. asanka

    බොහොම ස්තුතියි…

  29. nm

    Ela.............

  30. dumindu

    film akata tnx saho
    The Ridiculous 6 (2015) me film ake sab akath dapan kohoma hari
    ala film aka balanna vidiyak nathuwa inne

  31. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  32. Perera

    Niyamai macho

  33. Nishan

    Thanx bro

  34. snranga7

    Thanks

  35. Virajperera

    tnx bro

  36. Dewadithya

    Thanks for Sub!

  37. sanjeewakbg

    thanks bro..

  38. Anonymous

    Thanks bro

  39. Piumal

    Thanks bro

  40. sasvin

    thank for sub