ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2023 අවුරුද්දෙ තවත් එක් බලාපොරොත්තු සහගත ම සිනමාපටය කට උපසිරැසි අරගෙනයි. චිත්‍රපටය සිනමාශාල සඳහා නිකුත් වෙන්නේ පසුගිය 12 වන දා. ඉන්පසු දින කිහිපයකට මත්තෙන් දැන් ඔන්න ඩිජිටල් පිටපත් නිකුත් වෙලා තියෙනවා.එහෙනම් වැඩි හෑලි නැතුව අපි යමු කතාව පැත්තට. මම මීට කලිනුත් Hypnotic කිය…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2023 අවුරුද්දෙ තවත් එක් බලාපොරොත්තු සහගත ම සිනමාපටය කට උපසිරැසි අරගෙනයි. චිත්‍රපටය සිනමාශාල සඳහා නිකුත් වෙන්නේ පසුගිය 12 වන දා. ඉන්පසු දින කිහිපයකට මත්තෙන් දැන් ඔන්න ඩිජිටල් පිටපත් නිකුත් වෙලා තියෙනවා.එහෙනම් වැඩි හෑලි නැතුව අපි යමු කතාව පැත්තට.

මම මීට කලිනුත් Hypnotic කියල 2021 වර්ෂයේ නිකුත් උන Netflix සිනමා පඨකට උපසිරැසි අරගෙන ආව හැමෝටම මතක ඇති.ඒත් මේ සිනමා පටය නම් ඊට හාත්පසින් ම වෙනස් චිත්‍රපටයක්. සංකල්පයන් දෙක එක සමාන උනාට මේකෙ කතාව පොඩ්ඩක් අරකට වඩා සංකීර්ණ පාටක් පෙන්නුම් කරනව. ඩැනියෙල් රෝක් කියල කියන්නෙ පොලිස් නිළදාරි තුමෙක්.එයාගෙ දුව හිටි හැටියේම එක්වරම අතුරුදන් වෙනවා… ඒත් සමඟම මනෝ විද්‍යාව යන සංකල්පය ඉතා ඉහල ප්‍රගුණ කරපු අයෙක් විසින් බැංකු මංකොල්ල කෑම් කිහිපයක් ම කරනවා.. ඉන් එක් බැංකුවක් වැටලීමට යාමේ දී පරීක්ෂක රෝක් ට එක් ආරක්ෂිත තැන්පතු පෙට්ටියක තිබි තමංගෙ දුවගෙ පිංතූරයක් හම්බ වෙනවා… මේත් සම‍ඟම තමන් ට අහම්බෙන් හමුවන තවත් එක් මනෝ විද්‍යා වේදිනියක්…. මේ සියල්ල අතර තියෙන සම්බන්ධතාවය මොකක් ද කියල බලන්න නම් සහ දැනගන්න නම් ඉතිං චිත්‍රපටය බලන්නම සිද්ධ වෙනවා.

ඉතිං මේකෙ නළුවරනය පැත්තට හැරිල බැලුවොත් එහෙම ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ Gone Girl චිත්‍රපටයේ දී එහෙම අපට හමුවන Ben Afflek මහතා ඊට අමතරව Alice Braga | William Fitchner | Hala finley යන අය රංගයෙන් දායක වෙලාතියෙන අතර. චිත්‍රපටය මේ වෙද්දි 5.5/10 ක Imdb අගයක් ද ලබා ගැනීමට සමත් වෙලා තියෙනව.එහෙනම්,මේකත් මේ වසරේ නිකුත් උන හොඳ චිත්‍රපටයක් විදියට වර්ගීකරණය කරන්න පුළුවන්.බලන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නව.හැමෝටම සුභ දවසක්.තවත් උපසිරැසියකින් හමුවෙමු!

– BR පිටපත සඳහා උපසිරැසි කාල රාමු සැකසීම නෙත්මිර දසිදු මුණසිංහ

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB සහ BR පිටපත් සඳහා අදාළ වේ.

23,835 downloadsDownload Hypnotic-2023-BR.zip75 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

23,835 downloadsDownload Subtitles75 KB

41 comments

  1. විමා

    සබ් එකට බෝම තුති. අනිවා බලන එකක්.❤️

  2. Pathum N Herath

    සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ..බලන්නම හිතාන හිටිය එකක්.❤️

  3. Anonymous2

    Thanks_for sub.

  4. Anonymous

    thank you sub ekata

  5. Kaveen

    tq

  6. Anonymous

    ගොඩක්ම ස්තූතියි

  7. Mahesh Chaminda

    Carnival raw එකේ සබ් එක දෙන්නකෝ

  8. Mahesh Chaminda

    Carnival raw sub demuko

  9. Mahesh Chaminda

    Carnival raw oni

  10. Mahesh Chaminda

    Carnival raw

  11. Mahesh Chaminda

    කානිවල් රෝ සබ් එක දෙන්නකෝ

  12. Mahesh Chaminda

    කානිවල් රෝ නෑනේ තාම

  13. Mahesh Chaminda

    කානිවල් රෝ දේමුකෝ

  14. Mahesh Chaminda

    Carnival raw last epi 3 dennko

  15. Mahesh Chaminda

    වීමා අය්යේ කානිවල් රෝ සබ් එක දෙන්නකෝ

  16. Mahesh Chaminda

    Bimsara yasan malli carnival raw එකේ සබ් එක දෙන්නකෝ

  17. Mahesh Chaminda

    Dulaksha malli carnival raw එකේ සබ් එක දෙන්නකෝ

  18. Mahesh Chaminda

    Chamikara vidanage carnival raw එකේ සබ් එක දෙන්නකෝ

  19. Mahesh Chaminda

    Uran danuka malli carnival raw එකේ සබ් එක දෙන්නකෝ

  20. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  21. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

    1. මසියා

      Thank s//sub eka enakam hitiya ,download krl godak kal

  22. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  23. සියන්ත

    ෆිල්ම් එක බැලුවා..සබ් එක එක්ක.. එක හොද අවදානමෙන් බලනව නම් රස විදින්න පුළුවන් good move සබ් එකට තැන්ක්ස් මල්ලි .. හොදටම තිබ්බ.. ඉදිරියටත් ඔන.. මෙවගෙ එව්ව..

  24. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි දුලක්ෂ සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  25. Ruchira

    Thanks for the sub!!

  26. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    1. Roshan

      Thnx bro...Great job...Good luck...

  27. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  28. Anonymous

    Thanks Brother

  29. viraj

    thanks........

  30. Perera

    Thx bro තමන්ගේ කාලය අන් අය වෙනුවෙන් කැප කරලා මේ දේ කරනවාට.....

  31. Dewadithya

    Thanks for Sub!

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. baiscopelk ishu

    sub ekata thx

  34. Anonymous

    film eka kohomada download karaganne

    1. විමා

      අපේ ඩව්න්ලෝඩ් වෙබ් එකෙන්.

    2. Harshana Praneeth

      ඒ ඩවුන්ලෝඩ් සයිට් එකට යන්න බෑනෙ. මට ලින්ක් එක දෙන්න පුළුවන්ද ?

    3. Sanupa Ranmeth

      ඩවුන්ලෝඩ් සයිට් එක යථා තත්වයට පත් කරන්න කාලයක් යාවි සහෝ. එතකන් ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

  35. Anonymous

    Thank you

  36. Nishan

    Thanx bro