Watch Trailer

The Hunger Games : Mockingjay Part 1 (2014) | විප්ලවයේ ආරම්භය….[සිංහල උපසිරැසි සමඟ]

Hunger Games ෆිල්ම් එක ඔයාලට මතකද? දිස්ත්‍රික්ක දොලහකින් දෙන්නා ගානේ ‍තෝරාගෙන කරපු මරණයේ සෙල්ලම. වැඩේ කියන්නේ මටත් වුනේ ඒ වගේම සිද්ධියක්මයි. සුපුරුදු පරිදි බදාදා ‍ෆ්ලෑෂ් කොටස ඉක්මනින් දුන්න එකට සතුට වැඩිකමට අපේ චොකලට් මාමි (හසන්ත අයියා 😀 ) එක පාරටම මට මේ කතාව කරන්න කියලා බාර දුන්නනේ. ඒ වෙලාවෙ නම් ම…

The Hunger Games Mockingjay Part 1

Hunger Games ෆිල්ම් එක ඔයාලට මතකද? දිස්ත්‍රික්ක දොලහකින් දෙන්නා ගානේ ‍තෝරාගෙන කරපු මරණයේ සෙල්ලම. වැඩේ කියන්නේ මටත් වුනේ ඒ වගේම සිද්ධියක්මයි. සුපුරුදු පරිදි බදාදා ‍ෆ්ලෑෂ් කොටස ඉක්මනින් දුන්න එකට සතුට වැඩිකමට  අපේ චොකලට් මාමි (හසන්ත අයියා 😀 ) එක පාරටම මට මේ කතාව කරන්න කියලා බාර දුන්නනේ. ඒ වෙලාවෙ නම් මාවත් නිකන් Hunger Games වලට තෝරාගත්තා වගේ හැගිමක් තමයි ආවේ. මොකද ඇත්තටම මම නම් හීනෙකින්වත් මේ කතාව කරන්න බලාපොරොත්තුවෙන් හිටියේ නෑ. හැබැයි ඉතින් කොහොම හරි කලා. ඒකෙන් මේකෙන් වැඩක් නෑ අපි පොඩ්ඩක් පදුර වටේ තලලා ඉමු නේද? අද නම් පදුර වටේ තැලිල්ල අපේ කාගෙත් හිතවතා ‘පූසා’ නැත්නම් අපේ බ්ලැක් පැන්තර් සහෝගෙන් තමයි.  මාව ලිපිය ලියන එකෙන් බේරගත්ත එකට තැන්ක්ස් සහෝ.  😀

 නානියා කතා මාලාව බලපු අය කියන්නෙ ” අනේ මටත් නානියා වලට යන්න ඕන” කියලා.

හැරී පොටර් කතා මාලාව බලපු අය කියන්නෙ “අනේ මටත් හොග්වර්ඩ්ස් වලට යන්න ඕනා” කියලා.

හැබැයි මෙතෙක් ආපු හංගර් ගේම්ස් කතා මාලාව බලපු අය නම් කියන්නෙ ” නෑ, අවුලක් නෑ.

මට මේ ඉන්න තැන හොඳයි” කියලා…. :v  :v  :v

ඕක අන්තර්ජාලයේ සැරිසරද්දි මම අහම්බෙන් දැක්ක පොඩි විහිළුවක්.

දැනටමත් ඔයාලා දන්නවා ඇතිනෙ මම මේ අද අරගෙන ඇවිල්ලා තියෙන චිත්‍රපටිය මොකද්ද කියලා. The Hunger Games: Mockingjay – Part 1. ඔන්න ඕක තමයි අද මම බයිස්කෝප් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අරගෙන ආපු සිනමා සිතුවම. මම දන්නවා අපි හැමෝම The Hunger Games සහ Catching Fire සිනමා පට දෙක නැරඹුවාට පස්සෙ ඒකෙ තුන්වෙනි සිනමා පටය එනකම් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ කියලා. එහෙනම් අද ඒ ඉවසීමට තිත තියන්න වෙලාව ඇවිත්. මම හිතන්නෙ මෙතන ඉන්න හැමෝම වගේ මේ හංගර් ගේම්ස් කියන සිනමාපට මාලාව ගැන හොඳින්ම විස්තර දන්නවා. අවුලක් නෑ එහෙනම් ඔන්න මම ආයෙත් ඒ ගැන කියලා දාන්නම්කෝ…

ඔයාලා මෙතෙක් බලපු විවිධ සිනමාපට ගැන විස්තර හෙව්වා නම් ඔයාලා දකින්න ඇති ඒ ආපුහුඟක් සිනමාපට ලෝකප්‍රසිද්ද පොත් ආශ්‍රයෙන් නිර්මානය වෙච්ච ඒවා කියලා. The Maze Runner ,Twilight Saga, Harry Potter, Narnia, Divergent, The Hobbit, The Lord of the Rings කියන්නෙ අපි හැමෝම වගේ දන්න, නවකතා ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච සිනමාපට කිහිපයක්. මේ හංගර් ගේම්ස් කියන්නෙත් ඒ වගේම ඒ නමින්ම තියෙන නවකතා තුනක් ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච සහ නිර්මාණය වෙමින් පවතින සිනමාපට තුනක්, නැත්නම් හතරක්. වීරක්‍රියා සහ විද්‍යා ප්‍රබන්ද ගණයට අයත්වෙන මේ පොත් තුන රචනා කරන්නෙ ඇමරිකානු ජාතික ලේඛිකාවක් වෙන සුසේන් කොලින්ස් විසින්. ඉතින් අපි මේ නවකතා තුනආසාවෙන් කියෙව්වා වගේම සිනමාපට ටිකත් ආසාවෙන් බලන නිසාම සුසේන් කොලින්ස් ගැනත් වචන කීපයක් කියවමු නේද… මෙතුමිය ඇමෙරිකානු ජාතික කාන්තාවක් කියලා මම මුලින්ම කිවුවනේ. දැනට මෙතුමියගේ වයස අවුරුදු 52ක්. ඉපදිලා තියෙන්නෙ 1962 වසරේ අගෝස්තු මාසේ 10 වෙනිදා. මෙතුමියගේ පියා හමුදාවේ හිටිය නිසා කුඩා කාලයේ මෙතුමියට නිරන්තරයෙන්ම පදිංචිය වෙනස් කරන්න සිද්ද වුනා. මෙතුමියට වසර1985දී ඉන්දියානා විශ්ව විද්‍යාලයෙන් එතුමියගේ ශාස්ත්‍රවේදී උපාධිය (B.a.) ( BA කිවුවාම නම් බයිස්කෝප් කෲ එකට වෙන දෙවලුත් මතක් වෙනවා ඇතිනේ නේද… :3 U know what I mean 😉  )ලබාගැනීමට හැකියාව ලැබුනා. ඉන්පසු වර්ෂ 1989දී එතුමිය නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ එතුමියගේ ලලිතකලා උපාධිය (MFA) ද ලබා ගත්තා. හංගර් ගේම්ස් වගේම The Underland Chronicles කියන්නෙත් මෙතුමිය අතින්ම ලියවුනු ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ නවකතා පහක්. මෙච්චර ආසාවෙන් බලන මේ සිනමාපට මාලාවට මූලික වෙච්ච නවකතාවල නිර්මාණකාරිය ගැන දැන නොහිටියොත් ඒක නිකන් හරි නෑ වගේනෙ, නේද.

ඒකයි මෙතුමිය ගැන මේ වචන කිහිපය ලිවුවේ…. 🙂 ආ…

ඉතින් අපි කතා කර කර හිටියේ හංගර් ගේම්ස් පොත් ගැනනේ නේද… හංගර් ගේම්ස් නවකතා මාලාවේ පළමු පොතේ තමයි The Hunger Games. මේ පොත පාඨකයින් අතට පත්වෙන්නේ 2008 වසරේ. ඊට පස්සෙ 2012 වසරේදී මේ නවකතාව පාදක කරගෙන මේ නමින්ම, ඒ කියන්නෙ The Hunger Games නමින්ම සිනමා පටයක් නිර්මානය වෙනවා. 2009 වසරේදී Catching Fire ලෙස හංගර් ගේම්ස් කතා මාලාවේ දෙවන පොත පාඨකයින් අතට පත්වෙනවා. ඔයාලට මතක ඇති 2013 වසරේ බලපු The Hunger Games: Catching Fire කියන සිනමා පටය. ඒක නිර්මාණය වෙන්නෙ මේ පොත පාදක කරගෙනයි. 2010 වසරේදී පාඨකයින්ට හංගර් ගේම්ස් කතා මාලාවේ තුන්වන පොත කියවීමට සුසේන් විසින් අවස්තාව සලසා දෙනවා. ඒ  Mockingjay ලෙසින්. මම අද ඔයාලට මේ උපසිරැසිය ලබා දෙන්නෙ මේ පොත ආශ්‍රයෙන් නිර්මාණය වෙන සිනමාපට දෙකෙන් දැනට නිර්මාණය වෙලා තියෙන මුල් සිනමා පටයටයි. ඒ කියන්නෙ The Hunger Games: Mockingjay – Part 1 කියන සිනමාපටයටයි. ඔයාලා හොඳට නිරීක්ෂණය කළා නම් ඔයාලා දකින්න ඇති අපි බලපු, මේ වගේ නවකතා ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච සමහර සිනමාපටවලින් අවසාන නවකතාව පාදක කරගෙන නිර්මාණය වෙන සිනමාපටය බොහෝ දුරට සිනමාපට දෙකක් වශයෙනුයි නිර්මාණය වෙලා තියෙන්නෙ. උදාහරනෙකට The Twilight saga සිනමාපට මාලාවේ අවසාන පොතවන Breaking Dawn පාදක කරගෙන නිර්මාණය වෙච්ච The Twilight Saga: Breaking Dawn කියන සිනමාපටය Part 1 සහ Part 2 ලෙස කොටස් දෙකකිනුයි ආවේ. Harry Potter සිනමාපට මාලාවේ අවසාන සිනමාපටයත් ආවේ කොටස් දෙකක් වශයෙනුයි. ඒ වගේ මේ The Hunger Games: Mockingjay සිනමාපටයත් Part 01 සහ Part 02 කියලා කොටස් දෙකක් වශයෙනුයි එන්නේ. ( මම දන්න විදිහට The Maze Runner නවකතා මාලා 5ක් තියෙනවා. Divergent පොත් 3ක් තියෙනවා. ඒ කියන්නේ මගේ දොරලොක්හෝම්ස් තියරියට අනුව බොහෝ දුරට The Maze Runner ෆිල්ම් 6කුයි DIvergent ෆිල්ම් 4කුයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. :3 😀 ) ඉතින් මේ Mockingjay සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නෙ  Francis Lawrence (ෆ්‍රැන්සිස් ලෝරන්ස්) කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. I Am Legend, Constantine යන සිනමාපට වගේම හංගර් ගේම්ස් දෙවන සිනමාපටයත් අධ්‍යක්ෂණය වෙන්නෙ මොහු අතින්මයි. ( නමුත් හංගර් ගේම්ස් මුල් සිනමාපටය අධ්‍යක්ෂණය වෙන්නෙ නම් මට මතක විදිහට  Gary Ross කියන අධ්‍යක්ෂකවරයා අතින්.) ඉතින් මේ සිනමා සිතුවමට ලොවපුරා සිටින සිනමාලෝලීන් IMDb අගය 7.1ක් ලබාදීලා තියෙනවා. හැබැයි මුල් සිනමාපටයට නම් IMDb අගය 7.3ක් තිබුණා. දෙවන සිනමාපටයට නම් 7.7ක්. මේකට අඩුවුණේ ඇයි කියලා නම් හිතාගන්න අමාරුයි මට.

සුපුරුදු පරිදි මේ සිනමාපටයේත් කැට්නිස් එවර්ඩීන් විදිහට සම්මානලාබී නිළි ජෙනිෆර් ලෝරන්ස් (Jennifer Lawrence) ද, පීටා මෙලර්ක් විදිහට ජෝෂ් හට්චර්සන් (Josh Hutcherson) ද, ගේල් හෝතෝන් විදිහට ලියම් හෙම්ස්වර්ත් (Liam Hemsworth) ද [ මෙයා තමා අපි හැමෝම දන්න තෝ(Thor) විදිහට රඟපාන Chris Hemsworth ගේ මල්ලි. 😀 ] , හේමිච් ඇබර්නති විදිහට වූඩි හරල්සන් (Woody Harrelson) ද, ප්‍රසිඩන්ට් ස්නෝව් විදිහට ඩොනර්ල්ඩ් සතර්ලන්ඩ් (Donald Sutherland) ද, බීටී විදිහට ජෙෆ්රි රයිට් (Jeffrey Wright) ද, ප්ලූටාක් හෙවන්ස්බී විදිහට ෆිලිප් සීමෝ හොෆ්මන් (Philip Seymour Hoffman) ද, ජොහැනා මේසන් විදිහට ජේනා මෙලොන් (Jena Malone)ද, සීසර් ෆ්ලිකර්මන් විදිහට ස්ටැන්ලි ටූචී (Stanley Tucci)ද, සිනා විදිහට  ලෙනී ක්‍රාවිට්ස් (Lenny Kravitz)ද, එෆී ට්‍රින්කෙට් විදිහට එලිසබෙත් බෑන්ක්ස් (Elizabeth Banks)ද, ෆිනික් ඔඩයර් විදිහට සෑම් ක්ලැෆ්ලින් (Sam Claflin)ද, ප්රිම්රෝස් එවර්ඩීන් විදිහට විලෝ ශීල්ඩ්ස් (Willow Shields)ද, ක්ලෝඩියස් ටෙම්පල්ස්මිත් විදිහට ටොබී ජෝන්ස් (Toby Jones)ද රංගනයෙන් දායක වෙනවා… මං දන්නවා, මේ නම් ටික කියෙව්වාම නිකන් මඥ්ඥන් වගේ ඇති නේ… :v :v  ගණන් ගන්න එපා. ෆිල්ම් එක අවධානෙන් බලන්නකෝ. එතකොට මේ නම් ටික පැහැදිලිවෙයි. එහෙනම් ඉතින් දැන් කතාව පැත්තට හැරෙමුකෝ..

හන්ගර් ගේම්ස් මුල්ම කොටසේදි තමන්ගේ නංගි වෙනුවට හන්ගර් ගේම් වලට ගියපු කැට්නස් එවර් ඩින් පිටා එක්ක එකතු වෙලා අන්තිම දෙන්නා අතරට ආවා. මේ දෙන්නම මැරෙන්න ගියපු නිසා පිටා හා කැට්නස් ඒ තරගයේ ජයග්‍රාහකයෝ කලා. ඒ දෙන්නා කරපු වැඩේ නිසා තරගයේ නිති පවා වෙනස් කරන්න පවා සිද්ධ වුනා. දෙවෙනි කොටසේදි කේට්නසුයි පීටයි ආයෙත් හන්ගර් ගේම්ස් වලට ගියා. ඒකෙදි ඒ දෙන්නා කැපිටල් එකේ ඉලක්ක බවට පත්වුනානේ. කොහොමෙන් කොහොම හරි අන්තිමේට කැට්නස් ගේම් එක තිබුන තැන විනාශ කරලා තමයි ඒ කතාව අවසන් වුනේ. ඉතින් එතනින් එයාලට පැගන්න ලැබෙනවා. හැබැයි පිටයි කැට්නසුයි වෙනස් විදියකට තමයි බේරිලා තියෙන්නේ. ඉතින් එතින් පස්සේ මේ දෙන්නගේ ජිවිත මොනවා වෙයිද? එතකොට කැපිටල් එකට විරුද්ධව ගෙනියපු සටනට මොනවා නම් වෙයිද කියලා දැනගන්න මේ කොටසින් බලාගන්න පුලුවන් වේවි.

එහෙනම් ඉතින් බයිස්කෝප් කස්ටිය නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු මේ හංගර් ගේම්ස් සිනමා සිතුවම බාගෙන බලන්නකෝ… මම දැක්ක විදිහට අවසාන හංගර් ගේම්ස් සිනමාපටය, ඒ කියන්නෙ The Hunger Games: Catching Fire – Part 02 මේ අවුරුද්දේ නොවැම්බර් 20නිකුත්වෙනවා කියලයි අන්තර්ජාලයේ නම් තියෙන්නේ… (ටයිප් කරලා ඇඟිලි රිදෙනවා කමෙන්ටුවක් කොටාගෙනම යන්ඩෝ….)(අඩෝ විමෝ… මෙන්න මේවට තමා පඳුරු තලනවා කියන්නෙ… දන්නෙ නැත්නම් මගෙන් ඉගෙන ගනිං…  😛 )

ප.ලි. –  ලිපිය කියවලා මහන්සිත් ඇති නේද? මට නම් හොදටම ෂුවර් මම ලියුවා නම් මේ ලිපිය කවදාවත් මේ තරම් වෙන්නෙම නෑ. 🙂 මොනවා වුනත් කියන්න වචන නෑ සුපිරියටම ලියලා තියෙනවා. අද ඉදන් දිගටම ලිපි පුසාට කියලම ලියාගත්තා නම් හොදයි වගේ. 😀 කොහොම වුනත් මේ ලිපියට ආයෙමත් ස්තුතියි බ්ලැක් පැන්තර් සහෝ. 🙂

 

ඉතින් මීලග උපසිරැසියෙන් මුණගැහෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

The Hunger Games: Mockingjay - Part 1 (2014) on IMDb

 

 

410 MB (HD) කොපිය මෙතනින් බාගන්න e8ed2bdff5329a32140d1769833efcbd4e04e61e 895 MB (HD) කොපිය මෙතනින් බාගන්න e63a9b7329462b4961fada125e140afdae3286e1 1.41 GB (HD) කොපිය මෙතනින් බාගන්න c8a0eabedfd2a45ec248d423e625be95e293bbce 873 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න CFB4B1B1D85E3B51EF8E8C094C0EFEDE0F66EC29 1.85 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න C353F618210665A77BCE482A1EE571112E24AFC3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

11,234 downloadsDownload The.Hunger.Games_.Mockingjay.Part_.1.2014.zip233 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

11,234 downloadsDownload Subtitles233 KB

138 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    1. maduranga

      නියමයි කොල්ලනේ .......

    2. kasun

      ela sub ekata thanks

    3. අසන්ත අකිල

      thanxxx

  2. ලක්ෂාන්

    කවිදුවා බඩු දීලනෙ...මේක දෙනකන් හිටියෙ.......සබට බොහොම තුති...ජය වේවා

  3. නලින් පෙරේරා

    ස්තුතියි කවිදු සහෝ..

    මේක බැවෙන්න දාලා බලන් හිටියේ සබ එනකල්

    ජය වේවා!

  4. chandima

    ස්තුතියි!!!!!!!

  5. ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ...
    උපසිරසියට බොහෝම ස්තූතියි...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!
    :D

  6. Keshan Wasala

    අඩේ අද නේද BR එක ආවේ :D මම තාම ගත්තෙත් නෑ සබ් එක දීලා ගොඩක් ස්තුතියි සහෝ :D අද රෑම බලලා දානවා

  7. බ්ලැක් පැන්තර්

    ඇරෝ කොල්ලා තමා සබ කරන්නෙ කියලා මුලින්ම ආරංචි වුනා...
    ආයෙ ඉතින් අහන්ඩ දෙයක් නෑ සබ සුපිරියට ඇති.
    කොහොම වුනත් Br එනකම් ඉන්නවා කොල්ලෝ...
    සබට තුති...!!! ජය...!!!
    ආ... බලාන හිටු බොලාට නොමිලේ ලිපි ලියනකම්... :P
    එව්වා හඳේ තමා... :3 ( වෙලාවේ හැටියට බලමුකෝ ඉස්සරහට ;) )
    ඒ පාර උඹත් මට පූසා කියන්න ගත්තද.... >:(
    හිටුකො උඹ ගැනත් කොනක් අහුවෙනකම් වැඩේ පටන් ගන්න... :3

    1. බ්ලැක් පැන්තර්

      අඩේ... සමාවෙයන් කොල්ලෝ...
      Br එක නොවෑ දීලා තියෙන්නෙ. සමාවෙයන් මචෝ...
      අදම බානවා...
      වැරැද්ද පෙන්නුවට සමීර කොල්ලට තුති ඈ... :D

    2. නිර්මාණි විජේසිංහ

      ලිපිය ගැන වදන් නැත පූස් මලේ.
      මමත් මේ බලන් ඉන්නෙ ඔයාට එක්සෑම් ඉවර වෙනකන්.මගේ උපසිරසි වල වෘතීමය ලිපි ලියන්නා බවට පත් කරගන්න.හෙ හේ.(මට ලිපියක් ලියාගන්න එක සෑහෙන්න අමාරු වැඩක් නෙ.)

    3. බ්ලැක් පැන්තර්

      නොමිලේ ලිපි ලියනු නොලැබේ... :D

  8. rajith

    thanks very much saho sub eakata......................

  9. hash.nipu

    හත්තිලව්වේ තැන්ක්ස් යකෝ... එළකිරි කවිඳු ගිම්හාන්... :D :D :D

  10. sanka

    thanks for the sub and the movie

  11. Sach

    නියමයි කවිදු සහෝ නියමයි !!!!
    සබට තුති !!!!!!!!

  12. udara

    thnx brooooooooooooo

  13. richi

    mewa ithin balannama one film thanks...hodee....

  14. kavindu dissanayaka

    අද මට මාර happy සහෝ thank you sub එකට

  15. දමිත්

    බලන් හිටියේ එනකම්..
    බොහොම ස්තුතියි සහෝ සබට..
    ජයෙන් ජය...

  16. sanath indika

    පට්ට සහෝ. මම මේක ඒනකන් තමා බලාගෙන ඉදියේ. thx aaa (y)

  17. Mahesh

    sub ekata thanx aaaaaaaaaa

  18. නිර්මාණි විජේසිංහ

    එනකන් මඟ බලන් හිටිය චිත්‍රපටියක්.
    බලනකන් ඉවසිල්ලක් නැතෝ.මෙන්න ගත්තා.උපසිරසියට පිං ඇරෝ මලේ.ජය...

  19. අදිත ප්‍රවීන්

    නියමයිනේ කොල්ලෝ!
    කලින් වෙබ් කොපියක් බාගෙන හිටියේ .
    දැන් සබ එක්කම බලනවා .
    බොහොම ස්තුතියි උපසිරැසියට .

    පූසගේ ලිපියත් පට්ටනේ .
    අපිටත් බැරිවෙයිද දන්නෙ නෑ හොර පූසට කියලා ලිපි ලියව ගන්න ?

  20. asantha

    මෙන්න සුපිරි ෆිලුමක් දීල තැන්ස් කවිදු අයියේ
    ලිපිය ලියපු පන්තර්ටත් තැන්ස් :)

  21. thisal

    එල කිරි දෙනකම් උන්නෙ තැන්ක්ස් සබට

  22. Madusanka Bandara

    elaazzz.. thnks bn.. enkan bla bla hitya 1k thma....

  23. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    අඩේ මෙන්න Br එක එක්කම සබ් එක ඇවිත්.
    ආයි බලන් ඉදිලි නෑ අනිවා බලනවා.
    ඇරෝ කොල්ලටයි පූසා කොල්ලටයි තැන්ක්ස් ඈ. :-D
    ජය වේවා. !

  24. Hitha honda kolla

    තැන්ක්ස් ඈ
    අඩේ පුළුවන් ඉක්මනට The mentalist එකේ Last episode එකට සබ් එක දියන්කෝ.
    බාගෙන බලාගෙන ඉන්නේ සබ දෙනකම්.පැයේන් පැයට ඇවිල්ලා බලනවා සබ දීලද දීලද කියලා :/

  25. Kulanjana Maduranga

    patta filuma nm ude bagena..sub denakm thamai balan hitiye.thanks KAVINDU saho.digatama sub denn.obata jaya.....

    lipiyath lniyemata liyala thiyanawa..thanks BLACK Panther saho.....

  26. රවිඳු නිපුන්

    කියන්න වචන නෑ...
    මේකට නම් මාත් පිස්සු වැටිලයි හිටියේ..
    තෑන්ක් යූ තෑන්ක් යූ තෑන්ක් යූ සෝ මච්!!!

  27. Gihan

    Tnx mcn.....

  28. Sam

    thnkss sahooo...denakn hitiyeee...elzzzz

  29. Jack

    නියමයි මචෝ.
    මේකට සබ් එක දෙනකම්මයි මචෝ හිටියෙ.
    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    බ්ලැක් පැන්තර් සහෝ ලිපිය දීලා තියනවා ලෙසටම.
    ඒකටත් ගොඩක් ස්තුතියි.
    දෙන්නටම ජය.

  30. ගයාන් රූකාන්ත

    ඕවා අන්තරේ කුමන්ත්‍රණ පැන්තරයෝ
    දැන් දැන් හැමෝම උඹට පුසා කියන්න අරගෙන,උඹ පව් බං. :P

    සබට බොහොම තුති කවිඳු සහෝ,මේක දෙනකම් ඇඟිලි ගැන ගැන උන්නේ
    ෆිලුම ගත්තා දැන්මම බලන්න ඕනේ.ජයම වේවා!! =D =D :P :P

  31. nalinda

    thanks bro

  32. widuranga

    thanx shola dennatama....
    wistharetai sub ekatai

  33. amarajith

    lipiya niyamai.thnks sub walata.

  34. සිතුම් L. කෝදාගොඩ

    හම්මේ....මං කියවන ගමන් හිතුවේ මේ විස්තරේ කවදා කියවලා ඉවර කරන්නද කියලා.ඒ තරම් කෙටි ලිපියක් ලියලා තියෙනවා.සබට බොහොම ස්තුතියි.විස්තරේ ලිව්ව පූසටත් ස්තුතියි.(ඔන්න මං දන් නෑ කවුද මන්දා පූසා කියලා තිබ්බා.මාත් කිව්වා ඉතින්)

  35. pheniX

    thanks a lot machan :)

  36. indika

    thnq :)

  37. Kalindu

    Tnx Bro. Enakam balan hitiye.

  38. lakmal

    Thank you................

  39. chathura madusanka

    thanks kollo...ela wadak jaya wewa

  40. Ruchira

    sub 1ට ස්තුතියි.......

  41. තිසර නියෝ

    නියමයි. මග බලන් හිටියේ මේක බලන්න...
    ඔන්න බාන්න දැම්මා
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  42. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  43. දසුන් සුචරිත

    බිමි.මෙක ඒබනකම් හිටියේ

    1. දසුන් සුචරිත

      ටයිප් වෙලා තියෙන්නේ වැරදියට.අපහු කියනවා ස්තුතියි

  44. ශාන් විමුක්ති [විමා]

    සබට බොහොම තුති ඇරෝ අයියේ
    කවුද මඩ නාගෙන ඉන්නේ කියල බැලුව
    ලිපිය පූසගෙන්නෙ :P
    සිද්දියක් නෑ
    පඳුර හොඳට තැලිලා තියේ
    දිගටම ලිපි ලියහන්
    මටත් ලියල දියන් ඈ

    1. බ්ලැක් පැන්තර්

      බලං හිටාන්... :P
      මං මොකටද බං. අර උඹගේ නැන්දට කියලා ලියාගනින්කෝ... :3
      එයාටත් හොඳට ලියන්න පුළුවන්... :v :v

  45. pissa

    Elakiri. Thanks a lot Sahoo.

  46. Manoj

    supiri film ekak.
    ikmanatama balanna one
    subtitle ekata tahanks very much saho

  47. මචං මැක්ස්

    හම්මේ මේව නොබලන දෑස් කුමටද...
    ඒකත් සිංහලෙන් බලන්න ...
    ජයවේවා :D

  48. එල්.සී.දමැල්

    සබ් 1කට තෑන්ක්ස්.
    මටත් දැන් ලිපි ලියන්න වෙලාවක් නෑ අනේ!!!පැන්තර් සහෝ :D

  49. -==(czRGsl)==-

    patta thanksssss aaaaaaaaaaaa..... patta lipiyak aaaaaa..........

  50. ANJANA

    thanks..

Load more comments