හැමෝටම සුභ දවසක්..!! අද අරගෙන ආවෙ ජපන් සොම්බි ෆිල්ම් එකක්. මේක Action, Comedy, Horror යන අ‍ශ යටතේ කැටගරි කරලා තියෙනවා. ඒ අස්සේ මේකෙ පොඩි ලව් ස්ටෝරි එකකුත් හීනියට යනවා. මේ ෆිල්ම් එක නිශ්පාදනය වෙන්නේ 2015 උනත් 2016දී තමයි ජපානයේදී නිකුත් කරලා තියෙන්නේ. මේකෙ director තමයි Gantz චිත්‍රපටි මාලාව, Inuyas…

හැමෝටම සුභ දවසක්..!!

අද අරගෙන ආවෙ ජපන් සොම්බි ෆිල්ම් එකක්. මේක Action, Comedy, Horror යන අ‍ශ යටතේ කැටගරි කරලා තියෙනවා. ඒ අස්සේ මේකෙ පොඩි ලව් ස්ටෝරි එකකුත් හීනියට යනවා. මේ ෆිල්ම් එක නිශ්පාදනය වෙන්නේ 2015 උනත් 2016දී තමයි ජපානයේදී නිකුත් කරලා තියෙන්නේ. මේකෙ director තමයි Gantz චිත්‍රපටි මාලාව, Inuyashiki (2018) වගේ පනප්‍රිය ජපන් චිත්‍රපටි අධ්‍යක්ෂ Shinsuke Sato.  කතාවට පාදක වෙලා තියෙන්නේ මේ නමින්ම ආව ජපන් මන්ගා සීරීස් එකක්. මේකට IMDb වල 6.8 ක් සහ Rotten Tomatoes වල 91%ක රේටිං ලැබිලා තියනවා. තව සම්මාන එහෙමත් ලැබිලා තියනවා.

කතාව මෙහෙමයි, මේකෙ කතා නායකයා Hideo-Susuki කියන්නේ ජපන් මන්ගා ශිල්පියෙක්. මන්ගා කියන්නේ සාම්ප්‍රදායික ජපන් චිත්‍රකතා සම්ප්‍රදායක්. මෙයාට වැඩි ආදායමක් නෑ, ඉන්නේ එයාගෙ ගෑනු ලමයා එක්ක. එක දවසක් මෙයාගෙ ගෑනු ලමයා මෙයාව ගෙදරින් එලියට දානවා ජීවත්වෙන්න ක්‍රමයක් හොයන් එන්න කියලා. ඉතින් දවසකට විතර පස්සේ අර ගෑනු ලමයාගෙන් මෙයාට කෝල් එකක් එනවා. ඒත් එක්කම කොල්ලා ගෙදර යනවා කෙල්ලව බලන්න. ඒ යනකොට ගේ ඇතුලෙම අර ගෑනු ලමයා Zombie කෙනෙක් වෙලා. මේකට හේතුව වෙන්නේ ZQN කියලා වයිරසයක්. ඔතන ඉඳන් තමයි ඔක්කොම කනපිට හැරෙන්නේ.

ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න මේ film එක බලන්න වෙනවා. මේ ෆිල්ම් එකේ සමහර තැන් ටිකක් දරුණුයි. ඒවා බලන්න බැරි අය, ස‍වේදී අය මේක බලන්න එපා. වෙලාව හදාගන්න අමාරු නිසා අන්තිම සබ් එක කරලා අවුරුදු 7කට පස්සේ වගේ තමයි අද මේක අරන් ආවෙ මේ ටිකේ පොඩි වෙලාවක් හම්බවුන නිසා.

සෞඛ්‍ය අංශවල උපදෙස් වලට ගරුකරමින් කොරෝනා හදාගන්නේ නැතිව ඉන්න උත්සාහ කරන්න.

කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. නැවත හමුවෙමු, ජයවේවා..!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

6,188 downloadsDownload I-Am-a-Hero-2016.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග උස්වත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2014-01-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,188 downloadsDownload Subtitles34 KB

19 comments

  1. Anonymous

    Thanks bn
    Digtma sub krpn

  2. Kavindu Nethmina

    Subtitle file eka download karaganna bane,

    1. Kavindu Nethmina

      Dan hari giya bn..digatama wede karagena yanna...

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට.සහෝ පුළුවන්නම් kingdom (film) 2019 සබ් දෙන්න
    ජය වේවා!

  5. Suranjan

    Thanks jayawewa....!

  6. Neo

    Thanks brother
    Keep it up

  7. indika75

    thanks..

  8. sunee

    ummmmmmma ummmmmmmaa ummmmmmaa asai adarei umma katee mage umma

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Anonymous

    Thanks brother

  11. Anonymous

    තෑන්ක්ස් සහෝ

  12. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  13. Dewadithya

    Thanks for sub!

  14. Ruchira

    Thanks for the sub!!!!!!

  15. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!