Watch Trailer

I Am Bolt (2016) with sinhala subtitles | මිහිපිට සිටින වේගවත්ම මිනිසා [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාවෙන්න ඕන මොකද මේක භාරගෙන අදට මාසයක් වගේ වෙනවා ඉතින් එක එක හේතු හින්ද සබ් එක පරක්කු වුනා. ඒත් මන් ගැන විශ්වාසය තියලා හිටපු බයිස්කෝප් කණ්ඩායමට මුලින්ම ස්තූති වන්තවෙනවා. මේක මගේ පලවෙනි සබ් එක. ඒක හින්ද පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒත් මන් උපරිම උත්සාහ ගත්තා නිවැරදිව සබ් එක කරන්න. අඩුපාඩු තියෙනවනම…

I Am Bolt (2016)

මුලින්ම සමාවෙන්න ඕන මොකද මේක භාරගෙන අදට මාසයක් වගේ වෙනවා ඉතින් එක එක හේතු හින්ද සබ් එක පරක්කු වුනා. ඒත් මන් ගැන විශ්වාසය තියලා හිටපු බයිස්කෝප් කණ්ඩායමට මුලින්ම ස්තූති වන්තවෙනවා. මේක මගේ පලවෙනි සබ් එක. ඒක හින්ද පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒත් මන් උපරිම උත්සාහ ගත්තා නිවැරදිව සබ් එක කරන්න. අඩුපාඩු තියෙනවනම් කියන්න.

ඇත්තටම මේක ලෝකේ එතෙක් මෙතෙක් බිහිවූ සුපිරි ධාවකයා වන උසේන් බෝල්ට්ගේ ජීවිතය හා ඔහු ක්‍රීඩාවට සම්බන්ද වන ආකාරය හා ඔහුගේ ක්‍රීඩා ජීවිතය පිලිබදව කියවෙන චිත්‍රපටයක්. චිත්‍රපටයක් කිව්වට ඇත්තටම මේක වාර්ථා වැඩසටහනක් වගේ. ඔහුගේ වටාසිටින අය තමා ඇත්තටම ඔහුට මේතරම් ලොකු ගමනක් එන්න උදව්වෙන්නේ. මේ චිත්‍රපටය බලපුවහම තේරෙයි ඔහු මේ ගමන ආවෙ කොච්චර ලොකු බාධක මැදද කියලා. ඉතින් කථාව කිව්ව ඇති අනිත් විස්තරටික ‍ෆිල්ම් එකෙන්ම බලන්න.

I Am Bolt (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

I Am Bolt 2016 720p BRRip 800 MB – iExTV

I.Am.Bolt.2016.BluRay.720p.800MB.Ganool.is

i.am.bolt.2016.720p.bluray.hevc.x265.rmteam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,836 downloadsDownload I-Am-Bolt-2016-Baiscopelk.com_.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/MalithGamage-e1483904935484.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මලිත් ගමගේ

Subtitles

1,836 downloadsDownload Subtitles57 KB

18 comments

  1. එල්.සී. දමැල්

    පළමු උපසිරසට සුභපැතුම් මලිත් සහෝ...
    හොඳ කතාවකට වගේ උපසිරස ගෙනල්ල තියෙන්නෙත්...
    තවත් නියම චිත්‍රපට ටිහකින් හමු වෙමු නේද සහෝ!!!

  2. අසංක ප්‍රදීප් රණතුංග

    ඉස්සෙල්ලම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඉතින් සුපුරුදු විදියට මම අනිත් ඔක්කොම නව උපසිරසි කරුවන්ට දෙන උපදෙස ඔයාට දෙන්නම්. මේ ගමන යද්දී ඔයාට මල් වගේම ගල් මුල් පවා වදින්න පුළුවන්. ඒක හින්ද ඉවසීමෙන් මේ පටන්ගත්ත ගමන යන්න. පුළුවන් නම් ඔයාටම අවේනික ආකාරයේ චිත්‍රපට උපසිරසි කරණයට යොදා ගන්න එතකොට ඔයාටම වෙන්වූ රසිකයින් පිරිසක් හදාගන්න පුළුවන් වේවි.

    අවසාන වශයෙන් මේ පටන් ගත්ත ගමන දිගටම යන්න අවශ්‍ය වෙලාව සහ ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

  3. silent$

    Thanxxxxxxxxxxxxxxxxx

  4. shasith sandaruwan

    පළමු උපසිරැසියට සුභපැතුම් සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  5. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  6. Web-බුවා

    පළමු වැඩේට සුබ පැතුම් සහෝ. ඉදිරියට ටිකක් වලි බර film ටිකක් දෙමු lol. ;)

    ජය! :)

  7. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks MALITH saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  8. Gathsara Umesh Kumara

    පලවෙනි සබට් හදවතින්ම සුබපතවා...එකදිගටම් රැදිල ඉන්න් අඩවිය eඑක්ක.අපි ඉන්නවා හැමදාම සප් එකට..ඉක්ම්නිම් දෙවෙනි උපසිටැර්සියෙන් හමුවෙමු...

  9. Chalana Rukshan

    thnx bro...

  10. chamalkalum

    good luck bro... thanks for the sub...

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. HASHIzzz

    Thnx sahoo ohoma digatma sub krgena ymu...good luck

  13. Sameera Lakshan

    thanks yaluwa...digatama apita sub denna sakthiya labewa..........

  14. shaf

    sub eka niyamata weda
    direct downlod file ekata

  15. Nishan

    Thanx bro

  16. Lahiru Kolitha

    Good Job bro..
    I wanna sub to Barry Jenkins's "moon light" movie. Pls...
    Thanks.

  17. gayanmagee

    thanks for the sub…

  18. nimal dissanayake

    මලිත්!
    හොඳයි, හොඳයි, හොඳටම හොඳයි!
    පළමු උත්සාහය අතිසාර්ථකයි.
    ඒත් ඇයි මේ නිහඬ වෙලා, එකෙන්ම?
    එන්න යළිත් මෙවැනිම සුපිරි වැඩක් සමගින්!