ඔන්න දෙවනි ෆිල්ම් එකත් ඔයාලට අරගෙන ආව. ඔයාල පලවෙනි ෆිල්ම් එක බැලුවනම් දන්නව ඇතිනෙ දැන් ෆ්රෙඩීව ආයෙත් වතාවක් ගිනි තියල දැම්ම කියල. ආයෙත් වතාවක් ෆ්රෙඩී අවදි වෙන්නෙ කොහොමද? නැන්සිගෙ අම්මත් නැති උනාට පස්සෙ නැන්සිලා පදිංචිය මාරු කරනව. ඒ ගෙදරටම තමා අලුතින් පදිංචියට එන්නෙ අපේ කතා නායකයා, ජෙසී. මෙයා මේ ගෙද…

ඔන්න දෙවනි ෆිල්ම් එකත් ඔයාලට අරගෙන ආව. ඔයාල පලවෙනි ෆිල්ම් එක බැලුවනම් දන්නව ඇතිනෙ දැන් ෆ්රෙඩීව ආයෙත් වතාවක් ගිනි තියල දැම්ම කියල. ආයෙත් වතාවක් ෆ්රෙඩී අවදි වෙන්නෙ කොහොමද?
නැන්සිගෙ අම්මත් නැති උනාට පස්සෙ නැන්සිලා පදිංචිය මාරු කරනව. ඒ ගෙදරටම තමා අලුතින් පදිංචියට එන්නෙ අපේ කතා නායකයා, ජෙසී. මෙයා මේ ගෙදගරට පදිංචියට ආවදා ඉඳල හීන පේන්න ගන්නව. එයාට විතරක් නෙමේ ගෙදර අනිත් අයටත් දැනෙන විදියෙ විවිධ ක්‍රියාකාරකම් වෙන්න ගන්නව. ඒ අතර යාලුවත් එක්ක ජෙසීගෙ කාමරේ අස් කර කර ඉන්නකොට පරණ දිනපොතක් හම්බවෙනව. අවුරුදු පහක් පරන මේ දිනපොත නැන්සි තොම්සන්ගෙ. ඒක කියවනකොට ජෙසී ට තේරෙනව තමන්ගේ හීනෙයි දිනපොතේ ලියල තියෙන හීනෙයි දෙකම එකක් වග.
මේ අතර පාසලේදි ජෙසීට කරදරයක් වෙන අය අබිරහස් විදියට මරණයට පත් වෙනව. නමුත් මේව හීනෙන් දකින නිසා ජෙසී දන්නව කවුද මේවට වග කියන්න ඕන කියල. ඒ වගේම ඔහු ඉන්නෙත් හොඳටම බයවෙලා. මෙයා ලීසත් එක්ක එකතු වෙලා ෆ්රෙඩීගෙ අතීතය ගැන තොරතුරු හොයල බලනව. මේ අතර ලීසාගෙ උපන්දින සාදය පවත්වනව ලීසගේ ගෙදර. එතෙන්දි ජෙසිගෙ අතින් ග්‍රේඩි මිය යනව. ෆ්රෙඩී ජෙසීගෙ ශරීරය ඇතුලට රිංගල ලොකු විනාශයක් කරනව. එයාල මේක නවත්ත ගන්නෙ කොහොමද කියල බලන්න ඔයාලත් ෆිල්ම් එක බලන්න.
මේ ෆිල්ම් එකතුවත් Extraa Torrent සයිට් එකෙන් ගන්න. මෙන්න මේ A Nightmare on Elm Street 9 Movies 1984-2010 BR 720p x264 aac jbr ටොරන්ට් නම සෙව්මක් කරල. ධාරිතාවය ටිකක් වැඩියි, ඒත් මේකට හරියන srt ෆයිල් එක තමා මේත් එක්ක තියෙන්නෙ.
A Nightmare on Elm Street (1984) | එල්ම් වීදියේ නපුරු හීනය
A Nightmare on Elm Street 3: Dream Warriors (1987) | සිහින රණ කාමියෝ
Due to copyright issues, we do not provide any torrent links.
A Nightmare on Elm Street 9 Movies 1984-2010 BR 720p x264 aac jbr
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
159 downloadsDownload A-Nightmare-on-Elm-Street-2-1985.Baiscopelk.com_.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
9 comments
Tharaka
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සබ් එකට
Kulanjana Maduranga
niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
බොහෝම ස්තුතියි
...........ලෝකය යනු අපේ සිතුවිලි සදහා වූ කැන්වසයකි ...................
(හෙන්රි කොරියෝ )රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
සබට ගොඩක් ස්තූතියි.
Amalka Himeshan
Thanks sub ekata
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Anonymous
Thanks for the sub
Advertisement

සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!