Watch Trailer

The X Files: I Want to Believe (2008) with Sinhala Subtitle | මට විශ්වාස කරන්න ඕනෙ. [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ විසි පස්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2008 වසරෙදි තිරගත වුනු Drama, Mystery, Sci-Fi වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.9 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 104 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Chris Carter නම් අධ්‍ය…

The X Files I Want to Believe (2008)

එන්.විජිත අසංක වන මගේ විසි පස්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2008 වසරෙදි තිරගත වුනු Drama, Mystery, Sci-Fi වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.9 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 104 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Chris Carter නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. 

මේ උපසිරැසි නිර්මාණය මට එක්තරා විදිහකට විශේෂ අවස්ථාවක නිකුත් කරන්නේ මොකද කියනවා නම් මගේ උපසිරැසි නිර්මාණ ජීවිතයට 2015 සැප්තැම්බර් මාසයට වසරක් සපිරෙන නිසා. 2014 සැප්තැම්බර් 26 වැනිදා බයිස්කෝප් වෙබ් අඩවියෙ පළවුණු New York Minute කියන චිත්‍රපටිය තමයි මගේ පළවෙනි චිත්‍රපටිය. වසරක් තුළ උපසිරැසි 25 කට වැඩිය ගොඩක් කරපු අය බයිස්කෝප් එකේ ඇති. ඒත් මට නම් මේ ගාන වැඩිත් එක්ක මොකද රැකියාවත් කරන අතරතුර තමයි මේ කටයුත්තට වෙලාව හදාගන්නෙ. හරි මං ගැන කථා කළා ඇති.

කථාව පැත්තට හැරුනොත් ඔයාලට මතක ඇති මීට වසර කිහිපයකට පෙර ජාතික රූපවාහිණියෙ විකාශය වෙච්ච X-Files කියන රහස් පරීක්ෂක කථා මාලාව. බොහෝ දෙනෙක් ඒක බොහොම ආශාවෙන් නරඹපු බව මං දන්නවා. අද මං අරගෙන ඇවිල්ල තියෙන්නෙ ඒ කථා මාලාවෙම දිගුවක් විදිහට නිශ්පාදනය වෙච්ච චිත්‍රපටියක්. වැරදියට වටහා ගන්න එපා. ඒ කථා මාලාව නොබැලුවා කියලා මේ චිත්‍රපටිය රස වින්දනයට කිසිම බාධාවක් වෙන්නෙ නෑ. ඒ කථා මාලාවෙ ෆොක්ස් මෝල්ඩර්ගෙ චරිතය රඟපාපු David Duchovnyම තමයි මේ චිත්‍රපටියෙත් ඒ චරිතය රඟපාන්නෙ. ඒ වගේම කථා මාලාවෙ දොස්තර ඩේනා ස්කලීගෙ චරිතය රඟපාපු Gillian Andersonම තමයි මේ චිත්‍රපටියෙත් ඒ චරිතය රඟපාන්නෙ. චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ සිරුරකින් කපා වෙන්කරපු අතක් FBI එකේ නිලධාරීන් හොයාගන්නවත් එක්කයි. ඒ අත එතන තියෙන බව කියන්නෙ එක්තරා පියතුමෙක්. ඉතිං මේ අත කාගෙද? ඒක එතන තියෙන බව පියතුමා දන්නෙ කොහොමද? මේ වගේ ප්‍රශ්න රැසක් මේ චිත්‍රපටිය නරඹන අතරතුර ඔයාට ඇතිවෙයි.  ඒවට පිළිතුරු හොයාගන්න නම් මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා. නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

 

The X Files: I Want to Believe (2008) on IMDb

 

 

800 MB (BR) කොපිය මෙතනින් බාගන්න

1376f2ef86024a29b338c6929a19df61c6195ab4 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,396 downloadsDownload The.X.Files_.I.Want_.To_.Believe.2008.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

3,396 downloadsDownload Subtitles315 B

35 comments

  1. Rasika

    Niyamai. Puluwannam meke TV Series ekatath Sub Dennako.

  2. madushanka

    Thanks Bro.

  3. Saketha Pulasthi

    අනූ ගනන් වල ආපු ෆිල්ම් එක බැලුවා. ගොඩක් කල් මේකේ සබ් එක දෙනකන් බලාගෙන හිටියා.උපසිරසියට බොහොම ස්තූතියි :)

  4. Rasika

    Niyamai. Puluwannam meke TV Series ekatath Sub Dennako. Thawa thawath Sub denna puluwan wenna kiyala suba pathanawa.

  5. madushanka

    බොහෝම ස්තූතියි අසංක.

    පුළුවන් නම් X-files TV Series එකටත් සබ් දාමු. Episode 200 ක් විතර තිබුණට එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ. වැඩේ පටන්ගත්තොත් මේක එතෙක් මෙතෙක් කාලයකට සබ් දාන දිගම TV Series එක වෙයි.

  6. mistake_finder

    link eka wada karana ekak dapan nathnam sub eka dipan lamekuta! po##%%#$ hu$#@$$

  7. Podi malli

    link owl wage... moko scene 1? , site 1ke samaharak links owl.. wena wena page load wenawa! ... plus direct torrent site 1 ta yanne naha google search wenne :( ..

    1. Madushanka

      WordPress updated their theme recently. I think it is the problem.

  8. Nimesha akalamka

    thankz ayya....

    1. darshana

      thanks bro

  9. sanath

    thanks machan sub ekata.....
    suba pathum 25weni wpasirasa ganveemata....
    thawath action movie ekak aran elaga para enna balanna........

  10. sanath

    thanks mcahnsub ekata......
    25 weni wpasirasa ganveema gana hadawathinma suba pathanawa.....
    ediriyatath me wagema sub devi kiyala bala poroththu wenawa.....
    puluwannam ilaga para Action Movie ekak denna balahan sahoooo....

    e wagema mekath kiyanna one.........
    "mistake_finder" comment karuwata. kenek mahansiwela api wenuwen sub ekak hadala deela, eka nomilema download karannath deela, nikan kuppa katha ahanna one wenne na........ :( :( link eka wada nathnam eka sadacharathmaka vidihata kiyanna...... nikan wachana tikak dana gaththa paliyata wdu buranne nathiwa....
    waradi veem manussa gathiyak. samawa deema dewa gathiyak......

    1. එන්.විජිත අසංක

      හරියට හරි සහෝ. අනික මේක මගේ වරදකුත් නෙවෙයි ඇඩිම්න්ලා තමයි වරද්දලා දාල තියෙන්නෙ.

  11. kolla

    baiscope eke bug ekak thinawa.. how to search movie called "The Watch" . it's really annoying.

    1. Supun

      You can search with google including "movie name" sinhala sub

  12. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!!

  13. Ish

    මේ වගේ සබ් ඉස්සරහටත් දාපන් මචන් තෑන්ස්

  14. thisal

    බොහෝම ස්තූතියි අසංක

  15. එල්.සී. දමැල්

    නියමයි විජිත් සහෝ...
    වසරක් තුළ රැකියාවක් කරන අතරතුර මේ තරම් උපසිරැසි දුන්න එක නිසා සාමාන්‍ය උපසිරසකරුවෙකුට වඩා ස්තුතිවන්ත වෙන්න ඕණෙ...
    ඒ වගේම බයිස්කෝප් සමඟ එක් වී වසරක් වීමට සුභ පතනවා...
    එහෙනම් එන අවුරුද්දෙ අග හෝ ඊළඟ අවුරුද්දෙ මුල 50 වෙනි උපසිරසෙන් හමුවෙමු නේද ;)
    ජය...

  16. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  17. Kulanjana Maduranga

    niayamai…meka nm aniwa balannama ona 1k..thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      All the best..thawath Digu gamanak ymu....jayen jaya...........

  18. Bobby

    Thank you very much brother

  19. pramuk

    thanx saho

  20. Anymouse

    Thanks Bro ..

  21. dhiluksha

    niyama pilm ekak wage

    Pay the Ghost (2015) mekath niyama film ekak puluwan nam sub dala dendo nicolge

  22. රොයිලි

    බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  24. Naween

    එල මචන්
    මේකට සබ් නැතුව තිබ්බ එක ලොකු අඩුවක් දැන් එකත් හරි
    බොහොම තැන්ක්ස්
    ඔබට ජය ..!

  25. Nuwan Chanuka

    tv series eke season 10 ekt sub denna…episode 6k witharai thiyenne

  26. samith

    TKS..... so much bro..

  27. Amalka Himeshan

    Thanks bro sub ekata me banagaman

  28. saduni.rodrigo

    Sub eka weda karanne ne ne

  29. lahiru priyankara

    in 2022 thank you broo