Watch Trailer

I Am Number Four (2011) with Sinhala Subtitles | අංක තුනෙන් පසු…[සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පසු ඔන්න හැමෝගේ රසවින්දනය උදෙසා තවත් සිංහල උප සිරැසියක්. විදු පැබැඳුම් බයිස්කෝප් වලට මම මෙතරම් ඇබ්බැහිව ඇත්තේ ඇයි දැයි නොදනිමි. කෙසේ වෙතුදු මෙය නැරඹූ වහාම මට සිතුනේ, මේ නම් යම් බයිස්කෝප් මාලාවක ඇරඹුමක් බවය. මෙයත් Pittacus Lore නැමැති ආරූඩ නාමයකින් ලියන අයකුගේ තරුණ වැඩිහිටියන් උදෙසා ලියැවුනු…

කාලෙකට පසු ඔන්න හැමෝගේ රසවින්දනය උදෙසා තවත් සිංහල උප සිරැසියක්. විදු පැබැඳුම් බයිස්කෝප් වලට මම මෙතරම් ඇබ්බැහිව ඇත්තේ ඇයි දැයි නොදනිමි. කෙසේ වෙතුදු මෙය නැරඹූ වහාම මට සිතුනේ, මේ නම් යම් බයිස්කෝප් මාලාවක ඇරඹුමක් බවය. මෙයත් Pittacus Lore නැමැති ආරූඩ නාමයකින් ලියන අයකුගේ තරුණ වැඩිහිටියන් උදෙසා ලියැවුනු නවකතාවක බයිස්කෝප් පෙරැලුමයි. වැඩි විස්තර නැතිව කතාව සැකැවින් මෙසේය.

ලොරිඑන් නැමැති ග්‍රහ ලොවක් මොගොඩෝරියන් වරු විසින් ආක්‍රමණය කොට ජනගහනය සංහාරය කොට දමති. ලොරිඑන්වරු අතරින් වෙසෙසි හා අමුතු දක්ෂතා ඇති දරුවන් 9 දෙනෙකු ඔවුන්ගේ ආරක්‍ෂකයින් සමඟ පෘතුවියට එවෙති. ඔවුහු හැදෙන්නේ වැඩෙන්නේ පෘතුවියෙහිය. ඒ ඒ දරුවන්ට අංකයන් ඇත. බයිස්කෝපය ඇරඹෙන්නේ “අංක තුන” මොගොඩෝරියන්වරු විසින් මරා දමනු ලැබීමෙනි. ඔවුන් ව මරා දැමෙනුයේ ද පිළිවෙලකටය. එබැවින් ඊ ලඟ අවස්ථාව අංක හතරට ලැබීමට එරෙහිව ඔහු ගේ ආත්ම ආරක්‍ෂක සටන ඔබේ රස වින්දනය සඳහා සිංහල උප සිරැසි සමඟ මෙසේ පිළිගන්වමි.

දැන් නම් හැබැයි සිංහල උප සිරැසි වලටත් ලැබෙන ප්‍රතිචාර බොහොම අඩුයි. මා හිතන්නේ දැන් සිංහල උප සිරැසි එක්ක බයිස්කෝප් බලන කට්ටිය අඩු වෙලා වගෙයි. කෙසේ නමුත් බලන එක්කෙනෙක් දෙන්නෙක් හරි ඇති නේද? බයිස්කෝප් එක බලලා අන්තිමට පුළුවන් නම් කියන්න අර හෙන්රි (නොම්මර හතරේ ආරක්‍ෂකයා) කාලය පැමිණි කල දෙන්නම් කියූ පෙට්ටියේ තියෙන්නේ මොනවද කියලා. හොඳයි එසේ නම් සැමෝටම සැබෑ රසවින්දනයක් සිංහල උප සිරැසි තුලින් ලැබේවා කියන පැතුමත් එක්කම නැවත උප සිරැසියකින් හමු වෙන තුරු ආයුබෝවන්.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28

Subtitles by

වා.මු. නිලන්ත

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

233 comments

  1. praba

    onna ada mama 1st.onna mama banawa.thanx nilantha

  2. mark

    thankz bro...meka denakam balagena hitiye...IM no 2 hikz

  3. chamara

    mama 2ka..........

  4. darshi

    I am No 4 neda? Ela...Thanks..

  5. SanathK

    eka parak beluwa. den sub ekkama bagena balannam. thax saho.

  6. Viraj

    බොහොම ස්තූතියි නිලන්ත සහෝ!!!!

  7. deeps

    හැමදාමත් කියනවා වගේ ඔන්න මේකත් දානවා ලිස්ට් එකට. හැමදාම ලස්සන බයිස්කෝප් හොයලා දෙනවට ගොඩක් පින්

  8. chamila

    :(

  9. uda

    ව වා.....හ්
    මේ තියෙන්නේ දීලා
    හැබැයි I am Number Four නෙමෙයි Nineවගේ මයෙ හිතේ

  10. කල්හාර

    ඔන්න බාන්න දැම්මා .......

  11. JMLR

    Thanks Machan. Ekakvath varaddanne nathuva balanava. a gana aulak hithanna epa. Ekenma.. :)

  12. uda

    'වා.මු.' ව 400mb එකට උපසි‍රැසි සැසඳේද?
    එහි තත්ත්වය කෙබඳුද? මාගේ මේ ප්‍රශ්නවලට වහා පිළිතුරු දෙව!

    1. වාසල

      @uda,

      සැසඳේ සැසඳේ.... තිතටම සැසඳේ... :D
      තත්වයද ඉතා හොඳයි...

      (මම පිළිතුරු දුන්නට කමක් නෑනේ නේද...:D)

  13. boralu

    mama meaka bala baluwa. eka roswel kathawa wage. monawa unath eka baluwata hariyata therunne na. dan sub ekkama baluwahaki.. thanx

  14. Anonymous

    thanks!!!!!!!

  15. විකියා

    සුපිරි....බොහොමත්ම ඉස්තූතියි සහෝ.....
    LIMITLESS දෙනකම් බලාගෙන ඉන්නේ..... :)

    ජය වේවා...!!!

  16. upamali

    gaththa gaththa.... balanakam iwasillak na me film eka... thnq thnq

  17. max

    Mulinma godaaaaaaaaaaaak pin me wage lassana movie ekakata sub dammata... 400 mb wage copy dena eka godak watinawa api wage limited package tiyana ayata... tawat lassana film godakata sub danna sahota shakthiya labewa....!!!! Gd Luck...!!! Budu Saranai...!!!

  18. ns

    උපසිරසි වලට බොහොම ස්තුතියි

  19. uda

    @ වාසල

    එම්බා ගැත්ත, මා එම ප්‍රශ්නය යොමු කළේ වාමු-ටය.
    තා ඊට පිළිතුරු දුන්නේ මන්ද?
    කොයි හැටි වෙතත් මට ඇවැසි වූයේ එම ගැටළුව නිරාකරණය කරගැනීමට පමණි!
    එනිසා කවුරු පිළිතුරු දුන්නද කම් නැත!
    එහෙයින් තොපගේ පිළිතුර භාරගනිමි.
    නො-එසේව තොපගේ මේ ක්‍රියාව ගැන මා උදහස් වනු ඇත්තේය.

    (ගණන් ගන්ඩ එපා බං මට "කිං හන්තර්" ජීර්ණය වෙලා. hi hiiiiiiiiiiiiii...kz )

  20. දිනේෂ් ගමගේ

    මමත් මේක කලින් බාලා තිබ්බේ. ඒත් සබ් දෙනව කියල තිබුන නිසා ෆිල්ම් එක බැලුවේ නෑ. සබ් විතරක් ගන්නම්. ගොඩක් ස්තූතියි!!!

  21. සෝරෝ

    එළය...!!

    බාමින්...

  22. අමල් ප්‍රසාද් සමරවීර

    දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවකියන්නේ මෙව්වට තමා!! මම මේ මේක හොයාගන්නේ කොහොමද කියල හිත හිතා උන්නේ.. හෙක් හෙක් ..රොම්බ තැන්ක්ස් මචං!!

  23. Sampath Bandara

    meka lassana film ekak.mama kalin balala thiyanawa.download karagena balanna.

  24. THUSITHA

    ජය වේවා…!!!

  25. Anonymous

    මමත් බාගන්න ඔනේ දැම්ම .thank

  26. Anonymous

    ela ela thanx bro

  27. Anonymous

    Well done machan , keep it up

  28. IT

    ජය වේවා…!!!

  29. Amila

    Onna Math Bewoooo............

  30. losakaniroshan

    Thnx

  31. Sha

    Bame bami. noba kohomada etin. Thankzzzzzzz film 1ta n sinhala sub 1ta :D

  32. උදය Salinda

    මේ බයිස්කොප් එක මමනම් කලින් බැලුවා... මැක්ෂාෂා... බොහොම ස්තුතියි සහෝ... ජයවේවා!

  33. Edgar

    Man langa film eka thibunath sinhala sub nathi nisa baluwe na dan sinhala sub ekkama balanna puluwan.Thank you for sinhala subs.

  34. mali

    Thanks. man kalin baluwa meka.. dan aye balanawa sub thiyena nisa.. thanks

  35. halaya

    sinhala sub ekka dunnata thanks machan..

  36. SAGARA

    තෑන්කු

  37. Akalanka Yapa

    බොහොමත්ම ස්තූතියි සහෝ…..

  38. Tharanga Darshana Ekanayaka

    thanks

  39. Anonymous

    good work......

  40. Dinuka

    Thanx Machoooo...

  41. chayas

    Ane naa...Keeep posting sinhala subs...They r really usefull

  42. sampath

    ela bamba.........

  43. chamara

    සින්හල සබ් වලට ස්තුතියි
    මම නම් මේ වර්ගය් film වලට එච්චර කෑමති නෑ එත් සින්හල සබ් හන්දා බලනව
    සින්හල සබ් දමීමට තවතවත් වාසනව ලෑබෙවා...

    මගෙන් පොඩි අදහසක් අනේ අපිට ඔය වෙන්ඩ බෑරි දෑ තියන film බලලා එපා වෙලා අපිට සබ් දෙන්නකො practical film වලට මේක පොඩි ආයාචනාවක් විතරයි

    සින්හල සබ් වලට ස්තුතියි...

  44. cc

    siraa fiml 1k ne. onna baanna dammo, thnkzz

  45. deuinda

    thanks ayya.........

  46. tin tin

    ela kiriyooooooo.
    kawda kiyanne comments adui kiyala me thiyenne.
    bohoma pin

  47. -HacKrisH-

    වා.මු.නිලන්ත පියසිරි සොහොයුරාට බොහොම ස්තූතියි. බාලා තිබ්බාට බැලුවෙ නෑ. අද බලනවා...

  48. kasun

    niyamai..............subvus ekka thiyena nisa godak hodai....thnxxxxxxxx

  49. නිෂූ

    යකෝ එක එකා කමෙන්ට් නෑ කියල ඇඩුවට හොද ෆිල්ම් එකක් දුන්නම ඔය තියෙන්නේ කමෙන්ට් පිරිලා !
    ජයවේවා ! ඔහොම යන් ඔහොම යන් !

  50. shalana

    ela ........onna apith banawa

Load more comments