Watch Trailer

The Adjustment Bureau (2011) | දෛවයට පිටුපෑම…

මේ දින වල ලොව ජනප්‍රියම චිත්‍රපට අතර 9 වැනි ස්ථානයේ පසුවන,ලොව ජනප්‍රියම ටොරන්ට් අතර ඉහළ ස්ථානයක පසුවන IMDB හි චන්ද 32,873 කින් 7.1/10 ක රෑන්ක් එකක් ලබාගෙන තියෙන ෆිල්ම් එකක් තමයි අද ඔයාලට අරගෙන ආවෙ..මෙහි ප්‍රධන නලුවා ලෙස The Bourne චිත්‍රපට මාලාවෙන් ඔබ හමුවූ සුපිරි නළු Matt Damon රඟපාන අතර ප්‍රධාන න…

මේ දින වල ලොව ජනප්‍රියම චිත්‍රපට අතර 9 වැනි ස්ථානයේ පසුවන,ලොව ජනප්‍රියම ටොරන්ට් අතර ඉහළ ස්ථානයක පසුවන IMDB හි චන්ද 32,873 කින් 7.1/10 ක රෑන්ක් එකක් ලබාගෙන තියෙන ෆිල්ම් එකක් තමයි අද ඔයාලට අරගෙන ආවෙ..මෙහි ප්‍රධන නලුවා ලෙස The Bourne චිත්‍රපට මාලාවෙන් ඔබ හමුවූ සුපිරි නළු Matt Damon රඟපාන අතර ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි Emily Blunt රඟපානව.

ත්‍රාසජනක,විද්‍යා ප්‍රබන්ධ හා ආදර කතා යන වර්ග වලට අයත් The Adjustment Bureau චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නෙ මෙහෙමයි..

David Norris කියන්නෙ ජනප්‍රිය තරුණ දේශපාලකයෙක්,(බයවෙන්නෙපා කතාව දෙශපාලයන ගැන නෙවෙයි ) එක්තරා අවාසනාවන්ත සිදුවීමක් නිසා කම්පාවට පත්වී සිටින ඔහුට මුණගැහෙනව තරුණ කාන්තාව,නමුත් මේ ලෝකයේ පුද්ගලයන්ගෙ දෛවය පාලනය කරන සංවිධනය මේ හමුවට විරුද්ධයි.. මේ සංවිධානය සතු බලය අසීමිතයි, David වෙනුවෙන් ලියා ඇති දෛවයට පිටින් යමින් සංවිධානයට අභියෝග කරමින් තම සිත් ගත් තරුණිය සමග ජීවත්වීමට ඔහු ගන්නා උත්සාහය තමයි මේ කතාවෙන් පෙන්වන්නෙ..

දෛවය සමග හැප්පීම හිතන තරම් ලේසි නෑ,නමුන් ආදරය වෙනුවෙන් මේ තරුණයා නොකරන දේකුත් නෑ..මේක ආරම්භයේ සිටම ප්‍රේක්ශකයාගේ කුතුහලය අවුස්සන,අවසාන මොහොත දක්වාම අවිනිශ්චිතභාවයක් හිතට දනවන චිත්‍රපටයක් බවට මේක බලන ඔයාල හැමෝම එකග වෙයි.. දැන්ම බාගත කරගෙන බලන්න,ටොරන්ට් එකට සීඩ්ස් තියෙනව ඕන තරම්..

65 comments

  1. Kasun

    thanks.........

  2. upamali

    mama thamai ada mulinma comment kaanne. onna gaththa. bohoma sthoothiy :D

  3. lasa

    man tamai 3 weniya.mamath baanawoooooooooooo.

  4. Viraj

    Thank you very much!!!

  5. rajitha

    meekanam sira... mama dan download karala balala sathiyak witara wenawa...

  6. uda

    මටත් මේක හම්බවුණා, තව බැලුවේ නෑ! මට හිතෙනවා සහෝ මේ වගේ එකක් සබ් එක්ක දුන්නනම් මරේ මරු කියලා! කෝකවෙතත් තැන්ක් yuu.

  7. NuwanHunter

    ස්තුතියි යාලු. මමත් බානව දැන්.

  8. හේමාල්

    THANK YOU !! DOWNLOADING . . . . .

  9. chamila

    thanks

  10. lakshan

    elaaaaaaaaaa maxaaaa film akak waga .........

  11. Anonymous

    thankz mama dwnlor wenna danawa habai ada balanna hambawenne nha..waiting list eke danawa...hikz..thankz again 4 ur post....

  12. mudiya

    ඔන්න එහෙනම් අපිත් දැම්මා ඩවුන්ලෝඩ් වෙන්ඩ.මේකගෙ ෆිල්ම් නම් පට්ට.මේකත් ෂුවර් එකටම එහෙම එකක් වෙන්ඩ ඇති.බොහෝ...............ම ස්තූති වේවා!!!!!

  13. rohan

    bami bami. :) :) :D thanks sahooo

  14. රාම් රාජ්

    ඔන්න ෆිලම්.ස්තූතියි

  15. වා.මු. නිලන්ත පියසිරි

    මමත් මේක බලන්නේ නැතිව හිටියේ සිංහල උප සිරැසිවත් දෙයි කියලා. කමක් නැහැ. විස්තරයට පිං.

  16. Sha

    Ela ela onna banna damma :) Thankzzzzzzzzzzz :)

  17. Air Bender

    maxxxxa,,,,,downlding,,,,,,,,,,,

  18. mewi

    me dawas tikenam honda film tikak thiyenawa .. thanks all

  19. Nranjan

    maxxa movie ekkak wage
    onna banawa................

  20. Anonymous

    බොහොම thans

  21. vidushan

    thanks

  22. හසිතා

    හැමදාම හොදම ෆිල්ම් සබ් එක දෙන්න කලින් හොද ටොරන්ට් එකක් ආපු ගමන් ෆිල්ම් එක දලා දානවා..අපහු එකට සිංහල සබ් දෙන්න හැදුවම දාපු ෆිල්ම් එකක් නිසා නිකම් අප්ඩේට් වෙන එක විතරයි වෙන්නේ....Battle la,sanctum,mechanic ඔය එහෙම වුන ෆිල්ම් ටිකක්..අන්තිමට මේ හැම ෆිල්ම් එකකටම මට සබ් එක වෙනම දෙන්න උනේ....සබ් දාන්න හිතනකොට ෆිල්ම් එක දලා ඉවරයි.හොද ෆිල්ම් සබ් එක්ක කවුරු හරි දෙනවද කියලා ටිකක් බලන් ඉන්න...අනික මේක සිංහල සබ් එක්ක දෙන සයිට් එකක් නේ...

    1. වාසල

      @හසිතා,

      අයියෝ.. පොඩ්ඩක් හරි දෙනුම් දීමක් කරලා තිබ්බනම් ෆිල්ම් එක දෙන්නේ නෑ... මම මේ ෆිල්ම් එක බලලත් ගොඩා දවස්. පොතේගුරා මේ ලිපිය ලියලත් ගොඩක් දවස්...
      ඒත් අපි පොඩ්ඩක් බලාගෙන හිටියේ කවුරු හරි මේකට සබ් එක බාරගනීවි හෝ ලිපියක් එවාවි හෝ කියලා... කවුරුත් එහෙම දැනුම් නොදීපු නිසා තමා ලිපිය දාන්න හිතුවේ...

      වෙන ෆිල්ම් එකක් ගැන යම් හරි අදහසක් තියනවනම් අපට දැනුම් දෙන්න.. අනිවා වෙන්කරලා තියනවා ඒක....

      [ source code එකේ සබ් එක අපට ලැබිලා තියෙන්නේ... ලිස්ට් එකේ උඩින්ම තියන ෆිල්ම් තුනේ සබ් ඒ පිලිවලට අපි දෙන්න හිතාගෙන ඉන්නේ....]

  23. uda

    කතාව ඇත්ත තමා. ඒත් ඔයා සිංහල සබ් දෙනවනම් කල් තියා අපේ සහෝලාට දැනුම් දෙන්නනේ තිබුණේ. ඇයි එහෙම නොකළේ; එහෙම කළානම් එයාලා සබ් දෙනකම් බලන් ඉන්නවනේ මෙයා! ඊගාව පාර එහෙම කරන්න හොඳේ!

  24. h

    නියම ෆිල්ම් එකක් වගේ.... බාන්නම වෙනව!

  25. හසිතා

    @ uda ඔයා source code එකට සබ් දෙනවා නේ? දැන් එකේ ත්තවය කොහොමද සබ් දලා ඉවරද මමත් එකට සබ් දෙන්න යන්නේ..දැනට 500න් ඉවරයි...ඔයා සබ් දලා ඉවරද එකට? කලින් කියලා ෆිල්ම් එක දාන්න වෙන්නේ නැත්තේ හෙතුවක් නිසා..සමහර ෆිල්ම් නම් බලලා හොදයිද කියලා තමයි සබ් දාන්න බලන්නේ..නම හො ට්‍රෙලර් එක බලලා සබ් හොදද කියලා කියන්න බැනේ එකයි...ඒ නිසා ෆිල්ම් එක බලලා තමයි මම සබ් දෙන්නේ..මම දිපු හැම එකක්ම මම කලින් බලලා හොදයි කියලා හිතුන එවට විතරයි දුන්නේ..

  26. asitha

    thanks me film ekata sinhala sub ekka dunna nam godak hodai.

  27. hesh

    thanks bro

  28. $uvin

    Ela ela.. apith baanawa ehenam...

  29. dinnu

    monawa karannada sub natuwama balanna una ehenam mekath.
    kohoma unath bohoma stutie saho film 1 dunna ekata.
    jayawewa.

  30. me

    Thanks

  31. Priyantha De Silva

    හරීම කණගා‍ටුදායක සිදුවීමක් තමයි වෙලා තියෙන්නෙ, හොඳම movie එකකට සබ්ස් නැතිවීමේ අඩුව දැනෙනවා. ඒත් මචෝ තෑන්ක්ස් අපිට මේ වගේ හොඳ movie එකක් හඳුන්වලා දුන්නට.

  32. uda

    @හසිතා,

    අයියෝ ඒක බාරදීලා කොච්චර කල්ද? සතියකටත් වඩා වැඩි මයෙ හිතේ! ඒකට අතගහන්න එපා අපරාදේ! වෙන අලුත් එකක් ගන්න. "Sucker Punch" කොහොමද?

  33. dhamsara

    ඔනන් මමත් බෑව.

  34. උදය J G

    thanks saho....

  35. හසිතා

    @ වාසල

    අලුත් ෆිල්ම් කියන්නේ වැඩි ඉල්ලිමක් මත මේ දවස් වල දෙමළ චිත්‍රපටයකට සබ් දානවා...ඊට පස්සේ The Adjustment Bureau ෆිල්ම් එක ගන්න හිටියේ..ඉංග්‍රිසි ෆිල්ම් වගේ නෙමෙයි දෙමළ චිත්‍රපටවල සිඩිස් ඉක්මනටම අඩුවෙනවා.එක නිසා එක ඉක්මනටම ඉවර කරන්න බැලුවේ..

    @ uda

    Sucker Punch ෆිල්ම් එකටනම් වැඩි කැමැත්තක් නෑ මම..එක නිසා සබ් දාන්න හිතෙන්නේ නෑ..මට කොහොමත් හොද ෆිල්ම් එකක් තියනවානම් කියන්න දවසින් සබ් එක ඉවර කරලා දෙන්න පුලුවන්..මම කරපු හුගක් සබ් එහෙම තමයි කලේ...ෆිල්ම් එක බැලුවා හොදයි කියලා හිතුනා..වෙන කවුරු හරි දුන්නද නැත්නම් දෙනවද කියලා බැලුවා උපසිරැසි දැම්මා.මම උපසිරැසි ගන්වපු චිත්‍රපට Hachiko,deth race, mechanic,sanctum..etc..වගේ උපසිරැසි ගොඩක් subscene.com එකේ දලා ඇති...කැමතිනම් අරන් බලන්නකෝ මම දාන සබ් එහෙමත් හොදද කියලා...

  36. uda

    @හසිතා

    ok ok, මම අරන් බලන්නම්කෝ; හොඳ අලුත් එකක් දැනගත්තොත් කියන්නම්, ඒත් ඉතින් මේ සයිට් එකේ කොමෙන්ට් එකකින්ම තමා හොඳේ, නැතිනම් ඔයා කරන බ්ලොග් එකක් තියේනම් කිව්වොත් ඒකට කොමෙන්ට් එකක් දෙන්න පුළුවනි.

    දැනට මම නිකමට බැලුව (IMDb) "Water for Elephant" එක ඒකෙනම් කතාව හොඳයි වගේ හැබැයි තාම බලන්නනම් ලැබුණේ නැහැ.

  37. හසිතා

    @ uda

    බොලොග් එකක් නම් නෑ වෙබ් සයිට් එකක් තමා තියෙන්නේ කමක් නෑ පුලුවන් නම් ඊමේල් පනිවිඩයකින් දැන්වුවත් ඇති...
    [email protected] වලට ඊමේල් එකක් හරි එවන්නකෝ...

    Water for Elephant තාම බලන්න හම්බුනේ නම් නෑ...ඒ නිසා ඒ ගැන නම් දන්නේ නෑ..බලමු හොද නම් දානවනම් මම කලින් කියන්නම්..

  38. navo

    tnx 4 da flm !itz g8

  39. shalana

    ONNA APITH DEMMA

  40. රාම් රාජ්

    මේක ඔන්න බලලා ඉවරයි.ටිකක් විතර ‍‍ෙබා්රින් වෙනවා.නමුත් අන්තිමට යනකොට නියමෙට තියෙනවා.කොහොමත් හැමෝම බලන්න කියලා ඉල්ලනවා.හොද ෆිලම් එකක්.

  41. රාම් රාජ්

    ලස්සනයි.මේක ඔන්න බලලා ඉවරයි.ටිකක් විතර ‍‍ෙබා්රින් වෙනවා.නමුත් අන්තිමට යනකොට නියමෙට තියෙනවා.කොහොමත් හැමෝම බලන්න කියලා ඉල්ලනවා.හොද ෆිලම් එකක්.

  42. Uraj Deemantha

    එළ එළ බානවා බානවා...... ඔෆිස් එකේ රවුටරේට අබ සරණයි කියලා බානවා..... :P

  43. chamila

    ela

  44. Akila

    mama beluwa niyamai fillm eka nam

  45. chinthaka

    ela...thanx...mamath download wenna demma onna..baya nethuwa baganna puluwan..baiscope eken upset copy ekak denne neee kiyala danna nisa..... :)

  46. Arandara

    ෆිල්ම් නම් පට්ට,, ස්තූති වේවා!!!!!

  47. චින්තක

    ela ela maxxa

  48. jeewan

    ela ela thawa thawa film danna

  49. Anonymous

    thax..mchn...!!!

  50. sampath

    really niyamai sahoo...marai..thanks very much..ohoma yan..

Load more comments