Watch Trailer

I Care a Lot (2020) Sinhala Subtitles | මම තමයි හොඳටම කරේ. [සිංහල උපසිරසි]

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි, ඔන්න මම ආයෙත් ආවා මගේ 17 වෙනි ෆිල්ම් එකත් අරගෙන.කලින් එක දීල වැඩි දවසක් උනේ නෑ.ඔයාල දන්නවනෙ මට කොවිඩ් හැදිල හිටිය කියල, ඒ වෙලාවෙ ඉක්මන් සුව ප්‍රාර්ථනා කරපු හැමෝටම ස්තූතියි.ඔයාලගෙ ආශිර්වාදෙත් මට ගොඩාක් වැදගත් උනා ඒ දවස්වල.මෙක සුළුවට හිතන්නෙපා.පරිස්සම් වෙන්න හැමෝම.අදට මට…

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි, ඔන්න මම ආයෙත් ආවා මගේ 17 වෙනි ෆිල්ම් එකත් අරගෙන.කලින් එක දීල වැඩි දවසක් උනේ නෑ.ඔයාල දන්නවනෙ මට කොවිඩ් හැදිල හිටිය කියල, ඒ වෙලාවෙ ඉක්මන් සුව ප්‍රාර්ථනා කරපු හැමෝටම ස්තූතියි.ඔයාලගෙ ආශිර්වාදෙත් මට ගොඩාක් වැදගත් උනා ඒ දවස්වල.මෙක සුළුවට හිතන්නෙපා.පරිස්සම් වෙන්න හැමෝම.අදට මට පළවෙනි රෝග ලක්ෂන ඇවිත් දවස් 28 ක් වෙනවා.දැන් හොඳටම හොඳයි.මම අද මගේ වැක්සින්  එකේ දෙවෙනි එකත් ගත්තා.එන්නත නොගත්ත අය හැමෝම ගන්න.ඒක ගැන වැරදි මත තියාගන්නෙපා.

හරි එහෙනම් ෆිල්ම් එක ගැන කතා කරමු.වෙනද වගේම මම අදත් කතාව පොඩ්ඩක්වත් කියන්නෙම නෑ.මේක දැනට IMDB රේටින්ග්ස් වල 6.3ක් අරගෙන තියෙන කතාවක්.ඒක නිසා වර්ණනා ඕන නෑ.මේක බලන්නම ඕන එකක්.මම ආසම දේ තමයි මේකෙ ප්‍රධාන නිලිය.හරිම චරිතෙට ගැලපෙන නියම කෙනාව අරගෙන තියෙනවා මේකට.ගැලපෙනම චරිතයක් හම්බෙලත් තියෙනවා.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Bitch කියන වචනෙට ගැලපෙනම නිලියක් ඉන්නෙ.ඒ වගේම තමයි ඔයාල හැමෝම ආස කරන නලුවෙකුත් මේ කතාවෙ ඉන්නවා.ලොකු මනුස්සයෙක් නම් නෙවෙයි.ඒ කවුද බලන්න මේක බලලම ඉන්නකෝ.මේකෙ කුතුහලය ගැන නම් කියල වැඩක් නෑ.. ඒක නිසා බලලම ඉන්න.කම්මැලි කමක් එන එකක් නම් නෑ.ඒ තරම් රසවත්.

එහෙනම් ඔන්න මම ගියා, මේ අවුරුද්දෙ වත් මේ ලෙඩේ අපේ රටෙන් ඉවර වේවා කියල ප්‍රාර්ථනා කරනවා.එහෙම උනොත් ආයෙත් මට පුරුදු ගයිඩ් රස්සාව පටන් ගන්න පුළුවන් වෙයි.ඉක්මනට සුදු මහත්තරු නෝනලා එක්ක රට වටේ යන්න ලැබේවි කියල මග බලාගෙන ඉන්න ගමන් සමුගන්නවා අදට.ඉක්මනට එන්නම් ආයෙත් එකක් අරන්.ඔබ සියලුදෙනාට නිරෝගී සුව ලැබේවා..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.

4,631 downloadsDownload I.Care_.A.Lot_.2020.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

දමින්ද ගමගේ

Subtitles

4,631 downloadsDownload Subtitles45 KB

30 comments

  1. Anonymous

    Thanks bn

  2. Anonymous

    නියමයි

  3. Anonymous

    Thanx bro

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    1. Gawithma kariyawasam

      Braidmaids 2011 කියලා මෙ වගේම මූවි එකක් තියනවා , අනේ ඒකටත් සබ්ටයිටල්ස් දෙන්නකෝ please

    2. Rishantha

      අකුරු කොටන ඔබෙ දෑතට දෙවි පිහිටයි

  5. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

    1. Dk

      අන්තිමට මාලා මැරෙනවනේ ද???

  7. DILmin

    Sub ekata thanks! Annette (2021) film ekatath sub denna

  8. සමීර

  9. සමීර

    සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

  10. Sohan Jayasooriya

    අයියෙ ඔන්න සුදු වෑන් එක මඟ එනවලු දැන්ම පැනගන්න.. සනීප උනා නම් කමක් නෑ එහෙනම් ආයෙ සුදු මහත්තුරු නෝනලා හම්බෙනකම් සබ් කොටමු මේ ටිකේ..ජය වේවා

    1. Daminda Gamage

      enna kiyapan.mama umbawath allala dennam mata thaniyen yanna ba ne..

  11. malith madhushan

    අනේ අම්මේ අතියන්තන් ආයෙත් වැඩේට බැහැලා. සබ් එකට ස්තුතියි අයියේ ඔන්න ගත්තා එහෙනම්

    1. daminda gamage

      ela kollo

  12. කවිඳු ජයවර්ධන

    ෆිල්ම් එක ගැන මොනව කියන්නද.සබ් දෙන්න මඟහැරිච්ච සුපිරියක්.සබ් එකට තෑන්ක්ස් සහෝ.

  13. Anonymous

    braidmaids 2011 movie wkatath subtitiels dennako,e wage ekakata sinhala subtitels na kiwwama pudumath hithuna

  14. Bandara

    Thanks Lot Gamage..Good Choice

  15. Anonymous

    Thanks

  16. Sahan

    Film eke awasana winadi tika tama supirima.karma is a bitch ;)

  17. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  18. Ruchira

    Thanks for the sub!!!!!!!

  19. mindika

    Thanks !!!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. lakshan

    thanks .................

    1. Pasan. Tharuka

      ස තමා කරේ හොදටම

  22. Dk

    අන්තිමට මාලා මැරෙනවා නේද?????

  23. Dewadithya

    Thanks for Sub!

  24. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!