ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් ආයෙත් වෙනස්ම කතාවකින් ඔයාල හමුවට ආවා.ඉතින් මුලින්ම දෙයක් කියන්න තියෙනව මම කලින් කළ BOOMIKA (2021) චිත්‍රපටයේ උපසිරැසිය ගැලපුණේ නෑ කියල කීප දෙනෙක් කියල තිබුණා. එනිසා ඔයාල චිත්‍රපටය බාගත කරද්දි HQ HDRip එකක් ගන්නව නම් හොදයි. මොකද මම සබ් එක කළේ ඒකට නිසා. 2021 අගෝස්තු මස 27ව…

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් ආයෙත් වෙනස්ම කතාවකින් ඔයාල හමුවට ආවා.ඉතින් මුලින්ම දෙයක් කියන්න තියෙනව මම කලින් කළ BOOMIKA (2021) චිත්‍රපටයේ උපසිරැසිය ගැලපුණේ නෑ කියල කීප දෙනෙක් කියල තිබුණා. එනිසා ඔයාල චිත්‍රපටය බාගත කරද්දි HQ HDRip එකක් ගන්නව නම් හොදයි. මොකද මම සබ් එක කළේ ඒකට නිසා. 2021 අගෝස්තු මස 27වන දින නිකුත් කරන ලද Drama ගණයට අයත් IMDb 7.9 අගය අරන් තියෙනවා මේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට. කතාව ගොනු වෙලා තියෙන්නේ සමාජයේ ජීවත්වන නානාප්‍රකාර මිනිසුන්ගේ ජීවන රටාවන් දැනුවත්ව හෝ නොදැනුවත්ම එකිනෙකා කෙරෙහි බලපාන ආකාරයන් ගැනයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂක Chimbu Deven එවැනි පුද්ගලයන් 6 කගේ ජීවිත කතාවන් එකිනෙකා කෙරෙහි බලපාන ආකාරය මනාව පිළිබිඹු කරල තියෙනව බලාගන්න පුළුවන්. වැන්ටේජ් පොයින්ට් න්‍යාය හා බටර්ෆ්ලයි ඉෆෙක්ට් යනුවෙන් න්‍යායන් දෙකක් ඔස්සේ නිරූපණය වෙනවා. ප්‍රධාන වශයෙන්ම සම්බන්ධ වන පුද්ගලයින් 6 දෙනා වන බාලා, අයිසැක්, කන්දා, කිෂ්, සුන්දරී, සම්යුක්තන් යන අයවලුන්ගේ ජීවිතයන් එකිනෙකට සම්බන්ධ වන ආකාරය කොහොමද කියල ඔයාලට දකින්න පුලුවන්.
මිනිසෙක් කියන්නෙ සමාජ සත්වයෙක්
අපි හැමෝම එකිනෙකාට සාමකාමී සහජීවනයෙන් ජීවත් විය යුතු අය
හොඳ කෙනා…නරක කෙනා…දුෂ්ටයා… සල්ලි කාරයා.. දුප්පතා…ඉගෙනගත් කෙනා…හෝ නූගතා
හැමෝම එයාලවත් නොදැනුවත්වම එකිනෙකාට සහයෝගයෙන් තමයි ජීවත් වෙන්නෙ
එහෙම සහජීවනයෙන් ජීවිත් වෙද්දි
විද්‍යාත්මක සිද්ධාන්ත 2 ක් අපි නොදැනුවත්වම අපේ එදිනෙදා ජීවිතයේ මුණ ගැහෙනවා
‘පළමුවැන්න වැන්ටේජ් පොයින්ට් න්‍යායයි’
එකක් එක්තරා ස්ථානයකින් අප දකින සිදුවීමක්
වෙනත් කෝණයකින් බැලූවාම එය හාත්පසින්ම වෙනස් යැයි හැඟෙනවා
සිද්ධියේ උච්චතම අවස්ථාව ස්ථානය හා දෘෂ්ටිය අනුව වෙනස් වෙනවා
2 වන න්‍යාය… බටර්ෆ්ලයි ඉෆෙක්ට්
අප විසින් කරන ලද ඕනෑම කුඩා ක්‍රියාවක්ම
එකවරම අනෙක් අයගේ මනසෙහි වෙනසක් ඇති කරනවා
පොඩ්ඩක් උනන්දුවෙන් බැලුවහොත්
අපේ හැමෝගෙම ජීවිත කාලය පුරාම
මෙම න්‍යායන් 2 අපේ ජීවිත තුළ සෙල්ලම් කරන ආකාරය රස විදල බලමු
මෙම චිත්‍රපටයේ
6 දෙනාගේ තනි තනි ජීවිත කතා තියෙනව
එම කතා 6 ම එකතුවෙලා
එක් මුළු කතාවක් වීමට හේතුව
මේ විද්‍යාත්මක සිද්ධාන්ත 2 තමයි
ඉතින් මේ තනි තනි ජීවිත කතාවන් ගැන වෙනම විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.. ඔයාලටම් රසවිදින්න කියල ආරාධනා කරන ගමන් ළගදීම ආයෙත් අලුත් චිත්‍රපටයක් සමගින් මුණ ගැහෙමු
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HD පිටපත් සඳහා අදාළ වේ.
7,560 downloadsDownload Kasada-Thapara-2021.zip80 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
36 comments
Anonymous
Anonymous
Sub ekata thanks! SR Kalyanamandapam telugu movie ekata sub denna
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ..... Boomika ෆිල්ම් එකේ වෝටර්මාක් තියන කොපියකුයි වෝටර්මාක් නැති එකකුයි දෙකක් රිලීස් උනා ඒක වෙන්න ඇති කට්ටිය සබ් එක ගැලපෙන්නේ නෑ කියන්නේ දැන් අප්ඩේට් කරල තියන නිසා කොපි දෙකටම ගැලපෙනවා
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Geethi
Thank you.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.Anonymous
Patta
tharidu16
Ikamanin dila. thanks machii
tharidu16
Queen 2019 TV series ekka thiyenawa. IMBD 8.8. kauruth sub karala na. dennakooooooooooo
tharidu16
thanks machiiiiiiii
Lahiru
niyama set ekakma inno neh
Thanks broArawinda
Thanks oshada huga dawasakin dakke jayawewa..............
Anonymous
Thnx
Naveen
උපසිරසියට තුති
supipi
Thank you sub ekata.film eka download karaganna puluwan site ekak danna kenek kiynwd plz
Anonymous
baiscopedownloads.co
Madushan gdk
සබ් එකට තැන්ක්ස් ❤️ සබ් කරන්කොට ×265 format එකට කරන්නකෝ ඒක හොයාගන්නත් ලේසි සයිස් අඩුයි කොලිටි වැඩි නිසා
Harvey O'brien
x264 ද x265 ද ගැටළුවක් වෙන්නේ නැහැ. br, web, hd කියල බලන්න සබ් දීල තියෙන්නේ.
Kushan
Sub akta thanks
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ …!!
Anonymous
thank you
Sahan
Thanks oshada saho
Thwa aluth tamil,malayalam set ekakma awith thynow tamilmv eke
Ewatath puluwnnm sub krmuහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sheron
Thanks brother ..good movie ..keep going
Anonymous
තෑන්ක්ස් මචන්
Anonymous
එල සහෝ
Tharaka
Home(2021) Malayalam ekatath sub demu ohomma brother
Hiranya
Home 2021 malayalum movie eke sinhala subtitles dannako
Jaddu
Thnkz mchn
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Milinda
SR Kalyanamandapam telugu film එකට සබ් එකක් ඕන....
Anonymous
SR kalyanamandapam telugu movie එකෙ සබ් එක දෙන්න අදහසක්වත් නැද්ද
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සාරංග ජේ. ලියනගම
Thanks..
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Home Malayalam eka dennako