මේක මගේ 6 වන චිත්‍රපටිය. මේකත් ඉතින් කට්ටිය බලන්න ආසකරන Japanese චිත්‍රපටියක් මම ගෙන. මගේ අවසන් Hanamizuki චිත්‍රපටියට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා. දින කිහිපයක් ඇතුලත තව චිත්‍රපටියක් ඔබ වෙත ලබාදීමට හැකිවීම සතුටක් නේද. ඒ වගේම Rolly Fernanado ඇතුළු සියලුම දෙනාටම ස්තුති වන්ත වෙනවා.…
මේක මගේ 6 වන චිත්‍රපටිය. මේකත් ඉතින් කට්ටිය බලන්න ආසකරන Japanese චිත්‍රපටියක් මම ගෙන. මගේ අවසන් Hanamizuki චිත්‍රපටියට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා. දින කිහිපයක් ඇතුලත තව චිත්‍රපටියක් ඔබ වෙත ලබාදීමට හැකිවීම සතුටක් නේද. ඒ වගේම Rolly Fernanado ඇතුළු සියලුම දෙනාටම ස්තුති වන්ත වෙනවා. ඔබලාගේ ප්‍රතිචාර හොද නිසා තමා මෙවරත් Japan චිත්‍රපටියක් ගේන්නේ. සාමාන්‍යයෙන් JAPAN චිත්‍රපටිවල අඩු GB ප්‍රමාණයක් තියෙන torrentz links සොයාගන්න අමාරු දෙයක්. හුගක් දෙනා අඩු GB ප්‍රමාණයක් තියෙන Torrent links දෙන්න කීවත් එවා දෙන්න බැරි මේ හේතුව නිසා තමා. එකට සමාවෙන්න කියලා තමා කියන්න වෙන්නේ.
මුලින්ම කියන්න ඕනේ මේ සියලුම චිත්‍රපටිවලින් දෙන පණිවිඩය ඔබ සියලු දෙනා තේරුම් ගන්නවානම් එක තමා අපි මෙවැනි චිත්‍රපට ඔබලාට ගෙන එකෙන් අපේක්ෂා කරන්නේ. අද ගෙන චිත්‍රපටිය ජපානයේ ඉතා ප්‍රසිද්ධ Manga චිත්‍ර කතාමාලාවේ එන Boku wa Imōto ni Koi o Suru ඇසුරින් නිපදවන ලද ඉතා උසස් ගනයේ චිත්‍රපටියක් කියලා. මේකත් ආදරය තේමා කරගත් චිත්‍රපටියක්. චිත්‍රපටිය ගැන කෙටියෙන් කියානවා නම් කියන්න තියෙන්නේ හැමෝම බලන්න වටින චිත්‍රපටියක් කියලා තමා . චිත්‍රපටිය පටන් ගන්නේ එක් තරුණයකුගේ හා තරුනියකුගේ කුඩා කාලයේ පටන්. මේ තරුණයා වයස අවුරුදු 20 ට වඩා වැඩියෙන් ජිවත් නොවෙනවා කියලා තමා දොස්තර වරුන් පවසන්නේ. නමුත් තරුණිය ඔහුට කුඩා කාලයේ ඉදන්ම ආදරය කරනවා. දෙදෙනා තරුණ වයසට පැමිණියත් තරුණිය නම් වෙනස් වන්නේ නැහැ. නමුත් තරුණයා හිතනවා ඔහුට ජිවත් වෙන්න තියෙන කාලය ගැන. ඔහුට ඕන වෙන්නේ තරුණියගෙන් වෙන්වෙන්න.හේතුව ඇයට දුකක් දෙන්න අකමැති නිසා.දෙදෙනා අතර ඇතිවන වැරදි වැටහීම්, නොපවසන ලද සිතුවිලි, තරුණ කලකිරීම් මේ චිත්‍රපටිය පුරා දකින්න පුළුවන්. අපි බලමු තරුණයාට මරණය ජයගන්න පුළුවන් වේවිද. තරුණියගේ ප්‍රර්ථනා ඉටු වේවිද? ඔහුන්ගේ පොරොන්දු ඉටු වේවිද කියලා.
එහෙනම් දැනට සමුගන්නම්. ඔබලාගේ ප්‍රතිචාර දක්වන්නත් අමතක කරන්න එපා.
1.36 GB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
0f3448a04aa8dfc2e9a9480f42193a02e2d1d792 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles
2,228 downloadsDownload I-Give-My-First-Love-to.You-2009baiscopelk.com_.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/559926_10151470234816259_1563765772_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලසන්ත W.C
Subtitles
33 comments
rukka
Lasantha w.c
I vil do.. but the problem is torrent link.. If I was able to find a torrent link with less GB ,I vil do ur request. . I hv more gud films.. but many peoples need the link with less GB size. ..
තිසල්
ජැපනීස් එවා නම් බලන්නෙ න්ඇ එත් මෙක මරු ව්අගෙ බාලම බලමු තැන්ක්ස් සබ් එකට එල
kavinda
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .නියම කතාවක් මේක
මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!nion
නියමයි නියමයි. ඔහොම යන්. මේ කතාවට manga එකක් තියෙනවා කියලා කියන තරමට ඔයාගෙ detailing ඉස්සරහට් ගිය එකට මගේ සුභ පැතුම්. ගොඩක් japanese කතාවලට manga (නැත්තං චිත්‍රකතා ) එක්ක තියෙන්නෙ කඩන්ඩ බැරි සම්බන්ධතාවයක්. මේකත් නියමෙට තියෙනවා. කලින් බාල තිබුණු කතාවක් නිසා ඔන්න බැළුවා. meewage live action දිගටම ගේන්න. නරකද kimi ni todoke මූවි එකත් ගෙනාවොත්. වදයක් වේගෙන එනවද මන්දා?
Kulanjana Maduranga
niayamai…thwa japan ewa denn.thanks LASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
sani
thank you lasantha.. oya dunna Japanese film harima lassanai..
නලින්
ස්තුතියි, ලසන්ත සහෝ... තව ජපන් කතා බුරුතු පිටින් ගෙන්න හැකියාව ලැබේවා.
ජය වේවා~!
Ashan
Superb film everyone should watch. Thanks!
sadun
බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
pabasara lihini
nikamata saka hithila awe heenayakda me.mama asama kathawata sub dila.oyanam kiyala wadak nah. thazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz oyata.aniwaaaa kattiyama meka balanna mama wagema oyalath me kathawata asa wei mokada me kathawa echcharatama lassanai.
asoka
Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
නියමයි සහෝ....
මං අහලා තියෙනවා මේ ගොඩක් ලස්සන කතාවක් කියලා.Nelson
Thanks Brother, Good Work
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!Kanishka De Silva
ඩයලොග් තමයි හොඳම ඩේටා දෙන්නේ ෆිල්ම් බාන්න. KBB 50 unlimited 2hrs..
Kanishka De Silva
ජය වේවා යාලූ....
Dilki
lassana kathawak.kohmath oya dena katha lassanai.digatama oya widihe katha denna.api aniwa balanawa.oyata jaya.
Jack
නියමයි මචෝ..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..anu
hodata adanna puluwan kathawak wage.
anu
hodata adanna puluwan kathawak wage.thankz sub ekata
pabasara lihini
elaga parath japan ekak genna balanna.mokada anith ewata sub denna ona tharam aya innawa a unata japan ewata sub denna enne oya witharai .
dasuni
puluwannam japan anime movies tikakuth denna balanna.mokada ewath me wagema lassanai.
pasan
goda kalayakin lassana kathawak baluwa.oyata jaya
lasantha w.c
thz for all of comments.... wil meet u all with another film shortly...
sachini
sad ending ne?
රොයිලි
බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami
Thank you
pabasara lihini
dannam kale hari wage thawa japan ekak balanna
lasantha w.c
dala thiyenne......... balana.. cyborg she movie
Ishan Madusha
Thanks saho sub 1ta.
malith
Ela ela
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!asela ravin
තාමත් ඇඩෙනවා ...එච්චරයි කියන්න තියෙන්නේ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![I GIVE MY FIRST LOVE TO YOU (2009) with Sinhala Subtitles | (අපිට ආදරය කරන්න ඇත්තේ කෙටි කාලයක්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/I-Give-My-First-Love-to-You-2009.jpg)

Ela supiri ohoma yamu jayaweeaa..
Lasa puluwannm
cuckoo theatrical (2014) film ekata sub eka denna puluwanda nattam kata hari kiyanna puluwamda denna kila. As pennathi kollekgei kellekgei supiri love story ekak ekata sub denawanm godak pin