Watch Trailer

I Hate Luv Storys (2010) | උගුරට හොරා බෙහෙත් බොන්න බෑ…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න අමාරුවෙන් මගේ තුන්වෙනි උපසිරැසියත් ඉවර කළා. මේකත් හින්දි එකක්, නම I Hate Luv Storys අමුතු ආදර කතාවක් කිව්වොත් මම හරි. මේක 2010 තිරගත වුනු චිත්‍රපටියක්, උපසිරැසි නොමැතිව සයිට් එකේ කලින් දීලා තිබුණා. මේක අධ්‍යක්ෂණය කළේ Punit Malhotra, මෙය ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණයයි. නිෂ්පාදනය කවුරුත් හඳුනන Karan…

I Hate Luv Storys (2010)

ඔන්න අමාරුවෙන් මගේ තුන්වෙනි උපසිරැසියත් ඉවර කළා. මේකත් හින්දි එකක්, නම I Hate Luv Storys අමුතු ආදර කතාවක් කිව්වොත් මම හරි. මේක 2010 තිරගත වුනු චිත්‍රපටියක්, උපසිරැසි නොමැතිව සයිට් එකේ කලින් දීලා තිබුණා. මේක අධ්‍යක්ෂණය කළේ Punit Malhotra, මෙය ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණයයි. නිෂ්පාදනය කවුරුත් හඳුනන Karan Johar. රංගනයෙන් Imran Khan සහ Anil Kapoorගේ දියණිය වන Sonam Kapoor දායක වෙනවා, Samir Soni, Sammir Dattani, Kavin Dave සෙසු චරිත විදහා දක්වනවා.

කතාව දෙසට හැරුණොත්… ජේ කියන්නේ කෙළිලොල් තරුණයෙක්, ඒ කිව්වේ ආදරය විශ්වාස නොකරන, ආදරණීය චිත්‍රපටි නොබලන තරුණයෙක්, සිම්රන් කියන්නේ ආදරණීය චිත්‍රපටි බලන ආදරය පණ මෙන් විශ්වාස කරන තරුණියක්. ඇයට රාජ් නමින් ආදරවන්තයෙක් ඉන්නවා, ඔවුන් දෙදෙනා ආදරයෙන් කල් ගෙවනවා. මේ දෙදෙනාම එක් චිත්‍රපටියක වැඩ කරනවා, ඒ කිව්වේ සිම්රන් සහ ජේ, සිම්රන් කලා අධ්‍යක්ෂිකාව, ජේ ඇයගේ සහයකයා, සිම්රන්ට ඉතින් ජේව පෙන්නන්න බෑ, හැම තිස්සෙම බනිනවා, එක විකාරයයි. ඉතින් කෙමෙන් කෙමෙන් සිම්රන්ට වැටහෙනවා ජේ කියන්නේ හොඳ පුද්ගලයෙක් කියලා, ඊට පස්සේ සිම්රන් ජේට ආදරය කරන්න පටන් ගන්නවා. ජේ කියන්නේ ආදරය විශ්වාස නොකරන්නෙක්. ඔහු සිම්රන්ගේ ආදරය පිළිගනීවිද?? එතකොට සිම්රන්-රාජ් ආදර අන්දරයට කුමක් වේවිද?? ඉතිරිය ඔබට බාරයි…

තව දෙයක් මේකේ සින්දු ටික ඉතාමත් ලස්සනයි, හැබැයි උපසිරැසි නම් නැහැ. මට උදව් උපකාර කල සියල්ලටම ස්තූතියි. බාගෙන යන ගමන් අදහසකුත් පල කරගෙන යන්න. තවත් උපසිරැසියකින් මුණ ගැසෙමු…

මීට පෙර පළකල ලිපිය.

ඔන්න මම ටික කාලෙකට පස්සෙ ඔයාලට බයිස්කෝප් එකක් අරගෙන ආවා. අපේ රොයිලි සහෝ ගේ පුංචි බ්ලොග් මැරතන් එක/ශතකය වාර්තා කිරීම යනාදී කාරණා නිසා මට කාලෙකින් ලිපියක් ලියන්නත් බැරිවුණානෙ. (රොයිලි සහෝ මට සද්දෙ දාල කීවෙ ලිපි 100ක් දානකම් මේ පැත්ත පලාතෙ එන්න එපා කියල. හික් හික් හික්… ) කොහොමහරි මම මේක අවස්ථාවක් කරගන්නව රොයිලි සහෝට සුභ පතන ගමන් හද පිරි ස්තූතිය පුද කරන්න. ජය වේවා සහෝ!

හරි, එහෙනම් දැන් ඔන්න අපි අද චිත්‍රපටියට යමු. සතියේ හින්දි චිත්‍රපටිය. ටික කාලෙක ඉදන් මෙහෙම චිත්‍රපටියක් එනව කියල දැනගෙන හිටියට, මෙච්චර ඉක්මනට හොඳ පිටපතක් නිකුත් වෙයි කියල හිතුවෙ නැහැ. දැන් මේ පිටපතත් නිකුත් වෙලා ටික කාලයක් වෙනව. කට්ටිය බලලද දන්නෙත් නැහැ.

බොලිවුඩ් පුරයට තවමත් තරමක් නවකයන් වූ එහෙත් සැම දෙනාම සෑහෙන්න බලාපොරොත්තු තබා ගෙන සිටින Imran Khan හා Sonam Kapoor තමයි මේ අපූරු කතාවෙ රඟන්නෙ. මේ දෙන්න ගැන කට්ටිය අහල ඇතිනෙ. කතාව මෙහෙමයි පටන් ගන්නෙ.

Simran (Sonam Kapoor) කියන්නෙ සාමන්‍ය කෙල්ලෙක් ප්‍රාර්ථනා කරන හැම දේම තියෙන කෙල්ලෙක්. මැක්සා ජොබක්, කොයි කෙල්ලත් පතන ජාතියෙ පෙම්වතෙක් යනාදි දේවල් ඇයට දැනටමත් තියෙනවා. ප්‍රේමය උතුම්, ප්‍රේම කතා උතුම්, ප්‍රේමය උසයි කියල හිතන් ඉන්න Simranට අධ‍‍යක්ෂක සහයකයෙක් විදියට Jayව මුණගැසෙනවා. Simran හා Jay දෙදෙනාම බොලිවුඩයේ ප්‍රේම වෘතාන්ත හදන්න ප්‍රසිද්ධ උදවිය. කොහොමහරි වැඩේ කියන්නෙ Jay කියන්නෙ ප්‍රේමය විශ්වාස නොකරන පුද්ගලයෙක් (මං හිතන්නෙ අර ලූෂන් බුලත්සිංහල මහත්තයගෙ ප්‍රසිද්ධ කොල කෑල්ල කියවපු කෙනෙක්ද කොහෙද… හී හී හී..)

මුලින් දෙදෙනා අතරෙ මහ ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා. වලි ගොඩයි. Simran, Jayගෙන් පළිගන්න හිතා ගත්තට, Jay තුල ජීවත් වන හොඳ මිනිසා ඇය දකිනවා. කොටින්ම කීවොත්, Jay කියන්න කොච්චර සත්‍ය ප්‍රේම බෘංග රාජයෙක්ද කියල ඇය දැනගන්නවා. දැන් මෙතනින් එහාට මොකක් වේවිද කියල හය හතර දන්න ඕනෙ මනුස්ස්යෙක් කියාවි. බලන්නකෝ. ලස්සන කතාවක්. වැඩිය හිතට බරක් නැති ලස්සන බයිස්කෝප් එකක්.

I Hate Luv Storys (2010) on IMDb

 

 

380 MB කොපිය මෙතනින් බාගන්න

e66ea9371ac002fa143367bacff324ed198ad2ad

710 MB කොපිය මෙතනින් බාගන්න

494c1510836de29d53c7e8eda91e910bfe5bf78b

900 MB කොපිය මෙතනින් බාගන්න

da86df58598c02f0fd78805e5c86742643f1e233

1.5 GB කොපිය මෙතනින් බාගන්න

ea10a7a0e8ab21486757f70612602d1cee015520 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,421 downloadsDownload I-Hate-Luv-Storys-2010.zip249 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

10,421 downloadsDownload Subtitles249 KB

98 comments

  1. Sameera

    I am First Commenter..Hoorahy..

  2. KOK

    මෙක අන්තිමට I Love,love story වෙනවා හි හි හි

  3. KOK

    Nice shirt

  4. Sameera

    කරුණාකරලා බොරු ආටෝප,මවාපෑම්,ව්‍යාජත්වය තියෙන චිත්‍රපටි දාන්නෙ නැතිව
    යථාර්ථවාදී,අපගේ ජීවිතයට වැදැගත් ආදර්ශයක් එකතු කරගන්න පුළුවන්
    චිත්‍රපටි දාන්න.....ඉස්සර නම් ඒවගේ චිත්‍රපටි හුගක් දැක්කා බයිස්කෝප් වලින්....
    අවසනාවක මහත...අපිට ඔන තරම් ටීවී එකෙන් අව්‍යාජත්වය දකින්න පුලුවන් බයිස්කෝප් වෙන්කරන්න......සම්මාන ගත් යථාර්ථවාදී....අව්‍යෘජවාදී චිත්‍රපටිවලට...ඔගොල්ලන් කරන වැඩෙ ඉස්තරම්...කරුණාකර බොලද චිත්‍රපටිවලින් පුරවන්න එපා..බයිස්කෝපවලට ආදරය කරන රසිකයෙක් මම.....ස්තූතියි

    1. sameera

      na na meka hodai

    2. Rojitha

      චිත්‍රපට යනු මිනිසුන්ගේ සිතට නැගෙන අදහස් රුපයමය අකරෙන් ඉදිරිපත් කරන මාධ්‍යකි .. ඒ තුල සීමාවක් නැත.. එක එක පුද්ගලය විවිද ඌ රුචි කත්වයෙන් උතු චිත්‍රපට නරබයි... එම නිසා එක කොටසකට පමණක් අදාල චිත්‍රපට දැමීමෙන් චිත්‍රපටය ගැන ඇති රසස්ස්වාදය අනෙක් ඇය වෙත දැනෙන්නේ කෙසේද?

  5. chamath

    ela maru film eka.thnks saho.onn amth banna damma.thama salt eka na kamak na hmmmmmmmmmmmmmmm

  6. kamal

    hama deyakkma thiyenna oonene hamoma sambauya mandale indan balana aya nemei yatharthayama film walin balala wadak nene mawa gaththa loketh balanna oone niyamai saho digatama karagena yanna ela ela.........

    1. වාසල

      දැන් සිංහලෙන්ම කට්ටියට ප්‍රතිචාර දක්වන්න පුළුවන්... ප්‍රතිචාර දක්වන කොටුවට ඉහලින් තියනවා Singlish Box කියලා කොටුවක්... අන්න ඒක භාවිතා කරලා සින්ග්ලිස් වලින් ටයිප් කරන්නයි තියෙන්නේ....කරනවිදිය එතන තියනවා...

  7. susantha

    wow මෙකනම් මරු.thnx ෆිල්ම් එකට :) :)

  8. GNS

    ඔන්න මමත් බෑවෙන්න දැම්මා... :D

    Thanx.. :)

  9. Rumesh (HBK)

    ela ,indala hitala hari me wagee filmsuth balanna oone ,niyamai sahoo!!!

  10. මනියා

    After long time there ws a crazy romantic genuine bollywood movie...
    bt
    I hAtE lOvE sToRyS........ :P

  11. නිෂූ

    @ වාසල

    සිංගිලිෂ් ටයිපින් හොද වැඩක්. ඒ උනත් සහෝ, කි බෙිඩ් එක සිංහලෙන්ම පුරැදු උනාම ඔනම තැනක ටයිප් කරන්න ලේසියි, ඒක නිසා හොදම දේ සිංහල ටිකක් පුරැදුවෙන එක කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒක ඒව්වර ආමාරැ වැඩකුත් නෙමෙයි

  12. udaya

    බොහොම ස්තුතියි........ nice film.

  13. මනියා

    @ Sameera : bro understand this site is for entertain not for advising campaign..

    many people like different kind of films... so understand biascope for everyone NOT ONLY FOR U...

  14. Mr.Lock

    මේකේ Quality එක හොඳද දන්නෙ නෑ නේද???
    සිංහල උපසිරස නැද්ද???????

  15. Sameera

    I RESPECT OTHER'S EXPRESSIONS...THANK YOU

  16. Love Doc

    බොහොම ස්තුතියි !! Singlish Box එක නම් මරු :P

  17. Tharindu Chat

    බොහොම ස්තුති සහො. නියම වැඩක්

  18. Tharindudoo

    මෑක්සා මචන්,,,,ඔන්න බානවා,,

    To Sameera...........

    අපේ සමාජයේ විවිද විවිද බයිස්කෝප් වලට ආස අය ඉන්නවා,,ඒක නිසා ඒ අය බලන්න කෑමති චිත්‍රපට සමහර විට ඔයාට ගෑලපෙන්නේ නෑති වේවී,,ඉතින් ඒක නිසා අනිත් අය ගෑනත් හිතන්න කියලා තමයි ඔයාට කියන්න තියෙන්නේ,,
    මේ බයිස්කෝප් අඩවියෙන් ඔයාට කෑමති චිත්‍රපට විතරක් දුන්නොත්,,ඔයා වගේ හිතන සුළු පිරිසක් විතරක් මේ අඩවියේ රෑදිලා ඉදීවී...
    පොඩ්ඩක් හිතලා බලන්න

  19. ජානක ඒකනායක

    බොහොම ස්තුතියි සහෝ... මම වැඩිපූර හින්දි බයිස්කෝප් බලනනේ නෑ. ඒත් මේක නම් මගේ හිත ඇදිලා ගිය නියම බයිස්කෝප් එකක්.... :) සින්දූ ටිකත් මැක්සා....

  20. Dushan

    නියමයි මේකෙ සින්දු ටිකත් හොදයි

  21. kaush

    මෙකත් බාලම බලුමු
    බොහොම ස්තුතිය් ඔයාල හෙමොටම
    ^^^^^^__________^^^^^^^

  22. chamila

    mekath bami

  23. එල එල

    එල එල

  24. Tharindudoo

    Robin Hood 2010 ta Sinhala sub daanavada,,
    Mama 1 download karannayi yanne,,eeta kalin kiyanavada oyaalaa 1 sub 1kama denavada,,

  25. kathu

    හින්ඩි ෆිල්ම් එකක් නම් බෙලුවෙ නේ කාලෙකින් ... Sඉන්ග්ලිශ් නෙවේ මෙක ටමිල් වගෙ ලියවෙන්නෙ..!

  26. MPM

    Wow..I was expectin dis one. great job. cheers & keep it up da good wrk!!!

  27. dinu

    මම හොය හොයා හිටිය ෆිල්ම් 1. නියමඉ.තන්කු වෙවා!!!

  28. sajith

    අයියේ මේක හොදයිද ඇත්තටම.... මේක හොදයිද අයියේ... කමක් නෑ ඉතින් බාගෙනම බලමුකෝ... හැබැයි හොද නැත්නම් තමා වැඩේ තියෙන්නේ..... කොහොම හරි මෙහෙම චිතුපටි දෙනවාට බොහෝම ස්තුතියි....

  29. Dinushka Udara | රොකියා

    @ Sameera ; සහෝදරයා අහලා තියෙනවද William Shakespeare කියලා තියෙනවා ආදරය කියන්නෙ සෑම විටකම බොළඳ යි කියලා. එක් කෙනෙක්ට මෙම චිත්‍රපටය හුදෙක් ඔබ කියන පරිදි වැදගත් චිත්‍රපටියක් නොවුනත්, තවත් කෙනෙක් මෙවැනි චිත්‍රපටි හොඳින් රසවිඳින්න පුලුවනි. හරියට අර මම හොච්චර සම්මාන අරගෙන තිබුනත් හොල්මන් චිත්‍රපටි බලන්න අකමැතියි වගේ. නමුත් අපි හැම විටම සම්මාන ගත් චිත්‍රපටි හැම එකම වාගේ සිංහල උපසිරසිත් එක්කම දෙන බව ඔබ හැම කෙනෙක්ම දන්නවනෙ. අදහස් දැක්වීමට හුඟක් ස්තූතියි.

  30. AL1717

    Balamu Balamu Hinidi Ekakuth Balamu.

    Thanks Machan Onna Mama Banawooooooooooooo

    jaya Wewaaa!!

  31. Anonymous

    මේක වෑඩක් නෑ . නොබාමි . ස්තුතිය් .

  32. Tharindu

    හෙ හෙ ප්ට්ටමතන්ක්ස්

  33. Anonymous

    මට නම් එපා වෙලා තියෙන්නෙ

  34. Sameera

    To All : man aththatama mehema comment ekak damme......kattiyage responses balanna....buddimath kottasayak innawa
    byscope ekka...

    Elakiri...I RESPECT OTHERS EXPRESSIONS

  35. chamila

    Salt sub ikmanata danne.......pls :(

  36. Derange Hermit

    I Hate Luv Storys :D <3

  37. ashen dinuka

    maru....... maxxxxa film 1

  38. ashan kandy

    හින්දි ne.. wediya kamaththak nam na. eth hodai wage hitenawa.. :D balama balamuko ne..

  39. Asitha

    දවස් 3න 4කින් තමා බයිස්කොප් පෙත්තේ එන්න ලෑබ්නේ...
    හින්දි බයිස්කොප් එකක් තියේද්දි ඉතින් මම කොහොමත් බානවනේ...
    ගොඩක් ස්තූති සහෝ.....

  40. Neranjith

    Ela ela machan...onna math bavenna damma.baiscope set 1ta ma thnkz karanava...

  41. indika

    හොඳ "බයිස්කෝප් එකක් " වගේ දීල තියෙන්නෙ..
    ඒත් ඉතින් මම ඕව(පොදුවේ all films) බලන්න කම්මැලියි නොවැ..
    හැමෝටම ජය!!

  42. Namila

    මේකත් මං ගන්නවෝ .... එලාම ක්‍රි

  43. Uraj Deemantha

    හොය හොයා හිටියේ... :)

  44. Randi

    අද දවල්ට බන්න දනව මොකද කෙල්ල බලන්න අසයි හින්දි

  45. chandrasiri

    ඔන්න මමත් ගත්තා

  46. shan d

    maXXaaaaa film aka.. onna balalama coment kala.. thnx 4shrn machnla

  47. ඉනෝෂ්

    මට මේක බාන්න දෙන්නෙ නෑ
    :(

  48. pasiya

    onna baanna damma thx :)

  49. yasitha

    sira machan....thanx me film eka dunnata..aniwa balanna oni..

  50. Yasiru Mihiranga

    Patta film eka.... sira thanx machan..!!

Load more comments